The A-Team (2010)

ඔන්න යාලුවනේ මේක මගේ ඊළඟ නිර්මාණය. මේකත් ටිකක් පරණ එකක්. ඒත් පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා ගොඩක් කට්ටිය මේක බලලා ඇති. එත් ඉංග්‍රීසි උපසිරැසි වෙන්න ඇති.

ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්‍රදාන චරිතයට පන පොවන්නේ අප කව්රුත් දන්නා Liam Neeson (හැනිබල්). මිහිහා වයසයි තමයි, ඒත් වැඩකාරයෙක් තමා.

මෙහි කතාව ගැන කියනවා නම්, ඇමරිකන් ආමි එකේ 4 දෙනෙක්ගේ කණ්ඩායම ගැනයි තියෙන්නේ. එම කණ්ඩායම් හැදින්වුයේ ඒ ටීම් හෙවත් ඇල්ෆා ටීම් ලෙසයි. විශේෂත්වය වන්නේ මෙම සෙබළුන් 4 දෙනාම රේන්ජර්සලා වීමයි. තවද මෙම කණ්ඩායමේ නායකයා තමයි කර්නල් හැනිබල්. අනිත් තුන්දෙනා ගැනනම් කියලා වැඩක් නෑ. ඒ අය තමා ෆේස්, මර්ඩොක් හා බාරාකස්. මෙම සෙබළුන් 4 දෙනාම හමු වෙන හැටිත් ෆිල්ම් එකේ තියනවා. මෙහි හැනිබල් ගහන ප්ලෑනක් කවදාවත් වරදින්නේ නෑ. අනිත් කෙනා තමයි සුපිරි ජෝකර් මර්ඩොක්, මිනිහට ප්ලේන් එකක් හෙලිකොප්ටරයක් පෙන්නන්න බෑ. මෙහි එක අවස්තාවක ඔහු හෙලිකොප්ටරයක් අනික් පැත්තට කරකෝනවා. ඊළඟට ෆේස්, මිනිහට ගෑණු පෙන්නන්න බෑ. කොහෙගියත් ගෑනියෙක්ව යාලු කරගන්නවා. ඔන්න වලියක් නම් බරාකස්. මෙයා නම් සුපිරියටම නෙලනවා. ඔන්න දැන් කණ්ඩායම ගැන කිව්වනේ. මොවුන් බැග්ඩෑඩ් වල ප්ලේට් වගයක් උස්සන්න ගිහිල්ලා මෙහෙයුම හරියට කෙරුවත් මොවුන්ට යුධ අධිකරණයට යන්න වෙනවා. ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ.

බානගමන් මොනා හරිත් ලියලා යන්න. ඒවගේම මතක් කරන්න ඕනා විකියා සහෝව මගේ සබ් පලකිරීමට උදව් කිරීම නිසා ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනා.

මීට පෙර පළකල ලිපිය

මැක්සා බයිස්කෝප් එකක්. පට්ට පතුරු. ක්‍රියාදාම චිත්‍රපටි නරඹන අයනම් මේක මඟ නොහැරිය යුතු බයිස්කෝප් එකක්. සමහරුන්ට මතකද දන්නෙ නැහැ Mr. T ව. අහල පුරුදුත් ඇතිනේද? 1980 ගණන් වල රූපවාහිනියට පැමිණි අතිශයින් ප්‍රසිද්ධ වුනු The A Team නම් වූ කතා මාලව ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. ලංකාවේ රූපවාහිනි නාලිකාවක ඒ දවස්වල මේක ගිහින් තියෙනව. ඔය අපේ මාමල තරුණ කාලෙ බලපු එකක්නෙ, මම වැඩි විතර දන්නෙ නැහැ. එතකොට ගෝලයා බච්ච කොල්ලනේ. කොහොමෙන් කොහොමහරි මේ කතා මාලාව අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වුනා. ඒකත් හොඳයි, නැත්නම් නව පරපුර මේව කොහොම දැනගන්නද?

කතාව ගොඩ නැගෙන්නේ සුපිරි වීරයන් හතර දෙනෙක් වටායි. හතර දෙනාම සූරයෝ.. මේ හතර දෙනා ඇමරිකන් හමුදාවේ අති දක්ෂයන්. Hannibal මෙක්සිකෝවේ අඳුරු ගොඬනැගිල්ලක බල්ලන් විසින් ඝාතනය වීමට යයි. Face පෙට්‍රල් වලින් නැහැවී ටයර් ගොඩක් මැද සිර වී සිටී. BA තම සොඳුරිය බේරා ගැනීමට මෝටර් කාර්මිකයන් ගොන්නකට හොඳන් නෙලයි. ඒ අතරේ පිස්සු Murdock, වෛද්‍යවරයෙකු ලෙසින් හැසිරෙමින් සැමදෙනා රවටයි.

