My name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ බයිස්කෝප් අඩවිය අනුකරනය කරන ගොඩක් බ්ලොග් සහ වෙබ් අඩවි තුලින් තරඟෙට දාලා තිබුනා. නමුත් අපි පෙර කියූ ලෙසම බයිස්කෝප් කන්ඩායම ගැන විශ්වාසය තියලා හිටපු අයට ඔන්න හිස නමා බයිස්කෝප් කන්ඩායමේ ආචාරය.
මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.
උපසිරසි දැමිල්ල ගැන කියනවනම් මගේ වම් අත මේ දිනවල පුංචි අනතුරකට පත්වෙලා තියෙන්නෙ. ඒ බව මාහා සම්බන්ද මූණු පොතේ යාලුවො එහෙමනම් දන්නවා ඇති. ඒත් තනි අතින් මෙහි හොඳ පිටපතක් නිකුත්වූ දිනයේ සිටම උපසිරසි ගැන්වීම පටන් ගත්තා. නමුත් මම මීට පෙර දාපු චිත්‍රපටි උපසිරසිත් සමඟ සන්සන්දනය කරලා බලනකොට, මේක ඒ වගේ චිත්‍රපටි 3 කටත් වැඩිය පේලි ගානකින් සමන්විත වෙලා තිබුනා. හරියටම කියනවම් පේලි 1990ක්. ඉතින් මේක ඉක්මනටම අපේ බයිස්කෝප් රසිකයින්ට ලබා දෙන්න ඕනෙ හින්දම අපේ වාසල සහ රොයිලි සහෝදරයවත් වැඩේට සම්බන්ද කර ගත්තා. ඔවුන් දෙදෙනා ලබාදුන්න සහයෝගයත් එක්ක අපි හිතුවටත් වැඩිය ඉක්මනට මේ උපසිරසිය ඔබට දෙන්න පුලුවන් උනා. ඉතින් වාසල සහ රොයිලි සහෝදරයින්ටත් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
අවසන් වතාවට කියන්න තියෙන්නෙ මේ සිංහල උපසිරසි තුල තියෙන්නෙ අපේ දහඩිය මහන්සිය පමනයි. කිසිම ආර්ථික ලාභ ප්‍රයෝජනයක් නෑ. අපිට තියන එකම සතුට තමයි ඔබලා දක්වන අදහස්. ඒ නිසා උපසිරසි බාගත කරනවා වගේම කාරුනිකව කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා.
චිත්‍රපටය මෙතනින් බාගන්න!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනුෂ්ක උදාර ( රොකියා ), වාසල සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
ඔබේ අදහස්...
236 Responses to “My Name Is Khan (2010) | උසස් රසවින්දනයක් උදෙසා! [සිංහල උපසිරැසි සහිතව]”






























මෙම ලිපිය ඔබගේ මූණුපොතෙන් හෝ ට්ව්වීටර්ය මගින් ඔබේ යාලුවන් අතර බෙදා දී අපට සහයෝගය දක්වයි කියා අපි බලාපොරොත්තු වෙනව..
thanx…. wait for this one…
thanx…. wait for this one…
heard this is a nice movie,now downloading
(forgot to enter the name b4)
onna udema mth awa. kattiyama set wela thiyenne.. ela ela sinhala sub thawa thawa danna hakiwewa… jayasri..
kstiyatama jayawewa…
මේක නොබාන්නේ කවුද රොකියා රොයිලි සහෝදර සමාගමට ජය…
බොහෝම ස්තුතියි…..මම හොඳ එකක් එනකම් හිටියේ…..
සිංහල උපසිරස දුන්නට බයිස්කෝප් එකට පින් .
thanks machan api balagena hitiye meka danakan thama…..
Thanka again….
Wassatath thanks passe dakke……
niyamai
i love baiskop hamadama oyalath akka
thank u very much…….
Thanx u very much bro………
Patta movie ekkak
hamoma kiwa film hall ekakata gihin balanna kiyala…but baiscop eke danawa kiyala danna nisa balagena hitiya
tnk you guys… your doing well
හුඟක් අගේ කරනවා සහෝදරයා.
)
( මේ ආත්මේදි හෝ ලබන ආත්මේදී ප්‍රකට හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මමත් බාගන්නවා ඔන්න.
thanx 4 da subs brother.keep it up
එල එල මැක්සා ||
බොහෝ පින්…..
@ randi ; ඔවු මචන් කතාව ලස්සනයි.
@ ashan kandy ; කමෙන්ටුවට ස්තූතියි
@ chamila ; ඒකනෙ, මේක නොබාන්නෙ කවුද
@ ඉන්දික ජයතිල ; කවදත් හොඳ දේ දෙන්නෙ බයිස්කෝප් තුලින් පමනයි නේ
@ Ravi ; ඔන්න ඔය දෙන පින තමයි කවද හරි අපිට තවත් උපසිරසි දාන්න දිරි ගන්වන්නෙ.
thanks. mama kochchara kal balan hityiyada meka danakan. balan hitapu eka aparadayak nemei kiyala dan hithenawa. thank you very much .
@ අම්ර ; ඔයාලා බලාගෙන ඉන්න හින්දා නේන්නම් , අතත් අවුල් වෙලා ඉන්න වෙලාවෙ අත පැත්තකින් තියලා මේකට සබ් දැම්මෙ.
@ kamal ; අනිවා.
