මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලල ඇති කියල හිතන්න අමාරුයි..Eagle Eye ,I’Robot වගේ චිත්‍රපටි වලට ආස අයට මේක අල්ලල යයි..වෙනස්ම විදියක ෆිල්ම් එකක් කියන්න නම් අමාරුයි..මොකද මේ ආකෘතියේ චිත්‍රපට ගොඩක් එකදිගට ආව..කොහොම උනත් මෙන්න මේකයි මේ චිත්‍රපටයේ කතාව..
ඇමරිකානු ආරක්ශක අංශ හදනව අලුත් ක්‍රමයකින් ත්‍රස්තවාදීන් හා අනාගතයෙදි ඇමරිකානු ආරක්ශාවට තර්ජනයක් විය හැකි පුද්ගලයන් ගැන තොරතුරු හොයන්න..ඒ අනුව ඔවුන් අන්තර්ජාල ක්‍රීඩා නිර්මාණය කරනව විශාල තාග්‍ය මුදල් ලබාදෙන..
දැන් වෙනත් පැත්තක සිදුවීමක්..එක්තරා තරුණයෙක් පාසලේන් යන චාරිකාවකට සහභාගී වීමට මුදල් හොයාගන්න අරමුණින් අන්තර්ජාල පරිගනක ක්‍රීඩා වලට සහභාගී වෙනව..ඔහු බොහොම දක්ශයෙක්..ඔහුගේ ක්‍රීඩා විලාසය ගැන සැක කරන බලධාරීන් ඔහු ගැන හොයන්න ගන්නව..මෙහිදි ඔහුව සැක කරන්න තරම් ප්‍රමාණවත් කරුණු අණාවරණය වෙනව..නමුත් ඇත්තටම ඔහු අහිංසකයෙක්..
මේ පටලැවිල්ලෙන් ඔහු බේරෙන්න ගන්න උත්සාහයත් ඒ අතරතුර වෙන බරපතල සිදුවීම් රැසකුත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..ගොඩක් දුරට ඔයාල ආස වෙයි මේ චිත්‍රපටියට..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ජූලි 22nd, 2009 at පෙ.ව. 9:57
සිරා ෆිල්ම් එක ! මම නම් ඕක කලින් බලල තියෙනව ! පට්ට !
ඕකෙ තියෙන මේල් ඒ.අයි. එක ( ජොශුවා ) ගැන ෆිල්ම් එකක් ආව 1983 දි ! ඒකෙ නමත් War Games තමයි. ( ඒක නම් චා , මොකද ඒක තියෙන්නෙ මහා පරන දේවල් )
මේක නම් කොහොම හරි බලන්න !
ජූලි 22nd, 2009 at පෙ.ව. 9:58
මටත් හිතෙනවා ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා . . .පස්සෙ බාන්න හිතාගෙන දැනට ලිස්ට් එකට දාගෙන තියාගන්න ඕන. . . !
ජූලි 22nd, 2009 at පෙ.ව. 10:08
@DragonD! අනිවා මචන්..ඒත් මේ වගේ ෆිල්ම් එක දිගටම ආව නිසා මේක ගොඩක් ජනප‍්රිය උනේ නෑ! ෆිල්ම් එක නම් එළ!
@සුභාෂ් ! ඔවු අයියා,ෆිල්ම් එක හොදයි..ෆ‍්රී වෙලාවක බලන්නකො..
ජූලි 22nd, 2009 at පෙ.ව. 10:19
ස්තූතියි මචං බානවා
ජූලි 22nd, 2009 at පෙ.ව. 11:18
තවම EuroTrip ඩවුන්ලෝඩ් වෙනවා ඊට පස්සෙ මේක
ජූලි 22nd, 2009 at ප.ව. 12:06
වෙන මොනා කරන්නද ? බානවා බානවා !!
ජූලි 22nd, 2009 at ප.ව. 12:36
@ĄŁȈ !එළ මචෝ..
@සහන් !අහ්..එළ එළ..ඒක බලපන් ඔක්කොටම කලින්..හික්z..
@බුධාජීව! අනිවා අනිවා!
ජූලි 22nd, 2009 at ප.ව. 1:51
සෙල්ලම් ද? kollo
thanx thanx
ජූලි 22nd, 2009 at ප.ව. 2:24
බාපල්ලා බාපල්ලා! එළ කිරි කිව්වා ඔන්න….
ජූලි 22nd, 2009 at ප.ව. 3:36
Thanks machan I’m Downloading it now…
ජූලි 22nd, 2009 at ප.ව. 3:40
@kolla !හික්z..එළ..බලල කියපන් බලන්න..
@තාරක වීරසේකර !හික් හික්..එලz!
@randika perera !එළ එළ!
