Share/Bookmark
The Shawshank Redemption (1994) | ලොව අංක එකේ චිත්‍රපටය! [සිංහල උපසිරැසි සමගින්]

The Shawshank Redemption (1994) | ලොව අංක එකේ චිත්‍රපටය! [සිංහල උපසිරැසි සමගින්]

the20shawshank20redemptrn1බලමුද ලොව අංක එකේ චිත්‍රපටය? මේ චිත්‍රපටය ගැන කියන එකත් එක්තරා විදියක අභියෝගයක්..මොකද එක වැරදි වචනයකින් ගොඩක් දේවල් අවුල් වෙන්න පුලුවන්..ඒ තරම්ම හොද කතාවක්..
ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න..මම දැන් කියන්නම් මේකෙ කතාව..එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්,මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ..මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව..සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය,මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව..මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව..ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි..
මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව..මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව..ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්..ඒ වගේම මිනිස් හැගුම්,අධිශ්ටානය,කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව..
ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්..මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්..

ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ,තවත් සම්මාන 11ක් දිනාගත් මෙම,

චිත්‍රපටය මෙන්න මෙතනින් බාගන්න..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

(මේ ලබා දී ඇති සිංහල උපසිරැස සදහා අපගේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය )

ප්‍රතිචාර 57 »

  1. avatar comment-top

    මෙම චිත්‍රපටය ගැන ඉතාමත් ලස්සන විචාරයක් ඔබට මෙතනින් බලාගන්න පුලුවන්..

    comment-bottom
  2. avatar comment-top

    හෆොයි මෙහෙමත් බාන්න බෑ …….!! :P

    comment-bottom
  3. avatar comment-top

    @Uraj !බැහැයි කියල බෑ…රවුටරේ ගිනි ගත්තත් මේක නම් බාන්නම වෙනව.. :D

    comment-bottom
  4. avatar comment-top

    මම මේක ටික කලෙකට කලින් රූපවහිනියේ නැරබුවා. නියම කතාව.

    comment-bottom
  5. avatar comment-top

    පිස්සු හැදෙනවා . . .
    නියමයි නියමයි
    අපිට නිතරම සිංහල උපසිරසි සමග ලොව උසස්ම චිත්‍රපට නැරඹීමේ භාග්‍ය උදාකරදෙන පොතේ ගුරාට සහ රොයිලි සහෝදරයා ඇතුලු සැමට ජයවේවා . .

    comment-bottom
  6. avatar comment-top

    seeds naa kiyala pennuwata ikmanata baawenawa, ane pothe guro honda Torrent hoyaganna hatith kiyala denawada , godak pin

    comment-bottom
  7. avatar comment-top

    @සරදියල් !අනිවා මචන්..

    @සුභාෂ්! තැන්කූ අයියා..චියර්ස්ස් කිව්වා ඕං…

    @sana!මේ ෆිල්ම් එකේ බරටම සීඩ්ස් තියෙනව මචන්..ඒ මිනිනෝව එකේ පොඩි දෝෂයක් නිසා සීඩ්ස් නෑ කියල පෙන්නන්නෙ..Baiskoop[at]gmail[dot]com වලට ඊමේල් එකක් එවපන් මචෝ..

    comment-bottom
  8. avatar comment-top

    එළ කිරි මචෝ සිංහල සබ් එකක් එනකන් බලන් හිටියේ රොයිලියාව මී පැණි වලින් නාවන්න හිතෙනවා මට… ඉස්සෙල්ලා එක වගේ එළකිරි බයිස්කෝප් එකක් වෙන්න ඇති නේද මචෝ… අම්බානකට තැන්ක්ස් කිව්වා ‍එහෙනම් (ම්ම්…මා….)

    comment-bottom
  9. avatar comment-top

    මම නම් මේක කලින් බලලා නැහැ. දැන් තමයි බාන්න දැම්මේ. කතාව බලලාම comments දන්නම්.