@ amila ; බොහොම ස්තූතියි කොමෙන්ටුවට
@ Ahamed ; ඒකනේ, පට්ට හින්දනෙ අපි සබ් දැම්මෙ, ස්තූතියි කමෙන්ට් එකට
@ Madu ; ඔයාලා ඔයවිදියට අපි ගැන විශ්වාසය තියාගෙන ඉන්න නිසා තමයි අපි බයිස්කෝප් කන්ඩායමම එක් වෙලා මේකට සබ් දාලා ඉක්මනටම ඉවර කරලා ඔයාලට දුන්නෙ.
@ හෙළයා ; අන්න අපි හොලිවිඩ් වල ඉපදුනොත්, එතකොට උබලට හොලිවුඩ් චිත්‍රපටි බලන්න වෙන්නෙ සිංහල උපසිරසි නැතුව.
@ GiHaN ; ස්තූතියි කමෙන්ට් එකට
@ එල එල මැස්සා නෙමෙයි. කෝ උබ දාවවා කියපු සබ් එක. දැන් අවුරුද්දක් විතර වෙනවනෙ බන්.
ogollo meka dana kanma mechcharakal iwasagena hitiya banne nathiwa. dan banna damma.. godak pin
@ මනිෂ කසුන් ගමගේ ; ස්තූතියි කමෙන්ට් එකට
@ Sherin ; ඒකනෙ අපි ගැන විශ්වාසය තිබ්බොත් වරදින්නෙ නෑ.
Vede niyamayi . Thank you very much !
thanks
Machan, oyalage wada nam ela. me wage help ekak dena ekata api bokkenma thank karanawa.
niyamai ela ela denma bamii,,,danakam hitiyee narabanne netiwa
He he thanxx a lot ….this is superb….
thank u v much bro…
Ela Ela. Mama hindi films valata vediya kemathi ney. Eath sinhala sub ekka thiyana aluth film 1k nisaa aniva balanna oana. Thanx…
Thank you …..
@ mewi ; ඒකනේ, අපි ගැන විශ්වාසය තිබ්බට ස්තූතියි.
@ Kesara ; එල. දිගටම බයිස්කෝප් සමඟ රැඳිලා ඉන්න
@ Gaya ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ මලිත් ; අපි දන්නවනේ, ඒකනෙ පුලුවන් ඉක්ක්මනටම සබ් එක දාලා දුන්නෙ.
@ kasun dassanayake ; @ Krishan ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ DCD Weerawardhana ; මමත් හින්දි ෆිල්ම් වලට වැඩිය කැමති නෑ, ඒත් මේක ටිකක් විශේෂයි . ඒ නිසාම් හොඳට රස විඳින්න පුලුවන්
Tnanx Machan okkomalata…mamath balagena hitiye me film eka..enakal…kalin sub dala thiyena film okkoma supper.
@ Vishwa ; ස්තූටියි කමෙන්ට් එකට සහෝ
@ DINUKA ; ඔය දිරිමත් කිරීම තමයි අමිට ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න දිරි ගන්වන්නෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
maxxa…give regards for all
ela machan
මමත් දැන් තමයි දැක්කේ. මේ පලවෙනි වතාව, මේ බ්ලොග් එකෙන් ලින්ක් හොයන. නියම වැඩක්.
Two Thumbs Up !
thnx every body who made this great effort to bring us a great movie with sinhala subs… waited for this long time…. long live “Biscope”…
Thank U very much 4 this movie!
Downloading…
තැංකූ වේවා..
බයිස්කෝප් එකේ එක එනකන්ම හිටියෙ බාන්නෙ නැතුව..
ආ.. රොකියගෙ අත ත් ඉක්මනට හොඳ වේවා..!! :)
එලස්……….
මම මේක කවදාහරි දායි කියල බලාගෙනයි හිටියේ….
තෑන්ක්ස්.
@ nishantha ; thnx bro
@ krokz ; කමෙන්ට් එකට ස්තූති වේවා
@ ස්ලෑෂ් ; ඒකනෙ අපිම ඉතින් මේවට FB ටැග් කරලා ලින්ක් පෙන්නල දෙන්න ඕනෙ.
@ Din ; ඔයාලගේ දිරිගැන්වීම මත තමයි මේ වැඩේ ඉදිරිය රඳාපවතින්නෙ, බොහොම ස්තූතියි කමෙන්ට් එකට
@ Suvin ; u r welcome bro
@ ගයන්ත ; බොහොම ස්තූතියි සහෝ. අතනම් දැන් හුඟක් දුරට සනීපයි
@ සහන් ; ඒකනේ … අපි ගැන විශ්වාසය තියාගෙන හිටියට බොහොම ස්තූතියි. දිගටම බයිස්කෝප් සමඟ රැඳිලා ඉන්න
එලම කිරි film eka dan balala iwara une thank u very much
එලම එල මචංලා. මට ඉහලින් නියෝග ලැබුණු නිසා ටිකක් චා කොපියක් බෑවා. ඒත් මේකත් බානවා. තැංකූ…
සබ්ටයිටල් ටිකටත් අම්බානක් තෑන්ක්ස්
ela kiri, thank you wewa.
tnx mama hoda copy 1k anakan balan hitiye……………..
ela ela.. thank uu..
වාවු මචන්ල පට්ට අහ්..ඔන්න අපිත් එහෙනන් බානව..සින්හල උපසිරෑසි දාපු හෑමෝටම ගොඩාක් ස්තූතියි…..
