Twilight (2008)

Twilight.Saga චිත්‍රපටය ගැන කියනවනම් මේක අපුරු ආදර කතාවක ආරම්භයක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Robert Pattinson (එඩවඩ්) සහ Kristen Stewart (බෙලා).

කතාව පටන්ගන්නේ බෙලා Forks වල අලුත් පාසලකට එනවත් එක්කම. බෙලා කියන්නේ ටිකක් වෙනස් කෙනෙක්. වැඩිය කතාබහක් නැති අහිංසක චරිතයක්. බෙලා අලුත් නිවසකට, අලුත් පාසලකට ගියත් කලින් හිටියට වඩා එච්චර වෙනසක් වේවි කියලා බලාපොරොත්තු උනේ නෑ. එත් හැමදේම වෙනස්වෙන්න පටන් ගන්නේ එඩ්වඩ් කියන පුදුමාකාර කොල්ලව හම්බුඋනාට පස්සේ. බෙලා මිට කලින් කවදාවත් ඒ වගේ කෙනෙක් මුණ ගැහිලා තිබුනේ නෑ. එඩ්වඩ් කියන්නේ දක්ෂ, බොහොම ආකර්ශනීය පෙනුමක් තියන අනිත් කොල්ලන්ට වඩා වෙනස් කෙනෙක්. කොහොමහරි ටික දවසකින් මේ දෙන්න යාළුවො වෙනවා. එත් දන්නෙම නැතුව ඒක ලස්සන් ආදාර කතාවක් බවට පෙරලෙනේ ඒ දෙන්නටම හොරෙන්. ටික දවසකින් බෙලා දැනගන්නවා තමන් මේ ආදරෙන් බැඳිලා ඉන්නේ වැම්පයර් කෙනෙක් එක්ක කියලා. එත් ඒ දෙන්නගේ ආදරයට ඒක භාදාවක් වෙන්නේ නෑ. මේ අතරතුර මේ අයට බිහිසුණු අද්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. මොන කරදරේ උනත් බෙලාගේ ජීවිතය ආරක්ෂා කරගන්න එඩ්වඩ් දරන උත්සාහය මේ කතාව පුරාවට දිගහැරෙනවා……

මේ සබ එක හදන්න ටිකක් පරක්කුඋනා. කොහොමහරි අන්තිමට වැඩේ ඉවර කළා.

මීට පෙර පළකල ලිපිය…

හ්ම්ම්..මෙක නම් තවත් වෙනස් කතාවක් කියල කියන්න පුලුවන්..මොකද මෙකෙ කියවෙන්නෙ වැම්පයරයෙක් හා ආදරයෙන් බැදුන ගැහැණු ළමයෙක් ගැන..මේ ගැහැණු ළමයා පාසල් යාම සදහා ගමකට පැමිනෙන අතර මෙම ගමේ පාසලේ වෙනස් ගති පැවතුම් ඇති තරුණයෙක් හා ආදරෙන් බැදේ..පසුව මෙම තරුණයා වැම්පයරයෙක් බව ඈ දැනගන්නා මුන් ඔවුන්ගේ ආදරය නවතින්නේ නැත..පසුව අනෙක් වැම්පයරයන්ගෙන් තරුණිය ආරක්ෂා කර ගැන්මට වැම්පයර් තරුණයා හා ඔහුගේ පවුලේ අය දරන උත්සාගයන් පිලිබදව මෙම කතාව ලියැවී ඇත..සාමන්යෙගෙන් වැම්පයරයන් සිටින කතා හොල්මන් කතා ඝනයට අයත් උනද මෙම චිත්‍රපටය ආදර කතාවක් ලෙස හැදින්විය හැක…

f01b8f4c1eaf90afa4a356520b69305359503955
7c8b63b7da72b9a45f68aa2de1f3ed49663dba94
f231f95bb6e9531a4f6f7b3437c553b2bae0d3a4

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුමිඳු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


47 Responses to “Twilight (2008) | කුමක් වෙනුවෙන් ජිවත් වන්නද… [සිංහල උපසිරැසි සමඟ]”

  1. මමත් ඕක ඩවුන්ලෝඩ් කලා තවම බලන්න වෙලාවක් ලැබුනේ නෑ නොව……….!!

  2. බලන්න free වෙලාවක් හම්බුනොත්..බය හිතෙන්නෙ නම් නෑ..එ උනාට කතාව එළ!

  3. වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්

  4. Anonymous says:

    “වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්”

    eeka Aththa !

  5. mara gathi Movie eka.mama nane 2parak baluwa..Movie eka songs tikath ela

  6. mamath balanna try karana gaman

  7. මම ආසම film එකක්, මේකේ part 2 release වෙනවා 19 වෙනිදාට. එකේ හොද DVD rip එකක් තිබුනොත් upload කරන්න, තැන්කු

  8. Anonymous says:

    ko ban meke link 1

  9. සුභාෂ් says:

    ane me link eka wada karanne na ne . . wena ekak denna barida?

