ඔන්න කට්ටිය මාස ගානක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටයක හොද පිටපතක් ඇවිත් තියෙනව..ඒ තමයි මීට සතියකට කලින් කොළඹ MC සිනාමා හලේ තිරගත වූ Watchmen චිත්‍රපටය..මේක එන්නත් කලින් බොහොම ප්‍රසිද්ද උනා සුපිරි චිත්‍රපටයක් වන 300 චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයාගෙම තවත් නිර්මාණයක් නිසා..
මේක බොහොම වෙනස් චිත්‍රපටයක්..සුපිරි වීරයක් කීපදෙනෙක් වටා ගෙතුන කතාවක්..ලෝකයත් මීට වඩා ටිකක් වෙනස් තැනක් මේ කතාවෙදි..ටික වෙලාවක් යනව අපිට ඊට අනුව හැඩ ගැහෙන්න..ඔන්න එහෙනම් මම කතාවෙ මුල් ටික කියන්නම් මේක කොහොම එකක්ද කියල දැනගන්න..එක්තරා පුද්ගලයෙක් තම ගෙදර සාලයට වෙලා ඉන්නකොට දොර කඩාගෙන පැමිනෙන කෙනෙක් ඔහුව මරණව..මේ මරණය සිදුවන්නෙ ලොකු සටනකින් පස්සෙ..මේ සටනෙදි අපිට තේරෙනව මෙයාල සාමාන්‍ය අය නම් නෙවෙයි කියල..මේ මියගිය පුද්ගලය සුපිරි වීරයන්ගෙන් එක්කෙනෙක්..පසුව ඔහුගේ අවමගුලට සහභාගී වන ඔහුගේ සගයන්ගෙ මතකයන් අනුව මියගිය පුද්ගලයා බොහොම නරක ගති පැවතුම් තිබුන කෙනෙක්..මේ අතරතුර ඔවුන් උනන්දු වෙනව තම සගය මැරූ කෙනා සොයන්න..අවසානයේ මේ මිනීමැරුම කළ පුද්ගලයත් එක්කම ඇමරිකානු ආරක්ශාවට තර්ජනයක් වෙන කරුණු රැසක් එලිදරවු වෙනව,නමුත් මෙමගින් ලෝක සාමය ඇති වෙනව..චිත්‍රපටය බැලුවොත් තේරෙයි ඒ කොහොම්ද කියල..
මේ තමයි කතාවෙ ප්‍රදාන සිද්දිය..මීට අමතරව මොවුන් නගරය තුල සාමය ඇති කරන්න දරන උත්සාහයන් එහෙම මේකෙන් දැක්වෙනව..
අමුතුම චිත්‍රපටයක්..අපිව වෙනස්ම තැනකට තමයි අරගෙන යන්නෙ..සාමාන්යෙන් මේ වගෙ චිත්‍රපටි කරන්න ගියාම අනාගන්නව..නමුත් මේක හොදට කරල තියෙනව,වෙනසකටත් එක්ක බලන්න..IMDB රේටින්ග්ස් වල දැනට මේක 7.9/10 ම ලබාගෙන තියෙනවා..
මම මේ දීල තියෙන්නෙ DVD rip එකක්..මේක නිකුත් උනේ මීට පැය 12ට කලින්..
ඒ නිසා මුල් පැය විතර Slow වෙයි..පස්සෙ හරියයි..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ජූලි 3rd, 2009 at පෙ.ව. 10:02
අද නම් බානවා මේක ඔෆිස් එකෙන්……..
බොසාට හොරෙන් වෙන මැසිමක දානවා බෑවෙන්න…..
හික්ස්….
ජූලි 3rd, 2009 at පෙ.ව. 10:07
මට නම් මේ කතාව ගැන වැඩිය උනන්දුවක් තිබුනේ නැහැ ඒත් විස්තරේ කියෙව්වහම බාන්න හිතුනා…
ජූලි 3rd, 2009 at පෙ.ව. 10:36
@Uraj Deemantha!හික් හ්ක්..මෙහෙම ෆිල්ම් බලන්න ගිහින ජොබටත් කෙලවෙයිද දන්නෙ නෑ..හික්z..
@chamila!අමුතු ෆිල්ම් එකක් මචෝ..ඇක්ශන් ෆිල්ම් වලට කැමති අයට හොදයි..
බලල කියපන්කො කොහොම්ද කියල..
ජූලි 3rd, 2009 at පෙ.ව. 11:12
ඔව් ඔව් ජොබට කෙල උනොත් මට උඹේ සයිට් එකේ ඇඩ්මින් කමවත් දියන්……
ජූලි 3rd, 2009 at පෙ.ව. 11:14
මචන්ලා,ටොරන්ට් බානවට වඩා ලේසි නැද්ද ඩිරෙක්ට් ලින්ක් එකකුත් දැම්මානම්???
ජූලි 3rd, 2009 at පෙ.ව. 11:43
@Uraj Deemantha !හික් හික්..ඇඩ්මින් කම නම් දෙන්න බැරියැ..මේකෙන් සතයක් වත් හම්බෙන්නෙ නෑ..හැබැයි බර ගානක් වියදම් නම් වෙනව..හික් හික්..
@ඒජන්ට් එක්ස්!හැම ෆිල්ම් එකටම ඩිරෙක්ට් ලින්ක්ස් හොයාගන්න අමාරුයිනෙ මචන්..RS ලින්ක්ස් එහෙම නම් දෙන්න පුලුවන්..ඒ උනාට ඒව දවසක අයින් වෙනවනෙ..එතකොට තමයි අවුල..ලිපි වලින් ප්‍රයොජනය්ක් නැති වෙනව එහෙම උනාම..ටොරන්ට් එහෙම නැති නිසා තමයි ටොරන්ට් දෙන්නෙ..
