ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්.. මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ.. මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට.. මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්, ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි.. ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා.. ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව.. ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව.. කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි.. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි.. ඔයාල බලලම කියන්න මම හරිද කියල???
ඔබේ අදහස්...
43 Responses to “Taken (2008) | දුව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා.[සිංහල උපසිරැසි සමඟ]”

මම අදයි මේ ඔයාගේ බ්ලොග් එකට ගොඩ උනේ… එළම තමයි.. ‘අයියෝ’ මේක ගැන කලිං දැන ගන්න බැරි උනු එක ගැන දුකයි.. නියමම වැඩක් මචෝ..
film eka balanna intresting ekak awa mee review eka kiyewwahama !
දෙන්නගෙම කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි.. :yes:
මාත් බැළුවා. නියමයි බයිස්කෝප් එක.
නියමයි
මමනම් කියන්නේ මේ ලිපිය යාවත්කාලීන කලොත් හොඳයි …
මොකද මේක ගැන තාමත් සැලකියයුතු දෙනෙක්ගේ අවධානය යොමුවෙලා නෑ වගේ පේන්නේ …
බොහොම ස්තූතියි
mama me film eka balala thiyanava.. niyama film eka
saho me wage ewa thawa hoyala dendako….eka husmata balanda puluwanne….niyamai.jaya weea,,,,,,,,,,,,
පට්ට ෆිල්ම් 1
meke link eka dan wada karanne ne kiyanawane….
හ්ම්ම්… මේකේ දෙවෙනි එකත් බොහොම ළගදි එන හින්දා අර සිනමා පෙළ පිටුවට මේකත් දාන්න වෙයි වගේ! ඒක නිසා මේකයි ඒකයි දෙකම සිංහල කරන්න කෙනෙක් භාරගත්තොත් හොද හිටී!!!
thnx 1 st sub aka
ජය වේවා මචං තවත් ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න ලැබේවා!!
thanks
පළමු වැඩේට ජයෙන් ජය සාදරයෙන් පිලිගන්නවා!
film aka thiyenawa torrent aka gannawa
Thanks
එළකිරි පළමු වැඩේට සුභ පැතුම්!
ෆිල්ම් එක තියෙනවා ආයේ බලන්න ඕනේ සබ් එක්කම..බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා යාලුවා
ස්තුති සහෝ මේ අඩුවත් පිරේව්වට…
ජය වේවා…
එල… එල.. නියමයි දිනුර.. පළවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..
පළමු වැඩේට සුබ පැතුම් !!!
ela.. sub pathum
බොහොම ස්තූතියි දිනුර සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට. ජය෴෴
කලින් බාලා තිබ්බද මන්දා….?? කෝකටත් හොයලා බලන්න ඕනා, සිංහල සබ් එක එක්ක බලන්න….
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
හැමෝගේම කමෙන්ට්ස් වලට බොහොම ස්තුතියි.
@රොයිලි,
බොහොම ස්තුතියි සහෝ.
නියමයි දිනුර.මේකට සබ් තිබ්බ නැති අඩුව ඔයා පිරෙව්වා.පළවෙනි වැඩේම සුපිරි වැඩක් තමයි කරල තියෙන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
@ mudiya / මුදියා
බොහොම ස්තුතියි.
නියමය් මම දෑන් බලල ඉවර උනෙ.සබ් එකත් නියමය් ෆිල්ම් එකත් නියමය්.ගොඩක් ස්තුතිය්.
@ Das,
බොහොම ස්තුතියි අදහස් වලට.
meka pattta flim ekak
thanks
බයිස්කෝප්lk එකට සාදරයෙන් පිලිගන්නවා සහෝ ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම් ඕනේ
ජය වේවා…!!!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Niyama wadak macho ela kiri…………….
TV series wenama thanaka thibuna nam hondai… okkoma ekata thiyanakota balanna kammaliy
බැලුවා මේකේ දෙකත් බැලුවා.ස්තූතියි.
Thnxs macn …………….
thanks
ela macho ela
තැන්කූ….