Breaking News
Home / Featured Articles / Action Replayy (2010) | අතීතයට යමුද….?

Action Replayy (2010) | අතීතයට යමුද….?

Rating: 6.0. From 1 vote.
Please wait...

අද මම ‍ඔයාලට දෙන්නෙ හින්දි අලුත් බයිස්කෝප් එකක් .මේකෙ තියෙන්නේ ඔයාලට මතක නම් බයිස්කෝප් අඩවියෙන් දුන්න Meet the Robinsons කතාව ඒ වගේ කාල තරණය කරන කතාවක් තමා මේක. මේ කථාවේ මහ අමුතු එකක් තමා දාන්නේ.

කතාව කෙටියෙන් කියනවා නම් “කිශන්” (ආක්ශේ කුමාර්) තමා “මාලා” (ආයිෂ්වර්යා රායි) බැඳලා ඉන්නේ. හැබැයි දෙන්න අතරේ ගැටුම් ගොඩයි. මෙයාලට පුතෙක් ඉන්නවා “බන්ටි” (ආදිත්‍ය රෝයි කපූර්) කියල. මේ කරදර නිසාම කොල්ලට කසාද බඳින එක එපා වෙලා තියෙන්නෙ. මෙයා යාළු වෙලා ඉන්න කෙල්ල ටාන්යාගෙන් (සුදීපා සිං) මාර කරදරයක් තියෙන්නෙ කසාද බදිමු කියල. කොහොමින් කොහොම හරි අම්මගෙයි තාත්තගෙයි 35වෙනි විවාහ සංවස්තරයත් එනවා. මෙදා හෙන වලියක් යනවා මාලාගේ යාළුවෙක් වන කුන්දන්(රන්විජෙයි සිං – මාලා ගැන අවුරැදු 30 බලන් හිටපු) නිසා. කොච්චර මේක දුරදිග යනවද කිව්වොත් මේ දෙන්න වෙන් වෙන තැනටම කටයුතු සිද්ධ වෙනවා. මේ ගැන දැන ගත්ත බන්ටි, විද‍්‍යාඥයෙක් වෙන ටාන්යාගේ සීය හමු වෙන්න යනවා. මේ වෙනකොට සීය time machine එකක් හදහදා ඉන්නෙ. බන්ටි හිතා ගන්නවා මේකෙන් අතීතයට ගිහින් දෙමාපියො අතර තියෙන මේ ගැටුම් නැති කරල ඒ දෙන්න අතර ආදරයක් ඇති කරන්න.

බලමු එයාට මේ දේ කරන්න පුළුවන් වෙයිද කියල නේද?

මෙන්න මෙතනින් බාගන්න.

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

50 comments

  1. sub na action replay , thanu wads manu

  2. me torrent eka wada karanne nane….. wada karana link ekak ewannakooo with sinhala subtitles….

    Thanks

  3. please send me back Action Replayy movie Sinhala Sub….

    Thanks…

  4. Elaz………..

  5. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  6. sinhala sub eka dennakoo

  7. Sasindri Chamesha

    Can you please add /send me Sinhala Subtiltes of Action replay (2010) movie . The available link is not working .

    I would be grateful if you could send me an immediate response.

  8. good sight but some of films haven’t sub titles please check before add the films & subtitles

  9. sinhala oneeee

  10. onna apith banawo…

  11. akshe nam comedy; comedy nam akshe. ela ela

  12. mmm..,hithuwata wada kathawa wenas wage.baala ma malamu…thanks.

  13. Back to the Future වගේමද….?? එල එහෙනම්… 😀 බාමි බාමි … 🙂

  14. Ela Ela onna Bewa…
    Movie Eka Hodai…
    Jaya Wewaaa

  15. thank u sooooooooooooooooooo much.et meke English subtitles tiyenava kivvata.display venne na ne.ai e?

  16. Maxxa Film ekak,,,
    hamoma balanna

  17. ela machan ela hindi nam maru

  18. patta film eka saho .onna mama nam me balala thamai coment karanne.ela film .eka .balapu nathi kattiya innawanam aniwa balaa kiynawaa

  19. thanx machan 🙂

  20. Balamu Tikak Holman KAthawak Wage Aluth Ekak Nisa Balamu Balala.. 😀

    Thanks Machan Jaya Wewa…..

  21. chathu rajapaksha

    balama balamu…
    thanks 🙂

  22. මේක නම් හොදයි… මම කැමති කතාවක්….. අමුතු විදිහට තියන නිසා ගොඩක් හොදයි…. ගොඩක් ස්තුතයි…

  23. Mamath kihipayak Downlode karagaththa.Thanks…

  24. බලමු එහෙනම්.

  25. Ela ela ……….. banna dammooooooooo 🙂

  26. Hindi films ekakata sub denna adahasak nethda..sub nethuwa balanakota “biaskope sinhalen” namath wedak nehewage…sinhalen nam sinhala sub thiyenna epai neda saho.. thanks..

  27. patta saho meka enakan thamai math hitiye ela onna baganna damma maxa wadak

  28. download වෙන්න දැම්මා මේකත්

  29. onna ehenam maath baanda damma.thnak u.thank u.

  30. niyama a….film ekak thanx…

  31. එල එල…..බොහොම ස්තුතියි…
    ඔන්න මම මේක fb එකෙ share කරා

  32. thanks ayya mama hindi film walata godak kamathi wisheshenma comady walata

  33. උදය Salinda

    ෆන් එකක් ගන්න පුලුවන් බයිස්කෝප් එකක් වගේ… බෝහෝම ස්තුතීයි එරන්ද සහෝ ……..

  34. mama hoya hoya hitapu film ekak thanx……..

  35. man oka baluwa
    aparade mita wada hodata karanna tbuna film1k
    story eke adu padu wadi

  36. භාග්‍ය

    ස්තුතියි

  37. baluwa…..

  38. hindi eeeee… mata epo… 🙁

  39. මමත් මේක බැලුවා….. හරිම ලස්සනයි… බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න…..
    ජය වේවා!

  40. neyama film aka

  41. මේ බයිස්කෝප් එක මම බැලුවා…හිනා වෙවී බලන්න පුලුවනි…මට හිතෙන විදියට මේක Back to the Future බයිස්කෝප් එක මුල් කර ගෙන හදලා තියෙන්නේ..ඒක පොඩි පොඩි වෙනස්කම් වලට ලක් කරලා…කොහොම උනත් හැමෝම බලන්න…ලස්සන කතාවක්…

  42. mamath banna demma thanx alot

    😀

  43. එල ෆිල්ම් එකක් වගේ.. මමත් බානව එහෙනම්. tnx

  44. machan sathiyakin hoad film 1k tnx

  45. Ada udenma film eka dala ela ela aakshe innawanam maxxata athi

  46. ada mamai ekaaaaaaaaaaaaaaaa