Breaking News
Home / සමන් ප්‍රසාද්

සමන් ප්‍රසාද්

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E16] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

Goblin (Korean Drama)

16 කොටස ඔන්න ඉතින් යූන් ටක්ට තමන්ගේ අතීතය මතක් වෙනවා. ඒ වෙද්දි ඇය ඇගේ සිහිනය වුන රැකියාව තෝරගෙනයි ඉන්නේ.  ඒවගේම තමන් දැකපු, බය වුනු අනාගතේ හිස්තැන් ටික පිරවෙද්දි කිම් ශින් ගොඩක් සතුටු වෙනවා. මොකද තමන් බය වුන ඒ හිස් තැන් වල ඉන්නේ තමන්මයි කියලා ඔහු දැනගන්නවා. මේ අතර සනී තීරණය ...

Read More »

Legion [S01 : E03] with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

Legion P1

උපසිරසක් ගෙනල්ලා දවසක් යන්නත් කලින් ඔන්න කිව්ව විදිහටම ලීජන් කතාමාලාවත් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේකේ තුන්වන කොටස තමා මට භාර උනේ..කලින් සති දෙකේ දී චාමර අයියා සහ යසිරු අයියා කතා මාලාව ගැන හොද පැහැදිලි කිරීමක් දිලා ඇති. ඒක නිසා මම ආයේ කතාමාලාව ගැන කියන්න යන්නේ නැ. ආරංචි මාර්ග වල හැටියට ...

Read More »

The 100 [S04 : E04] with Sinhala Subtitles | සම්මුතියේ බිද වැටුම… [සිංහල උපසිරැසි සමඟ]

The 100 S4-1

ඔන්න එහෙනම් අදත් ආවා ඉක්මනටම සබ අරගෙන. දැන් වෙලාව රාත්‍රී 8.30යි .. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. අද ඇබි පිරිසක් අරගෙන යනවා ඇලී හිටපු දූපතට විද්‍යාගාරයක් හොයාගෙන. කට්ටියගේ දැන් සැලැස්ම නයිට්බ්ලඩ් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්න. හැබැයි දූපතේ ගමන ලේසි වෙන්නේ නෑ. මේ අතරේ ආකේඩියාවේ ලොකු ප්‍රශ්නයක් ...

Read More »

Resident Evil: The Final Chapter (2016) With sinhala subtitles | මාරාන්තික වෛරසයක අවසානය (200) [සිංහල උපසිරසි සමඟ]

Resident Evil Final Chapter 2016

හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. ප්‍රථම උපසිරැසිය 2015.04.19 50 වන උපසිරැසිය 2015.10.23 ...

Read More »

DCs Legends of Tomorrow [S02 : E12] with Sinhala Subtitles | කැමලොට් [සිංහල උපසිරැසි සමඟ]

Legend of tomorrow S2-1

ඔන්න ගොඩ දවසකින් උපසිරසියකට බහින්න බැරි වුණා එක්සෑම් එක්ක හිර වෙලා හිටපු නිසා. ඒ නිසා මුලින්ම මම නිලුපුල් සහෝට ගොඩක් ස්තූති කරනවා බෑ නොකිය වැඩේට අත ගහල ගොඩ දාල දුන්නට. කට්ටිය මර්ලින් එහෙම බලල ඇතිනේ. ඒක මේ කොටස ගැන දෙයක්. ඒක පස්සේ බලමු. හරි එහෙනම් මම පසුගිය කොටස ගැන කියන්නම්. ...

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E15] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

Goblin (Korean Drama)

15 කොටස කිම් ශින් ආයෙමත් ආවම දකිනවා කාටවත් තමන්ව මතක නැහැ කියලා. ඒත් මරණයේ දෙවියට, නැත්නම් වන්ග් යෝ රජුට ඔහුව මතකයි. ඉතින් දැන් ඔහු තමයි කිම් ශින්ගේ උදව්වට ඉන්නේ. තමන් කවුද කියලා හඳුන්වල දීලා යූ පවුලේ තමන්ගෙ උරුමය ලබාගන්න කිම්ශින් කල්පනා කරනවා. ඒ දේවල් ගත්තට පස්සේ ඔහු යන්නේ නැවතත් ඔහුගේ ...

