Share/Bookmark

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට…..


ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ බ්ලොග් එක ෆලෝ කරන එකත් විතරයි..ඒ වගේම මේ වැඩේ මීට වඩා හොදට කරන්න ඔයාලගෙ අදහස් මුකුත් තියනව නම් එවත් කියන්න..හොදේ…( යෝජනා චෝදනා අරව මෙව ඔක්කොම කියන්න :ඪ් )

ප්‍රතිචාර 157 »

  1. avatar comment-top

    මම මේක බලනවා. මේ දවස් වල බලපු හුඟක් ෆිල්ම්ස් බැලුවේ මේකෙන් බලලා. හැබැයි සමහර ඒවානම් චාටර් ආ… ;)

    කමෙන්ට්ස් වලින්ම හොඳද නරකද කියලා මනින්න එපා. සමහර බ්ලොග් තියෙනවා කමෙන්ට් මොනවත් නැති. ඒත් කට්ටිය අනිවා බලනවා

    comment-bottom
  2. avatar comment-top

    අනේ මේ ‍බ්ලොග් එක මේ විදියට දිගටම ලියාගෙන යන්න. මං ව‍ගේ හොද චිත්‍රපට හොයන අයට මේක ලොකු උදව්වක්. කමෙන්ට් දාන්න වුනේ නැත්තේ මේවා මං බලලා නැති හින්දා මොකුත් කියන්න බැරි නිසා.. එත් බ්ලොග් එක හැමදාම බලනවා. ඒක නිසා ලියන්න!

    comment-bottom
  3. avatar comment-top

    මේ දවස් වලනම් films බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ.
    ඒ වුනාට පොඩි විවේකයක් හම්බ වෙච්ච ගමන් මෙ බ්ලොග් එක බලල හොඳ films ටිකක් හොයා ගන්න හිතාගෙන ඉන්නවා.
    comments දාන්න film බලල ඉන්න එපැයි

    comment-bottom
  4. avatar comment-top

    අනේ බය වෙන්න එපා.. අපි ඔක්කොම ඔයාගේ බ්ලොග් එක බලනව.. මම මගේ ගූගල් රීඩරයටත්. ෆයර්ෆොක්ස් බුක් මාක් වලටත් ඇතුලත් කරගෙන ඉන්නෙ… ඒවයෙ වෙනත් සිංහල බ්ලොග් අඩවි තියෙන්නෙ 6-7ක් විතරයි..

    නරකද හිට් කවුන්ටරයක් දාගත්තොත් ?? එතකොට ඔයාටම තේරෙයි. අපි ඔයාව කොච්චර අගය කරනවද කියල.

    දිගටම ලියන්න…. අපි බලං ඉන්නව

    comment-bottom
  5. avatar comment-top

    Hit Counter එකක් දාල තියා ගන්න. එතකොට comments නොදැම්මත් කට්ටිය blog එක බලන බව පෙනේවි

    comment-bottom
  6. avatar comment-top

    කමෙන්ට්ස් ගනන් ගන්න එපා යාලුවා මමත් මෙක අනිවාර්යෙන්ම බලන බ්ලොග් එකක්

    comment-bottom
  7. avatar comment-top

    apith balanawa

    comment-bottom
  8. avatar comment-top

    මමත් මේක බලනවා අලුත් පෝස්ට් එකක් ආපු ගමන්. මම වැඩිය ෆිල්ම් නොබලන නිසා ඉතින් කමෙන්ට් කරන්න දෙයක් නෑ. ඒකයි නොලියන්නේ.

    ඔයා Hit counter එකක් දාගන්න http://www.histats.com හොඳා.

    දිගටම ලියන්න. ජය ශ්‍රී !

    comment-bottom
  9. avatar comment-top

    http://flagcounter.com/ මෙකත් එක්ක දාන්න. අපරාදේ මේවා කලිං දාන්න තිබ්බේ. එතකොට බලා ගන්න තිබ්බා අපිව ;) . කමක් නැහැ දැන්වත් දා ගන්නකෝ. මලේ, ඔයාගේ සමහර එව්වා තාම මම බැලුවෙ බෑවේ නැති හින්දා මුකුත් නො කිව්වේ. කොහොම වුණත් මචෝ උඹ ලොකු වෙනසක් කලා බං මෙ පොඩ්ඩේ. එක් කෙනෙක් එකක් පටං ගත්තා, තැන් දෙක තුනකම ෆිල්ම් ගැන ලිව්වා. ඉතිං මදෑ?

    ඕන තරම් එව්වා තියෙන්නෙ කලාතුරකින් comment එකක් හරි වැටෙන. ඒත් එව්වා බලන ඇත්තෝ ගොඩායි නොවැ? අනික මචෝ comments නොදැම්මට අපි mark කරනවානේ. ලියපං මචෝ තව ලියපං පුළුවං තරමට (මේ විදිහට කතා කලේ ආදරේටයි.)

    මචං ලියනකොට පෞද්ගලික අදහස් ටිකම ටිකක් අඩු කරලා කථාව ලියද්දි තව ලස්සනට පරිස්සම් වෙලා ලිව්වා නම්?

    comment-bottom
  10. avatar comment-top

    එළ, බලන්න ඕනේ, හ්ම්ම්…, තව එකක් දෙකක් දැම්මා නම්? හරි නැහැ, මොකද්ද මේ මගුල? වගේ ඒවා?

    Anonymous කියපුවා හින්දයි මේක හිතුණේ. ඒත් එතුමාත් බලන්න අරං තියෙන්නේ ඔයා හින්දා නොවැ මචෝ?

    comment-bottom
  11. avatar comment-top

    oy`@g a@q`\n`v hQn\dm mt @mk l\yn\n hQwOn! mElqQ mm hQwO@v @m|k$c|cr v#dk\ n#wQ syQt| ekk\ kQyl. @h`qt b#lEvm wm a@g @w\@rn\@n mm blpE @g`dk\ @h`[ fQl\m| @g`dk\ @h`[t k@mn\t| krl wQ@ynv. alEw\ e’v` g#nw\ kQ@yv|v. qQgtm lQyn\n. pY@y`\jnvw\ sQ@t ekk\.

    comment-bottom
  12. avatar comment-top

    මම නම් ෆිල්ම් බලන්නෙ බොහොම අඩුවෙන්.

    ඒක නිසා හැම ෆිල්ම් එකකටම “බලන්න ඕනෙ” එක tic කරලා යනවා… :D
    ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙ ;)

    comment-bottom
  13. avatar comment-top

    අයියෝ.. ගනං ගන්න එපා.. කමෙන්ට්ස් නොදැම්මට හැම ලිපියක්ම බලනවා.

    comment-bottom
  14. avatar comment-top

    කවුන්ටරේ 2000 ගාණක් දාගත්ත නේද?,, හික් හික් කමක් නෑ. එච්චර විතර හිට්ස් එන්න ඇති, නැති වෙන්න විදියක් නෑ….

    කෝ බලන්න දැන් මූණ… ආයි ආයි.. කජු ලෙල්ල වගේ තිබ්බ එකට දැන් ටිකක් ලේ උණාගෙන එනව… හික් හික්

    ඔහොම යං ඔහොම යං

    comment-bottom
  15. avatar comment-top

    අපි බලනව! මම බලනව! feedjit,flag counter දා ගන්න!අවංකවම මම films මාසෙකට 1ක් වගේ තමා ඔයා ගෙ list එකෙන් බලන්නෙ! ඒ කට හේතුව Download කරන්න තියෙන කම්මැලි කම! Video Shop වලින් direct ගන්න පුලුවන් DVD ගැනත් දැම්මොත් ගොඩක් අගෙයි! මත විමසීම ගැනත් ස්තුතියි ඔබට!

    comment-bottom
  16. avatar comment-top

    අපොයි මම පටන් ගත්ත දවසට පස්සෙ දවසෙ නේ කවුන්ට‍්රේ දැම්මෙ..කවුරුවත් ඒක දැක්කෙ නැද්ද? :S

    කොහොම උනත් මේ ලිපියෙන්ම දැක්කනෙ කට්ටිය මගෙ බ්ලොග බලනව කියල..නියමයි..රොම්බ හැපි!!

    කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි…ඔයාලගෙ හ‍රිම වටිනව මේක හොදට ක‍රගෙන යන්න..තෑන්ක්ස් අ’ගේන්…

    comment-bottom
  17. avatar comment-top

    කමෙන්ට්ස් නොදැම්මට මම මෙ බයිස්කෝප් බ්ලොග් එක බලනවා අනිවාර්යයෙන්ම. මගෙ චිත‍්‍රපට විචාර වෙනම දාන බ්ලොග් එකේ මෙ බ්ලොග් එක ලින්ක් කරලත් තියෙනවා. මගේ විචාර නම් ඒ තරම් නොලියවුනත් පිරිස එතරම් නොබැලුවත් ඒකත් එහෙම පවත්වා ගෙන යනවා.

    කවුරු හරි කවදා හරි ඔවා බලාවි කියල හිතල.

    ඒ හින්ද මෙවා ලියල පළ කරල තියෙන එකයි වැදගත් කියල මම හිතනවා.

    comment-bottom
  18. avatar comment-top

    අඩෝ මේක කරගෙන ගියේ නැත්තම් තෝව ගෙදරට ඇවිත් මරනව….මම අනේමන්ද එකේ රොක්ස්ටාර්

    comment-bottom
  19. avatar comment-top

    මේ දැනුත් මම බලන්න යන ෆිල්ම් එක(Face/Off (1997)) ඔයාගේ බ්ලොග් එක නිස දැනගත්ත එකක්.දිගටම ලියන්න. මේක අපිට හුගක් ප්‍රයෝජනවත්

    comment-bottom
  20. avatar comment-top

    පේනවා නේද? මරණ තර්ජනත් තියනවා හික් හික්

    comment-bottom
  21. avatar comment-top

    එළ එළ..හැමෝටම මේ වැඩේ ප්‍රයෝජනවත් වගේ..නියමයි..තෑන්ක්ස් මචංස්ලගෙ කමෙන්ට්ස් වලට!!

    comment-bottom
  22. avatar comment-top

    මමත් බිල්ලු බාබර් ඇතුලු චිත්‍රපට කිහිපයක්ම බාගත කරගත්තේ මේ බ්ලොගේ පිහිටෙන් විස්තර බලාගෙන තමයි. කමෙන්ට්ස් ගැන හිතන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න. ජයවේවා!!

    comment-bottom
  23. avatar comment-top

    පහු ගිය දවස් වල වැඩ අධික වුන නිසා බලන්න බැරි වුණා.නැත්නම් බලනවා.දිගටම ලියන්න.අපි comments පුලුවන් විදිහකට දාන්නන්..

    comment-bottom
  24. avatar comment-top

    අනේ මචෝ මේ බ්ලොග් එක දිගටම අප්ඩේට් කරහං…Super mega….

    comment-bottom
  25. avatar comment-top

    හැමෝම මේ ගැන උනන්දුයි වගෙ.. :හැපී: දිගටම ක‍්රගෙන යනව වැඩේ..ඉඩක් ලැබුනොත් කස්ටිය කමෙන්ට් එකක් දෙකක් දාන්නකො..මේ කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි..

    comment-bottom
  26. avatar comment-top

    ඇත්තටම මේක හොලිවුඩය බොලිවුඩය නිරුවත් කරන බ්ලොග් එකක් තමා…

    http://panhida.wordpress.com/

    comment-bottom
  27. avatar comment-top

    පිස්සුද කොල්ලෝ..!කාපු එකා තළුමරනකොට නෙවැ දකින උන්දලාගේ මුඛේ කෙල එරෙන්නෙ.නවත්තනවා හේම නෙවෙයි.ඕං කිවිවා..!

    comment-bottom
  28. avatar comment-top

    @සමන්..හික් හික්..මරු කථාව බන්..

    comment-bottom
  29. avatar comment-top

    මම අදයි මේ බ්ලොග් 1 දැක්කෙ! එළ වැඩක් මචං. මේක දිගටම කරගෙන යන්න. full sup 1 දෙන්නම්. කියන්න මොනවද වෙන්න ඕනෙ අපෙන් මේ ක්මෙන්ට්ස් දානව ඇර? පොඩි අදහසක් දෙන්නම්. මෙ බ්ලොග්ස්පොට් 1 නැතුව ඔයාගෙම හොස්ට් එකක වර්ඩ්ප්‍රෙස් වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා, කලා නම් ඔයාට ලෙසියි නේ ද? මීට වඩා වැඩ දාන්න පුලුවන්.(මේ මට හිතෙන හැටි.) :)

    comment-bottom
  30. avatar comment-top

    @ranga!තෑන්ක්ස් මචං..ඒක නම් ඇත්ත මීට වඩා හොදට ක‍රන්න තියෙනව නම් එළ තමයි..ඒත් දැනට මම මෙහෙම ක‍රගෙන යනව මචං..පස්සෙ කොහොම හ‍රි වැඩි දියුණු ක‍රගන්න ඕන..බොහොම ස්තුතියි මචං මේ වැඩේදි මාත් එක්ක ඉන්න එකට.. :yes:

    comment-bottom
  31. avatar comment-top

    සමාවෙන්න ඕනෙ! කලින් කමෙන්ට් 1 දැම්මෙත් මම. මම රංග නෙවේ, දර්ශන. නෙට්වර්ක් එකෙන් ලොග් වුන නිසා, ලොග් අවුට් නොවුන වෙන කෙනෙක් ගෙ ඊමේල් එකක් ක්‍රියාත්මක වෙලා!!…
    මචං වැඩේ නම් නොම්මර එකයි. ආයෙ කියල වැඩක් නෑ!
    ඔයා කැමති නම් මට ඊමේල් ලිපිනය ලබාදෙන්න, මෙන්න මේ ලිපිනයට. darshanainfo@gmail.com මට පොඩි යෝජ්නාවක් කරන්න…..

    comment-bottom
  32. avatar comment-top

    ඔන්න මම රිප්ලයි එකක් දැම්මා ඊ මේල් 1ට. :)

    comment-bottom
  33. avatar comment-top

    apith balanawa eth sinhalen comments danna danna ban

    comment-bottom
  34. avatar comment-top

    @zoniczz!අහ් ඒකට අවුලක් නෑ බන්..ඔහොම හ‍රි කමෙට් එකක් දාපු එක ඇති.. :cool:

    comment-bottom
  35. avatar comment-top

    Mechchara busy mama podi hari welaawak tiyagannawa mee log eka balanna pissu kelinnne natuwa digatama karanna mage yaaluwo hamooma atare man meeka publish kalaa mata meela hambune FB eken dan meeka okkoma dannawa

    Sry man sinhala typin danne na ……..

    comment-bottom
  36. avatar comment-top

    maat samanage kathawata ekangai……

    comment-bottom
  37. avatar comment-top

    තෑන්ක්ස් මචෝ මේක ප්‍රසිද්ද කරන්න උදව් වෙනවට..සිංහලෙන් ටයිප් නොකළට කමක් නෑ..( සිංහලෙන් ටයිප් කරන්න ඕන නම් මේ ලින්ක් එක බලන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html )..

    comment-bottom
  38. avatar comment-top

    meka mama dakka hondama wadak..atha arinna epa macho.api hamadama me blog 1th ekka innawooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    comment-bottom
  39. avatar comment-top