    comment-bottom
  10. avatar comment-top

    @Charitha! එල මචන්..මැක්සා ෆිල්ම් එක..අනිවා අල්ලල යයි.. :)
    @chamila !අනිවා මචන්..කලින් එක වගේම එළ..අහ්..ඇත්තටම කියනව නම් බුවා මේක තමයි මුලින් කලෙ..අරක දෙවනියට කළේ..ඕං දැන් එතුමා තව එකක් කරල..(හිතාගන්නත් බෑ කොහොම් ලියනවද කියල )අපි හැමෝම එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන!

    comment-bottom
  11. avatar
    පොඩි පුතා Says:
    ජූලි 2nd, 2009 at පෙ.ව. 11:55
    comment-top

    ගොඩාක් තියෙයි‍නේ අයියේ බාගන්න

    comment-bottom
  12. avatar comment-top

    ස්තුතියි මචන්…….
    රොයිලි මචන් නියමයි.වෑඩේ දිගටම කරගෙන යන්න..
    Good Luck

    comment-bottom
  13. avatar comment-top

    hoda wedak machan loku deyak mea wagea hoda films apita dakinna labena ekath bohomathma sthuthi

    comment-bottom
  14. avatar comment-top

    නියමයි නියමයි නියමයි නියමයි…………..

    comment-bottom
  15. avatar comment-top

    මේක මමත් බලලා තියනවා…! මම උපරිමව රස විදි අපූරුම චිත්‍රපටයක්!

    comment-bottom
  16. avatar comment-top

    @පොඩි පුතා!හිමීට බාන්න මලේ..හදිස්සියක් නෑ නෙ.. :)

    @rotiya !අනිවා මචන්..රොයිලි මාර කැපවීමකින් මේ වැඩේ කරනව අපි හැමෝම වෙනුවෙන්..

    @Gayan Sutherland!අනිවා..ස්තූතියි මචෝ..

    @Pubudu !එහෙනම් එළම තමයි

    @malee! අනිවා..එළමකිරි ෆිල්ම් එකක්.. :)

    comment-bottom
  17. avatar comment-top

    වෙලාව තමයි ප්‍රශ්නේ! ඒ වුනත් බාගන්න ඕන පස්සෙ බලන්න හරි.ස්තුති වේවා !

    comment-bottom
  18. avatar comment-top

    මෙක බලලා තියනවා.නියම ෆිල්ම් එක.

    ගුරෝ, ඩ්ෆ්හ්ග්ෆ් 3 තවම හොයගන්න බැරිවුනාද?
    හොයාගත්තු ගමන් දාපන් මචං.

    comment-bottom
  19. avatar comment-top

    මචං උඩ ෆිල්ම් එක තමයි Ice age 3 (ICE AGE: DAWN OF THE DINOSAURS)

    comment-bottom
  20. avatar comment-top

    මේක හොඳ ෆිල්ම් එකක්. ටිකක් prison break වගේ.. හැබැයි ඊට වඩා නං ලස්සනයි.

    comment-bottom
  21. avatar comment-top

    @meegodaya/saman! එළ මචන්..ෆ්‍රී වෙලාවක බලන්න බාගනින්..ෆිල්ම් එක මැක්සා!

    @චමි.දේ.වා.!මචෝ ෆිල්ම් එකේ නම ආයෙ කියපන්කො..
    නෑ මචන්..මේක තමයි කාලයක් තිස්සෙ හොදම ෆිල්ම් එක..Ice age 3 ඊයෙනෙ මචන් ආවෙ..ඒකත් ඇමරිකාවට විතරයිද කොහොද තාම..

    @අනූ ! ඔව් බන්..ඒ වගේ තමයි..ඒත් මේකෙ බොහොම පැහැදිලි ආකර්ශනයක් තියෙනව..

    comment-bottom
  22. avatar comment-top

    පට්ට ෆිල්ම් එක!

    හැබැයි මම නම් හිතෙන්නෙ මේ වගේ ඒව සිංහල උපසිරසි එක්ක බැලුවම කතාවෙ තියෙන ගතිය යයි කියල! :(
    (මම සිංහලෙන් බලල නෑ හබැයි!)

