Home / Featured Articles / Action Replayy (2010) | අතීතයට යමුද….?

Action Replayy (2010) | අතීතයට යමුද….?

අද මම ‍ඔයාලට දෙන්නෙ හින්දි අලුත් බයිස්කෝප් එකක් .මේකෙ තියෙන්නේ ඔයාලට මතක නම් බයිස්කෝප් අඩවියෙන් දුන්න Meet the Robinsons කතාව ඒ වගේ කාල තරණය කරන කතාවක් තමා මේක. මේ කථාවේ මහ අමුතු එකක් තමා දාන්නේ.

කතාව කෙටියෙන් කියනවා නම් “කිශන්” (ආක්ශේ කුමාර්) තමා “මාලා” (ආයිෂ්වර්යා රායි) බැඳලා ඉන්නේ. හැබැයි දෙන්න අතරේ ගැටුම් ගොඩයි. මෙයාලට පුතෙක් ඉන්නවා “බන්ටි” (ආදිත්‍ය රෝයි කපූර්) කියල. මේ කරදර නිසාම කොල්ලට කසාද බඳින එක එපා වෙලා තියෙන්නෙ. මෙයා යාළු වෙලා ඉන්න කෙල්ල ටාන්යාගෙන් (සුදීපා සිං) මාර කරදරයක් තියෙන්නෙ කසාද බදිමු කියල. කොහොමින් කොහොම හරි අම්මගෙයි තාත්තගෙයි 35වෙනි විවාහ සංවස්තරයත් එනවා. මෙදා හෙන වලියක් යනවා මාලාගේ යාළුවෙක් වන කුන්දන්(රන්විජෙයි සිං – මාලා ගැන අවුරැදු 30 බලන් හිටපු) නිසා. කොච්චර මේක දුරදිග යනවද කිව්වොත් මේ දෙන්න වෙන් වෙන තැනටම කටයුතු සිද්ධ වෙනවා. මේ ගැන දැන ගත්ත බන්ටි, විද‍්‍යාඥයෙක් වෙන ටාන්යාගේ සීය හමු වෙන්න යනවා. මේ වෙනකොට සීය time machine එකක් හදහදා ඉන්නෙ. බන්ටි හිතා ගන්නවා මේකෙන් අතීතයට ගිහින් දෙමාපියො අතර තියෙන මේ ගැටුම් නැති කරල ඒ දෙන්න අතර ආදරයක් ඇති කරන්න.

බලමු එයාට මේ දේ කරන්න පුළුවන් වෙයිද කියල නේද?

මෙන්න මෙතනින් බාගන්න.

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Check Also

Under the Dome S3

Under the Dome [S03 : E12] |බාධකයේ ඛාදනය සමග තවත් ගැටලු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම Under the Dome කතා මාලාවෙන් තමයි හමුවෙන්නේ. දැන් කතා මාලාවන් හැම ...

Leave a Reply

50 Comments on "Action Replayy (2010) | අතීතයට යමුද….?"


Guest
poshan
8 months 16 days ago

sub na action replay , thanu wads manu

Guest
Nishan Dias
11 months 19 days ago

me torrent eka wada karanne nane….. wada karana link ekak ewannakooo with sinhala subtitles….

Thanks

Guest
prasanna
11 months 25 days ago

please send me back Action Replayy movie Sinhala Sub….

Thanks…

Guest
Hasitha
1 year 3 months ago

Elaz………..

Guest

|| නියමයි ||

| 😛 |

:) උපසිරැසියට තුති……. :)

♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