මේ කියන්න යන්නෙ ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 167 වැනි ස්ථානයේ රැදී තිබෙන IMDB රේටින්ග් වලින් 8.2/10 ක් ලබාගෙන තිබෙන සුපිරිම චිත්‍රපටයක් ගැනයි..ඇත්තටම මේක බලන්නම වටින චිත්‍රපටයක්…
බොහෝ ඔන්ලයින් කොමියුනිටි වල සාමාජිකයන් මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයේ රූපය දාගෙන ඉන්නව මම දැකල තියෙනව..මෙම චිත්‍රපටයේ ජනප්‍රියත්වය ගැන යම් අදහසක් එයින්ම ඔයාලට ගන්න පුලුවන් වෙයිනෙ..
මේ සුපිරි නිර්මාණය අපිට කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතුරු කරමින් නිමාවෙන නිර්මාණයක්..සමාජ පෙරළියක් ඇති කරන්න මග පාදන නිර්මාණයක්..මෙහි ගුණ වැණුව ඇතිනෙ දැන්..මම කියන්නම් මේකෙ කතාවෙන් ටිකක්..
මීට අවුරුදු 400ට කලින් සමාජ විරෝදී කටයුතු කරන වෙනස්ම මතයක් දරන පුද්ගලයෙක් එවකට සිටින පාළකයන් විසින් එල්ලා මරණු ලබනව..ටිකෙන් ටික ඔහු ගැන අමතක වීගෙන යනව මිනිසුන්ට..නමුත් වර්තමානයේ ඔහුගේ අදහස්ම දරන පුද්ගලයෙක් බිහි වෙනව..සමාජ විරෝධී ක්‍රියාවන් වලින් හරි ඔහු කරන්න හදන සමාජ පෙරළිය තමයි මෙහි කතා තේමාව වී තිබෙන්නෙ…මීට වඩා කතාව ගැන කියල එහි රසය අඩු කරන්න මම උත්සාහ කරන්නෙ නෑ..ඔයාල හැමෝම මෙක නම් අනිවාර්‍යෙන් බාගනියි කියල හිතනව..ෆිල්ම් එක බලල ඉවර වෙලා ටික දවසක් යනකම් ඔයාලත් කියයි Remember, remember the 5th of November කියල..
සටන් වලින් පිරුණු එක හුස්මට බලන්න පුලුවන් V for Vendetta චිත්‍රපටය,
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
මාර්තු 13th, 2010 at පෙ.ව. 11:06
බලමුකෝ….
මාර්තු 13th, 2010 at පෙ.ව. 11:20
asa hitena ekak wage.. balamu balamu. ela aaa thanks
මාර්තු 13th, 2010 at පෙ.ව. 11:35
පොතේ ගුරා ta godak thnx….
api aniva banava…
ela ela
මාර්තු 13th, 2010 at පෙ.ව. 11:38
thnx balamu hodida kiyala.
මාර්තු 13th, 2010 at ප.ව. 12:39
වෙරි ගුඩ්,වෙරි ගුඩ්
මාර්තු 13th, 2010 at ප.ව. 1:08
hmmmmm english nam kamak na wena basawak unoth sub 1 hoyanna wenawa hmmmmmmm
මාර්තු 13th, 2010 at ප.ව. 1:09
aaaaaaaaaaaaaaaa thanks kianna amathaka unaaaa
thanks ….
මාර්තු 13th, 2010 at ප.ව. 1:55
onna ahena mamath download karanawa, balalama thawa comment ekak dannam.
Thank you.
මාර්තු 13th, 2010 at ප.ව. 3:32
onna baava
** ayya shutter island daantakooo**
thanx
මාර්තු 13th, 2010 at ප.ව. 7:01
මම ඕක බලල තියෙනවා
සුපිරිම සුපිරි ෆිල්ම් එකක්
වැඩේ කියන්නෙ මගෙ කඩු අන්ජබකල් නිසා “වී” දෙසාබාන ලොකු ලොකු හරුප වලින් ගොඩක් මට තේරෙන්නෙ නෑ ..
සින්හල සබුත් තිබ්බ නම් ….
අයෙ ආයෙ කියන්නෙ , අතිශයෙන් සුපිරි මේ ෆිල්ම් එක හැමෝම බලන්න ඕනි එකක් …
ඒත් මට හිතෙනව ෆිල්ම් එකක් උඩින් විතරක් බලන ගොඩක් අය මේක බකල් ෆිල්ම් එකක් ලෙස දකියි කියල ..
මාර්තු 13th, 2010 at ප.ව. 8:13
ow! Sinhala Sub thibba nam maru mekata!
මාර්තු 13th, 2010 at ප.ව. 8:35
bami bami
මාර්තු 13th, 2010 at ප.ව. 10:09
මාත් කැමතියි කවුරු හරි උතුමෙක් උප සිරැසි දානවනම් . . .