ගොඩක් ස්තූතියි මචෝ, මමත් මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ.
රොකියා,රොයිලි ඈතුළු සියළුම බයිස්කෝප් සහෝදරයන්ට ස්තුතියි මේ කරන දෙයට, නෑත්තම් ඉතින් අපට වෙන කව්ද sinhala subs දෙන්නෙ.
@ ඉන්දික ජයතිල ; බාලා බලලත් ඉවරද ? එලකිරි.
@ h ; ඒකනෙ ඉහලින් දෙන නියෝගත් සමහර වෙලාවට වරදින වෙලාවල් තියෙනවා.
@ kusal ; ස්තූතියි මචෝ කමෙන්ට් එකට
@ Pubudu ; ඒකනේ… අපි ගැන විශ්වාස කරලා ඉවසලා හිටියට ස්තූතියි
@ hasa ;
ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Rotiya ; එල උබ ඉතින් හැමදාමත් අපිත් එක්ක ඉන්න සහෝදරයෙක්නෙ. ඒ හින්දා කියන්න දෙයක් නෑ නෑ.
@ Dhanuka ; ඒකනේ … සිංහල උපසිරසි, බයිස්කෝප් අඩවියෙන් පමනයි
අපිනන් ඉතින් බෑවත් නොබෑවත් හිත සතුටු වෙන්න කොමෙන්ටුවක් අනිවා දානවනේ? අපේ රොයිලි බුවා ඒක දන්නව නොවෑ?
ඒ වුනාට මේක නොබා බෑ. කස්ටියට සුභම වේවා!
බොහෝම ස්තුතියි සහෝ..!
niyamai macho.. mama me film eka baluwa. eath hariyata therune na. dan hodi. sinhala sub. thiyana nisa mama aayeth balanawa. Tanks……
Ela ela , danmama download karanawa.
Thankuuuuuuuu
මචංලා ලොකු දුකක් විඳලා මේ වැඩ කරන්නේ කියලා අපි හැමෝම දන්නවා. පිචර් 1 නොබෑවත් කොමෙන්ට් කරන්නේ ඒකයි.
බයිස්කෝප් සෙට් 1 හැමෝටම ජයවේවා…
බොහොම ස්තූතියි!..
Thanks for your wonderfull effort
@ Enri ; අපි දන්නවා සහෝ. ඔයාලා නිසා තමයි අපි මේ කට්ට කාගෙන මේ සබ් උනත් දාන්නෙ
@ The Redox ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Sajith ; එල එල . බලන්න වටින ෆිල්ම් එකක් මේක
@ NmL ; එල බාගෙන බලලා කියන්නකො
@ රනා ; බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ ප්‍රසාද් නයන ;
@ hanna ; thnx for ur valuable comment
math dan banawa..
නියමයි
මම හරිම අසාවෙන් බලන් හිටියේ මේක එනකන්
බොහොම ස්තුති
හුගක් වටිනවා සිංහල උපසිරස දාපු එක
ela machoooo
දානවා කියපු හින්දා කලින් හම්බවුණත් බැලුවේ නැහැ…
දානකල්ම හිටියා..
ඔන්න එහෙනං මමත් බානවා…
අද රෑට බැලුවහැකි…
පොතේ ගුරෝ… බොහොමත්ම ස්තූතියි
(කොමෙන්ට් නැහැයි කියලා සැලෙන්ඩ එපා.. මේකට සෙටි වෙලා තවම සති දෙකයි. ඒ සති දෙකේ පරණ ඒවා ඔක්කොම බෑවා.. 100 කට වැඩියි නේ. ඉතිං වැඩිය කොමෙන්ට්ස් දාන්ඩ වෙලාවක් ලැබුණේ නැහැ.. දැන් ඉතිං දිගට හරහට දාන්නංකෝ..)
@Rukshan ; එලකිරි
@ mahen ; ඒකනේ…. බයිස්කෝප් වෙතින්ම පමනයි.
@ sujeee ; කමෙන්ට් එකට ස්තූතියි
@ ෂෙලින්ක – කටාර් ; ඒකනේ අපි සිංහල සබ් එක්ක බයිස්කෝප් එකක් දෙනවා කියුවොත් අනිවා දෙනවමයි. ආහ් මැදපෙරදිග ඉන්න නිසා ඔක්කොම ෆිල්ම් ටික බාගෙන සිකුරාදා දිහාවට බලන්ඩ පුලුවන් එහෙනම්
thanks machan
onna ehenam mamath download kara.ada rata ithin pal badagena balannai thiyenne.thanx Baiscope team.
tanx 4 the film brothers!!!!!!!
කවදත් අපි බයිස්කෝප් සමගයි.
කලින් හම්බවුනත් බෑවෙ නෑත්තෙ බයිස්කෝප් එකෙන් දෙනව කියපු නිසා, බොහොම බොහොම ස්තුතියි,සබ් එක්කම එලකිරි කොපියක් දුන්නට.බයිස්කෝප් සදා වෑජඹේවා!!!!!
රොයිලි අය්යා අතුලු ක්‍රිව් එක රත්තං..
ජය වේවා…
thank you……baiscope group ekaata hisa nama ape acharaya……………
Ela Ela Machan
Mama Denagena Hitiya DDR Ge Version Eka Denne Kiyala
Eka Nisa Film Eka Bala Thiya Gattha.
Ada Sinhala Sub Ekka Balanawa
Thanks Machan
Eay Wagema Mahansiya Wenuwen
Bohoma pin.
