Share/Bookmark
The Road Home (1999) | හැර නොයමි කිසිදා….

The Road Home (1999) | හැර නොයමි කිසිදා….

කට්ටිය බැලුවද මන්දා Memoirs of a Geisha ෆිල්ම් එක.එහෙම නැත්නම් Crouching Tiger, Hidden Dragon.මෙන්න මේ දෙකේම ඉන්න සුරූපී නිළිය මතකද?අන්න එයා තමයි ඔය පින්තූරේ ඉන්නේ.
ඉතිං අද ගේන්න යන්නේ මෙන්න මෙයා ඉන්න ලස්සණ ආදර කතාවක්….

මේක හැබැයි බටහිර බයිස්කෝප් එකක් නෙමෙයි.චීන බයිස්කෝප් එකක්….

පිටිසර බද පළාතක තරුණියක් හා පාසලේ ගුරුවරයෙක් අතර ගලායන ආදර අන්දරයක්.

මේකෙදී අපට කතාව කියන්නේ Zhao Di(Zhang Ziyi)ගේ පුතා.ඔහු නගරයේ සිට ගමට පැමිණෙන්නේ තාත්තගේ මරණය සැලවීමෙන්.ගමට ඈතින් ඇති රෝහලේ තියන පියාගේ සිරුර වාහනයකින් ගෙනෙන්න ඔහු කටයුතු කලත් අම්මා එයට එකහෙලා අකමැති වෙනවා.ඇගේ තීරණය වන්නේ චාරිත්‍රාණුකූලව එය පාගමණින් රැගෙන එන්න.අන්තිමේදී පුතා ඇතුලු ගමේ පිරිසට සිදුවෙනවා එයට එකඟ වෙන්න.ඉතිං ඒ සඳහා සූදානම් වෙන අතරේ තමයි අපට අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව පුතා අපට කියන්නේ….

ඒ ටිකනම් බගෙනම රසවිඳිමු නේද….?

රේටින් එහෙම සලකා බලනවනම්, 7.7/10 (IMDb)…..
සම්මාන ගැන කියනවනම්,දිනලා තියන ගාණ 15ක්…..

ආ…. තව දෙයක්,සාමන්‍යයෙන් ෆිල්ම් එකකදී අතීතයේ සිද්ධි කළු සුදු වලින් පෙන්නුවත් මේකෙදි ඒක අනෙක් පැත්ත.ප්‍රධාන කතාව වෙන්නේ අතීතයේ සිද්ධි දාමය නිසා වෙන්න ඇති ඒ….

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය වාසල සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 22 »

  1. avatar comment-top

    20 වන ශතවර්ෂයේ ආදර කථාවක්…
    මම නම් එච්චරම ආදර කථා බලන්න කැමති නැහැ.
    ‍කොහොම වුණත් වාසල කොල්ලට තැන්ක්ස්….

    comment-bottom
  2. avatar comment-top

    ඔන්න කවුන්ටරේ 400000 පැන්නුවා මේ දැන්….

    comment-bottom
  3. avatar comment-top

    චීන එකක් නිසා බාලත් බැහැ..! අාදර කතාවක් නිසා නොබාත් බැහැ..!!! වාසල bro.. ස්තුතියි..

    comment-bottom
  4. avatar comment-top

    gonna download this.tnx..!

    comment-bottom
  5. avatar comment-top

    Thnqqqqq kolla
    @Anju: kawda gonna? gona gona kiyanna epa minissunta paw needa? lol :D

    comment-bottom
  6. avatar comment-top

    mmmmmm adara kata balanna math echchara kemathi ne …anyway thnxxxxxxxxxx wasala bro

    comment-bottom
  7. avatar comment-top

    wawwwwwwwww thanks වාසල brother

    we need more Asian romantics like this..After see ‘the classic’ we are crazy about this kind of films..but no way to find.PLEASE GO AHEAD LIKE THIS GIVE ASIAN FILM AT LEAST ONCE A WEEK

    WE ARE ALWAYS WITH YOU..
    THANKS AGAIN

    comment-bottom
  8. avatar comment-top

    Ela ela……. thnx macho !!

    comment-bottom
  9. avatar comment-top

    ස්තුතී මචෝ.
    ආදරේට චීනද ඉංග්‍රීසි ද කියලා වෙනසක් නෑ නේ ඉතිං. ඒ හන්දා බලන්ටම වෙනවා..
    -ජය

    comment-bottom
  10. avatar comment-top

    හොඳ ෆිල්ම් එකක්නේ. වාසල සහෝට තෑන්ක්ස්. මේක බාගෙන බලන්න ඕනේ. මේක ගැන ගිය විස්තරයක් මම කොහෙදි හරි බලලා තියෙනවා. ඒත් ෆිල්ම් එක හෙයා ගන්න බැරි වුණා. වාසල මිත්‍රයාට නැවතත් ඒ ගැන මාගේ ස්තුතිය පිරිනමනවා.ෆිල්ම් එක බලන්න මට අවස්ථාවක් ලබා දුුන්නට. කට්ටියත් බාගෙන

    comment-bottom
  11. avatar comment-top

    ane manda kalin ekakuth ohoma mokakdo බාල balanta hita giye na.. meka ba nawada, no banawaba…?????????????

    comment-bottom
  12. avatar comment-top

    thailand film ekak dennako
    thanks

    comment-bottom
  13. avatar comment-top

    cheena katha paththata wadi namburuwak neha but thanks for da info wasala bro.

    comment-bottom
  14. avatar comment-top

    kattiya hodai kiyanawanam balamu thanx…..

    comment-bottom
  15. avatar comment-top

    oyawa wiswasa karala onna banna dammaaaa

    comment-bottom
  16. avatar comment-top

    thanks you Wasala

    comment-bottom
  17. avatar comment-top

    maru mare maru mata adunath ekka ela elama kiri

    comment-bottom
  18. avatar comment-top

    කරුනාකරලා මෙකේ torrent එකට ලින්ක් එක මෙතැන දානවද? මට මේ site එකට යන්න බැහැ.

    comment-bottom
  19. avatar comment-top

    balama balamu love 1 ka

    comment-bottom
  20. avatar comment-top

    @mier,
    මට emai add එක දුන්නොත් ටොරන්ට් එක ඔයාට එවන්නම්.

    wasala0329[at]gmai[dot]com

    comment-bottom
  21. avatar comment-top

    මෙන්න මෙි Films එකත් ලස්සනයි Little Manhattan. පොඩි දෙන්නෙක්ගේ ආදර කතාවක්

    imdb Rating: 7.6 තියෙනවා

    comment-bottom
  22. avatar comment-top

    පුලුවන්නමි එක දන්නන

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.