මම ඔච්චරමයි කියන්නෙ. කියල වැඩක් නැහැ මේක නම් කාලෙකින් ආව මැක්සම මැක්ස බයිස්කෝප් එකක්. හිනා වෙන්න පුළුවන් තනුත් තියෙනව, ඊටත් වඩා පික්ෂු හැදෙන ක්‍රියාදාම ජවනිකා එමටයි. R5 එකක් වුනාට හොඳ කොලිටි. බය නැතුව බාගන්න.

ප.ලි. මට අත්වැරදීමක් වෙලා පහු ගිය දොහේ බයිස්කෝප් එකක චාටර් පිටපතක් ලබා දුන්නනේ. මට සමාවෙයල්ලා. :)

08827e2590597af5a6b56f47e788e2728f357170
f5a8f38f02b3fd18509d837d2f2779efab3acd6e
06993fe84aba7b723c5c58747c0a356d5f96001f

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


98 Responses to “The A-Team (2010) | කවදාවත් ප්ලෑන් B එකක් නම් නෑ [සිංහල උපසිරැසි සමඟ]”

  1. Thanks dude
    Is this DVD rip

  2. ela onna math banna damma thnkz saho.thawa maxa film tikka danna ok.

  3. සයිL3න්ට්[කිL3ර්] says:

    එල එල මැක්සා බයිස්කෝප් එක. තැන්කූ ගෝල සහෝ…

  4. ~RaසිකYa~ says:

    මේ බයිස්කෝප් එක ගැන නම් කියල වැඩක් නැ. පටේ පට්ට…නියම ප්ලෑනින් එක්ක පට්ට ගේමක් දෙන සෙට් එකක් ගැන තියෙන්නෙ..බලපු නැති අය අනිවා බලන්න. රොයිලි සහෝ කලින් එකතු කරපු The Losers (2010/I) වගේම බයිස්කෝප් එකක්. එපා වෙන්නැතිව බලන්න පුළුවන්.
    බොහෝම ස්තූතියි ගෝල සහෝට ලිපිය එකතු කලාට…

  5. ජානක ඒකනායක says:

    එල මැක්සම බයිස්කෝප් එකක්… :) බොහොම ස්තූතී…

  6. ela ela!!

  7. indunil says:

    ade magawa tiyanawa maxa ma tamai!!!!

  8. නිලන්ත පියසිරි says:

    කෝ යකඩෝ මේවාට සිංහල උප සිරැසි.

  9. Punuth Lasanka says:

    ඔබට මාගේ ආචාරය……… සිංහල උපසිරසත් ලැබුනනම් maxxa………

  10. මාදු මාමා says:

    මේ වගේ පට්ට චිත්‍රපටි නිකන් දෙන්න එපා බන්,,සිOහළ උපසිරෑසි එක්ක දෙන්නකෝ

  11. chamila says:

    DVD rip unanam tamai hoda…..
    but thanks kiwwa…

  12. Tharindudoo says:

    Link eka vada kaanne naha

  13. chamila says:

    matath link aka wada natho…….

  14. Anonymous says:

    Machan link is not working. Please add a working one
    thanx………

  15. meka man baluwa! maxa movie eka!

  16. ටොරන්ට් ලින්ක් එක හැදුවා…
    දැන් අවුලක් නෑ නේද….

  17. maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxane
    thanks a lot

  18. meka maxxaa film 1 bn.. ela ela :D

  19. පට්ට ෆිල්ම් එකක්.. හැමෝම අනිවා බලන්න…

  20. ashen dinuk says:

    maxxxxa …….maru movie 1 mama meka beluwa
    any way thanks ……ගෝලයා grate work keep it up …..

  21. පොඩි මෑන් says:

    R5 ක් උනාට මොකද හොඳ කොලිටි එකක් තියෙනවා නම්
    මමත් බාන්න දැම්මා
    බොහොම ස්තූතී…
    :)

  22. එළකිරි ගෝල සහෝ..!! පස්ට පස්ට..!! Thank you වෙවා..
    අත්වැරදීම් කාටත් වෙනවා.. එවා හදාගෙන ඉදිරියටම යන්න..!! ජය..!!!

  23. Tharindudoo says:

    R5 ne ban,,DVD Rip 1 enakal idala dennakoo,,

  24. කට්ටියගෙ කමෙන්ට් අනුව හොඳම එකක් වගේ. බානව එහෙනම් ඈ…

  25. Ela ahhhhhhh api hamadama baiscope thama

  26. maxxa film eka ban ,uba thuna chater copya baluwe ban aulak naha thanks bro……..