    මේකයි ඔයා ඔක්කොම ෆිල්ම් වලට හොදයි කියල කියන්නෙ එහෙම වෙන්න එපා හැම තිස්සෙම හැම ෆිල්ම් එකක්ම සාර්තක වෙන්නෙ නෑ… ෆිල්ම් එකේ නරකක් තියනවනම් ඒක කියන්න… “සුපෙර්හෙරො” කියන ෆිල්ම් එක හොඩ ෆිල්ම් එකක් නෙවේ ඒ උනාට ඔයා ගොඩක් හොදයි කියල ලියල තිබ්බ.. ඒක හින්ද….
    ෆිල්ම් එකක් ගැන විවෙචනයක් දෙනකොට ඒක සමබරව දෙන්න ඔනෙ….
    බ්ලොග් එක සෑහෙන හොදයි…
    keep up the good work

    comment-bottom
  40. avatar comment-top

    Dear machang

    I’m writing this to you inform that this is cool but there is some limitations but after going throught comments and other I think you have a good traffic

    Do a good service you will awarded

    Thanks

    Viduruvan(Friend of Pubudu Malith – Royal)

    comment-bottom
  41. avatar
    පොතේ ගුරා Says:
    මැයි 4th, 2009 at පෙ.ව. 12:41
    comment-top

    @sithu! එළ කිරි මචන්!
    @Ramesh! හ්ම්ම්ම්..සුපර් හීරෝ මූවි එක ගැන කට්ටිය දාපු කමෙන්ට්ස් බලන්න..ඒකට ගොඩක් අය ආසයි..ඒ වගෙම මට හිතුන සමහරුන්ට ඒක අල්ලල යන එකක් නෑ කියල..ඒ නිසා මම ඒ බව පැහැදිලිවම දැම්ම “මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න..” කියල..කොහොම උනත් මීටත් වඩා පරිස්සමෙන් කටයුතු කරන්නම් මම..ඒ වගේම සතුටුයි ඔබතුමා බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන..
    @Viduruvan! තෑන්ක්ස් මචන්.. :)

    comment-bottom
  42. avatar comment-top

    මට දැන් ගුගල් කරන්න ඔනා නැහැ හොද ‍ෆිල්ම් හොයන්න. හොද වැඩක් දිගටම කරගෙන යන්න. තැන්ස් පොතේ ගුරා. :)

    comment-bottom
  43. avatar comment-top

    දිගටම ලියන්න පොතේ ගුරා… මේ බ්ලොග් එක ඉතාම වැදගත්. මාත් The Curious Case of benjamin Button බැලුවෙ මේකෙ දැකලතමයි :D

    comment-bottom
  44. avatar
    ‍‍‍තෙපුල් Says:
    මැයි 14th, 2009 at ප.ව. 4:41
    comment-top

    වැ‍‍ඩේ නම් උපරිම‍යි… දිගටම කරගෙන යන්න…
    ‍පොඩි යෝජනාවක් කරන්න කැමතියි.. ප්‍රේක්ෂක ඉල්ලීම් වලට වෙනම තැනක් ‍හැදුවොත් නරකද?

    මමත් comedy film ගනනාවක් බලලා තියෙනවා. මම ඉස්සර yahoo movies වල බලලා තමයි බාගත්තේ..
    දැන් නම් එච්චර අමාරු වෙන එකක් නෑ මේ site එක නිසා

    comment-bottom
  45. avatar
    අනුරුද්ද Says:
    මැයි 14th, 2009 at ප.ව. 8:01
    comment-top

    අහම්බෙන් මේ site එකට ආවෙ.පේන්නේ හොඳයි වගේ. බලමු බලමු

    comment-bottom
  46. avatar
    පොතේ ගුරා Says:
    මැයි 14th, 2009 at ප.ව. 11:01
    comment-top

    @Chamitha! එළ එළ මචන්.. :)
    @තෙපුල්! තෑන්ක්ස් මචෝ!යෝජනාව නම් එළ කිරි..ඒ උනාට මම මේක ලොකු වගකීමක් අරගෙන කරන එකක් නෙවෙයි නිසා කට්ටිය ඉල්ලන හැම ඉල්ලීමක්ම ඉටු කරන්න අමාරු වෙයි..ඒකයි අවුල! | මටත් ඉස්සර ඔය අවුල තිබ්බ..ඒකයි මේ වගෙ සයිට් එකක් පටන් ගන්න හිතුවෙ බන්.. :)
    @අනුරුද්ද ! එළ එළ..පුලුවන් විදියට සයිට් එකෙන් ප්‍රයෝජනය ගනින් මචන්.. :)

    comment-bottom
  47. avatar
    ‍‍‍තෙපුල් Says:
    මැයි 15th, 2009 at පෙ.ව. 10:51
    comment-top

    මචෝ මෙහෙම දෙයක් කරන්න පුලුවන් ‍නේද? කවුරු හරි ඉල්ලීමක් කරොත් ඒක බලලා තියෙන කට්ටියට පුලුවන් ඒ ගැන විස්තර කරන්න. දැන් කා‍ලෙ movies ‍හැදෙන වේගෙ‍ට උඹ කරන සේවයට support එකක් දෙන්න අපිත් කැමතියි

    comment-bottom
  48. avatar
    නිර්නාමික Says:
    මැයි 17th, 2009 at ප.ව. 2:24
    comment-top

    film එකට IMDB link එක දාන්න පුලුවන්නම් හොඳයි..