ජූලි 3rd, 2009 at ප.ව. 1:08
http://www.mediafire.com/?0lzxtcsyyyh
http://www.mediafire.com/?ctmwgbagiby
http://www.mediafire.com/?uzyt12xjsjh
http://www.mediafire.com/?49ddy51hduc
http://www.mediafire.com/?23opbxllxzi
Pass unlock: mediafirefilms.com
මෙන්න Direct links ටික. මම තාම මේක බෑවේ නෑ. කියලා තියෙන්නේ නම් DvDRip එක කියලා. Mediafire නිසා ඉක්මනට download කරගන්න පුළුවන් වෙයි.
ජූලි 3rd, 2009 at ප.ව. 3:15
ෙටාරන්ට් නැතිව බාන්න බැරිද
ජූලි 3rd, 2009 at ප.ව. 3:23
@දක්ෂිණ !තෑන්ක්ස් මචන්..උඹ මේ ලින්ක් වලින් බෑවොත් කියපන් කොහොම්ද තත්ත්වය කියල..
@බස්සා !මම නම් දෙන්නෙ ටොරන්ට් තමයි මචන්..මොකද ෂුවර් නැති ඒව දෙන්නෙ නෑ මම..දක්ෂිණ සහෝදරය දීල තියෙන ලින්ක්ස් ටික සමහරවිට උඹට ප්‍රයෝජනවත් වෙයි..
ජූලි 3rd, 2009 at ප.ව. 3:36
දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක mediafirefilms.com site එකේ admin ට කිවුවා නම් හදයි.
ජූලි 3rd, 2009 at ප.ව. 6:45
මේක සම්මාන පිට සම්මාන දිනපු කොමික් පොතක සිනමාකරණයක්, මම ගාව ඒකට links කොහෙද තිබුනා. ඒවා හොයලා දාන්නම්. හැබැයි මම නම් කියන්නෙ DVDRip එක බාන්න එපා කියල මොකද Bluray Directors Cut එකේ වැඩිපුර විනාඩි 30 තියෙනවා.ඒකෙ Rip එක බාන්න
ජූලි 3rd, 2009 at ප.ව. 9:17
ඉංග්‍රීසි උපසිරස මෙතනින් බාගන්න
http://www.subtitlesource.org/subs/50006/Watchmen%5B2009%5DDvDrip%5BEng%5D-FXG
ජූලි 3rd, 2009 at ප.ව. 11:11
අලුත් තැනට මාරු උනාට පස්සෙ මගේ පළවෙනි කමෙන්ට් එකද කොහෙද.
ඉතින් ඔබට සුබ පතුම් අලුත් තැනට මාරු වෙච්ච එක ගැන.
එතකොට ෆිල්ම් එක බලන්න ඕන. තෑන්ස්!
hard disk එකේ space1 නැති එක තමා අවුල.
ජූලි 4th, 2009 at පෙ.ව. 8:39
Thanx!
ජූලි 4th, 2009 at පෙ.ව. 8:39
mamath hoya hoya hitiye meka…..
ජූලි 4th, 2009 at පෙ.ව. 8:51
@දක්ෂිණ !ආහ්…අවුලක් තියෙනව නම් කස්ටිය මේ ලින්ක්ස් නොබා ඉන්නව නම් තමයි හොද..
@Dili | දිලින !මම ඒ පොත නම් බලල නෑ මචන්..කොහොම උනත් අමුතු,එළ කතාවක්..
Directors Cut එකේ කොච්චර වෙලාවක් තියෙනවද බන්z?කොහොම උනත් ෆිල්ම් හෝල් වල ගියපු ටික ගානට තියෙනව මම මේ දීල තියෙන රිප් එකේ..
@chathurarcrc !තෑන්ක්ස් මචෝ..
@ChuttaFX !ඒක තමයි..ගොඩ කාලෙකින් මේ දැක්කෙ..
හික්z..ඉඩ නම් මටත් ප්‍රශ්නයක් වෙනව ගොඩක් වෙලාවට..
@Suvin !එළ මචන්..බලල කියපන්කො කොහොම්ද කියල..
ජූලි 4th, 2009 at ප.ව. 1:18
niyama wedak..
ජූලි 5th, 2009 at ප.ව. 1:54
ස්තූතියි
මේකයි තව ෆිල්ම් 3 කුයි ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම
ජූලි 5th, 2009 at ප.ව. 11:24
@nalin !එළz!
@geethq!අහ්..එකපාර ෆිල්ම් ගොඩක් බලන්න වගේ..එළ එළ..
ජූලි 8th, 2009 at ප.ව. 4:43
Man Baluwa Movie eka! Movie eke anthima paya nam godak hodai..! Hithapu tharamma action nathi unath Story eke sankeernai.. niyamai! wenasma widiye sSuper Hero Movie ekak!
ජූලි 23rd, 2009 at ප.ව. 5:43
@Suvin
maha guu hathe film ekak.umbalage rasawindana hithaganna puluwan.
ජූලි 28th, 2009 at පෙ.ව. 10:12
machoo matana kisi ginnak na me filme eka mage thiyana Software eken 1.35 h walin bawenawa ela ela ………
දෙසැම්බර් 15th, 2009 at ප.ව. 8:35
Torrent not found…
දෙසැම්බර් 15th, 2009 at ප.ව. 11:13
සබැදුම යාවත්කාල කලා..
සැප්තැම්බර් 5th, 2010 at ප.ව. 6:51
ane meka tikak kammaliy banz.. eth amutghu wenasak balaporottu wenna puluwan movie 1k.. thnx..