මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්..(ඔයාලට කැමති ලිපි ගනනක් දාන්න පුලුවන්,මසෙට එකක් දැම්මත් කමක් නෑ,අපි එදිනෙදා කතා කරන විදියට ලියන නිසා ලොකු දැනුමක් ඕන නෑ සිංහල ගැන.. )
මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම් මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි..ඒ නිසා මට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ද උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ..නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි..මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න..
Baiskoop [at] gmail [dot] com
(මේ සම්බන්දයෙන් ඕන අදහසක්,ගැටළුවක් මේකට එවන්න!)
ඔයාලට මේ ගැන කමෙන්ට් කරන්න පුලුවන් මෙන්න මෙතනින්..