    comment-bottom
  49. avatar comment-top

    Machan

    May be you have watched most of these movies. But just have a look.
    1. The Dukes of Hazard –Johnny Knoxville, Sean Willima Scot & Jessica Simpson
    2. The Island
    3. The Perfect man – Hilary Duff
    4. Material Girls – Hilary Duff
    5. Raise your Voice– Hilary Duff
    6. Cheaper by the Dozen – Hilary Duff
    7. Cadet Kelly – Hilary Duff
    8. Confessions of a Teenage Drama Queen – Lindsey Lohan
    9. Mean Girls – Lindsey Lohan
    10. Herbie: Fully Loaded – Lindsey Lohan
    11. Just My Luck – Lindsey Lohan
    12. Hating Alison Ashley
    13. The Great Challenge
    14. The greatest game ever played
    15. Wimbledon
    16. Dark Water
    17. Valiant
    18. Madagascar
    19. Land of the Dead
    20. The Longest Yard
    21. Wedding Crashers – Oven Wilson
    22. Rush Hour
    23. War of the World
    24. Mr. & Mrs. Smith – Angelina Jolly & Brad Pitt
    25. My Wife’s Murder
    26. Dark Angel – Jessica Alba
    27. Fantastic Four – Jessica Alba
    28. Honey – Jessica Alba
    29. You got served
    30. Angel
    31. Jack & Bobby
    32. Age of Innocence
    33. Stuck on You
    34. Without a Trace
    35. Everybody Loves Raymend
    36. 28 Days Later
    37. Basic
    38. Wonderfalla
    39. Anita and Me
    40. Down with Love
    41. Miss Congeniality – Sandra Bullock
    42. Speed – Sandra Bullock
    43. Crash – Sandra Bullock
    44. Batman Begins
    45. Spider Man
    46. Godzilla
    47. Jurassic Park
    48. Lake Placid
    49. Deep Rising
    50. Constantine
    51. Star wars Episode 3
    52. A Lot Like Love
    53. House of Wax
    54. Around the Bend
    55. Trois
    56. Quigley Down Under
    57. Cutting it
    58. Doctor Doolittle
    59. Time and Tide
    60. Women with Lucy Lawless
    61. The Simpson
    62. Meet the Simpson’s
    63. The Statement
    64. The One
    65. Running Scared
    66. Fire Wall
    67. National Treasurer – Nicolas Cage
    68. Whether Man– Nicolas Cage
    69. Gone in 60 Seconds – Nicolas Cage
    70. Load of War– Nicolas Cage
    71. Face Off – Nicolas Cage; John Travolta
    72. Be Cool – John Travolta
    73. Double Jeopardy – Ashley Judd
    74. Twisted – Ashley Judd
    75. New Suit
    76. Migrate
    77. Wishcraft
    78. Mask
    79. Into the Blue
    80. Baadass
    81. Cinderella Man – Russell Crowe
    82. A Good Year – Russell Crowe
    83. Gladiator – Russell Crowe
    84. Walk the line
    85. Ladder 49
    86. Tears of the Sun – Bruse Wills; Monica
    87. Ray
    88. Life is beautiful
    89. Being a Julia
    90. Sahara
    91. Fever Pitch – Drew Barrymore
    92. 50 First Dates – Drew Barrymore
    93. Lucky You – Drew Barrymore; Eric Bana
    94. Music and Lyrics – Drew Barrymore; Hugh Grant
    95. Paparazzi
    96. Seven
    97. Pride and Prejudice
    98. Bride and Prejudice – Aishwarya Rai
    99. Man on Fire – Denzil Washington
    100. Sleeping with the enemy – Julia Roberts
    101. Mona lisa Smile – Julia Roberts
    102. Erin Brokovich – Julia Roberts
    103. Closer – Julia Roberts
    104. Oceans Eleven – Julia Roberts; George Clooney
    105. Oceans Twelve – Julia Roberts; George Clooney
    106. Oceans Thirteen – Julia Roberts; George Clooney
    107. Run away bride – Julia Roberts, Richard Gere
    108. My best friends wedding – Julia Roberts
    109. Pretty women – Julia Roberts
    110. Rumor has it – Jennifer Aniston
    111. Guess who
    112. Meet the parents
    113. Meet the forckers
    114. Night at the Museum
    115. Shaggy Dog
    116. Sister Act
    117. Big Mamas House
    118. Barber Shop – Ice cube; Queen Latiffa
    119. Beauty Shop – Queen Latiffa
    120. Taxi – Queen Latiffa
    121. My summer of love
    122. Trust the man
    123. Friday Night Lights
    124. Coach Carter
    125. Bounce
    126. The Holiday – Kate Winslet; Cimarron Diaz
    127. Little Children – Kate Winslet
    128. Titanic – Kate Winslet; Leonardo DiCaprio
    129. The beach – Leonardo DiCaprio
    130. Blood Diamond – Leonardo DiCaprio
    131. Departed – Leonardo DiCaprio
    132. Catch me if you can – Leonardo DiCaprio
    133. She is the Man
    134. Love doesn’t cost a thing
    135. The wedding date
    136. John Tucker must die
    137. Eyes wise shut – Nicole Kidman
    138. Cold Mountain – Nicole Kidman
    139. Bewitched –Nicole Kidman & Will Ferrell
    140. Maid in Manhattan – Jennifer Lopez
    141. Shall we dance – Jennifer Lopez; Richard Gere
    142. Monster in Low – Jennifer Lopez; Michael Vartan
    143. Wedding Planner – Jennifer Lopez
    144. An Unfinished Life – Jennifer Lopez, Robert Redford, Morgan Freeman
    145. Jersey Girl – Jennifer Lopez
    146. Enough – Jennifer Lopez
    147. Blood & Wine – Jennifer Lopez
    148. Unfaithful – Richard Gere
    149. Shall we dance – Richard Gere
    150. The Green Mile – Tom Hanks
    151. Saving Private Ryan – Tom Hanks
    152. Apollo 13 – Tom Hanks
    153. Cast Away – Tom Hanks
    154. The Da Vinci Code – Tom Hanks
    155. Angles and Demons – Tom Hanks
    156. After the Sunset – Pierce Brosnan; Salma Hayek
    157. Tomorrow never dies – Pierce Brosnan
    158. Die another Day – Pierce Brosnan
    159. Laws of Attraction – – Pierce Brosnan
    160. Before the Sunset
    161. Mission Impossible – Tom Cruise
    162. War of the World – Tom Cruise
    163. Last Samurai– Tom Cruise
    164. Usual suspects
    165. Four Brothers
    166. Cellular
    167. Telephone Booth
    168. Transporter
    169. Sin City
    170. Million Dollar Baby
    171. I Robert – Will Smith
    172. Hitch – Will Smith
    173. Enemy of the state – Will Smith
    174. Independence Day – Will Smith
    175. The Pursuit of Happyness– Will Smith
    176. Bad Boys – Will Smith
    177. Mohammed Ali – Will Smith
    178. Selena
    179. Troy
    180. Kingdom of heaven
    181. Aarn the Knights Temper
    182. Evita – Madonna
    183. Gone with the wind
    184. Life is Beautiful
    185. Narnia
    186. Zorro – Antonio Bandrss
    187. Desperado – Antonio Bandrss; Salma Hayek
    188. Spy Kids – Antonio Bandrss; Angelina Jolly
    189. The Departed – Leonardo De Caprio
    190. Shooter
    191. Born Supremacy
    192. God Father
    193. Gandhi
    194. Che
    195. Mother Teresa
    196. Elizabeth
    197. Alexander
    198. Apocalypto
    199. Brave Heart
    200. Passion of the Christ
    201. 13th Worrior
    202. The Last king of Scotland
    203. King Arthur
    204. Robin Hood
    205. Jodha Akbar
    206. Fannaa
    207. Kalhonaho
    208. Huch Kuch Hotha Hei
    209. Veerzara
    210. Dil Tho Pagal Hei
    211. Khabi Kushi Khabi Gum
    212. Ashoka
    213. Devdas
    214. Parineetha
    215. Oam Shanthi Oam

    I am sure u may have watched most of them but you did not write because you don’t have link to indicate for downloading isn’t it?? Anyway, this is some of that and I will try to list of my Best Movies which made me cry or felt so good.

    comment-bottom
  50. avatar comment-top

    මට මේ ලඟකදි තමා මේ සයිට් එකේ ලිනක් එක හමු වුනේ. එදා ඉඳන් හැමදාම වගේ මම මේ සයිට් එකට එනව.

    මාර ප්‍රයෝජනවත් සයිට් එකක් මචං. සිංහලෙන් තියන නිසා උපරිමයි.

    යෝජනා…..
    ===========

    පුලුවන් නම් film catagories වලට “ලව්(Romance), ආක්ෂන්, ඇඬෙන, රේස්, යුද්ධ, වල්, අනිවා බලන්න, Drama” වගේ ඒව දාන්න.

    ඔයා දාල තියන සමහර “එල, පට්ට, බලන්න” වගේ කියන ඒව එච්චර වැඩක් නෑ.

    සයිට් ගින්දර වගේ දිගටම කරගෙන යන්න.

    comment-bottom
  51. avatar comment-top

    machan

    mama ewapu list eken okkotama kalin “Life is beautyfull” kiyana film eka balala inna.

    comment-bottom
  52. avatar comment-top

    machan

    mama ewapu list ekn okkotama kalin
    “Life is Beautyfull”
    kiyana film eka balala inna
    lensuwakuth aran patan ganin
    mokada film eka andenna jatiye ekak

    comment-bottom
  53. avatar comment-top

    Mchan wade nan ela. Mamath film pissek thamai. I have a personal collection of more than 1700 movies. Issara DVD gaththa. dan download karala balanawa. ada thmai issellama me site ekata awe. mama dan “Balls Out: Gary the Tennis Coach (2009)” movie eka download karanawa. matath balapu nathi film ekak hoyaganna baruwa hitiye. So thanks and keep up the good work.

    comment-bottom
  54. avatar
    පොතේ ගුරා Says:
    මැයි 21st, 2009 at පෙ.ව. 8:56
    comment-top

    @තෙපුල්! එළ අදහසක් මචන්..උඹට කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ ක‍රගෙන යන්න පුලුවන්..හැබැයි මේක සල්ලි වලට ක‍්රන දෙයක් නෙවෙයි නිසා මුකුත් ලාබ නම් ලැබෙන් නෑ..
    @නිර්නාමික! මම මචන් IMBD එකෙන් තොරතුරු අරගෙන දානව ලිපිය ලියනකොට,ඒ නිසා IMBD වල වැදගත් දෙයක් තියෙනව නම් ඒකත් මගෙ ලිපියත් එක්ක පල වෙනව..