Read More »

Timeless [S01 : E16] with Sinhala Subtitles | අතීත, වර්තමාන, අනාගත ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

Timeless TV-2

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද Timeless කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරගෙන එන්නෙ. ඉතින් කලින් සතියෙන් ටිකක් මතක් කරගෙනම ඉමු නේද. හැමෝම දැන ගන්නවා මේසන් සමාගම දැන් පාලනය කරන්නෙ රිට්න්හවුස්ලා කියලා. ඉතින් ඔය අතරෙ තමයි අළුත් පාලකයින් ලුසි ඇතුළු පිරිසට බාර දෙන්නෙ ෆ්ලින්ගෙ අම්මව මරන්න. ඒකට එයාලගෙ කෙනෙක්ව දෙනවා. ...

Read More »

The Flash [S03 : E13] with Sinhala Subtitles | ගෝරිල්ලෝ ඔයයි මමයි… [සිංහල උපසිරැසි සමඟ]

The Flash S3-1

ඉතින් ගිය සතියේ ෆ්ලෑෂ් කොටස විකාශය වුනේ නැති නිසා කට්ටියට කතාව මතකද දන්නේ නෑ. ඊට කලින් සතියේ කොටස ගැන කතා කලොත් ඒකෙ ගොඩක් දුරට ප්‍රධාන චරිත ඉලක්ක කරලා කරපු කොටසක් කිවොත් හරියටම හරි. මොකද ඒ කොටසේදි ප්‍රධාන කතාවට පොඩි විවේකයක් දිලා ඒ වෙනුවට චරිත වල ගති ලක්ෂණ විස්තර කරලා ඒක ...

Read More »

Supergirl [S02 : E13] with Sinhala Subtitles | අනන්තයෙන් ආ පෙම් කුමරා [සිංහල උපසිරසි සමඟ]

Supergirl TV S2-1

කොහොමද කස්ටිය අදනම් හොදටම පරක්කුයි. පොඩ්ඩක් විතර අසනීප ගතියකින් ඉන්න නිසා තමා පමා වුනේ ඈ. සමාව භාජනයකට දාහල්ලකෝ ඒ නිසා.හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ. ගිය සතියේ ආව මික්පිට්ලික් හාදයා නිසා ලොකු අවුලක් තමා වෙන්නේ. මිනිහා කාරාගේ හිත දිනාගන්න ජමරේට වැඩ. ඕකට මොන් එල්ට යකා නැගලා ඉන්නේ. මොන් එල් මේ හාදයව ...

Read More »

24: Legacy [S01 : E04] with Sinhala Subtitles | පස්වරු 4 ත් පස්වරු 5ත් අතර [සිංහල උපසිරැසි සමඟ]

24 legacy TV

දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා. ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් ...

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E14] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

Goblin (Korean Drama)

14 කොටස ජොන්ග් වොන් උත්සහ දරන්නේ යූන් ටක් ලවා කිම් ශින්ගෙ කඩුව අයින් කරලා දෙවෙනි වතාවටත් ඔහුව මරල දාන්න. ඒත් යූන් ටක් ඒකට කැමති නොවෙන නිසා ජොන්ග් වොන් තමන්ගේ යක්ෂ බලෙන් ඇයව වශී කරනවා. කිම් ශින් තේරුම් ගන්නවා තමන්ගේ මේ කඩුවෙන් තමයි ජොන්ග් වොන්ව විනාශ කරන්න පුලුවන් කියලා. ඉතින් කොහොම ...

Read More »

The Walking Dead [S07 : E10] with Sinhala Subtitles | අළුත් යාළුවෝ! [සිංහල උපසිරසි සමඟ]

The Walking Dead S7-2

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් ...

Read More »

Mars [S01 : E05] with Sinhala Subtitles | අඟහරු: අඳුරුතම දිනයන්… [සිංහල උපසිරසි සමඟ]

MarsP1

අති දුෂ්කර ගමනක එක් සන්ධිස්ථානයක දී අයිස් සොයා ගැනීමෙන් අනතුරුව අඟහරු මත ඔලිම්පස් නැමැති ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමෙන් අඟහරු මෙහෙයුමේ පළමු අදියර සාර්ථක කර ගත්තා. දෙවන අදියර පටන් අරගෙන. ඔලිම්පස් නගරය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන විශේෂඥයින් සහ උපාංග ආදිය රැගෙන වේගා යානාවත් අඟහරු වෙත පැමිණ අවසන්. දැන් 2037 ...

