නවමු තතු

Alex Pandian (2013) | හිත හොඳ මැරයා…[සිංහල උපසිරැසි සමඟ]

alex pandian

දමිල සිනමාව.. එහෙමත් නැත්තම් “කොලිවුඩ් සිනමාව” කියන්නෙ අති විශිෂ්ට සිනමා නිර්මාණ බිහිවන තැනක්. අද කාලෙ ලංකාවෙ වැඩි හරියක් කොල්ලො කෙල්ලන්ට දෙමල, තෙලිඟු, හින්දි කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ.(මටත් ඉතින් එහෙමම තමා. දෙමල, තෙලිඟු එකක් නම් අතාරින්නෑ).. ඒ නිසා අද මම දෙමල චිත්‍රපටරසිකයන් වෙනුවෙන්ම අරන් ආව මේ වසරේ බිහිවූ අලුත්ම චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ‘සුරාජ්’ විසින්… ප්‍රධාන නලුවාගේ චරිතය කරන්නෙ අපි කවුරුත්හොඳින් දන්න, සුපිරි නලු “කාර්ති”… Aayirathil Oruvan 2010, Paiyaa 2010, Naan Mahaan Alla 2010, Siruthai 2011, කියන සුපිරි චිත්‍රපට හැම එකකටම තම සුපිරි රංඟනයෙන් මොහු දායක වෙලා තියනව… කාර්තිට අමතරව සෙසු චරිත සඳහා අනුෂ්කා ශෙට්ටි, අශෝක්,සන්තානම් යන අය රඟපෑමේ නිරත වෙලා තියනව.. දැන් එහෙනම් කෙලින්ම කතාවට බහිමුකො..

චිත්‍රපටය පටන් ගන්නෙ කොල්ලයි කෙල්ලයි (ඇලෙක්ස් පාන්ඩියන් සහ දිව්‍යා) දෙන්නගෙ පස්සෙන් මැරයො කට්ටියක් පන්නගෙන එන සීන් එකකින්.. කොහොම හරි දෙන්න පැනල යන අතරෙදි බේරෙන්න කිසිම විදියක් නැති නිසා දෙන්නම එකතු වෙලා පාලමකින් ඟඟට පනිනව.. ඊට පස්සෙ කෙලින්ම සීන් එක පටන් ගන්නෙ ගෙදරකින්. මේ ගෙදර තරුණ ගෑනු ළමයි 3දෙනෙකුයි එයාලගෙ අයියයි අම්මයි ජීවත් වෙනව. වැඩේ කියන්නෙ අර පාලමෙන් පැනපු ඇලෙක්ස් පාන්ඩියන් දැන් ඉන්නෙ මේ ගෙදර. හැබැයි කෙල්ලට වෙච්ච දෙයක් නෑ.. කොයි වෙලාවක බැලුවත් ‘ඇලෙක්ස්’ මේ කෙල්ලො 3දෙනාට ඇහැ දාගෙනමයි ඉන්නෙ. එයාලගෙ අයිය ඇලෙක්ස්ගෙන් නංගිලව බේරගන්න නොකරන දෙයක් නෑ..

මේ ගෙදර සිද්ද වෙන කොමඩි සීන් නිසා ටිකක් වෙලා යද්දි ඔයාලට අමතක වෙන්නත් ඉඩ තියනව මුලදි කෙල්ලයි කොල්ලයි ඟඟට පැන්නද කියලත්… කවුද මේ කෙල්ලයි කොල්ලයි.. පෙම්වතුන්ද?? ( සාමාන්‍යෙන් අනිත් චිත්‍රපට වලදි වෙන්නෙ; කෙල්ල පෝසත් පවුලක, ඒ නිසා කෙල්ල කොල්ල එක්ක පැනල යද්දි කොල්ලව අල්ලන්න කෙල්ලගෙ තාත්ත මැරයො සෙට් එකක් එවන එකනෙ..).. පෙම්වතුන් නෙවෙයිනම් මේ දෙන්න කවුද? ඇයි මේ පැනල දුවන්නෙ? දෙන්නම එකට ඟඟට පැන්න නම් කෝ දැන් කෙල්ල?කවුද මේ මෙයාලගෙ පස්සෙ පන්නන මැරයො? කවුද මේ ඇලෙක්ස් පාන්ඩියන්, කෙල්ල කොහොමද එයා ලඟ ඉන්නෙ?… මේ හැමදේටම උත්තර ලැබෙයි. ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.

එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴

79E2993DD21D9AEF9EC9D4694718AF2ECA764255
E09ECF9A0C71860F565D085F12B2625C6AAE7AF1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

91 comments

  1. ade mama kamathima analuwa patta hode

  2. පට්ට පට්ට මචං :) ලොවෙත් නෑ

  3. Thanks, “Vishwaroopam” film ekath danna puluwananan ela 😀

  4. ලොවෙත් මම මේක දෙනකම් උන්නේ ජය වේවා!!!!

  5. Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plll. Didula oyata puluwanda mata help karanna.

  6. “චූටී මල්ලි”

    දිදුලයගෙන් අළුත් ඒවා වැලයි
    එලකිරි බන් අපි
    වෙනුවෙන් වෙන මහන්සියට
    අපෙ උත්තමාචාරය

  7. mihin ලංකා

    ලොවෙත් පට්ට සුපිරි

  8. thanks so much :)

  9. මැක්සා නියම…..යි

  10. wow.,….maru 😀

  11. Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plll. Didula oyata puluwanda mata help karanna.

    kauru hari dannawanam mata kiyanawada..?