    @Subhash! නියමයි..මේ ලිස්ට් එකෙන් ගොඩක් ෆිල්ම් මම බලල තියෙනව..දැන් ඉඩ ලැබෙන වෙලාවට ඉතුරු ටිකත් බලන්න ඕන,,ගොඩක් ෆිල්ම් මට අමතක වෙලත් තිබ්බෙ..තෑන්ක්ස් මචන්,ගොඩක් වටිනව මේක මට..අහ් ඒක එළ ෆිල්ම් එකක් කියල IMBD වලත් තියෙනව..හැබැයි තියෙන ටොරන්ට් එකේ සීඩ්ස් නෑ..මම වෙන කොහෙන් හ‍්රි හොයාගෙන බලනව අනිවාර්යෙන්.. :
    @රෝහණ ! ඒක ඇත්ත මචන්..මම ඒ ටික හදන්න අදහස් ක‍්රගෙන ඉන්නව..බොහොම ස්තූතියි මචන් මේ වැඩේදි මාත් එක්ක ඉන්න එකට.. :)
    @Kosala! එළ මචන්..සතුටුයි මේ සයිට් එකත් එක්ක ඉන්න එක ගැන.. :)

    comment-bottom
  55. avatar comment-top

    Machan

    Jesica Alba inna “Honey” Kiyana movie ekath simple eth hari lassana, dance gana tiyena film ekak. puluwan nam eka down load karanna vidihak hoyala deepan mage original DVD eka yaluwek aran giya no return.
    “Pride and Prejudice” movie ekati “Not without my Daughter” movie ekai novels ekak base karala hadapu films Not without my Daughter film ekath down load karanna vidihak tibe nam honda. ea story eke sinhala translation eka Anula de Silva “Deviyange Adaviya” kiyala. mara lassana andena katawak.

    comment-bottom
  56. avatar comment-top

    hello..i dont know these movies are exist here or not.
    coz i saw this today…nice job.
    these are the nice movies i’ve seen.not new ok.
    Gloomy sunday
    Dirty dancing
    basic instict
    Holy smoke
    Human stain
    Eniemy at the gates
    Motercycle diaries
    pefect strainger
    The station agent
    The illusionist
    The phone booth

    comment-bottom
  57. avatar
    පොතේ ගුරා Says:
    මැයි 21st, 2009 at ප.ව. 2:59
    comment-top

    @Subhash! මචන් ඒ ෆිල්ම් දෙකේම හොද ටොරන්ට් එකක් නෑ..මම උබට http://www.demonoid.com/ account එකක් දෙන්නම්..එතන තියනව ඔක්කොම..වේගෙන් බාගන්නත් පුලුවන්..ඊමේල් එකක් එවපන් baiskoop@gmail.com වලට..
    @sameera! එළ මචන්..තෑන්ක්ස් වෙන්න ඕන! :D

    comment-bottom
  58. avatar
    තේජාන් Says:
    මැයි 21st, 2009 at ප.ව. 4:13
    comment-top

    සොරි මචං, මෙච්චර කල් උඹේ blog එක daily visit කළාට මම එක comment එකක්වත් දැම්මේ නෑ. හේතුව මට මේ speed එකත් එක්ක මොන මඟුලක් වත් download කරගන්න බැරි නිසයි. අවුලක් හිතන්න එපා. anyway like 2 give ma best wishes for ur site. keep it up !!!

    comment-bottom
  59. avatar comment-top

    ade mathth inno…ela blog eka machn.. keep it up!!!!!

    comment-bottom
  60. avatar comment-top

    මචන්
    දෑන් ටික වෙලවකට කලින් “man on fire” ෆිල්ම් එක ගියා ටීවී එකේ. ජයග්‍රාහී 10 වෙනි වතාවටත් කියල ඉද ගත්ත බලන්න මෙන්න මගේ ගෑනි චෑට් කරන්න එන්නලු. ඉතින් ඒක බලන්න බෑරි උනා. මාරම සන්වේදී කතාවක් එක. අම්බානකට ඈඩෙනව ඒක බලද්දි. පුලුවන්නම් හොයල දාපන් ඒක.

    comment-bottom
  61. avatar
    පොතේ ගුරා Says:
    මැයි 22nd, 2009 at ප.ව. 8:54
    comment-top

    @Subhash! හික් හික්..ෆිල්ම් එක වගේද පවුල.. ඒ ෆිල්ම් එකෙත් හොද ටොරන්ට් එකක් නෑ බන්..දුක තමයි.. :(

    comment-bottom
  62. avatar
    නිර්නාමික Says:
    මැයි 23rd, 2009 at ප.ව. 2:46
    comment-top

    Niyamai macho me wade digatama karagana yanna. Api me ka hemadama balanawa.

    Habai me Film samahara links broken. Apita ewa report karanna vidiha mokakda kila kiwwoth honda

    comment-bottom
  63. avatar comment-top

    Macho Film ekath ekkam podi Trailer ekekuth dammoth ela

    comment-bottom
  64. avatar comment-top

    සැලෙන්න එපා
    ඔහොම ශේප් එකේ ‍යන්

    comment-bottom
  65. avatar comment-top

    ela wedak ban machan umba karanne.
    film eke Trailer ekak nethnam Caps tikak hari danna.
    ethakota thawath maxa

    comment-bottom
  66. avatar comment-top

    Mage sinhala keyboard 1 upset…!! Eka nisa english walin type karanne.. Don’t give up.. Keep up ur good work macho.. Api oba samagai..!! ok

    comment-bottom
  67. avatar
    ලසිත රජකරුණා Says:
    ජූනි 5th, 2009 at ප.ව. 3:23
    comment-top

    උඹ එලට කරගෙන යනව… අපිට කියන්න දෙවල් වැඩී. කොම්මෙන්ට්ස් අඩු උනා කියල හිතට දුකක් ගන්න එප යාලු… :)

    comment-bottom
  68. avatar comment-top

    http://www.google.com/analytics/
    එක උබේ අඩව්වට දා ගනින් කොල්ලො. උබට එතකොට හොදට තේරෙයි

    comment-bottom
  69. avatar comment-top

    ana ma website aka navattanava teya hetannavath apa. elakiri website aka……

    degatama karagana yanna……..

    comment-bottom
  70. avatar comment-top

    එල පොරක්නේ…..අපරදේ මට මේ ලින්ක් ඒක තව කලින් හම්බර් උනානම් කියලා හිතෙනවා..මමත් ඔය ෆිල්ම් පිස්සෙක්…බයවෙන්න එපා අද ඉදලා මමත් මේ site එකට අනිවා එනවා…ආග් කෝ මේකේ ඔයාගේ බ්ලොග් පොස්ට් හොයන්න විදියක් දාන්න….එතකොට එලම තමයි

    comment-bottom
  71. avatar
    පොතේ ගුරා Says:
    ජූනි 13th, 2009 at පෙ.ව. 10:29
    comment-top

