අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Homeland

Homeland

Homeland (2011) on IMDb

ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි.

IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා දෙවන අදියරේ අවසාන කොටස වන විට Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් ලැබූ මේ සුපිරි කතා මාලාව මුල ඉඳන්ම සිංහල උපසිරැසි එක්ක දැන් බලන්න පුළුවන්.

Stars:

Claire Danes, Damian Lewis, Morena Baccarin, Morena Baccarin, Mandy Patinkin, David Harewood, Diego Klattenhoff

Genres:

Crime | Drama | Mystery

 

Season 01 Season 02 Season 03 Season 04 Season 05 Season 06 Season 07 Season 08
Episode 01  Episode 01
Episode 01 Episode 01 Episode 01 Episode 01 Episode 01 Episode 01
Episode 02  Episode 02
Episode 02 Episode 02 Episode 02 Episode 02 Episode 02 Episode 02
Episode 03  Episode 03
Episode 03 Episode 03 Episode 03 Episode 03 Episode 03 Episode 03
Episode 04  Episode 04
Episode 04 Episode 04 Episode 04 Episode 04 Episode 04 Episode 04
Episode 05  Episode 05
Episode 05 Episode 05 Episode 05 Episode 05 Episode 05 Episode 05
Episode 06  Episode 06
Episode 06 Episode 06 Episode 06 Episode 06 Episode 06 Episode 06
Episode 07  Episode 07
Episode 07 Episode 07 Episode 07 Episode 07 Episode 07 Episode 07
Episode 08  Episode 08
Episode 08 Episode 08 Episode 08 Episode 08 Episode 08 Episode 08
Episode 09  Episode 09
Episode 09 Episode 09 Episode 09 Episode 09 Episode 09 Episode 09
Episode 10  Episode 10 Episode 10 Episode 10 Episode 10 Episode 10 Episode 10 Episode 10
Episode 11  Episode 11 Episode 11 Episode 11 Episode 11 Episode 11 Episode 11 Episode 11
Episode 12  Episode 12 Episode 12 Episode 12 Episode 12 Episode 12 Episode 12 Episode 12

 

Comments are closed.