අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ancient Aliens [S01 : E02] | අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Ancient Aliens
සමාවෙන්න ඕනේ පිටසක්වලයන්ව අරන් එන්න පරක්කු වුනාට. 🙁 ඈත තරුවක ඉදලනේ එන්නේ. ඉතින් අපේ තරුව, මාළුවාගේ ලකුණෙන්, එළුවාගේ ලකුනනට මාරු වුනාම පිටසක්වලයෝ ටික පාර හොයාගන්න බැරුව අතරමං වුනා… ඒකයි වුනේ 😛 අනික සාමාන්‍යෙන්ම වාර්ථා වැඩසටහනකට උපසිරසි හදන්න අනිත්වට වඩා පොඩ්ඩක් වැඩිපුර වෙලාව යනවා. ඒ මදිවට, පැය එකහමාරක් දිග එකම එපිය, හතර පාරක් බලන්න සිද්ධ වුනාම බාගෙට පිස්සු හැදෙනවා ඒකෙන් වේගේ තවත් අඩාල වුනා. :mrgreen: කොහොම වුනත් ඊලග එක මෙච්චර පරක්කු නොකර දෙන්න උත්සහ කරන්නම් 🙂

ඉතින් මේ පලවෙනි සීසන් එකේ දෙවැනි කොටසයි. විකාශනය වුනේ 2010 අප්‍රේල් 27 වෙනිදා.

නාස්කා කානතාරය අසලින් හමුවූ අමුතු හිස් කබල් කාගේද? o_O ඊජිප්තුව දෙවනත් කල දිග ඔලුවක් ඇති අකනාටන් රජු පිටසක්වලයෙක්ද? නැතිනම් පිටසක්වල දෙමුහුමක්ද?

අප්‍රිකාවේ නොදියුණු ගෝත්‍රිකයන් පියවි ඇසට නොපෙනෙන තාරකා ගැන වසර සිය ගණනක් තිස්සේ දැන සිටියේ කොහොමද? චීන මකරුන් ඇත්තටම පිටසක්වල යානාද? ග්‍රීක සහ රෝම දෙවිවරුන් පිටසක්වලයන්ද? දෙවිවරුන් සහ මනුෂ්‍යන් මිශ්‍ර වී උපන්නායයි කියන හර්කියුලිස්, හෙලන් වැන්නවුන් පිටසක්වල සහ මනුෂ්‍ය දෙමුහුන්ද? 😯

පොලවට ජීවය ආවේ අගහරුගෙන්ද? නැතිනම් අපි වෙනත් ලෝකයක සිට, ජනාවාස පිහිටුවන්න සුදුසු ග්‍රහලෝකයක් සොයමින් ආ පිටසක්වලයන්ද? 😎 අපි පිටසක්වලයන් බව අපේ ජානවලින් ඔප්පු කරන්න පුලුවන්ද? එහෙමත් නැතිනම් පිටසක්වලයෝ වගේ පෙනුනට, කාල තරණය කරලා අතීතයට එන්නේ අපේම අනාගත පරම්පරාවද? පිටසක්වලයෝ අපේ ලෝකෙට ආවා නම් එන්න ඇත්තේ කොහොමද?

මේ ප්‍රශ්නවලට තමයි අද වැඩසටහනේ පිළිතුරු සොයන්නේ.

තව දැනගන්න:
විවිධ පැරණි ශිෂ්ටාචාරවල දකින්න ලැබෙන විරූපී හිස් කබල් සහිත මිනිසුන් ගැන මේ ලිපිත් කියවලා බලන්න.
Monstrous Skulls
Cranial Deformation

තමන්ගේ ඔලුව විකෘත්ති කරගන්න කැමති අය ඉන්නවනම් මෙන්න මේ ගොල්ලන්ගෙන් ඇහුවොත් කරන හැටි කියලා දෙයි 😛 😛

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

febbc7b95fa2815a67efbb55755166e1fec40ecb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

33 thoughts on “Ancient Aliens [S01 : E02] | අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

  • thank broo… torrent ekanam wada na. sub eke nama search karala hoyagaththa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තූතියි ..

    Reply
  • niyama wartha wadasatahanakata sub dpu eka gAna godak sathutuy.jayawewa>>>>>

    Reply
  • Great work, keep it up…

    Reply
  • මේක නම් පට්ටය් සහෝ. ඉක්මනට 3 වෙනි එකටත් සබ දාන්න.ස්තුතිය්.ජයවේවා!

    Reply
  • thank you for this but we are hungry, so we need other sub title also my dear

    Reply
  • Thanx saho. Ikmantama dennako. Meka denakam thama api blgena inne.. 😀

    Reply
  • එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • අනිත් ඒවටත් උප සිරස දල එවන්න, ගොඩක් ස්තුතියි අපිට වැදගත් දේවල් දෙන්න මහන්සි වෙනවට

    Reply
  • බොහොම ස්තුතියි සහෝ, මම ගොඩක් ආසාවෙන් මේක බලන්නේ, ජයවේවා.

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති

    Reply
  • සබ් එක නන් සුපිරි සහෝ..අනේ චුට්ටක් ඉක්මනට දාහන් මචන්..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා :D:D

    Reply
  • aneeeee ikmanata ithuru tiakth denna sahooo… balanna inna beriyooo.. jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. තාම බලන්න නම් ගත්තෙ නෑ. ඒත් සබ් එක ගන්නවා. ජය෴෴ 😛 😛

    Reply
  • හුරේ !!! මේක එනකම් බලන් හිටියේ..

    ස්තූතියි !!

    Reply
  • උපසිරැසියට තුති……
    දෙනකන් බලාගෙන හිටියේ…
    Thanks…

    Reply
  • මචං මේක දෙනකන් බලාගෙන හිටියේ. පට්ට thanks කොල්ලො

    Reply
  • oya nam marai aiya.thanx aaaa…………

    Reply
  • ela ela saho jaya wewa

    Reply
  • Super!!!!!!!!

    Reply
  • thanx bro.eth baluwa mokada parakku kiyala jaya wewa

    Reply
  • || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
    • spernatural පරක්කු ඇයි… ඉතුරුවා එනකල් මග බලන් ඉන්නේ….

      Reply
  • එල එල බොහොම ස්තුතියි සහො 😀 😀

    Reply
    • ජයවේවා….
      උපසිරැසියට තුති

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *