Share/Bookmark
Chance Pe Dance (2010) | නළුවෙක් වෙන්න නිකම්ම බෑ…[සිංහල උපසිරැසි සමඟින්]

Chance Pe Dance (2010) | නළුවෙක් වෙන්න නිකම්ම බෑ…[සිංහල උපසිරැසි සමඟින්]

මේ තමයි මම බයිස්කෝප් එකට ලියන මුල්ම ලිපිය. මුල්ම ලිපිය වුනා කියලා නිකම්ම ෆිල්ම් එක විතරක් දීලා හරියන්නෙත් නැති නිසා ඔන්න මම සිංහල උපසිරැසි එක්කම දෙන්න කල්පනා කරා. මේක මම සිංහල උපසිරැසි කරපු මුල්ම ෆිල්ම් එක හින්දා වැරදි එහෙමත් ඇති, ඒකට මට සමාවෙලා පොඩ්ඩක් පෙන්නල දීලා යන්න.
මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ ශෂීඩ් කපූර්(Shahid Kapur) සමග ජෙනීලියා ද සූසා (Genelia D’Souza). ඒ දෙන්නා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කථාව ගැන මම පොඩ්ඩක් කියන්නම්, මේක හින්දි චිත්‍රපටියක් නිසා ඕන කෙනෙකුට මුල කියද්දි අග තේරුම් යනවා. ඒහෙම වුනාට මේක එක හුස්මට බලන්න පුලුවන් ලස්සන කථාවක්. කථාව මෙහෙමයි සෑම්(Shahid Kapur) කියන්නෙ නළුවෙක් වෙන්න දඟලන කොල්ලෙක්.
සෑම් එයාගෙ අම්මගෙ ආසවක් ඉටු කරන්න තාත්තත් එක්ක තරහවෙලා දිල්ලි වල ඉඳන් මුම්බායි එනවා නළුවෙක් වෙන්න. අවුරුදු 3ක් ගිහිල්ලත් සෑම්ට රඟපාන්න පුළුවන් වෙන්නෙ එක වෙළඳ දැන්වීමක විතරයි. දවසක් club එකක සෑම් කරපු ඩාන්ස් එකක් දැකලා රජීව් ශර්මා කියන අධ්‍යක්ෂකවරයා එයාගෙ අළුත්ම ෆිල්ම් එකට සෑම්ව තෝර ගන්නවා. මේ අතරෙදි සෑම්ට ටීනා (Genelia D’Souza)ව මුණගැහෙනවා. ඒ වගේම ප්‍රශ්ණ ගොඩකටත් මුණ දෙන්න වෙනවා, සෑම්ව තෝරගත්ත අධ්‍යක්ෂකවරයා සෑම්ව ඒ චිත්‍රපටියෙන් අයින් කරනවා, කුලී ගෙවා ගන්න බැරුව ගෙදරින් එලවනවා. තව තව දේවල් වෙනවා… මේ එක්කම රජීව් ශර්මා සුපිරි තරු වැඩසටහනකුත් පටන්ගන්නවා… අපේ වීරයා ඒකට යයිද? නොයයිද?… මේ ඔක්කොම සෑම්ට තනියෙන් ජය ගන්න පුළුවන් වේවිද? සිනහව, ආදරය පිරුනු මේ ලස්සන කථාව ඕගොල්ලොත් බාලම බලන්න.

මෙන්න මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  සුචිර සෝමදත්ත සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

ප්‍රතිචාර 62 »

  1. avatar comment-top

    ඔයාල හැමෝම මේ ලිපිය මූණුපොතෙන් හා ට්වීටරයෙන් ඔයාලගෙ යාලුවන්ට බෙදා දී අපිට සහයෝගය දක්වන අතරම ප්‍රතිචාරයක්ද එකතු කර සුචිර සෝමදත්ත සොහොයුරාගේ උත්සාහය අගය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.. :)

    comment-bottom
  2. avatar comment-top

    onna ada man 1st.
    on man bann admma thnkzz sahoooooo.

    comment-bottom
  3. avatar comment-top

    ada mama 2 thnxxxx

    comment-bottom
  4. avatar comment-top

    ela man deka ned? ada banawamai… thanx machooooooo!!!

    comment-bottom
  5. avatar comment-top

    එළ එළ. බොහොම ස්තූතියි සිOහළ උපසිරෑසි සමග ලබා දුන්නට,,ඉදිරියේදිත් ලස්සන චිත්‍රපට වලට සිOහළ උපසිරෑසි දාන්න!!

    comment-bottom
  6. avatar comment-top

    thank you malli.

    comment-bottom
  7. avatar comment-top

    ela saho…. thanks………….maxxa

    comment-bottom
  8. avatar comment-top

    ස්තුතියි

    comment-bottom
  9. avatar comment-top

    එළමකිරි බොලිවුඩ් බයිස්කෝප් වලට මම කොහොමත් කැමතියි කියල දන්නවානේ..කථා දෙකක් නැ ඔන්න බෑවා…
    ආ කියන්න අමතක වුනා කාලෙකට පස්සේ ගුරාට අපිව මතක් වෙලා තියෙන්නෙ…කමක් නැ ඉදල හිටල හරි ඇවිත් යනවනේ එකත් ඇති…
    සුචිර සහෝටත් සුභ පතනවා, ඉදිරියටත් කොර බයිස්කෝප් සිංහලෙන් දෙන්න පුළුවන් වෙන්න කියලා…ජයවේවා..!