  27. ashan kandy says:

    hey.. mata ithin aya parakku wela thama enna wenne බයිස්කෝප් balanna enta wenne.. wife innawane.. ohhh :D ela ela onna math damma.. hoya ganna one බයිස්කෝප් tikak tiyenawa list ekak dennama puluwannam danna… thanks..

  28. උදාන says:

    thanxx bro..
    maxxa nao maxxa athi thamai!!!!

  29. maxxa film

  30. hemantha samarakoon says:

    මටත් කියන්න තියෙන්නෙ අරකම තමා …
    උප සිරැසි දුන්න නම් නියමයි ….
    කොහොම වුණත් බාන්න දැම්මා … ස්තූතියි.

  31. dangamalla says:

    apinana mewa balal iwarayi ayyandi

  32. meenuka says:

    meka fattama film ekak.. man beluwa.. balapu neti aya balanna..

  33. ela film 1. deparak baluwa,eth athiuuna

  34. තෑන්ක්ස් ගෝලයා මචන්….
    එක නෙමේ මචන් twilight eclipse කියලා තව එකකුත් ඈවිල්ලලූ නේද මචන්..????
    එකේ හොද කොපියක් ලෑබුනම අපිට සබ් දාල දීපන් සහෝ…

  35. ela ela banz…mamath download karagannawa..sinhala sub ekakuth ikmanata dannakoo :D :D

  36. This is not a DVDRIP. It’s a R5.
    Anyway movie is good

  37. මමත් පොඩි කාලේ රුපවාහිනියේ මේ කථාව බලලා තියනවා. ෆිල්ම් එක කොහොමද කියල බාලා බලන්න ඔනේ

  38. eala machan eala

  39. හේමාල් says:

    BANNA DEMMA . .

  40. සහන් says:

    ඔන්න එහෙනං බෑවෝ……..

  41. ආසිරි says:

    මන්න එහෙනම් නමෝ ව්ත්තියෙන් බානව!!!!!තැනක්යූ වේවා ගෝලයා!!!!

  42. Akiyoshi says:

    mama nam bala beluwa…maxxa……thanks

  43. Onna Henam Mamath Banawoooooooo

    Thanks Wewaaaa!!

  44. Thanks Wewa …
    Math Me Banna Kiyala Hadanne….

  45. උදාර නිරංජන් says:

    මේක නම් පට්ට පතුරැ.මම බැලුවා.මැක්සා.‍බොහෝම thnz…

  46. hodai aiyee… oyanam niyamai… meke davasi davasa movie denavataaa thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  47. de silva -italy says:

    niyami koloo..txz mekta

  48. Danushka says:

    මේ බයිස්කෝප් එක ගැන නම් කියල වැඩක් නැ………..
    Ela Ela Ela Ela Ela

  49. දැන් තමා බලලා ඉවර වුනේ..!! පට්ට පතුරු..!!

  50. බලලා ඉවර වූනේ මේ දැන්

    කතා දෙකක් නෑ Maxxama Maxxxxxxa

    Brave Heart eke Mel Gibson ටත් පොඩි කින්ඩියක් දානවනෞ

  51. තුෂාණ සත්සර says:

    ayya man neyama fillm pissek oyalata samahara fil org awa hoya ganna nathnam mata keyanna .man awa theyana site keyannam mokada ayyala me karagena yanawadeta helpe 1k denna.athakota katawath keyanna bane apo film aka cam copey wage keyala.ok….ayyala athakota a film walata sinhala sub danna.mama keyannam aluthen ana film org baganna onathana.methana site wala name aka keyanna ba.mokada ape aunta nikan dena ake watina kamak nane.penawane akek keyalatheyanawa bawatath nayai keyala.ok…ayya man mechchara keyewwata thama meken bawe na film man eyye thamaisite aka hoya gaththe.elazzzzzzzzzz
    [email protected] ayyala mage wadeta kamathe nam mekata awannako…

  52. Robin Hood දාන්නේ නැද්ද අනේ ?
    (දෙනකොට සබ් එක්කම දෙන්න නැතුවනම් එපා ඕං !)

    හරිද?

  53. බාන්න නම් දැම්මා…. :) බලන්න තමා වෙලාවක් නැත්තේ…..!!

  54. apita shrek 4 eka denna ok

  55. චින්තක says:

    ela ela maxxa film ekak..

  56. Kasun.D says:

    Maxxxa Movie ekak…
    thanx..

  57. ayye me film eke sinhala subtitle thiyanawada?

  58. Tharanga Darshana Ekanayaka says:

    THERE IS NO PLAN B

  59. darshana says:

    elaaaaaazzzz

  60. Shashi Fernando says:

    මේක පිස්සු හැදෙන සුපිරිම කතාවක්….