Thanks Machan.
ela….mama meka enakam balagena thama hitiye……. thankx…..
මෙච්චර මහන්සි වෙලා කරපු එකේ මෙන්න මගෙනුත් කමෙන්ට් එකක්.බොහෝම ස්තූතියි.!!!!!!!!
patttaaa
tnxx royle
Macho…thanku wewa…..bohoma sthuthi……ikmanatama meka dunna ekata…..wena copy banne nathuwa inna kiyala tak gala dunna eka…..anith aya meka gana kiyawadhdhi anek paththa balaganna thamai wune….heta idan mamath kiyawannam ko MY NAME KHAN gana….BOhomo sthuthi Rokie.Royli & Wasala Saho……..
thanks macho
meka danakan balagena hitiye
bohoma sthuthi godak mahansiwela sinhala subsuth ekkama laba dunnata
good work machanla
@ උදය ; ස්තුතියි සහෝ කමෙන්ට් එකට
@ Janaka ; එල එල කට්ටියම එහෙනම් පැල් බැඳගෙන බලන්න.
@ navo ; u r welcome
@ විදුර ඉමේෂ් ; බයිස්කෝප් අඩවිය ගැන විශ්වාසය තියාගත්තට ස්තූතියි සහෝ
@ Shan ;
@ chamil ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ AL1717 ; එල එල කොහොමහරි ඔන්න පි වෙච්ච පොරොන්දුව ඉතු කෙරුවා.
@ සමන් කලුබෝවිල ; ඔයාලා බලාගෙන හිටපු නිසාම තමයි ස්ංහල සබ් එක්කම දුන්නෙ
හොද කොපියක් එනකම් හිටියේ.තන්කූ වේවා අයියල තුන්දෙනාටම.ඉතුරු ටික මම ෆිල්ම් එක බලලම කියන්නම්.රොයිලි අයියෙ හොදට නිදගන්න(කමෙන්ට්ස් නැත්නම් ඔයාට නින්ද යන්නේ නෑලුනෙ.
)
@ ආසිරි ; @ amiya ; කමෙන්ට් වලට ස්තූතියි.
@ DUSHAN ; ඒකනේ….. බයිස්කෝප් අඩවියත් එක්ක හිටියොත් ගොඩම තමයි.
@ smw8890 ; ස්තූතියි සහෝ කමෙන්ට් වලට
@ shiwantha ; දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.
Films ගැන කවුරු මොනවා කොහොම කිව්වත් මම නම් ඒක බයිස්කෝප් එකෙන් දෙනකන් වෙන කොහෙන්වත් බාන්නේ නෑ…
අපි බයිස්කෝප්ට, බයිස්කෝප් අපිට..
ජය වේවා,, බොහොම ස්තුතියි සිංහල සබ් දුන්නට…..
තව දෙයක්, මගේ යාලුවෙක් ගාව DVD එකක් තිබ්බා, 2012 and Avatar with Sinhala Subs එක්ක කියල,,, නිකමට දාල බැලුව,, අනේ බයිස්කෝප් එකෙන් රොයිලි දීපු සබ් එහෙන්මම…
මිනිහ කොටුවෙන්ලු ගත්තේ,,, හැබැයි “”රොයිලි කල උපසිරස ගැන්වීමක්, කරුණාකර කතෘ අයිතිය සුරකින්න”", කියන එකත් තියනවා,, එහෙම හරි තියනවා මදැයි..
හා හා මමත් මෙක දානකමි තමා ඇගිලි ගැන්නේ.
මෙක දාන්න පොඩික් කාලේ ගත්තා වැඩිද මන්ද…
කොහොම වුනත් තැන්කු
ela ela mama hoya hoya hitiye…..
@ Pathum ; ඔය ප්‍රශ්නෙ නිසා තමයි සබ් දාන වැඩේ අප්පිරියම වෙන්නෙ. ඕක ගැන කතා කරලාඅ වැඩක් නෑ. මේකට පස්සෙ රොයිලියත් පිලිතුරු දෙයි
@ prami ; සහෝදරිය / සහෝදරයා ලිපිය හරියටම කියවලා නෑ වගේ. මේකෙ තියන ලයින් වල හැටියට අපිට දවසින් දෙකින් එහෙම සබ් එකක් දාන්න අමාරුයි. මොකද අපි මේ වැඩ කරන්නෙ රැකියාවල් සහ තවත් දාහක් වැඩ අස්සෙ. ඉතින් මේකත් තුන් දෙනෙක් එකතු වෙලා තමයි දැම්මෙ. හොඳ දේ ගන්න නම් ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනෙ.
සිංහල සබ් වලට ස්තුතියි සෑහෙන මහන්සි වෙලානේ

thankz
ඔවි සහෝදරයා කියෙවුවෙ නැ තමයි.දැක්ක ගමන් තියන හදිස්සියට බාන්න දමිමා.කමෙන්ටි එක දාල ඉවර වෙලයි එක කියෙවුවෙ.හිත රිදුනනමි සොරි හොදේ
Thanks for this one. I waited for this.Thanks again
man meka Liberty 1ke baluwa…thnx bro
@ අශේන් ; මහන්සි නොවී පුලුවන්ද ඉතින්
@ prami ; පිස්සුද සහෝ . කිසි තරහක් නෑ. දිගටම බයිස්කෝප් සමඟ රැඳිලා ඉන්න
@
සිංහල සබ් වලට පින් අයිති වේවා අපේ බයිස්කෝප් සෙට් එකට….