    @නිර්නාමික! මචෝ ලින්ක් එකක් අවුල් නම් ඒ ලිපියෙම කමෙන්ට් එකක් දාපන්..මම ගොඩක් වෙලාවට ඔන්ලියින්..දැක්ක ගමන් හදනව..
    @Blackhole!&ChathwaN ! ඒකත් හොදයි තමයි මචන්..බොහොම ස්තූතියි මචො අදහසට..ඉක්මනට ක‍්රියාත්මක ක‍්රන්න බලන්නම්
    @ මම!&kathu!&ලසිත!&savan ! බොහොම ස්තූතියි..මේ ලිපිය මම දැම්මෙ සයිට් එක පටන් ගත්ත දවස් වල මචෝ.. :)
    @සරදියල් ! ඒක දාගෙන තියෙන්නෙ මචන්..එළම තමයි..තැන්කූ මචන්..
    @namal danushka !මචන් මම වෙනම පේජ් එකක් හදල ඇති ලිපි ලැයිස්තුව කියල..

    comment-bottom
  72. avatar comment-top

    Patta Blog eka machan! Keep it up!

    comment-bottom
  73. avatar
    පොතේ ගුරා Says:
    ජූනි 16th, 2009 at ප.ව. 4:25
    comment-top

    @Sahan Liyanage! තෑන්ක්ස් මචන්.. :)

    comment-bottom
  74. avatar comment-top

    ගුරා පිස්සො ! පිස්සු නැතුව මේ සය්ට් එක කරපන් !

    මේක මම යන එන හොඳම සය්ට් වලින් එකක් !

    comment-bottom
  75. avatar comment-top

    Mama num meekata daana hema film ekakma wage balanawa
    thanx

    comment-bottom
  76. avatar comment-top

    machan puluwannam mekata wadi pura unrated movies danna “}

    comment-bottom
  77. avatar comment-top

    @DragonD !හි හික්..එළ මචෝ..මේ බ්ලොග් එක පටන් ගත්ත කාලෙ දැම්ම ලිපියක්.. :)
    @Anush! එළකිරි මචෝ..
    @panchaz ! හික් හික්..ටොරන්ට් වල තියෙන හොදම කොපිය තමයි මම නිත‍රම දාන්නෙ මචන්..සමහ‍ර ඒව අන‍්රේටඩ් තමයි..

    comment-bottom
  78. avatar comment-top

    Comments walin blog eke popularity eka maninna epa. Obage web adawiya api maatha kalaye dutu sinhala adavi atharin hodama ekak.

    comment-bottom
  79. avatar comment-top

    උඹ කරන්නෙ ලොකු සේවයක් මචන්
    අපි ඒකට ගරු කරනව
    දිගටම කරගෙන යන්න :)

    comment-bottom
  80. avatar comment-top

    මචං මේ… පිස්සු කෙලින්න එපා. උඹට අමතකද දන්නේ නැහැ, මම උඹට දවසක් කිව්වා (මීට ටික කාලෙකට කලින්) මම baiscope එක බැලුවට comment කරන්නේ නැහැ කියල. මේ post එක කියෙව්වාම උඹට තේරෙන්න ඇතිනේ කී දෙනෙක් baiscope බලනවාද කියලා. එක නිසා පිස්සු කෙලින්නේ නැතුව වැඩේ දිගටම කරගෙන යන්න. උඹට සදා ජය !!!

    comment-bottom
  81. avatar comment-top

    මචං ගුරා..
    කාලෙකට පස්සෙ අද වෙලාවක් ලැබුනා log වෙන්න.
    ———————————-
    පොතේ ගුරා Says:
    මැයි 21st, 2009 at පෙ.ව. 8:56
    @තෙපුල්! එළ අදහසක් මචන්..උඹට කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ ක‍රගෙන යන්න පුලුවන්..හැබැයි මේක සල්ලි වලට ක‍්රන දෙයක් නෙවෙයි නිසා මුකුත් ලාබ නම් ලැබෙන් නෑ..
    ———————————-

    සමා‍වෙයන් අද තමයි දැක්කේ..
    මම කැමතියි උ‍ඹේ මේ උත්සා‍හයට උදව් කරන්න.
    මට e-mail එකක් දාන්න මොනව හරි තියෙනවනං

    comment-bottom
  82. avatar
    උක්කුබණ්ඩා Says:
    ජූලි 11th, 2009 at ප.ව. 5:57
    comment-top

    නියමයි මචන්
    කීප් ඉට් අප්

    comment-bottom
  83. avatar comment-top

    මේ බ්ලොග් එක ගොඩාක් ප්‍රයෝජනවත්!! මම හැමදාම log වෙලා අලුත් චිත්‍රපටි මොනවද තියෙන්නෙ කියලා බලලා comment 1ක් දානවා. ඊට අමතරව මම දන්න හැමෝටම මේක ගැන කියනවා.

    පොතේ ගුරාට ජය වේවා!!!!!!!!!

    comment-bottom
  84. avatar comment-top

    crash walin passe blog1 update nowna nisa blog1 patte enna ba una
    ath lagadi awama tama dakke aluth thanakata genichcha kiyala
    me dawas wala al nisa enna welawa adui
    xam passe mekema tama
    a wenakota tawa films daala tiyanna

    comment-bottom
  85. avatar comment-top

    ela ela

    comment-bottom
  86. avatar comment-top

    mn nam meka gana danagatte ahamben.. meka gana kattiya danne aduwen mn hitanne… habai hoda wedak.. ela. godak film bawa.. ela.. thawa nodapu hoda film tiyenawa.. aththatama ela wadak .. thanks..

    comment-bottom
  87. avatar comment-top

    පොතේ ගුරා machan api comments danawa aniwa…machan ona nam mama torrentz hoyala dennam ela ela…api umbata bokka honde

    comment-bottom
  88. avatar comment-top

    ඔයාගේ සයිට් එක ගොඩක් ප්‍රයොජනවත්. මම මේ ගැන එකෙත් දැම්මා. බලන්න…

    http://www.clublk.us/ftopict-41806.html

    ගොඩක් අය කමෙන්ට්ස් දාන්න කැම්මැලියි :) . ගනන් ගන්න එපා !

    මම ඔයාගේ සයිට් එක බුක්මාක් ටූල්බාර් එකෙත් දාන් ඉන්නේ… බලන්න…

    comment-bottom
  89. avatar comment-top comment-bottom
  90. avatar comment-top

    හික්z … කොහොමද නැවැත්තුවා නම් !

    comment-bottom
  91. avatar comment-top

    @TEAM FILEnetworks ! බොහොම ස්තූතියි සහෝ..

    @geethq! තෑන්ක්ස් මචෝ.. :)

    @උමේෂ් ! අනිවා අනිවා මචන්..උඹල දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි.. :)

    @තෙපුල්! එළ මචන්..අනිවා.. :)

    @උක්කුබණ්ඩා! තෑන්ක්ස් මචන්.. :)

    @chamiya! බොහොම ස්තූතියි මචෝ දිගටම මට දෙන සහයෝගයට.. :)

    @iampissa ! අනිවා මචන්..හොදට exam ක‍්රපන්..අපෙන් සුබපැතුම්.. :)

    @dchamma ! :)

    @ashan kandy! තෑන්ක්ස් මචෝ..මේකට අපි වෙනම ප‍්රචාරයක් දෙන්නෙ නෑ..ඉතින් කටින් කට ගියොත් තමයි කට්ටිය දැනගන්නෙ.. :)

    @kolla ! අනිවා අනිවා ස හෝ..බොහොම ස්තූතුයි දෙන සප් එකට.. :)

    @Kolama ! එළ,තෑන්ක්ස් අලොට් මචෝ… :)

    @sana! ගුටි කන්න තමයි වෙන්නෙ! හික්z..

    comment-bottom
  92. avatar comment-top

    බයිස්ෙකා්ප් අඩවිය බැලුවට බාගන්න ක්‍රමයක් දන්ෙන නැතිව හිටිෙය්.ඒකත් අද දැනගත්ත.ස්තුතියි.දිගටම කරෙගන යන්න.

    comment-bottom
  93. avatar comment-top

    Great job my friend…

    Sorry i don’t know how to comment in Sinhala. So i use English… thousand apologies!!!

