Share/Bookmark
Justice League Crisis on Two Earths(2010) | එක සමාන බලයන් සහිත ග්‍රහලෝක 2ක්

Justice League Crisis on Two Earths(2010) | එක සමාන බලයන් සහිත ග්‍රහලෝක 2ක්

ඔන්න අද මම කාටුන් 1ක් ගෙනාවා .ලගදි තමයි මේක Release කලේ. මම හොද කාටුන් පිස්සෙක් හින්දා මේක දාන්න හිතුනා. ඔයාලා අහලා තියෙනවා නේද Justice League ගැන.හොද TV Series එකක්. ඒකේ අලුත්ම කථාව තමයි Justice League Crisis on Two Earths.කථාවේ හැටියට Justice League ට මේ සැරේ ලේසි වෙන්නෙ නෑ වගේ.මොකද තමන්ගෙම බලය තියෙන තවත් වීරයන් කොටසක් එක්ක සටන් කරන්න තියෙන්නේ.ඒ විතරක්ද වෙනත් ග්‍රහලොකයක අතරමං කරපු Super man ගේ සහ Batman ගේ පරම හතුරො දෙන්නා ඒ කිවූවේ Joker සහ Luther , Justice League ට එකතු වෙනවා.හැබැයි ඒක හොඳකට නම් වෙන්න බෑ.මම හිතනවා ඔයාලා මෙකට කැමති වෙයි කියලා.ඉතින් එක සමාන බලයන් සහිත වීරයන් සිටින ග්‍රහලෝක 2 ක යුද්ධය බලන්න.

ඉන්න සෙට් 1ක

*Alyssa Milano, James Woods, William Baldwin, Bruce Davison, Mark Harmon, Kari Wuhrer, Jim Meskimen, Josh Keaton, Carlos Alazraqui, Brian Bloom and others*

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 26 »

  1. avatar comment-top

    එළ එළ හොද කාටුන් පිස්සෙක් තමා

    comment-bottom
  2. avatar comment-top

    ela onna math damma..

    comment-bottom
  3. avatar comment-top

    math catoon walkata asai…….. bami……..bami…

    comment-bottom
  4. avatar comment-top

    ස්තුතියි මචං!

    comment-bottom
  5. avatar comment-top

    thanks :D :D

    comment-bottom
  6. avatar comment-top

    ස්තූතියි මසං..!

    comment-bottom
  7. avatar
    නිර්නාමික Says:
    මාර්තු 9th, 2010 at ප.ව. 7:10
    comment-top

    ස්තුතියි මචං!

    comment-bottom
  8. avatar comment-top

    එල මචන් ඔහොමයන් *****

    comment-bottom
  9. avatar
    සමන් කලුබෝවිල Says:
    මාර්තු 9th, 2010 at ප.ව. 7:42
    comment-top

    mmm…ela…. ela…. thankxxxx

    comment-bottom
  10. avatar comment-top

    Thankxxxx

    comment-bottom
  11. avatar comment-top

    Cartoonuth Aulak Ne
    MAmath BAlanawa

    :D :D :D :D :D

    comment-bottom
  12. avatar comment-top

    Ela cartoon 1k vagey. Thanks………….

    comment-bottom
  13. avatar comment-top

    thnx vavaaaaaaa.

    comment-bottom
  14. avatar comment-top

    ඔන්න මමනම් කාටූන් වලට කැමති නැති පිස්සෙක්…..
    ඒක නිසා කලින් බාල බලන්න බැරිවෙච්ච බයිස්කෝප් ටික බලන්න පුලුවන් නිදහසේ.

    comment-bottom
  15. avatar comment-top

    බොහොම ස්තුති ඔයාලා දුන්න ප්‍රතිචාර වලට

    තව එල බයිස්කෝප් 1ක් මග එනවා

    comment-bottom
  16. avatar comment-top

    ko me pothe guraa ekapaaratama missing ne

    comment-bottom
  17. avatar comment-top

    OYALATAA PULUWANNAM PARSIDDA TV SERIES TIKAKUTH DENNA PULUWANNAM GODAK PIN .. MAM HO GALA LOST ALUTH EPISODE EKA HOYANWA
    TAMA HAMBUNE NE

    comment-bottom
  18. avatar comment-top

    මේකත් බානවෝ

    comment-bottom
  19. avatar comment-top

    ko ban meke subtitles..?????

    comment-bottom
  20. avatar comment-top

    එළ මමත් හොඳ කාටූන් පිස්සෙක් තමා……thnx ඔන්න මමත් බානවා

    comment-bottom
  21. avatar comment-top

    ade link eka wada na ban..moko A banna damma wada na..aiyyo………

    comment-bottom
  22. avatar comment-top

    thankz alot

    comment-bottom
  23. avatar comment-top

    ela ela mama tham loke hodama cartoon pissa ekane mata cc(crazy cartoon man) man kiyanne

    comment-bottom
  24. avatar comment-top

    yaaaH grt cartoon…..thava thava danna….ThnX

    comment-bottom
  25. avatar
    නිර්නාමික Says:
    ජූලි 6th, 2010 at පෙ.ව. 11:41
    comment-top

    patta cartoon ekak wageeeee

    comment-bottom
  26. avatar comment-top

    Ela ela onna afit ba gannai yanne….Tx wewa

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.