  12. පට්ට පතුරු මචෝ උබ නම් දෙයියෙක් මෙයාගේ ෆිල්ම් වලට මම මාරම කැමති :)

  13. එල මචන් ෆිල්ම් එක
    දිගටම කර ගෙන යන්න……………

  14. නියමයි කියල වැඩක නෑ පට්ට පට්ට පට

  15. thnxz so much

  16. Thanks baiscope

  17. අනිවා බලනවා බොහොම පින් දිදුල ඔන්න මාත් බානවා

  18. බයිස්කෝප් එකේ සබ් පට්ට අපි අනිවා ඔයාලත් එක්ක,,,,,

  19. jaya weaa wa bohoma thnxz niyama film akak wagey ne

  20. patta patta macho

  21. ela kiri macho

  22. බොහොම පින් දිගටම සබ් දෙන්න ලැබේවා !

  23. තැන්ක්ස් නියම වැඩක් :)

  24. elazzzzz 😀

  25. මේක නම් අදම බානව රෑ වෙන්න කලින් බෑවුනොත් ගොඩ අදම බලන්න හැකි…පින් ඇත වේවා !

  26. wowoowowoowowowowow elalelalalalalallalalala

  27. thx so much

  28. maxxxa machan meyka supiri akak

  29. loweth patta 😛

  30. මේක බලන්න ඕන කියලා හිතාගෙන හිටිය චිත්‍රපටියක්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..මේ නලුවා පට්ට නලුවෙක්.. siruthai චිත්‍රපටියේ සුපිරි රංගනයක් දෙනවා..

  31. MAXXAMA THAMA

  32. rusuru | රුසිරු

    එලස් මචං බොහෝ පින් ලැබේවා!

  33. අඩේ මේක එනකම් උන්නේ සුපිරි මචං මේවා නේ ඕනේ :)

  34. එළකිරි කොල්ලා ඔයා නම් පට පට්ට සබ් ඔයාගේ මරු බය නැතිව අරන් බලන්න හැකි.

  35. loweth machan patta

  36. අනිවා බලනවා මචං බොහොම පින් ඔන්න ජයම වේවා

  37. චමිඳු සඳකැලුම් (චමියා)

    එල

  38. thx sahota

  39. Niyamai saho……

  40. maru machn goda goda :)

  41. එලම තමා මචං

  42. patttaaaaa hode :)

  43. maxxa maxxxa

  44. මෙන්න පට්ට්ට මචං

  45. ෙගාඩක් ස්තුතියි මම දාන පලෙවනි ෙකාමන්ට් ඒක

  46. godak thnz macho mehema mahansi wela apita film denawata… jayawewa… :) puluwannam oya sub dunna life of pi eke sub file eka extract wen na… eka hadala aye replace karanawada machn

  47. pattai hodeeeeeeeeeeee

  48. දෙමල ෆිල්ම් බලන්න මම එච්චර ආස නැහැ.එත් මේකේ ලියපු ටික කියෙව්වහම නොබලා බෑ වගේ.ඔන්න දෙම්ම බෑවෙන්න …අනෙක් එක අපේ දිදුල කොල්ලගේ කරපු එකක් නේ.අනිවා ඩෙෆා ……පට්ට ෆිල්ම් එකක් වෙන්න ඕන

  49. ජය වේවා කොල්ලට

  50. පට්ට පට්ට මචෝ ඔයාලගේ සබ් ආයේ නියමයි හොදටම දානවා .

  51. superb wadak hode………..

  52. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි ,සහෝ,ජයවේවා.

  53. ela ela…patta film ekak wage..
    bohoma stuti saho…

  54. එළ එළ
    ජය වේවා

  55. නවීන් ලක්ෂිත

    කාලෙකින් site එක පැත්තට ආවෙත් තියෙන වැඩත් එක්ක ෆිල්ම් එකක්වත් බලන්න උනේ නෑ. ආපු ගමන දැක්කේ නියම ෆිල්ම් එකක්නේ ගොඩක් ස්තුතියි සහෝ සබ් වලට

  56. කැලුම් ගුණසේකර

    පට්ටයි දිදුල. අනිවා බලනවා. ස්තුතියි.

  57. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  58. ela niyamai….

  59. ela tnx onna bawa

  60. Rajitha abeysinghe

    thanks

  61. didula Gangster Squad eke sub eka dennako

  62. නියම වැඩක් දිදුල මලයා. අපේ උපසිරැසි මැසිම. ස්තුතියි සබ් එකට. ජය වේවා !!!

  63. thank you…………

  64. niyamai……. oya ekkama samar movies eketh danna….

  65. mudiya / මුදියා

    නියමයි දිදුල.ඔන්න බාන්න දැම්ම.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  66. tnxx machan

  67. pattta pata pata thnks machn

  68. nice film
    Thank u for subtitles

  69. රාම් රාජ්

    ස්තූතියි.නමුත් මම දෙමල එච්චරම ආසා නෑ.ස්තූතියි සබ් වලට.

  70. maxxaaaaaaaaaaaaaaa

  71. pleace machan samer eke sub daanawada

  72. දෙමල ෆිල්ම් වලට නම් ආසත් නෑ හැබැයි…… ඒත් සිංහල සබ් වලට ස්තූති…… :)

  73. එළකිරි,තව තවත් සබ් දෙන්න අපිට
    මම කලිං බලපු ෆිල්ම් සෙට් එකකුත් ආයෙම මෙහෙන් සබ් දාගෙන බැලුවා,
    එතකොටනෙ මට තේරුනේ :-)
    ජයවේවා!

  74. supirima supiri, thawath aluth tamil, theligu walata sub danna

  75. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  76. elakiri wadak thankz a

  77. පරක්කු වෙලා හරි ෆිල්ම් ඒක ගත්තා,thanks

  78. || නියමයි ||

    | 😛 |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>