    ඒත් මේ Subs සිංහලට හ‍රවන වැඩේ නම් අනිවා අගය ක‍රන්න ඕනෙ!… :)
    එළකිරි මචෝ!
    බොහොම ස්තූතියි!
    පිං සිදිධ වෙච්චාවෙ!

    comment-bottom
  23. avatar comment-top

    බලපන්
    http://www.imdb.com/chart/top
    http://www.imdb.com/title/tt0111161/

    මේක සම්මාන ලැබෙන ජාතියෙ එකක් නම් නෙමෙයි!

    පැය 1.30 කම්මැලි නැති Action Films බලද්දි පැය බාගයක් ගියාද කියලවත් තෙරෙන්නෙ නෑ නෙ!
    මේකෙ කතාව පැය 2යි. ඒත් බලද්දි පැය 4ක් විත‍ර ගියා වගේ දැනුනා.
    [ඒ වුණාට එක දිගට බලාගෙන ඉන්න පුළුවන්! :]

    value of Life
    value of Freedom
    value of Time
    value of Effort
    value of Hope

    comment-bottom
  24. avatar comment-top

    ඇත්තටම මම මේක තනියම කලේ නැහැ. මුල හරිය කලේ පොතේ ගුරා සහෝදරයා.

    මුල් විනාඩි 40 විතර උපසිරැසි දැම්මේ පොතේ ගුරා සහෝදරයයි.

    ඉතුරු පොඩ්ඩ විතරයි මම දැම්මේ. ඒත් මෙයා සම්පූර්ණ ගෞරවය මට දීලා.

    comment-bottom
  25. avatar comment-top

    @රොයිලි! උඹනෙ බන්z ලයින් 1300 ටත් වඩා කලේ.. :)

    @AkilaDJ !ඔව් මචන් ඒක ඇත්ත..කඩ්ඩ උපරිමේටම පුලුවන් අයට නෙවෙයි මේ සිංහල උපසිරැස දීල තියෙන්නෙ..අනික් අය එහෙමත් බලයිනෙ.. ඒ අයට ෆිල්ම් එක රසවිදින්න මේක පොඩි හරි උපකාරයක් වෙයි..

    මේක සම්මාන ලබාගෙන තියෙනව මචන්..අනික මචෝ ඇක්ශන් ෆිල්ම් හා නාට්‍යමය ෆිල්ම් කියන්නෙ වෙනස් වර්ග දෙකක්නෙ..නාට්‍යමය ෆිල්ම් වලට කැමති අය 431,427 ක් මේකට චන්දය දීල තියෙනව මුල් තැනට එන්න.. :)

    comment-bottom
  26. avatar comment-top

    Morgan Freeman ඉන්නවා කියන්නේ ඉතින් සුපිරිම තමා… මම බානවෝ…

    comment-bottom
  27. avatar comment-top

    ඔව් මචෝ මේක ටිකක් හිරේ කැඩිල්ල වගේ තමයි. ඔය කතා 2 ම සමාන තවත් ෆිල්ම් 1 තමා මේක
    http://www.imdb.com/title/tt0272020/

    comment-bottom
  28. avatar comment-top

    @උමේෂ් !ඔව් බන්..මාර හැකියවක් එතුමාට තියෙන්නෙ..මේක නම් අනිවා බලපන්..අල්ලල යයි..

    @සරදියල් !ඔව් බන්,අනිවා..ඒ වගේම තමයි..එළ ෆිල්ම් එකක්.. :) උබ් දුන්න ෆිල්ම් එකත් බලන්න ඕන..තෑන්ක්ස් මචෝ!

    comment-bottom
  29. avatar
    නිර්නාමික Says:
    ජූලි 2nd, 2009 at ප.ව. 11:13
    comment-top

    Meke subtitle kotu kotu ne ban penne
    Kohenda fonts ganne

    comment-bottom
  30. avatar comment-top

    @නිර්නාමික!විශේෂ ෆොන්ට් එකක් ඕන නෑ මචෝ..යුනිකේත වලින් නෙ ලියල තියෙන්නෙ..ජෙට් ඕඩියෝ වලින් හරි මීඩියා ප්ලේයර් වලින් හරි ප්ලේ කරල බලපන් පොඩ්ඩක්..