මම මේ දවස් වල වැඩිය පේන්න නැත්තේ, හැමදාම හවසට මම වැඩ ඇරිලා එනකොට, ගොරව ගොරව වහින නිසා….
නැතුව බයිස්කෝප් අමතක වෙලා එහෙම නෙවෙයි හොදේ…..!!
alama ala thnx.
Thanks for your service machan. I downloaded many of your films. I appreciate your effort.
තෑන්කූ වේවා.. ඒක නෙමෙයි බන් දැන් මොකද psp go එකේ තත්වෙ… custom firmware එකක් හොයා ගත්තද….??
@ Uraj Deemantha ; අපි දන්නවනේ බන්. උබ ඉතින් හැමදාම කමෙන්ට් කරන කෙනෙක්නෙ.
@ susantha ; ස්තූතියි සහෝ කමෙන්ට්
@ Chamin ; u r welcome bro
@ සීසර් ; අනේ නෑ බන්. මෙමරි කාඩ් එකක් තාම ගත්තෙ නෑ.
ඔන්න මචන් කාලෙකට පස්සෙ මමත් ආවා. මේක නම් නොබා කෝමද?…. මමත් කස්ටියටම පින් දීලා බානවා බොලව්
:)
බල්ලො කයිද කජු පුහුලම් කිව්ව
එලමකිරි
රොකියා,රොයිලි වාසල සහෝල තුන්දෙනාමට බොහොම තැන්කූ ඔං..
Great quality film and subs. Thx lot.
I was waiting for a good quality torrent. thanks a lot!
awesom
ane bohoooma sthuthi
අම්මෝ… බලලම ඉවර කළා…
මෙහෙ වෙලාව නම් පාන්දර 1.20
මොනව කරන්නද… සිංහල සබ් හින්දා කල් දදා ඉන්න බැහැනේ…
ගොඩක් ස්තූතියි මචෝ… මරු ෆිල්ම් එක…
දිගටම වැඩේ කරගෙන යමු..
මගෙන් සුබපැතුම්…
ඔන්න බානව.බලලා අදහස් දාන්නන්. ස්තුතියි මචන්ලා…
THANKX
TNX
thnx dear
onna mamath banna dama
eala eala denma dagannawa. thankx macho.
maxxaaaaaaaaaa..
good job
mewa pin athe wada tnxx hamotama
mata puluwannam meke hd 1kak hoyala denawada?
බොහොම පින්
Nice work bro…… Good Luck! Thank you!
@ San J : ඒකනේ .. නොබා කොහොමද !
@ සරදියල් ;
@ Mahesh ; thnx fro the comment
@ CD Athuraliya ; onna torrent ekath ekkama sinhala sub ekakuth thiyenawaa
@ නිර්නාමික ; @ buddhika ; කමෙන්ට් වලට ස්තූතියි
@ ෂෙලින්ක – කටාර් ; ස්තූතියි මචන් සබ් එකේ හොඳ නරක කියුවට
@ චමිල ; අනිවා ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න
@ නිර්නාමික ; @ SACHIN ; @ Hasee ; කමෙන්ට් වලට ස්තූතියි.
@ sandaruwan ; ඔවු දැන්ම බාගෙන බලලා හොඳ නරක අපිට කියන්න.
@ නිර්නාමික ; ස්තූතියි කමෙන්ට් වලට
@ kolla ; HD එකක් නම් තාම ඇවිල්ලා නෑ. හැබැයි ඔයාට 1.4GB පිටපතක් නම් තියෙනවා
@ Dushan ; මේ දෙන පිං ටික පරිස්සන් කරලා තියාගන්න තැනක් තමයි දැන් හදාගන්න ඕනෙ.
@ Manula Nayanatharu ; කමෙන්ට් වලට ස්තූතියි සහෝ
හුදී ජන පහන් සංවේගය උදෙසා භාගත කරමි ….
thank you very much !
thank you very much. we appreciate all the trouble you go through to give us this,
thank machan
THANXXXXXXXXXXXXXXXXXXX MACHANLA
ela
maxxa wadak ahhh,
thanks, great work.
godak hodai. balana hitiye meka enakn tamai
mm balala iwara una witarai hadawathta danena godak dewal thiyana sanwedi katawak.. patta sinhala sub nattan ithin sry thama. sinhala sub walata ayeth thanaks….
onna maath baagaththa! thanx sinhala sub title walata godaaaaaaaaaaaaaaaaaaaaak! mama meka baluwe naththeth mehema hodata balanna! Thanx again “Baiskoop”!
@ Confiuzd ප්‍රෝග්‍රැමර් ; එල එල්ස් හුදී ජනයා උදෙසා.
@ HARSHANA ; @ mier ; @ DJ ; @ අකියා :
@ Tharindudoo ;
හැම කෙනෙක්ගෙම කමෙන්ට් වලට ස්තූතියි.
@ heshan ; මැක්සා නේන්නම්.
@ Nishy ; බයිස්කෝප් කන්ඩායම කෙරුවොත් ඉතින් අහන්න දෙක්කක් නෑ නෙ
@ sama ; ඒකනෙ ඔයාල බලන් ඉන්නවා කියලා දන්න නිසයි දැම්මෙ.
@ ashan kandy ; ස්තූත්යි සහෝ සබ් වල තත්වෙ කියුවට
@ අපි දෙනවයි කියුවොත් අනිවා දෙනවා.
