අද මම දෙන්නේ ටිකක් පරණ ඒත් ලස්සන බයිස්කෝප් 1ක්.මෙ බයිස්කෝප් 1කේ ඇනිමේෂන් සමග සැබැ චරිතත් රගපානවා.කථාවේ එන විදිහට රාජකීය පෙන්ගුයින් විශාල පිරිසක් පෘතුවියේ උතුරු ප්‍රදේශයේ වාසය කරනවා.
ඔවුන් ගේ අදහස් හුවමාරු කරගන්නේ සංගීතය මගින්. නමුත් Norma Jeanට සහ Memphisට ඉපදුනMumble නම් පැට්යාට සිංදු නං කියන්න බෑ. එයාට පුලුවන් ඕනම සිංදුවකට කකුල් වලින් තාලය දෙන්න විතරයි .
මේ හැකියාව හැම පෙන්ගුයින්ටම තිබුනත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.මේ නිසා සිංදු කියන්න බැරි Mumble ව රෑලේ නායකයා එලවා දමනවා.විවිද හැල හැප්පිම් මැද ජීවිතය ජය ගැනිමට Mumble හැකි වෙයිද ?
එක දැනගන්න බාගන්න ම වෙනවා
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:18
01
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:31
apu dawaswalama wage baluwa ne/….
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:39
tikak busy wage ne da me dawas wala…..? wenadata ude baladdi aluth film ekak thiyanawa…..me dawas wala tikak dawal wela film ekak danne………..anyway ohoma hari dana eka loku deyak machan………
mama Shutter Island ganna try kara….torrent 2k gaththa dekama wada kare naaaa…….
thama hoyanawa hoda torrent ekak……..
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:40
නියමයි මේ දැන්ම බානවා
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:44
mamath baluwa wage matakai…
මාර්තු 11th, 2010 at ප.ව. 12:06
onna bawenna damma! thanx wewa akila saho!!!
මාර්තු 11th, 2010 at ප.ව. 12:16
Thanks Puluwan nam Madagaskar Torrents hoyala denna….animation films nam maru a wagema horrer movies.Good Work Keep it up.mamath hamadama dana films banawaaaaaa
මාර්තු 11th, 2010 at ප.ව. 12:49
hena paranay… pala yanda
මාර්තු 11th, 2010 at ප.ව. 12:50
ඔන්න මම බා ගන්නවා. අපේ පොඩි එකා කැමති වෙයි. ස්තුතියි අකිල ඔත්තුවට.
මාර්තු 11th, 2010 at ප.ව. 1:32
මම නම් මෙක බැලුවා.. ලස්සන film එකක්. Animation වලට මම මාර කැමතියි..!!
මාර්තු 11th, 2010 at ප.ව. 4:16
@Asantha c සහෝ shutter island තාම හොඳ රිපක් නෑ. මේ torrentඑක නම් වැඩ. හැබැයි camවලට සමානයි කොලිටිය. බාන්න හදිසි නම් බාගන්න. http://www.h33t.com/details.php?id=e6de538f0bfb21f543508cc54f554d7a02f3e0bb
මාර්තු 11th, 2010 at ප.ව. 4:25
my name is khanනම් dvdrip තියෙනවා. http://thepiratebay.org/torrent/5363228/My_Name_Is_Khan_2010_Hindi_Repack_Pre-DVDRip_XviD_E-SuB_xRG මේ torrent එක ගැන සැක හිතන්න එපා. එළකිරි වගේ වැඩ. පට්ට qualityak තියෙන්නේ. රොයිලියා මේකට සබ් දානව කිව්වනන් එයා දෙන එකම බාන්න. සබ් ගැලපෙන්නේ ඒකටනේ.
මාර්තු 11th, 2010 at ප.ව. 5:06
මම මේක බලලා තියනවා.. හරිම ලස්සනයි.. හැමෝටම බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් ශෝක් ෆිල්ම් එකක්!
මාර්තු 11th, 2010 at ප.ව. 8:59
patta …busy…thankz
මාර්තු 11th, 2010 at ප.ව. 11:05
thanku wawa comments walata ..tikak parana unata lassana biscope 1ka.Percy Jackson and the Olympians: The Lightning Thief 1kath lagadima oyalata balanna puluwan ikmanatama..
jayawaywa බයිස්කෝප් comments thiyena thura api oba samagai
මාර්තු 12th, 2010 at පෙ.ව. 8:39
@ shane Madagaskae Torrent
http://dl.btjunkie.org/torrent/Madagascar-2005-DvDrip-aXXo/3883ff300d604361ecaa4cea59a40451d08a35086eb8/download.torrent
මාර්තු 12th, 2010 at පෙ.ව. 8:41
ඔන්න මමත බානාවා මේක හොද ඇති කියගා හිතෙනවා කාටුන් එකක් නිසා
මාර්තු 15th, 2010 at ප.ව. 7:15
එළ එළ මම කැමතිම ෆිල්ම් එකක්. (මම වෙන අකිල කෙනෙක්
)
ජූනි 1st, 2010 at ප.ව. 1:21
downlord link1 wadakaranne nane
ජූනි 1st, 2010 at ප.ව. 1:38
@dilina,
වැඩ කරනවා මචෝ…
ජූනි 26th, 2010 at ප.ව. 10:56
mama film 1ka gana comment 1kak nodammata taraha wenna epa but meke 1st rply 1ka gana poddak duka hithuna.mokada taman 01 kiyala dala 1st comment 1ka dammata wadak naa .meka EK 1keth tiyana awulak .a comment 1ka wenuwata thank u hari wena adahasak hari idiripath kalanam eka maa lipiya liyapu kenata godak dairayak.mokada maa wagee sit walin owner ta hoo lipi liyana ayata kisima wasiyak naa.tamange kalaya yodawala api wenuwen liyana lipiyata haki hama wleawakama govrawayak dakwanna.aa labana sathutin eya api wenuwen tawa tawa deewal laba deevi
nathuwa api 1 una 2ka una kiyala comment damma kiyala kisima wadak naaa…