අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Vikings (2013-2020)

Vikings (2013) on IMDb

 

 

 

අතීත ලෝකයේ විවිධ ජාතීන්, ගෝත්‍රයන් තමන්ගේ බල පරාක්‍රමය උදෙසා යුධ වැදෙමින් ආක්‍රමණ ගෙන යමින් යම් යම් කාලයන් වල වැජබී තිබෙනවා. එලෙසම 8වන සියවසේ සිට 11 වන සියවසේ මැද බාගය දක්වා යුරෝපය, ආයියාව හා උතුරු අත්ලාන්තික් දූපත් දක්වා වූ විශාල ප්‍රශේශයක තමන්ගේ බලය විහිදුවාගෙන සිටි ජන කොට්සක් ලෙස වයිකින්ග් වරුන් හැදින්විය හැක. විටෙක දේශ ගවේශයකන් ලෙසත්, වෙළෙන්දන් හා අතියශය රණගූර ආක්‍රමණිකයන් ලෙස මොවුන් තමන්ගේ නම් ලෝක ඉතිහාසයේ සටහන්කොට හමාරය.

වැඩවසම් සමාජ ක්‍රමයක් පැවතුන මොවුන්ගේ ගෝත්‍රය මුලින් නොකඩවාම ආක්‍රමණ සිදුකරමින් පැවත ඇත්තේ නැගෙනහිර රාජ්‍යයන් වෙතය, නමුත් තමන්ගේ නායකයන් අභිබවා විපලවකාරී මගක යමින් ප්‍රතමයෙන් බටහිරට යාත්‍රාකල වයිකින්ග් නායකයා ලෙස රැග්නා ලෝඩ්බ්‍රොක් හැදින්විය හැක. මුලින් යටත් වැසියෙක් ලෙස තමන්ගේ මතය අනුව ගිය ඔහුගේ ජීවිතය හා වයිකිංග් වරුන්ගේ සමාජ, දේශපාලන හා යුධමය පසුබිමේ සත්‍ය සිදුවීම අලලා දිවෙන ටෙලි කතා මාලාවයි Vikings.

Creator:

Michael Hirst

Stars:

Travis Fimmel, Katheryn Winnick, Clive Standen, Jessalyn Gilsig, Gustaf Skarsgård, Gabriel Byrne. 

Genres:

Action | Drama | History | War

 

Season 01 Season 02 Season 03 Season 04 Season 05 Season 06
Episode 01 Episode 01 Episode 01 Episode 01 Episode 01-02 Episode 01
Episode 02 Episode 02 Episode 02 Episode 02 Episode 03 Episode 02
Episode 03 Episode 03 Episode 03 Episode 03 Episode 04 Episode 03
Episode 04 Episode 04 Episode 04 Episode 04 Episode 05 Episode 04
Episode 05 Episode 05 Episode 05 Episode 05 Episode 06 Episode 05
Episode 06 Episode 06 Episode 06 Episode 06 Episode 07 Episode 06
Episode 07 Episode 07 Episode 07 Episode 07 Episode 08 Episode 07
Episode 08 Episode 08 Episode 08 Episode 08 Episode 09 Episode 08
Episode 09 Episode 09 Episode 09 Episode 09 Episode 10 Episode 09
  Episode 10 Episode 10 Episode 10 Episode 11 Episode 10
Episode 11 Episode 12 Episode 11
Episode 12 Episode 13 Episode 12
Episode 13 Episode 14 Episode 13
Episode 14 Episode 15 Episode 14
Episode 15 Episode 16 Episode 15
Episode 16 Episode 17 Episode 16
Episode 17 Episode 18 Episode 17
Episode 18 Episode 19 Episode 18
Episode 19 Episode 20 Episode 19
Episode 20 Episode 20

 

Comments are closed.