අම්බානක් තැන්ක්ස් … අත ඉක්මනටම ෙහාද ෙවන්න කියල පතනවා.. බාන ගමන් ඉන්ෙන
macha… thankz a lotta… greta..
just now finished watching the movie.
Thanks bros !
රොකී, මමත් බෑවෙන්න දැම්ම. ඔයාට මගෙ ස්තූති ප්‍රනාමය. ඕ…. අමතක වෙනව තව ටිකෙන්, අපේ වාසල සහ රොයිලි සහෝලටත් මගෙ ස්තූතිය.
බොහෝම ස්තුතීයි ඔබලාට
elakiri machan !
bohoma sthuthiyi oabala thun dhenatama
බොහොම ස්තූතියි මේක දෙන්න මහන්සි වුණු හැම දෙනාටම.
Thanx guys.. U ar doing a great job…
Thank you very much all the baiscop team.
Excellent work.
@ අමල් පසාද් ; ස්තූතියි සහෝ. දැන් හුඟක් දුරට හොඳයි
@ amila ; @ unika ; @ පීටර් ; @ NUWAN”s lane ;
@ shidhana ; @ Nishika~ ; @ Anju ; @ Samitha ;
@ bandula WIthanage ; කමෙන්ට් එකකින් හරි අපිව දිරිමත්කල මේ හැම දෙනාටම බයිස්කෝප් කන්ඩායමේ ස්තූතිය.
මේව මේ විධියට ලස්සනට ලබා දෙන්න මහන්සිවෙන ඔක්කෝටම ස්තුතියි..ඔන්න මමත් බෑව..දෙවැනි සැරේට බලන්න හදන්නෙ අලුත් උපසිරැසිත් එක්ක…
elaZZZZ…..truly um respect ya’al….tnx 4 evrtn…..
ජය වේවා !!!
Me Film 1 ka lassanai….
habai meka baluwahama hitennawa meka antha jathiwadiee film 1 k kiyala..
Mara mada hedillak india wa suddata karala tiyenne
anyway thanx macho……… sinhala upasirasata pattama thanx
පින් සිද්දවෙනව සහෝදරයා…. මේක හොද කොපියක් කියල හිතනව….. තව මේ වගේ වටිනා වැඩ ඉදිරියටත් කරගෙන යන්න….. මම හැමදාම බයිස්කෝප් එක පැත්තෙ එන කෙනෙක්….
wowwwwwwwww..thanks..thanks lot
Superb..we ar always with baiscope
මේ දැන් බලලා ඉවර උනා විතරය්. නියමයි සහෝ.
මම වැඩිය හින්දි ෆිල්ම් බලන්නේ නෙහ. එත් මේක නම් නියමයි. කියල වෙඩක් නැහැ. එල.
ඉතුතිය්
monawa unath kattiyama ekathu wela karala thiyenne niyama wedak.
hema denatama thanks
එළකිරි වගෙ….!!! අම්මා..Baiscope එක miss වෙලා තිබ්බෙ.. Vacation ගිහිල්ලා අදයි අාවෙ. අවුරුද්දට ලංකාවට ගියා..
Royli, Wasala & Rokiya…ට ස්තුති වෙවා..! ජය වෙවා..!! සුබ අලුත් අවුරුද්දක් වෙවා..!!!
kohomada meka dvd ekata gahanne sub ekka
thanks obe sewaya visistai.
With great difficulty I dowenload this film with English Subtitle But it was not properly syncranised So I stop the film halfway as it blunted my interest on the film Now iwill get sinhala subst. & try to understand the film. Thank you very much all of U who took creative step.බොහෝම ස්තුතියි.
peruym puragena hitiye meka danakan
රොකියා,වාසල සහ රොයිලි ප්‍රනාන්දු sahodarayinta pinj ath wewa
thanx again!!!
maxxa machan
uba atha kadunu wal pal meka asse liyanna epa… uba personal dewala onea naha…. site eka prayojanawath widiyata karanna….onea dewal witharak(films)gena witharak thibunama athi
Thanks matchan. Great work
තාම බෑවේ නැහැ.. නමුත් බාන්න බලපොරොත්තු වෙනවා. මේක අපට දෙන්න මැදිහත් වුන සියලුම සහොදරයන්ට බොහොම පින් සිදු වෙනවා.
Kastiyatama thx godak……Meka mama hoya hoya hitiyee.
Sinhala Sub daapu eka nam maru…
Api samadaaa oyala ekka……….
මම මෙක ඊයෙ බැලුවෙ මචන් මාර හදවතට වදින ඹ්OVIE එකක් 9/11 ඇමරිකාවෙ ජිවිත වලට කොතරම් බාලපැවෙද යන්න මෙම කතවෙන් කියවෙ තවද මනුස්සයා උතුම් වන්නෙ තම ක්‍රියාවෙන් මිසක් ආගම හො ජාතියෙන් නොවන බව මෙම චිත්‍රපටයෙන් මනව පිලිබිමු කරයි …… There are two people in this world one is good people doing good deeds & bad people doing bad deeds
can i use this sub for other Divx file ?
Adoooo Maxxa work ela ela ekana api hamadaamath Baiscoop ekath ekka inne…
for the second time ,i would like to say u ‘thak you’.great work.
maxa ahh jaya wewa biscopelk.com 1kata
සිංහල උපසිරස ලබාදුන්නට බොහොම ස්තුතියි සහෝ, ඒත් ෆිල්ම් එකනම් හිතුව තරම්ම හොඳම තත්වයේ නැහැ කියලයි මගේ මතය නම්.
anee පොතෙ ගුරු අය්යෙ… janne thu janne na ෆිල්ම් එක හොයාගන්න නැද්ද??
