Breaking News
Home / Search Results for: Fast & Furious

Search Results for: Fast & Furious

Fast & Furious (2009) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ හතරවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම කලින් දුන්න චිත්‍රපටි මාලාවේම තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක. මුල් කතා කිහිපය බලලා අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම බොහොමයක් කට්ටිය මේක අනිත් ඒවටත් සබ් දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඉතින් එයාලා වෙනුවෙනුයි මේ. මේ …

Read More »

Furious 7 (2015) with Sinhala Subtitles | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….[සිංහල උපසිරැසි සමඟ]

කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්, Don’t act like you don’t know Know what I came for Too late to turn back This is the payback You take one, I …

Read More »

Superfast! (2015) | ඩොලර් මිලියන 100 සොරකම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer යන දෙපල විසිනි. Epic Movie (2007), …

Read More »

Fast and Furious 6 (2013) with Sinhala Subtitles | හයවන මාරාන්තික ධාවනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ ගැන නම් අහලා නැති කෙනෙක් නැති තරම්. මොකද Fast and Furious කිව්වම හැමෝම දන්නවා. ඒ නිසා වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මේ ගැන එතකොට මෙහි ඉදිරි කොටස් ගැන අපි බයිස්කෝප් මංසල හරහා ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කලා. …

Read More »

Fast Five (2011) | වේගයේ හා ත්‍රාසයේ පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

    f3cec14923e61fb1d073c978615afc39cef4b599 18388d87586373a899c31a17c633547ba67287c1 8ed7f1c84986a84ecdf2561e239c813566eb052a 49c81cb2c8e9030182d6d1f65d7dcf5c07311739 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.    

Read More »

2 Fast 2 Furious (2003) Sinhala Subtitles | වාහනයද ? රියදුරාද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා …

Read More »

The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles |වේගයේ හා ත්‍රසයේ තෙවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස අරගෙන බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක නිසා …

Read More »

The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද? මේක තමයි මම ඔයාලා වෙනුවෙන් කරන මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.  Fast and the Furious කියලා ගත්තට මේ වෙනකොට අවුරුදු කීපයක් ඇතුලත මේකේ …

Read More »

Running Scared (2006) with Sinhala Subtitles | තුවක්කුවේ පටලැවිල්ල [සිංහල උපසිරසි සමඟ] (18+)

ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්‍රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් මුලු කල්ලියම විනාශයි. ඒ …

Read More »

Overdrive (2017) with Sinhala Subtitles | මාරක ධාවනය! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ …

Read More »

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් …

Read More »

The Texas Chainsaw Massacre: The Beginning (2006) Sinhala Subtitles | තෝමස් බ්‍රවුන් හියුවිට් කියන්නෙ කවුද….? [සිංහල උපසිරැසි සමඟ]

2වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් ආවා.  මේකත් Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.     මේක The Texas Chainsaw Massacre චිත්‍රපටය නැවත නිෂ්පාදනය (Remakes) කිරීමක් වශයෙන් 2006 දී   යලිත් ලොව පුරා  මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ  2006 ඔක්තෝබර් 6 වන දාය. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Thriller / Horror (ත්‍රාස ජනක / භය …

Read More »

The Assignment (2016) with Sinhala Subtitles | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්. දිනක්, …

Read More »

San Andreas (2015) | රටක් හෙල්ලූ ලොව විශාලතම භූමිකම්පාව. (50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න ඉතින් මම මගේ 50 වෙනි උපසිරැසි දිගහැරුම තමයි මේ දෙන්න යන්නේ. ඇත්ත කියනවනම් අදහාගන්නත් බැහැ උපසිරැසි 50 ක් ම කළා කියලා. මම දාන්න තරමින් ඉතා කෙටි කාලයකදී උපසිරැසි 50ක් නිම කරපු පොඩිඑකා මං. ඔන්න එහෙනම් ඉතින් අමාරුවෙන් හරි වැඩේ පටන් ගන්නම්. මම මේ ලියපු ලිපිය කම්මැලියට හරි …

Read More »

Shaft (2000) | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා. දැන් මේ මූවී එක ගැන මේ …

Read More »

American Heist (2014) |ඇමරිකානු බැංකු මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස්  5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th Street චිත්‍රපටිවල …

Read More »

Legion (2010) |දෙවියන් වහන්සේට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දොළොස්වැනි සබ් එක. 2010 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Fantasy ගණයට අයත් ෆිල්ම් එකක් තමයි මේ පාර ‍ගෙනාවෙ. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.1 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Scott Stewart නම් අධ්‍යක්ෂවරයා. Priest චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට පණ පොවන …

Read More »

Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් …

Read More »

The Lazarus Project (2008) | ජීවත්වෙන්න දෙවෙනි අවස්ථාවක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලස්සන බයිස්කෝප් එකක් එක්ක මගේ 3වෙනි උපසිරැසියත් අරන් ඉක්මනටම ආවා යාළුවනේ. බයිස්කෝප් නැති ලෝකය කුමටද කිවුවලු 😀 ඇත්තටම මම මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවක් තමා හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සදහටම සමුගත් “පෝල් වෝකර්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා. ඔබ Fast and Furious චිත්‍රපටි මාලාවෙන් ඔහුව හොඳටම අඳුනගෙන …

Read More »

Scorpion [S01 : E01] |හිතුවක්කාර මොළකාරයෝ…[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න Under the Dome කතා මාලාවෙ දෙවන අදියරේ අවසාන වීම දුකක් උනත් මං පොඩි ඉඟියක් දුන්න මතකද? ඒකේ අඩුව පුරවනවා නෙමෙයි, ඒත් ආයෙත් ඒකේ 3 වන අදියරය පටන් ගන්න කම් ඔයාලට මං අළුත්ම කතාවක් ගේන්න තමයි සූදානම. අළුත් කියන්නෙ ඉතින් මේකෙ පළමු කොටස විකාශනය උනේ 2014 සැප්තැම්බර් …

Read More »