    This site is GREAT! when ever i get a chance i log-in. I haven’t post / comment any yet. But will do very soon as a support to you.

    Keep it UP macho… Will help you when ever you need US. Good Luck !!!

    comment-bottom
  94. avatar comment-top

    හැමෝම මෙතනට කමන්ට්ස් දාලා…. ;) මම දෑම්මේ නෑත්නම් අගයක් නෑනේ… ඕන්න මමත් comments 1ක් දෑම්මා මේතනට… මම නම් අනීවර්්‍යයේන් download කරපු හෑම torrent 1කටම කමන්ට්ස් 1ක් දාලා තියනවා..

    ඈත්තටම මේ site 1ka මට ගොඩාක් ප්‍රයෝජණවත් උනා.. මගේ Downlaod වලට.. මෝකද වෙනදට මම අහුවෙන අහුවෙන හැම film 1ක්ම Download කරනවා.. ඒත් දැන් හොද movie 1ක්ද කියලා මූලීන්ම බලන්නේ මේතන..

    I LOVE YO ගූරා……..
    this site is නීයමයි…

    comment-bottom
  95. avatar comment-top

    මේ සයිට් එක නිසා තමා මමත් ෆිල්ම් බලන්න පටන් ගත්තේ,හරිම useful සයිට් එකක්.ගුරාට ගොඩාක් ස්තුතියි.

    comment-bottom
  96. avatar comment-top

    ko yako distric 9.

    comment-bottom
  97. avatar comment-top

    Gurooo matath distric 9 ooooone. Ekmanata dandooooooooo.Pls machooo.

    comment-bottom
  98. avatar comment-top

    @mangalika jayaweera! අනිවා අනිවා..බොහොම ස්තූතියි..

    @Dilshan! බොහොම ස්තූතියි සහෝ.. :)

    @Lahiru Randika! එළකිරි මචෝ..තව පහසුකම් කීපයක් එකතු ක‍්රන්න තමයි හිතාගෙන ඉන්නෙ..දිගටම අපිට ලබාදෙන සහයෝගයට බොහෝම ස්තූතියි.. :)

    @sumith !එළ එළ මචෝ..වෙල්කම් කීව ඔං!

    @a/Shankthi !තාම හොද කොපියක් නෑ මචන්..ආව ගමන් දෙන්නම්..

    comment-bottom
  99. avatar comment-top

    ඔව්..ඔව්..අනිවාර්යෙන්..
    කොමන්ට් එකක් දැම්මම තමා කාටත් සතුටු..මම ඒක දන්නවා…මම නම් පුලුවන් හැමවෙලේම කොමන්ට් දානවා

    comment-bottom
  100. avatar comment-top

    ගුරෝ,
    දවසට තුන් වරක් කෑමට පෙර හා පසු ලොග් වෙය, නැතිනම්…….
    උඹට බඞුම තමා………

    comment-bottom
  101. avatar comment-top

    mai monawa kiyanawada machan
    this site is of great use to us
    keep up the gud work man
    all the best
    thank you very much

    comment-bottom
  102. avatar comment-top

    වැඩිපුරම comment වැටෙන්නෙ controversial බ්ලොග් අඩවි වලට, මොකද බලන අයට මල පැන්නම මොනව හරි comment කරනවා, ඒකට පිළිතුරු දැක්කම තවත් මල පැනල තවත් comment කරනවා. කිසි අවුලක් නැතුව වැඩ ටික කර ගන්න පුළුවන් නං, comment කරන්න ඕන වෙන්නෙ නැහැ නෙ. ඒකයි මෙකෙ බලන අයගෙන් සීයෙන් එකක් වත් comment කරන්නෙ නැත්තෙ.

    comment-bottom
  103. avatar comment-top

    Elakiri blog ekak mekanam maara useful balanna film ekak hitaaganna beri unahama mama enne mekata tamai
    Thanx for your gr8 service guyz

    comment-bottom
  104. avatar comment-top

    අයියෝ.. ගනං ගන්න එපා.. කමෙන්ට්ස් නොදැම්මට හැම ලිපියක්ම බලනවා.

    comment-bottom
  105. avatar comment-top

    ගනන් ගන්න එපා මචං.මමත් මේ සයිටි එකට නිතර එනවා උබ කරන්නේ ලොකු වැඩක් එක කාට නැතත් අපිට හොදට තේරෙනවා. ඒ නිසා කමෙන්ට්ස් ගනන් ගන්න එපා. දිගටම කරගෙන පලයං.අපි නිතරම උබ එක්ක ඉන්නවා.

    comment-bottom
  106. avatar comment-top

    This seems to be wonderful. Not only for entertainment purpose but for academic purposes as well. I would like to contact you directly brother, because I’m doing a study on AVT (Audio Visual Translation) in Sinhala.

    Keep up the GOOD work.
    GOOD LUCK for everything
    and Thanx too ;)

    comment-bottom
  107. avatar comment-top

    macho… monawa kiwwath kawru kawruth me wage site 1k lankaawatama ekai! loketamath ekai! nawaththanna epaa….! sinhala sub walatath man harima kamathi! prashnayak naha oyaalata laabayak one nam Add daanna anith site wala wage! mokada eken kaatawath haaniyak naa! oyaalatath ethakota unanduwak thiyenawane! eth meka digatama karan yanna! Gud Luck!

    comment-bottom
  108. avatar comment-top

    @ Subhash – Thanx 4 Ur movie list!

    comment-bottom
  109. avatar
    කුමාර ජයසේකර Says:
    නොවැම්බර් 19th, 2009 at ප.ව. 12:29
    comment-top

    කමෙන්ට්ස් නොදැම්මට හැම ලිපියක්ම බලනවා.බොහොම ස්තූතියි සහෝ.

    comment-bottom
  110. avatar comment-top

    meka elakiri web ekk

    comment-bottom
  111. avatar comment-top

    එල එල ……

    comment-bottom
  112. avatar comment-top

    all da best

    comment-bottom
  113. avatar comment-top

    කමෙන්ට්ස් අඩුවුනාට ගොඩක් අයට මේ සයිට් එක ප්‍රයෝජනවත්. ඒක මටම තේරුනේ මේදවස් ටිකේම ටොරන්ට් එක දිගට බෑවා. අනික සිංහල උපසිරැසි එක නම් කියල වැඩක් නෑ කවුරුවත් මීට කලින් කරල තියෙනවා මම අහල නෑ. මම මේ සයිට් එකට ගොඩක් අළුත් කෙනෙක්. ඒත් මේකේ තියෙන විශේෂ දේවල් නිසා මම දිගටම ෆලෝ කරනවා. ඒවගේම මගේ බ්ලොග් එකේ ඔයාලගේ අප්ඩේට්ස් එහෙමත් වැටෙනවා. සිරාම වැඩක්. දිගටම කරගෙන යන්න. සුභපැතුම්…

    comment-bottom
  114. avatar comment-top

    ela maxxa work..
    keep it up gud work !
    thnx for ur service

    comment-bottom
  115. avatar comment-top

    ela ela

    comment-bottom
  116. avatar comment-top

    Mama Alladin & Wrong Turn 3, 2012 gatta meken….. Mama me site 1ta alut…. Kohomaunat meka hoda wadak…. Kawru karat elakiri game ekak…. Meka digatama karagena yamu….. Godak watinawa…. Thanks……
    Ohoma yan… Ohoma yan……
    Im waiting for new realeses………

    -Manu-

    comment-bottom
  117. avatar comment-top

    කමෙන්ටි මොනවටද මැක්සා වැඩක් ‍නේ.
    දිගටම කරගෙන යමු.