    comment-bottom
  10. avatar comment-top

    thaxxxxxxx……….

    comment-bottom
  11. avatar comment-top

    ආස හිතෙන කතාවක්. සබ් තියෙන නිසා තවත් හොඳයි. තව හොඳ ෆිල්ම් දෙන්න සබ් එක්කම :D

    comment-bottom
  12. avatar comment-top

    ජයවේවා..!

    comment-bottom
  13. avatar comment-top

    mokatada hitha hitha inne……..mamath banna demma…thanx

    comment-bottom
  14. avatar comment-top

    wish all da best machoo..jayawewa..!!!

    comment-bottom
  15. avatar comment-top

    සිංහල සබ් නිසා අනිවාර්යෙන් බාන්නම වෙනවා…. :P

    comment-bottom
  16. avatar comment-top

    ela ela onna mama banawa….Sinhala sub walata thanks…??

    comment-bottom
  17. avatar comment-top

    මේක මම බැලුවා…
    පට්ට කතාව…
    btw i love genelia!!!!!!!

    comment-bottom
  18. avatar comment-top

    thankax, balanna deyak netiwa hitiye. demma bagannam.

    comment-bottom
  19. avatar
    පොඩි මෑන් Says:
    ජූලි 30th, 2010 at පෙ.ව. 11:20
    comment-top

    මරු මරු හින්දි එකක් සිංහලත් එක්කම
    මමත් බාන්න දැම්මා.
    බොහොම ස්තූතී…
    :)

    comment-bottom
  20. avatar comment-top

    බොහෝම ස්තූතීයි…..
    ඔයාලගේ උත්සාහය බොහෝම අගය කරනවා…..

    comment-bottom
  21. avatar comment-top

    rajneeti හින්දි ෆිල්ම් එක සි0හල සබ් එක්ක දෙන්න පුලුවන්ද මචෝ.ඒක හරි වටින ෆිල්ම් එකක්.

    comment-bottom
  22. avatar comment-top

    thanks machn…jaya veva

    comment-bottom
  23. avatar comment-top

    එල එල හැම හින්දි ෆිල්ම් එකක්‌ම සිංහල සබ් එක්‌ක දෙන්න හොදේ… තැංකු වෙන්න ඕන මේ ෆිල්ම් එකට

    comment-bottom
  24. avatar comment-top

    thanks….

    comment-bottom
  25. avatar comment-top

    elakiri machan maxxxa gindara thamai

    comment-bottom
  26. avatar comment-top

    බොහොම ස්තුතියි. සි.හල සබ් එක්ක හින්දි ෆිල්ම් 1ක් දුන්නාට.තවත් මේ වගේ හොද ෆිල්ම් දෙන්න ඕන කියලා හිතෙනවා නම් නියමයි.

    comment-bottom
  27. avatar comment-top

    බොහෝම ස්තූතීයි…..ජයවේවා

    comment-bottom
  28. avatar comment-top

    සුචීර සහෝ…. වෙල්ම ඩන් මචෝ….
    තව ඉදිරියටත් හොද හින්දි ෆිල්ම් දාපන් මචෝ…
    ගොඩක් ස්තූතියි සහෝ….

    comment-bottom
  29. avatar comment-top

    හින්දි ෆිල්ම් 1ta බොහෝම ස්තූතීයි…..

    comment-bottom
  30. avatar comment-top

    නියමයි සූවීර සහෝ. මමත් බාමි. එල වැඩක් සිංහල සබ් එක්ක දෙන එක. තෑන්ක්ස්ම වේවා.

    comment-bottom
  31. avatar comment-top

    thanx machan :D

    comment-bottom
  32. avatar comment-top

    Nice movie.. I love it.

    comment-bottom
  33. avatar comment-top

    එලම තමයි. මේක මම කලින් බැලුවා. දැන් ‍ආයෙත් සිංහල සබ්ටයිටල් එක්ක බලනව. තැන්කු වේවා. ;)

    comment-bottom
  34. avatar comment-top

    සුචිර brotherට ස්තුතියි කිවුවා ඔන්න.. තව සෑහෙන්න films වලට sub දාන්න ලැබෙවා..!!

    comment-bottom
  35. avatar
    සුචිර(සෝමෙ මාමා) Says:
    ජූලි 31st, 2010 at පෙ.ව. 5:51
    comment-top

    මේ film එකට comment කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ වගේම මම තව බයිස්කෝප් දෙක තුනකට වැඩේ දෙන්න ඉන්නෙ. ඒවත් තව ටික දොහකින්ම ලැබෙයි. බයිස්කෝප් එකට වෙලාම ඉන්න හොඳේ……………..