ජූලි 22nd, 2009 at ප.ව. 5:22
මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලල ඇති කියල හිතන්න අමාරුයි..Eagle Eye ,I’Robot වගේ චිත්‍රපටි වලට ආස අයට මේක අල්ලල යයි..වෙනස්ම විදියක ෆිල්ම් එකක් කියන්න නම් අමාරුයි..මොකද මේ ආකෘතියේ චිත්‍රපට ගොඩක් එකදිගට ආව..කොහොම උනත් මෙන්න මේකයි කතාව..
ගුරා කියලා පොරක් උගේ සයිට් එකේ අම්බානකට චිත්තරපටි දානනවා.
ඇමරිකානු ආරක්ශක අංශ හිතනවා මේ සීන් එකෙන් අනාගතයෙදි ඇමරිකානු චිත්තරපිටි කලාවට තර්ජනයක් විය හැකි බව.
දැන් වෙනත් පැත්තක සිදුවීමක්..එක්තරා තරුණයෙක් (ගුරා කියලා) ඔහු බොහොම දක්ශයෙක්..වු දාන චිත්තර පටි තොගේ බාන්න විතරයි පුළුවන් බලන්න වේලාව නැහැ. මේ අනුව ඔහුව සැක කරන්න තරම් ප්‍රමාණවත් කරුණු අණාවරණය වෙනව..නමුත් ඇත්තටම ඔහු අහිංසකයෙක්..
මේ පටලැවිල්ලෙන් ඔහු බේරෙන්න ගන්න උත්සාහයත් ඒ අතරතුර වෙන බරපතල සිදුවීම් රැසකුත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..ගොඩක් දුරට ඔයාල ආස වෙයි මේ චිත්‍රපටියට.
ජූලි 22nd, 2009 at ප.ව. 9:52
අහ් repeat වෙනවා වගේ film එකෙ විස්තරේ..
උපසිරස ඔනෙනම් මෙතනින් ගන්න.
ජූලි 22nd, 2009 at ප.ව. 10:23
@chamila!හික් හික් හික්..මාර ලිපිය තමයි..එක පාරම දැක්කම තේරුනෙත් නෑ..හික්z…තැන්කූ මචන් මේ රසවත් කමෙන්ටුවට..
@chathurarcrc! හික්z..බුවා ඒක ගතියට වේනස් කරල..
තෑන්ක්ස් මචෝ..
ජූලි 22nd, 2009 at ප.ව. 10:35
මම මේ දවස් ටිකේම ගෙදර ඉන්නේ………
බාන්න ඒවා දාපන්……..
ඔක්කොම බාලා තියෙන්නේ…….. ඔන්න දැන් මේකත් දැම්මා……..
ජූලි 23rd, 2009 at පෙ.ව. 2:16
Chamila… patta kathandara ne danne…!! heheheee ela ela…
ජූලි 23rd, 2009 at පෙ.ව. 6:17
patta patta ela
ජූලි 23rd, 2009 at පෙ.ව. 9:56
එච්චර ගතියක් නෑ.. මෙ වගේ ෆිල්ම් තොගයක්ම බලල තියනවා
ජූලි 23rd, 2009 at ප.ව. 12:32
Thanks macho………. mama banawa..
ජූලි 23rd, 2009 at ප.ව. 4:02
mekath gathi film eka… baya nathiwa baanna..
ජූලි 23rd, 2009 at ප.ව. 4:38
මටත් Eagle Eye තරම් නම් ගතියක් නෑ
ජූලි 23rd, 2009 at ප.ව. 10:50
වෝව් වෝව් මරු movie එක කියලා වැඩක් නෑ පට්ටම පට්ට එකක්
ජූලි 23rd, 2009 at ප.ව. 11:22
@Uraj! ආහ්..එල..උබට ඇතිනෙ බන් බලපු නැති ෆිල්ම් සෙට් එකක්ම! හිරේ කඩල ඉවරද?
@kathu ! හික් හික්..ඔව් බන්..බයිස්කොප් වල නිර්මාණාත්මකම කමෙන්ට් එකද කොහෙද
@kolla!අනිවා මචන්..
@උදාන!ඒක තමයි සිද්දිය..
එක දිගටම මේ වගේ ෆිල්ම් ආවනෙ..
@Chamara! එළ එළ මචො..
@Praza! අනිවා අනිවා!
@අකිල!ඒකනෙ..එක දිගටම මෙහෙම ෆිල්ම් ආවෙ නැත්නම් මේක ගොඩක් ජනප්‍රිය වෙන්න තිබ්බ..
@සහන් !එළ එළ මචො..
ජූලි 28th, 2009 at පෙ.ව. 9:35
මේක හොදයි….. හැබැයි eagle eye තරම් ගතියක් නැහැ මටත්…
පෙබරවාරි 22nd, 2010 at පෙ.ව. 5:05
parakku wela hari onna math bami,,,balama balamuko,,kohomath thanku wewa,,,
පෙබරවාරි 23rd, 2010 at ප.ව. 10:30
elaaaaaaaaaaaaaaaaa
ජූනි 23rd, 2010 at ප.ව. 8:25
api nm dan tama ban ne :p