    comment-bottom
  31. avatar comment-top

    ado guraa ,

    seeds 0 y ne ! torrent link eka update karanna !

    mama iskole gihin enna kalin link ekak deeela tiyanna ! natnam kudu karanawaa :)

    comment-bottom
  32. avatar comment-top

    කථාව බැලුවා මට නම් ඇල්ලුවේ නැහැ… බලනකොටයි මතක් වුනේ මේක ටී.වී එකෙත් පෙන්නුවා… මොනවා වුණත් තැන්ක්ස් මචං…

    comment-bottom
  33. avatar comment-top

    @DragonD !කමෙන්ට්ස් කියවපන් බන්z.. :) ඒ මිනිනෝව එකේ අලයක්..සීඩ්ස් තිබ්බට පෙන්නන්නෙ නෑ..බය නැතුව බාපන්..හැබැයි උබට මේක අල්ලල යයිද දන්නෙ නෑ..හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි මේ.. :D

    @chamila !එළz..අනික් පාර ඇක්ෂන් ෆිල්ම් වල උපසිරැස කරන්න ඕන..ගොඩක් අය නාට්‍යමය චිත්‍රපටි වලට ආස නෑ වගේ.. :)

    comment-bottom
  34. avatar comment-top

    ඔව් මචන්, කඩ්ඩ උපරිම එව්වන්ට නම් subtitles නැතුව රස විදින්න පුලුවන්. මම නම් Deja.Vu film එක උපරිම රස වින්දෙ subtitls තිබුන නිසා. මොකද මගේ කඩ්ඩ එච්චරම සිරා නැහැ. රොයිලි සහ ගුරා සහෝදර සමාගමට මගේ ස්තුතිය පිරිනමමි.

    comment-bottom
  35. avatar comment-top

    මචං… චිත්‍රපටිය උපරිමයි !!! මම මෙච්චර කාලෙකට හිතාගෙන හිටියේ මම බලපු හොඳම චිත්‍රපටිය Forrest Gump කියලා. දැන් ඒකට හොද තරඟ කාරයෙක් උඹ හඳුන්වලා දුන්නා. කොටින්ම කියනවානම්, උඹට පින් මචං !!! හික්z…
    :D

    comment-bottom
  36. avatar comment-top

    @charitha !අනිවා මචන්..ගොඩක් අයට සිංහල උපසිරැස තියෙනව නම් වටිනව..( මාත් ඇතුලුව )

    @උමේෂ් !එළ මචෝ..සතුටුයි හොද ෆිල්ම් එකක් හදුන්වා දෙන්න ලැබුන එක ගැන..මේ දෙකටම තරගයක් දෙන්න පුලුවන් ෆිල්ම් එකක් තියෙනව..ඒකත් මම ඉක්මනටම දාන්නම්කො.. :) @

    comment-bottom
  37. avatar comment-top

    Gura macho, ela film eka mama dan baluwa, sub title wedeth nagala yanawa, me gamana 1st ekata wada godak improve, wena font ekakda hondata thiyenawa, umbala dennatama mama suba pathanawa,

    comment-bottom
  38. avatar comment-top

    appaaaaaaaa………..samalingika dewalut tiyenawada?

    mama mee ammalat ekka balanna heduwa witarai… :(

    comment-bottom
  39. avatar comment-top

    මචෝ Tim Robbins ගෙ antitrust ගෑනත් ලියපන්කො වෙලාවක් හම්බුනොත්. අපේ IT බුවාලා ආස වෙයි.

    comment-bottom
  40. avatar comment-top comment-bottom
  41. avatar comment-top

    මේක නම් ඇත්තටම නියමම ෆිල්ම් එකක්. මම බලපු ඒවගෙන් හොඳම එකක් තමයි මේ. අපේ රොයලි සහෝටයි පොතේ සහෝටයි බොහොම ස්තූතියි මේවගේ නිර්මාණ පිළිබඳව අපව දැනුවත් කිරීම සහ සිංහල උපසිරැසි ලබාදීම සම්බන්ධයෙන්. ඇත්තටම මාරයි!

    comment-bottom
  42. avatar comment-top

    @Dewage55 !බොහොම ස්තූතියි මචෝ..වැඩේ සාර්තක නම් ඒ ඇති.. :)

    @hariya !හ්ම්ම්..එහෙමට නෑ මචන්..මුකුත් එහෙම දර්ශන නෑ..ඒත් ඒ මාතෘකාව ගැන කතාකෙරෙනව..