  61. The A-Team SuB File Cannot download

  62. maxxxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaa sinhala sub title thibunanam supiri machan…………

  63. patta machan

  64. පට්ට පට්ට මචං මේක පට්ටම එකක් බලන්න ඕනේ

  65. නියමම ෆිල්ම් එකක් නේ බොහොම පින්

  66. “චූටී මල්ලි” says:

    මේක බැලුවා
    පට්ට ඇක්ෂන්
    සබට තෑන්ක්ස්

  67. maxxama machan

  68. මරු ෆිල්ම් එකක් මේක නම් ආයේ සබ් එක්කම බලන්න ඕනේ

  69. නලියා says:

    එළ එළ අනුරාධ සහෝ……!

    දිගටම කරමු
    ජය වේවා..!

  70. maxxxa machn

  71. THANKS SAHO WIKI GOOD ONES

  72. patta film ekak hode…….. thanks baiscopelk

  73. කැලුම් ගුණසේකර says:

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  74. සචිත උදාර says:

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. සබ් එකට තෑන්ක්ස්…!

  75. 2010 දුන්න එකක් නම් අනිවා මගේ ගාව තියෙන්න එපායේ…… :) මේවා සිංහල සබ් එක්ක දුන්නහම, ආයේ ආයේ බලන්න හිතෙනවා…… :D

  76. machan meka nm supiri…………..action nm action………..sub ekka aye balamu…thnx ah,,,,,,,,,,,,,,there’s no plan b

  77. meka baluwa aath nawatha balanna hithuwa
    thanks for sub
    wish u

  78. බලපු පස්ටම පිල්ම් වලිං එකක් :D පිස්ස තමා සුපිරි. මේකෙ දෙවනි කොටසක් නැද්ද ? තියේ නං සබ් නැතුව හරි බාගන්න ලින්කුව දියංකො

  79. බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. කලින් බාගෙන තියෙනවා. ඒ නිසා සබ් එක විතරක් ගන්නම්. ජය෴෴ :P :P

  80. සමීර කරුණාරත්න says:

    මේක දැනට 10 වතාවකට වඩා බලල තියනවා. නමුත් කරුමෙට මේ තරම කාලයක් මේකට සිංහල උපසිරැසක් තිබුනේ නැහැ නොවැ….. දැන් මේ අනුරුද්ධ සහෝට පිං සිද්ධවෙන්න 11 වැනි වතාවට සිංහල උපසිරැස එක්ක බලන්න ඕනෙ, ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසට…….!

  81. Navod Buddhika says:

    අඩේ කියන්න වචන නෑ බං පට්ට පට පට… එලද බ්‍රා මේක මං 100 පාරකට වඩා බැලුවට ආයිත් ඹ්ං ටොරන්ට් ලිස්ට් 1.. හිහ් හිහ්.. රොම්බ තෑන්ක්ස් පුලුවන්නම් හොයල බලල The A Team රූපවාහිනී කථා මාලාවත් සබ් එක්න දාපන්කෝ… සයිට් 1ක තිබුනා. ඔන්ලයින් බලන්න පුලුවන් බාන්න බෑ..

  82. patta film ekakne meka.parana unat katawa mxxa.
    ayet balanna ona,sub tiyana nisa.
    stuti saho… .

  83. මාත් ආයෙත් බලනවා සබ් දුන්න නිසා. ස්තූතියි ස‍හෝදරයා.
    එල එල……

  84. ඇත්තටම හොදට උපසිරැස කරල තිබ්බ සහෝ…
    බලල ඉවර වෙලා කමෙන්ට් එක්ක දාන්නම හිතුනා…
    ස්තුතියි…

  85. thanks bro…..

  86. patta film ekak macho ..thanks…

  87. SaDuN dAnUsHkA says:

    පට්ට පට පට නියමයි මේ බයිස්කෝප් නමි……….

  88. බොහොම ස්තුතියි උපසිරසියට !!!

  89. mudiya / මුදියා says:

    මේක මරු ෆිල්ම් එක.කලින් බලල තියෙනව වුනත් සිංහල එක්ක ආයෙත් බලනවා.නියමයි අනුරුද්ධ සහෝ.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!

  90. meke 400mb copy ektata subtitles wada karanne na eka kohomada hadaganne

  91. අයියෝ….. බාගත්ත තැන හොයා ගන්න නැතෝ…..?? ආයේ බානවදෝ…..?? :)

  92. Kasun.D says:

    mama balapu pattama film ekak……

  93. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    බොහොම ස්තුතියි සහෝ ජයවේවා.

  94. රාම් රාජ් says:

    සිංහල සබ් වලට ස්තූතියි.

  95. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  96. sinhala sub walata godak thanks.well done.

  97. niyama film 1k