    comment-bottom
  36. avatar comment-top

    මචං මේක සබ්ටයිටල් පලවෙනි විනාඩි 10න් විතර පස්සෙ පේන්නෙ නැතුව යනව, මුල ටිකේ හොදට පේනවා, මගේ අවුලක් නෙමෙයි, වෙන ෆිල්ම් හොදට පේනව. උදව් කරන්න

    comment-bottom
  37. avatar comment-top

    ela

    comment-bottom
  38. avatar comment-top

    http://www.mediafire.com/?3usc487czzebxm1

    අම්මෝ ඔන්න sub හැදුව… :P
    බලන්නකෝ shape ද කියල :D

    comment-bottom
  39. avatar comment-top

    sira film eka .. thnx.. thawa lassan ewa enakam balagena innawa api ok ..

    comment-bottom
  40. avatar comment-top

    thank machan sub walata.

    comment-bottom
  41. avatar comment-top

    හරි මචං.. සබ් දැන් ok

    comment-bottom
  42. avatar
    චතුර නිර්මාල් Says:
    ජූලි 31st, 2010 at ප.ව. 10:33
    comment-top

    niyama movie eka machang!!
    subs walata thank you very much!!

    comment-bottom
  43. avatar comment-top

    ohoma yan ohoma yan

    comment-bottom
  44. avatar comment-top

    tika dawasaki me patte awe.. oh. ela ela. onna math ehenag damma. parakku wela hari onna math awa.. :)

    comment-bottom
  45. avatar comment-top

    පෙරේදා බෑවට අද තම බෙලුවේ…
    මට නම් මෙක පට්ට ෆිල්බ් එකක්..
    Love ස්ටොරියත් මරු…
    Sucheera saho.. thnx a lot !!

    comment-bottom
  46. avatar comment-top

    ela machan….thanx..sinhala sub ekkama dunnata..me wage thawath ela films deepan machan puluwan nam..

    comment-bottom
  47. avatar comment-top

    sinhala sub weda karnne ne………>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    comment-bottom
  48. avatar comment-top

    baalama balamu,,,bohoma sthtuiii subs walata

    comment-bottom
  49. avatar comment-top

    ඔව් බන් ස්බ් වෑඩ කරන්නේ නෑතිව තිබ්බ,,මමත් බෑලුව මේක මගේ කොම්පුටරේ වරෑද්දක්ද කියලා,,ඔයා දීපු අලුත් සුබ් එක නම් වෑඩ,,බොහොම ස්තූතියි!

    comment-bottom
  50. avatar comment-top

    සුචිර සහෝගේ පළමු ලිපියට මම සුභ පතනවා.දිගටම බයිස්කේප් අඩවියට බයිස්කේප් එක්කරන්න සහෝට පුලුවන් වෙන්න හැකි වෙවා !

    බයිස්කේප් එකක බලලා බයිස්කේප් එක ගැන ප්‍රතිචාර දාන්නමි

    comment-bottom
  51. avatar
    පොඩි මෑන් Says:
    අගෝස්තු 3rd, 2010 at පෙ.ව. 1:17
    comment-top

    මම දැනුයි මේක බලලා ඉවර කලේ
    නියමයි කියලා වැඩක් නෑ

    comment-bottom
  52. avatar
    ජනක නුවන් Says:
    අගෝස්තු 3rd, 2010 at ප.ව. 5:32
    comment-top

    එළ කිරි.මම ආසම ෆිල්ම් එකක්.නියමයි.දිගටම දාන්න

    comment-bottom
  53. avatar comment-top

    ලස්සන ෆිල්ම් එකක්!

    Thank You Very Much!

    Me too love genelia!!

    comment-bottom
  54. avatar comment-top

    සිංහල සබ් එක්කම දීලා….. :D දැන් ඉතින් බාන්න බෑ කියන්නයෑ….. :P බාන්නම වෙනවනේ ….. :)

    comment-bottom
  55. avatar comment-top

    Ko machan meke mul tike withara ne sinhala sub yanne… Poddak hoyala balanna… Thanks…

    comment-bottom
  56. avatar comment-top

    සබ් වැඩ නැෙතා් …………නම් ෙදක ෙවනස් මම හිතන්ෙන් ඒකයි

    comment-bottom
  57. avatar comment-top

    Ane plz The Karate Kid (2010) original film Aka sinhala sub akika denina ko plz oya isiselila duninu copya hari na anika ake sinhala sub titeltu nane.

    comment-bottom
  58. avatar comment-top

    අදයි බැලුවෙ.නියමෙට සුචිර සහෝ වැඩෙ කරලා තියනවා.දිගටම බයිස්කෝප් අඩවිය එක්ක අපිට බයිස්කෝප් දෙන්න.

    comment-bottom
  59. avatar
    නිර්නාමික Says:
    අගෝස්තු 9th, 2010 at ප.ව. 11:44
    comment-top

    Download sinhala subtitle

    comment-bottom
  60. avatar comment-top

    sub nathuwa baluwa bohoma pin lassana film akak

    comment-bottom
  61. avatar comment-top

    menna mekath OK.. :)

    comment-bottom
  62. avatar comment-top

    බොහොම ස්තුතියි. තවත් මේ වගේ හොද ෆිල්ම් දෙන්න ඕන ok….

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.