    comment-bottom
  118. avatar comment-top

    sira site 1k. kiyala wedak ne.mama firefox bookmark karapu ekama sinhala site 1 thama meka!

    comment-bottom
  119. avatar comment-top

    ela ela ,,,,,,,,,,,,, meka niyama web site ekak. mama godak film baluwa. Niyama wadak karanne, OHOMA YAN OHOMA YAN.

    comment-bottom
  120. avatar comment-top

    sahathika aththa kathawa

    comment-bottom
  121. avatar comment-top

    AVATAR nadda?

    comment-bottom
  122. avatar comment-top

    yakooo pissu da uba ta …keep it up macahn…comment podaak adu wenna puluwan…but this is a great work..you must add a hit counter…then u will be able to see the different patta wadak oii tho karanne..

    comment-bottom
  123. avatar comment-top

    මාත් film බලන්න ගත්ෙත ෙම් web එක නිසා.දිගටම කරෙගන යංංං

    comment-bottom
  124. avatar comment-top

    awlk na boss digatam karagen yanna,ape full sup 1k oyat….math lagdi mekat set une ,kalin dannwa nam sira fun 1k….

    comment-bottom
  125. avatar comment-top

    ela machan digatama hoda films dapan

    comment-bottom
  126. avatar comment-top

    Ada thamai issellaama me blog eka dakke..
    Ela wedak machooo meka…Hete indan baanna patanganna oone..If u need any sup.. just e mail me.

    comment-bottom
  127. avatar comment-top

    I got to know about this site this month,now im always coming to this site to checkout new movies, i downloaded some of the movies and watched such as vantage point,illusionist and someother

    keep it up cheers!!!

    comment-bottom
  128. avatar comment-top

    thanku ayya,,ela kiri wedak very useful bro,,,

    comment-bottom
  129. avatar comment-top

    ela kiri dore comment nethath hitha aulak karaganna epooo,,,,we always with you bro,,,

    comment-bottom
  130. avatar comment-top

    අනිවා එලම වෙඩක්,නෙත්තම් අපි ෆිල්ම් එක බාල ,බලනකොට එප වෙනව ,කතාව කමකට නෙ.මෙකෙ විස්තරයක් තියනව නෙ,බලනවඩ නෙඩ්ඩ කියල හිත ගන්න පුලුවන්.නෙත්තම් ෆිල්ම් එකතෙ නෙ ,වෙන ෆිල්ම් එකක් බන්න තිබ්බ වෙලවත් නෙ

    comment-bottom
  131. avatar comment-top

    කියලා වෑඩක් නෑ එලකිරි බ්ලොග් එක ඔහොම යමු ඉස්සරහට අපි ඉන්නවා

    comment-bottom
  132. avatar comment-top

    thax brother
    great work

    comment-bottom
  133. avatar comment-top

    Ane mchn comments adui kiyanna apa, meka niyama site ekak. hoda films monawada kiyala download karaganna puluwan.
    You all are doing a great work.
    Thank you.

    comment-bottom
  134. avatar comment-top

    ඔයා වැටෙන්නෙ නැතිව ඉදිරියටම යන්න.සිංහලෙන් නොමිලෙ බයිස්කොප් බලන්න පලුවන් ඒකම බ්ලොග් ඒක කරන්නෙ ඔයා.ස්තූතියි

    comment-bottom
  135. avatar comment-top

    Jayaweva!!!

    comment-bottom
  136. avatar
    නිර්නාමික Says:
    මාර්තු 18th, 2010 at ප.ව. 5:08
    comment-top

    sorry for late comments.i appriciate ur effort.Thanks.

    comment-bottom
  137. avatar comment-top

    u doing best thing keep it up bro.

    comment-bottom
  138. avatar comment-top

    adaaaaa kolla dan sathutuyi ne…. mamath mekata visit karala films baagaththata cmmnt karanna nam bari unaaa sorry wenna oni ….. digatama karagena yanna yaaaluwa…. suba…

    comment-bottom
  139. avatar comment-top

    Patta sira

    comment-bottom
  140. avatar comment-top

    sorry for the late i always check this web….. bro……. keep it up…….

    comment-bottom
  141. avatar comment-top

    ඇත්තම කියනවනම් මචන්, මම මේකෙන් සෑහෙන්න film download කලා….
    ඒ වගේම සෑහෙන්න read කලා….
    හැබැයි සමාවෙන්න ඕනේ සහෝදරයා මේ මම comment කරන first time…
    ඇත්තටම comment කරන්න කට්ටිය ගොඩක් ඉන්න නිසා මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ…..
    ඒ උනත් තමන්ගෙ වෙලාව යොදවලා කිසිම එකක් profit නැතුව අයියා කරන මේ වැඩේට අපේ salute එක…..
    නවත්තන්නනම් එපා දිගටම කරගෙන යන්න…
    comments ඕනෙනම් හැමදාම හරි දෙන්නම්…

    comment-bottom
  142. avatar comment-top

    Aththama kiyanawanam machan me site eka nawaththanna epoooo, mama echchara commens demme nethi unaata hema dama wage ena balanawa, mata me site eka set une langadi! Sri lankawe film site walin bestma site eka meka thamai!!

    comment-bottom
  143. avatar comment-top

    Shutter 2010 eke sinhala subtitles dannako puluan nam.plz

    comment-bottom
  144. avatar comment-top

    @ CaSpEr,

    සයිට් එකේ ගියපු ඒවට සබ් නම් හදන්නේ නෑ සහෝ. ඒත් බලමු ඉස්සරහට :P

    comment-bottom
  145. avatar comment-top

    hari,

    comment-bottom
  146. avatar comment-top

    I have downloaded many films through your site. I’m sorry for not commenting earlier. You are doing a great job. Keep it up. Wish you all the best.

    comment-bottom
  147. avatar comment-top

    අහුවෙන අහුවෙන හැම එකක්ම බානවා බොල
    ඒ උනාට කමෙන්ට් එකක් දාන්නේ අද
    එහෙනං ක්ලැශ් ඔෆ් ද ටයිටන්ස් නුයි අයන් මෑනුයි ටු යි දාපං

    ජය වේවා

    comment-bottom
  148. avatar comment-top

    macho awankawam akiyanne, mama meka hemadama balanawa, film download karanawa, comments nam aduwen danne, ehema kiyala passa gahanna epa, api oyath ekka oya apith ekka, SUBA ANAGATHAYAK

    comment-bottom
  149. avatar
    නිර්නාමික Says:
    මැයි 18th, 2010 at ප.ව. 9:12
    comment-top

    onna kiyeuwa, menna damma

    comment-bottom
  150. avatar comment-top

    Parana English film balanna kramayak nadda

    comment-bottom
  151. avatar comment-top

    is there any possibility for “Clash of the Titans 2010″ good copy?

    comment-bottom
  152. avatar comment-top

    ela machan

    comment-bottom
  153. avatar comment-top

    මචන් මේ දවස් වල බලපු ඔක්කොම ෆිල්ම්ස් බෑලුවෙ මේකෙන් තමයි… එලකිරි කොල්ලො…

    comment-bottom
  154. avatar comment-top

    ඔබගෙ බ්ලොග් එක නියමය්. දිග්ටම කරන් යන්ඩ, අපි ඔබ සමගය්

    comment-bottom
  155. avatar comment-top

    This is good bro… use widget/plugin/web service like given by google to know who is accessing to this blog and to know who are online…
    then your comments problem will be solved….

    comment-bottom
  156. avatar comment-top

    mchn,digatama vade keragena palayan niyama vadak, puluvannnam gladiator, a beautiful mind, cast away vage films ganath dapan.

    comment-bottom
  157. avatar comment-top

    meka hoda wadak macho ape full support eka hamadama thiyenawa

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.