    @anthrax !එළ මචෝ..මම ලියන්නම්..තෑන්ක්ස් වෙන්න ඕන ඔත්තුවට.. :)

    @blackroses!තෑන්ක්ස් මචෝ..ඒත් මේකට උපසිරැස වැඩ කරන එකක් නෑ

    @blackroses! එළ මචන්..සතුටුයි මේ වගේ හොද චිත්‍රපටයක් අනික් අයටත් හදුන්වාදෙන්න ලැබුන එක ගැන.. :)

    comment-bottom
  43. avatar comment-top

    Today only I got 2 know this site
    Waaaaaaaaw i like

    BUT IM UNABLE TO DOWNLOAD THIS MOVIE PLEASE HELP ME

    comment-bottom
  44. avatar comment-top

    බයිස්කෝප් සිංහලෙන් නැවට ගොඩ වුනාට තුති. සබැඳුම යාවත්කාල කලා..

    comment-bottom
  45. avatar comment-top

    mama kalin dl karapu file aka nam 1.38Gb.. awlak ne subs wala timin hada gaththa.. tawa tikakin balanna one..
    thanx a lot bro

    comment-bottom
  46. avatar comment-top

    මේ 2010යි, 1994 ෆිල්ම් එකට අවුරුදු 16 යි… අදයි මේක බැලුවේ… කියලා වැඩක් නෑ, එල … :D තව අවුරුදු 100ක් ගියත් ඔනි කෙනෙක්ට ජිවිතය කියන්නේ මොකද්ද කියලා විදින්න වටින බයිස්කෝප් එකක් … :D

    comment-bottom
  47. avatar
    නිර්නාමික Says:
    පෙබරවාරි 25th, 2010 at ප.ව. 3:26
    comment-top

    kanishka saho maxxa comment eka

    comment-bottom
  48. avatar comment-top

    [...] දීපු චිත්‍රපටි වලින් දෙවෙනියට දීපු The Shawshank Redemption [1994] චිත්‍රපටියයි. ගුරා හා මම තමයි කරන්න [...]

    comment-bottom
  49. avatar
    නිර්නාමික Says:
    මැයි 19th, 2010 at ප.ව. 11:54
    comment-top

    sub ake download wenne nhe

    comment-bottom
  50. avatar
    ලක්ෂිත මධුෂංඛ Says:
    මැයි 23rd, 2010 at ප.ව. 1:31
    comment-top

    SUB ඒක DOWNLOAD කරන්න බැහැ.

    comment-bottom
  51. avatar comment-top

    Puluwan Yaluwek Me Movie Eke Sub Eka Laba Denna..

    Bohoma Pin.

    comment-bottom
  52. avatar comment-top

    Sub Eke Download Karanna Baha

    comment-bottom
  53. avatar comment-top

    Sub Eka Laba Denna..

    comment-bottom
  54. avatar comment-top

    mama danu maka dakka.danma banava.thnx

    comment-bottom
  55. avatar comment-top

    @ පොතේ ගුරා :
    Kaalekin balapu amathaka nowena pattama patta film 1k. Mama balapu hondama films walin 1k. Thaku kiwwa ape buwalata me wage sairaa film bedanawata.

    comment-bottom
  56. avatar comment-top

    Ahh thawa 1k, samanyen sub ekka film nobalana mata meeka re degoda hariye balapu nisa sadde dagena balala benun ahanna beri kamata subs ekka beluwe. Samanyayen hungak aya karana widihata thamanta hithena hithena widiata subs noda parissamen subs daapu bawak penuna. Keep the good works buddy,
    Thanks again. Obe mahansiyata apen mal mitak.

    comment-bottom
  57. avatar comment-top

    good works macho

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.