  10. mekatath subtitle dala denna barida? pleasee….

  11. chathuranga says:

    meke link eka ko banzzzzzzzz
    mekatath sinhala subtitle dala diyanko machanz
    pleaseeeeeeeeeeeeeeeeeee

  12. mata torrent file 1ka ewanna puluwanda?

  13. mara aspet eka torrent file eka na kiyanawane……ahala tiyanawa balala na…:(

  14. meke sinhala sub danna berida?

  15. Thank you

  16. Kasun.D says:

    “වෙනස් මගක් ගත් බලන්න කම්මැලි නොහිතේන එළ ෆිල්ම් එකක්”

  17. Rasthafa says:

    machan , සිංහල උපසිරැසි hoyaganna behene… plz machan kohomada mama සිංහල උපසිරැසි tika ganne… ???

  18. Rasthafa says:

    anee kauruhari ” Twilight (2008) ” සිංහල උපසිරැසි tiyena kenek innawanan mata denawadoooo ?

  19. thusitha says:

    maru. balapu hodama film ekak…
    :)

  20. හැබෑටම අපේ රොයිලි මස්සිනා මේකේ ඉතුරුවා සබ් දුන්නට මේක දීල නැහැ නෙවද?
    මිනිහට කියන්ඩ වෙයි වගේ මේකත් ඕනැ කියලා. නැතිනම් ඉස්ටරයික් හරි කොරනවා මං හෙහ් :)

    අර අපේ මුල ඉදං දෙන වැඩේටත් මේක නැතුව බෑනෙ කොහොමත්!
    ඒ හින්දා සබ් ආපුහම ආයෙම බලනවා මුල හිටං. මං වැඩිය කැමතිනම් නෑ මේ කතාවට ඒ වුනත් රොයිලි දෙනවනම් බලන්නම් එපෑ හිහ් :D

  21. mchn meka sinhala sub thiyana link ekak tiyana kenak inawanam kiyapanko…..

  22. maxaaaaaaaaaaaa
    එල එල….

  23. ane thnx god tne man hoyahoya hitiye meka thnx a lot

  24. thnxxxxxxxxxxxxxx

  25. thnx sub walata

  26. ලොවෙත් නෑ පට්ට :)

  27. thnaks

  28. maxxxama maxxxaaa

  29. බොහොම ස්තූතියි දුමිඳු සහෝ සිංහල උපසිරැසියට. බයිස්කෝප් අඩවියේ තිබ්බ අඩුවක් සම්පූර්ණ කළා එහෙනම්. දැන් හැමෝටම කොටස් ඔක්කොම සිංහල උපසිරැසි එක්කම බලන්න පුළුවන්. :P :P

  30. “චූටී මල්ලි” says:

    අඩුව පිරෙව්වා නෙ එහෙනම් ස්තුති

  31. Thanks

  32. Harsha Lahiru says:

    මේක විතරයි අඩුවකට තිබුනෙ බොහොම ස්තුතියි සහො

  33. ශාන් විමුක්ති [වීමා] says:

    මේකනම් බලල ඉවරයි දුමින්ද සහෝ :(
    කොහොම උනත් බලපු නති අයට බලන්නයි කතා මාලාව සම්පූර්ණ කරන්නයි වෙච්ච මහන්සියට බොහොම තුති ඕං…. :)

  34. ශාන් විමුක්ති [වීමා] says:

    සමාවෙන්ඩෝ…ooooooooOOOOOOOOOOO :(
    දුමින්ද නෙමේ දුමිදු :P

  35. උදාර says:

    ජය වේවා! නියමයි

  36. DiN3sH | දිනේෂ් ගමගේ says:

    ස්තුතියි දුමිඳු

  37. mata kiyanna meke sinhala sub title ganne kohomada kiyala plzzzzzzzzz

  38. බොහොම ස්තූතියි

  39. ස්තූතියි මචං…..

  40. සිංහල සබ් වලට ස්තූති :)

  41. mudiya / මුදියා says:

    මං මේකෙ එකක්වත් බලල නෑ.බලනවදෝ නැද්දෝ කියල හිත හිතා උන්නෙ.දැං ඉතිං සිංහලෙන්ම තියෙන නිසා බලනව.නියමයි දුමිඳු සහෝ.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!

  42. niyamai
    patta. film 4ma dala niyamaaaaaaaaaaaaai.
    Tankz kiyanna wachanath madi

  43. Thnks bro. thawa parana ewage sub danna…all d best

  44. රාම් රාජ් says:

    ස්තූතියි.

  45. chinthaka says:

    Queen.of.the.Damned.2002 move 1ta sub danawada macho

  46. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  47. achintha sameera says:

    thanks machoo.jaya wewa…

Trackbacks/Pingbacks