වඩා හොඳින් තේරුම් ගැනීමට එය උපකාරයක් වෙනවා …
මාර්තු 13th, 2010 at ප.ව. 10:15
මචන් මේ චිත්‍රපටියට දීලා තියෙන විස්තරය මට නම් මදි වගේ.
කතාව තුළින් වටිනා Quotes, Thoughts හා Philosophy එකක් තියෙනවා. ලංකාවටත්, ඇමෙරිකාවටත් හෝ ඕන රටකටත් ඒක අදාලයි.
People should not be afraid of their governments. Governments should be afraid of their people. V
මාර්තු 14th, 2010 at පෙ.ව. 7:35
Kiyana widiyata ela story ekak wage onna math banawo balala cmmnt karannam
මාර්තු 14th, 2010 at පෙ.ව. 10:13
සිරා වගේ බාලා බලමු
මාර්තු 14th, 2010 at පෙ.ව. 11:23
Sinhala sub thibunanam ela.Film godak balala thiyenawa meka balanna bariwuna. Balamu kattiya kiyana nisa.Thanx………
මාර්තු 14th, 2010 at ප.ව. 1:13
මෙ කියලා තියෙන විදිහට නොබා කොහොමද…?? අනිවා බෑමක් තියෙන්නෙ..
මාර්තු 14th, 2010 at ප.ව. 6:02
ඔන්න බාන්න ගත්තා….
මාර්තු 14th, 2010 at ප.ව. 6:27
හොද දෙයක් නම් නොබා බෑනෙ.
ඔන්න එහෙනම් මමත් බානවා.
ඔක්කොටම තැන්කූ
මාර්තු 14th, 2010 at ප.ව. 8:58
pattai hodeee
Remember Remember Fifth Of November……. (( V ))
මාර්තු 14th, 2010 at ප.ව. 9:11
බෑවෙන්න දෑම්මා……….
මාර්තු 14th, 2010 at ප.ව. 10:33
if u cant understend accent of english better download english subtilte take english subtitle above file below link
http://www.opensubtitles.org/en/subtitles/3313227/v-for-vendetta-en
මාර්තු 14th, 2010 at ප.ව. 10:58
ela bamiii
මාර්තු 15th, 2010 at පෙ.ව. 10:08
onna ehenan mamath damma DL wenna…………thank u weeewa……!!!
මාර්තු 15th, 2010 at ප.ව. 4:05
Thanks wewa…. Mamat banna damma….. Huga dawasakin enna bari una….. Wada kotiyai….. Hoda films upload karala tibuna…. Pulu puluwan hatiyata ewa ba gannawa…… Thanks wewa……
මාර්තු 15th, 2010 at ප.ව. 5:17
just watched the movie,it is really awesome movie, a must watch…
මාර්තු 15th, 2010 at ප.ව. 5:55
ohoma kiyanawanam bannamko
මාර්තු 17th, 2010 at ප.ව. 9:23
Download Started..!!
මාර්තු 19th, 2010 at ප.ව. 12:18
Superb film ekak, balannama one ekak, elama ela
මාර්තු 19th, 2010 at ප.ව. 1:16
නියම පිල්මි එකක්… එල
මාර්තු 20th, 2010 at පෙ.ව. 10:10
Baluwa Maxxxa Jeewitheta yamak ekathukaranna puluwan film ekak
Istuththi……………
මාර්තු 20th, 2010 at ප.ව. 3:04
elama kiri.nothing else
මාර්තු 20th, 2010 at ප.ව. 3:22
discription ekatama asa hithenawa…thanxxxxx
මාර්තු 22nd, 2010 at පෙ.ව. 10:14
thanks.appriciate ur effort
මාර්තු 22nd, 2010 at ප.ව. 12:58
තැන්කූ. ඔන්න මමත් ගත්තෝ…
මාර්තු 22nd, 2010 at ප.ව. 5:36
excellent movie. u can c it at once.
මාර්තු 28th, 2010 at ප.ව. 11:40
balamu hondada kiyala.
Allis in the wonderland dennako sinhala sub ekka.
අප්‍රේල් 1st, 2010 at පෙ.ව. 11:08
maru maru……
අප්‍රේල් 15th, 2010 at ප.ව. 3:55
Ooon ehenam apith baanooo…:D
අප්‍රේල් 22nd, 2010 at ප.ව. 8:17
Superb movie.
මැයි 19th, 2010 at පෙ.ව. 5:22
gr8 mov
remember saying “remember remember the fifth of november”
effin gr8 mov
ජූනි 4th, 2010 at ප.ව. 3:30
Mmath meka balala thiyanawa.Pattama film1k. Eeeth sirawata beluwe nethan flmeke yati aruth tikak therumganna amaru wei…………..
ජූනි 27th, 2010 at ප.ව. 10:48
පට්ට ෆිල්ම් එක.. මම බලලා තියෙනවා. මේකේ තියෙන කියමන් (quotes) තවත් නිර්මාණ තුළත් රැඳිලා තියෙනවා මම දැකලා තියෙනවා.
ජූනි 28th, 2010 at ප.ව. 10:34
i love this film………!