මම නම් වැඩිය හින්දි ඒවට කැමති නෑ ඒත් බයිස්කෝප් එකේ දාන හැම හින්දි චිත්තරපටියක්ම බැලුවා හොද අරථයක් ඇති චිත්තරපටි නේ දැන්නේ බයිස්කොප් කණ්ඩායම දිනෙන් දින දියුණු වේවා
godak stuthi hamotoma,godak loku wada kerala thiyennne,ela
tamil film keepayakuth danna puluwanda?
දැන් තමා බලන්න යන්නේ… උපසිරැසි වලට තුති…
Ela, I have watched this film. Sinhela tiyana nisa download karanawa balapu nethi ayata balanna denna. Keep the good works guys. Our society seems to be growing now.
wede nam niyamai. eth samahara tean wala sinhala sub pennanne nehe.
niyamayi machan. ubalage wede elama thamayi. api semada baiskop samagayi.
එළ නියම ටොරන්ට් එක.සිංහලෙන් දුන්නට තුති…….
“Mandira, Mandira Can we have *** please….??”
“මේක ඉතින් මං කොහොම පරිවර්තනය කරන්නද….??”
හික්ස්….
පට්ට …..!!
@ Uraj Deemantha ; ඒකනෙ බන්z මේක ඕනෙම ඉන්ග්‍රීසි නොදන්න පොඩි එකෙක් උනත් දන්න නිසා මම පරිවර්ථනය කරන්න එච්චර මහන්සි උනේ නෑ.
ELA maxxxa Niyami Well Done Boys
ගොඩක් ස්තූතියි ඔයාලට.. ජයවේවා!
Wake up zid denne natte ai???
http://www.imdb.com/title/tt1324059/
ela ela thanx
Ade…PATTA…PATTA…
godaaak lassana film ekak…
thank aneee
niyamai…………….
thank you very much all u guys… all my family love this film…
mama ada thamayi beluwe. niyama wedak
mata adai hambune.man italy inne.niyama wadak.you tube ake vidio add akak dannda.
supiri
maxxa wade. thanks
oyagolanta godak thank sinhala subtitle dunnata ane apita kabhi alvida na kehna movie eka sinhala subtitle ekka denawada oyalata hithanna bari tharam comments evi ane puluwannam apita me udawwa caranna please
niyama lasssana film ekak…mama italy walin iresh..mekata sambanda wela wada karana hamotamath me site eka pawathwagena yana hamotamath..oyala me mahansi wela karana wadeta godak pin..godak sthuthiy!!!
meka godak lassana film ekak mama dan thamai balala iwarawune eken godak hoda adahasak thiyenawa ewagema eken mara feel ekak agata danenawa oyagolanta godak thank mekata sinhala sub dunnataa puluwannam ogala apita kabhi alvida na kehna film eka sinhala sub ekka denna ekata oyagolanta aniwaren mekata wada 10 gunayakin prathichara labei mokada ekath godak lassana movie ekak nisa god bless
thanx
එල ගාන…. ජය වේවා!
එලකිරි වඩක් මචන් , නියමඉ
ඔබ මේකරගන්නා කුසලයෙන් ලබන ආත්මයෙත් චිත්‍රපට ක්‍රෙෂ්ත්‍රෙයේ ලොක්කෙක් වේවා.(මේ ආත්මයේ කියුවේ නැත්තේ ඔබ දැනටමත් තදයෙක් නිසයි.)තව හොද නිර්මාණ වලට සිංහළ සහබ් දාන්න වාසනාව ලැබෙවා.
mekanam maru
තව තවත් මෙවනි පරිවර්තන ගෙන එමට ශක්තිය ලබෙව
@ nishantha ; මකෙන්ට් එකට පිලිතුරු දෙන්න. දැන්නම් දෙතුන් පාරක්ම පලා ඇතියි කියලා හිතනවා.
@ Kavia ; ස්තූතියි කමෙන්ට් එකට.
@ shoot3r ; ඔවු , එක එක්කෙනාට එක එක කෝණ වලින් බලලා විග්‍රහ කරන්න පුලුවන්, නමුත් ඉතින් සමස්තයක් වශයෙන් චිත්‍රපටිය උසස් මට්ටමක තියෙනවා
@ මලිත් ; ඔවු මේ දීලා තියෙන්නෙ ඉතා හොඳ කොපියක්
@ Kosala ; @ NmL ; ඒකනෙ කියන්නෙ බයිස්කෝප් කන්ඩායම දුන්නොත් ඉතින් හොඳ දෙයක්මනෙ.
@ ashan|s ; ඔවු ඔවු. කට්ටියගෙම උත්සාහයේ ප්‍රතිපලයක් තමයි මේක
@ kathu ; සමාවෙන්න ඕනෙ කමෙන්ට් කරන්න ටිකක් පරක්කු උනාට. ස්තූතියි කමෙන්ට් එකට
@ Anslam ; Nero වගේ එකකින් පහසුවෙන්ම ඒක කරන්න පුලුවන්
@ rohan ; ස්තූතියි සහෝ කමෙන්ටුවට
@ ස්ටැන්ලි ; ඔබලා වගේ අයගෙ කමෙන්ට් වලින් තමයි අපිට තවත් මේ වගේ වැඩ වලට අත ගහන්න හිතෙන්නෙ. ස්තූතියි කමෙන්ට් එකට සහෝ
@ dila ; හික්ස් ! ස්තූතියි කමෙන්ට් එකට සහෝ
@ ishara ; එලස්
@ bhagye ;
@ hemantha samarakoon ; දැන්නම් බාලා බලත් ඇතියි කියලා හිතනවා.