Read More »

The Order (2001) with Sinhala subtitles | ඊශ්‍රායල් නිධානය [සිංහල උපසිරැසි සමඟ]

The Order

ඉතින් තවත් Van Damme ගෙ ඔයාල කලින් බලමු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක ලියල තියෙන්නෙත් එයාම තමයි, සෑහෙන දුරට ක්‍රියාදාම මූවි එකක්, ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රූගත කරල තියෙන්නෙ ඊශ්‍රායල් වල, නිදන් සිද්ධි වලට ගොඩක් අය කැමති හින්ද තමයි මේ ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවෙ, ෆිල්ම් එක නිදහස් ...

Read More »

Emerald City [S01 : E08] with Sinhala Subtitles | සීත සෘතුවේ සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

Emerald City S1 P3

ඔන්න කස්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් අරගෙන තමා මම අද ඇයිත් ඉන්නේ. වෙනදට ඉතින් යසිරු අයියා තමා මේක අරගෙන එන්නේ. මේ සතියේ එයා කර්‍යය බහුලයි කිව්ව නිසා මට දුන්නා කරන්න. කෝම හරි මේක ගැන කිව්වේ ඊයේ දවල් එතකොට ටොරන්ට් කොපිය ඇවිල්ලත් පැය දෙකක් වෙනවා. මාත් ආසාවෙන් කරන්න කියලා බලද්දි ඉංග්‍රීසි සබ ...

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E07] with Sinhala Subtitles | ක්ලැරීගෙ නව හැකියාවන් [සිංහල උපසිරැසි සමඟ]

SHadowhunters S2 Pic1

මේ පාරනම් සෑහෙන ප්‍රමාදයි නේද? ඉතින් මොනවා කරන්නද? කොහොමහරි පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොටලා කොටලා වැඩේ ගොඩ දාගත්තා. ඉතින් වැඩි කතා ඕන නැ. මතකනෙ ගිය සතියෙ ක්ලැරියි, ඉසියි දෙන්නා සිටඩෙල් වලට යනවා ආත්මීය අසිපත ගැන දැන ගන්න. ඒත් සිටඩෙල් වලට ඇතුල් වෙන්න කලින් පවිත්‍ර පරීක්ෂණයක් කරනවා. එතනදි තමා දැන ගන්නෙ ...

Read More »

Kung Fu Killer (2008) with Sinhala Subtitles | කුංග්-ෆූ මාරයා… [සිංහල උපසිරැසි සමඟ]

kung fu killer

කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මේකෙ නම බැලුවම තේරෙනවනෙ කුංග්ෆූ සටන් කලාවට අයත් ෆිල්ම් එකක් කියල. මේකෙ එසේ මෙසේ කුංග්ෆූ නම් නෙවෙයි තියන්නෙ හැබැයි. බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේකෙදි. නිල ස්ථාන වලට පහරදීම්, ...

Read More »

Patriots Day (2016) with Sinhala Subtitles | ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

Patriots Day (2016)

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු, කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා ...

Read More »

The Blacklist [S04 : E14] with Sinhala Subtitles | ගෘහ නිර්මාණශිල්පියා [සිංහල උපසිරසි සමඟ]

The blacklist S4-1

ඔන්න එහෙමන් 14 වෙනි කොටස බලන්නකෝ. පසුගිය සතියේ රේමන්ඩ්ගේ සල්ලි හොරකම්කරලා, එයාගේ යාළුවන්ව මරලා ලොකු විනාසයක් සිදුකරපු ඉසබෙලා ස්ටෝන්ගේ කතාව මතක ඇති කියලා හිතනවා. කොහොම හරි ලිස් ඇතුලු පිරිස ඉසබෙලාව අත්අඩංගුවට ගත්තා. හැබැයි  දැන් කාර්ය බලකායට රෙඩින්ටන් ගැන ලොකු කලකිරීමක තමයිතියෙන්නේ. එයා හැමදේකින්ම එයාගේ පැත්තට වාසි ගන්න නිසා. අන්තිමට ඉසබෙලාව ...

Read More »

Jukti Takko Aar Gappo (1974) with Sinhala Subtitles | තර්කය, විවාදය සහ කථාන්ථරය [සිංහල උපසිරැසි සමඟ]

Jukti Takko Aar Gappo (1974)

දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග සිනමාවට “යථාර්ථවාදය” හදුන්වා දුන් සිනමාකරු වශයෙන් ද “ඉන්දියානු සමාන්තර රැල්ලේ” පුරෝගාමියකු වශයෙන් ද ඔහුට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවත්, ඝටක් සම්බන්ධයෙන් ...

Read More »