Breaking News
Home / Search Results for: Paul Walker

Search Results for: Paul Walker

Running Scared (2006) with Sinhala Subtitles | තුවක්කුවේ පටලැවිල්ල [සිංහල උපසිරසි සමඟ] (18+)

ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්‍රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් මුලු කල්ලියම විනාශයි. ඒ …

Read More »

Eight Below (2006) with Sinhala Subtitles | ඇන්ටාටික් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

පියුමාල් දිසානායක සොයුරා විසින් එවන ලද ලිපිය. හිතන්න ඔයාල ඇන්ටාර්ටික් වල කන්න කිසි දෙයක් නැතුව යාළුවො සෙට් එකක් එක්ක තනිවෙනව කියල,ඔයාල මොකද කරන්නේ ආ? පිස්සු හැදෙයි නෙහ්. ඔන්න ඔය වැඩේ වෙනවා හරි අපූරු සෙට් එකකට. ඉතින් මේ කතාව ගෙතෙන්නෙ ඒ සෙට් එක ගැනයි, එයාල කවුද? මොකද වෙන්නේ? කියලා දැනගන්නම ඕනේ නම් …

Read More »

Flags of Our Fathers (2006) with Sinhala subtitles | සැබෑ ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆිල්ම් …

Read More »

The Death And Life Of Bobby Z (2007) with Sinhala Subtitles | බොබී සී ගේ ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මං තවත් ෆිලුමක් අරන් ආවා! ගොඩක් දවස් ඉදන් කරපු වැඩක් තමා අද ඉවරකරගන්න පුළුවන් උනේ! තිබුන වැඩත් එක්ක මේක එන්න එන්න පස්සට ගියා. ඔන්න කොහොමෙන් කොහොම හරි අද ඉවරකරගන්න පුළුවන් උනා. පෝල් වෝකර්ගේ ෆිලුමක් කරන්න ඉස්සර ඉදන් ආසාවෙන් තමා හිටියේ. පෝල් වෝකර්ගේ ෆිලුමක් හොයාගන්න එකත් අමාරු වුනා. බලපු බලපු හැම …

Read More »

Furious 7 (2015) with Sinhala Subtitles | මරණයට පමණක් දෙවෙනි වූ වේගය….[සිංහල උපසිරැසි සමඟ]

කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්, Don’t act like you don’t know Know what I came for Too late to turn back This is the payback You take one, I …

Read More »

The Best of Me (2014) | නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ… [සිංහල උපසිරසි සමඟ]

‘මේක තමා මගේ පළවෙනි උපසිරැසිය‘ මගෙ හිතවතා, ( 😛 ) ඔයාලගේ (?) ශාන් විමුක්ති (විමා) තමා මේක කරන්න හිටියෙ ඒත් එයාට මේ ටිකේ විභාගයක් තියන නිසා ඔයා මේකෙ සබ් එක කරන්න කියල මගෙ කරපිට පැටෙව්ව, ලිපිය සහ සියලු ගුරුහරුකම් එයාගෙන්මයි, පලවෙනි එක නිසා වැඩිය අත හුරුත් නෑ, පරක්කුවෙලා අරන් ආපු …

Read More »

The Lazarus Project (2008) | ජීවත්වෙන්න දෙවෙනි අවස්ථාවක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලස්සන බයිස්කෝප් එකක් එක්ක මගේ 3වෙනි උපසිරැසියත් අරන් ඉක්මනටම ආවා යාළුවනේ. බයිස්කෝප් නැති ලෝකය කුමටද කිවුවලු 😀 ඇත්තටම මම මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවක් තමා හදිසි අනතුරක් හේතුවෙන් අප අතරින් සදහටම සමුගත් “පෝල් වෝකර්” මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා. ඔබ Fast and Furious චිත්‍රපටි මාලාවෙන් ඔහුව හොඳටම අඳුනගෙන …

Read More »

Brick Mansions (2014) | ගඩොල් විමානේ… [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ අපේ හිතාදර  ජනප්‍රිය නළු පෝල් වෝකර්  විසින් 2013 නොවැම්බර් 30 වෙනිදා, මෙලොවින් සමුගැනීමට පෙර, සම්පූර්ණයෙන්ම තම රංගන දායකත්වය දක්වා අවසන් කල, අවසාන චිත්‍රපටයයි. ප්‍රංශ කැනේඩියානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන  Brick Mansions ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ, පෙර කී ලෙසම Paul Walker, …

Read More »

Aadhavan (2009) | පිය සෙනහස වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයක් උපසිරසි download කර කර විතරක් ඉදලා ඔන්න මාත් එකක් හැදුවා බලන්න හොදද කියලා. ටිකක් පරණයි. එත් පට්ට කතාවක්. මේක මගේ පළවෙනි උපසිරසි ගැන්විම. මුලින්ම වෙලා තියෙන වැරදි වලට මම සමාව ඉල්ලනවා. ගොඩක් සතුටුයි. මම හිතන්නේ පරිවර්තනය කරාට පස්සේ මේ හැමොටම මට මේ දැනුණ නිරහංකාර සතුට දැනෙවා ඇති. එකක …

Read More »

Dracula [S01 : E05] | මිත්‍රතත්වයේ සහ ආදරයේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන නියමිත දවසට දෙන්න බැරිවුනේ, Riddick චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීම් නිසා කියලා. ඒ වගේම දෙවනියට කියන්න ඕන ගිය සතියේ Dracula කතා මාලාව විකාශය වුනේ නැහැ කියලත්. ඒවගේම තුන්වෙනියට කියන්න ඕන ගියසැරේ කොටසේ යම් යම් අඩුපාඩු තියෙනවනම් සමාව ඉල්ලනවා. මොකද අපේ ගෙදරට යම් විපතක් සිදුවෙලා තියෙද්දිත්, මේක කරන්න කවුරුවත්ම නැති …

Read More »

Hours (2013) | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි… [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ දෙසැම්බර් 13 වෙනිදා තිරගත වෙන්න තියෙන Paul Walkerගේ අලුත්ම සිනමා සිත්තමයි මේ දිග හරින්න සූදානම් වෙන්නේ. Fast and Furious කතා මාලාවේ වින් ඩීසල්ට පස්සේ දෙවනියට ප්‍රධාන චරිතයට රඟපාන්නේ වෝල්කර්නේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වගේම රචකයාත් වෙන්නේ Eric Heisserer. චිත්‍රපටිය රූගත කිරීම් සිඳුකරලා තියෙන්නේ මේ අවුරුද්දේ මාර්තු වල නිව් ඔර්ලියන්ස් …

Read More »

Fast and Furious 6 (2013) with Sinhala Subtitles | හයවන මාරාන්තික ධාවනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ ගැන නම් අහලා නැති කෙනෙක් නැති තරම්. මොකද Fast and Furious කිව්වම හැමෝම දන්නවා. ඒ නිසා වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මේ ගැන එතකොට මෙහි ඉදිරි කොටස් ගැන අපි බයිස්කෝප් මංසල හරහා ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කලා. …

Read More »

Vehicle 19 (2013) | යුක්තිය වෙනුවෙන් පොලීසියට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

DDDE8EF41DB923F7F7ADA3A83C027016D20C22BC 8AAEEE3C59D5EDE364F0AB0CE1EB64E7C03F2267 704FD977C98C0738F57D348EFC4344A962252550 B377BA71AEE1AC9CCBB63B99A8EC23BE055302B2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

2 Fast 2 Furious (2003) Sinhala Subtitles | වාහනයද ? රියදුරාද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා …

Read More »

In the Heart of the Sea (2015) with Sinhala Subtitles | නිල් සයුරේ ඔහු සමඟ සටනක…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම් හොයන්න සමීර කරුණාරත්න සහෝ වගේම රොයිලි …

Read More »