@ Shan ; ඒකනෙ !
@ Yohan ; ඔවු. ඒක ඔයාගෙ Divx ෆයිල් එකේ හැටියට තමයි කියන්න වෙන්නෙ.
@ Nirmal ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ nishantha ; Thanx bro !
@ pathum ; අනිවා. චිරං ජයතු බයිස්කෝප්
@ රසිකයෙක් ; ම්ම්ම් ඒ මොකද එහෙම කියන්නෙ ? ඔවු එක් එක් කෙනාගෙ රසවින්දනය වෙනස් නෙ. ස්තූතියි සහෝ කමෙන්ටුවට
@ ඉන්දික ; ඒකනෙ.
@ Rukshan ; දෙමල චිත්‍රපට ගැනනම් මටනම් , එච්චර දැනුමක් නෑ. ඒත් ඔයාලා හොඳ චිත්‍රපටයක් ගැන අපිට කියුවොත් උත්සාහ කරලා බලන්නම්.
@ පසිඳු ; දැන්නම් බලලත් ඉවර ඇතියි කියලා හිතනවා. ස්තූතියි කමෙන්ටුවට සහෝ
@ Indika Ariyadasa ; yep ! definitely.!
@ praveen ; එහෙමනම් වෙන්න විදියක් නෑ සහෝ. සබ් එක හොඳින් වැඩ කරනවනේ
@ jayantha , @ chamath ; ස්තූටියි කමෙන්ට් වලට සහෝ
@ Uraj Deemantha ; ඒකනෙ බන්z මේක ඕනෙම ඉන්ග්‍රීසි නොදන්න පොඩි එකෙක් උනත් දන්න නිසා මම පරිවර්ථනය කරන්න එච්චර මහන්සි උනේ නෑ.
@ Anuranga, @ ගයාත්‍ර @ nuwantha ,@ Thusitha ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ niranjala ; ampushpika , suj , හැම කෙනෙක්ටම ස්තූතියි කමෙන්ට් කෙරුවට
@ adhuranga Rathnayake ; දැන්නම් බලලත් ඉවර ඇතියි කියලා හිතනවා.
@ shiran ; හොඳ අදහසක් !
@ shiran ; ස්තූතියි කමෙන්ට් එකට සහෝ
@ ranesh Says ; ටිකක් පරන ෆිල්ම් එකක් නේද ? අනිත් එක ඒක මම හිතන්නෙ රූපවාහිනියෙනුත් ගියාද කොහෙද ?අපි උත්සාහ කරලා බලන්නම්,
@ නිර්නාමික ; බොහොමත්ම ස්තූතියි දිරි ගැන්වීමට සහෝ
@ chemp ; @ නිර්නාමික ; @ Nisala Niroshana ;
@ chandrasiri ; බොහොමත්ම ස්තූතියි සහෝ දිරි ගැන්වීමට
@ නිර්නාමික ; ඒකනෙ කියන්නෙ. ස්තූටියි කමෙන්ට් එකට සහෝ
@ roshal ; බොහොම ස්තූටියි දිරි ගැන්වීමට
පට්ට පට්ට neyami ayya ala thava dana … 3 idiots vala damotha aka penaka
Thanks for the u r help
මම බලපු පට්ටම හින්දි ෆිල්ම් එක
ඔබට ගොඩක් ස්තුතී.. ගොඩක් ලස්සනයි.
mekanam patta film 1 mama 1 parak beluva..eka coliti ne….meka den bagena balanna ona…ela ela…..balalama kiyannam
Kaalekin Hindi film 1k beluwe nehe,,Onna Sinhala Sub walata Sthuthi karana gaman mamath Baaganna daaanawa..
***********දිනුෂ්ක උදාර ( රොකියා ), වාසල සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරන්ට ගොඩක් ස්තුතී
nice film……………
එල එල……..
ඔබට ගොඩක් ස්තුතී……
එල එල
ela ela. tanx machaaaaaaaaa
great work bro keep it up
thanx ,good work ,
wow ma page aka patta……
ma page aka maxxaaaaaaaaaaa para……
elakiriiiiiiiiiiii
ඇත්තටම ඔයාලා කරන මේ දේට ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනි
අපිට හින්දි film බලන කොට තියන ලොකුම ගැටලුව තමයි ඒවායේ තියන සංවේදී තැන් තේරැම් ගන්න අමාරැ වීම දැන් ඔයාලා නිසා ඒ අපහසුව නෑ
ආයිත් පාරක් කියන්නම්
ගොඩාක් ස්තුතියි
හොද නිර්මානයක්. ඔයාලට මම සුබපතනව ඉදිරියටත් මෙවගෙම නිර්මාන ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්න කියල !!!!
elazzz,mama hoya hoya hitiye meke hoda copy ekak..thnks bro
උපසිරැසි දැමීමට මහන්සි වීම අගය කරනවා,
බොහෝම ස්තූතියි!
thaaaaaaaaaaaaaanks
බොහෝම ස්තුතියි….
i wish to you be recover sooon
thnxxxxxxxxxx
niyamaiiiii neeeeeeeeeeeee
Subtitles nam pattai