Breaking News
Home / All / Baahubali 2: The Conclusion (2017) with Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]

Baahubali 2: The Conclusion (2017) with Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7. From 136 votes.
Please wait...

 

හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන තමයි මේ එන්නේ. පලවෙනි එක නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ මෙතන.

Baahubali 2-The Conclusion(2017) චිත්‍රපටය ලොව පුරා තිරගත වෙන්නේ අප්‍රේල් 27 වෙනිදා. දිනක් තුල ඉන්දියාවේ චිත්‍රපටියක් ඉපයූ වැඩිම ආදායම උපයමින් අරඹන මෙම චිත්‍රපටියේ ගමන් මග අවසානයේ කෙලවර වන්නේ එතෙක් මෙතෙක් ඉන්දියාවේ චිත්‍රපටියක් ලොවපුරා තිරගත වෙමින් ඉපයූ වැඩිම අදායමට හිමි බොක්ස් ඔෆිස් වාර්තාවද සමගින්. මෙතෙක් කල් PK චිත්‍රපටය තබා තිබු එම වාර්තාව දින කීපයක් තුල බිඳ හෙලන්නට බාහුබලි දෙවැන්න සමත් වෙනවා. මේ මොහොත වනවිට ඉන්දියානු රුපියල් කොටි 1250 සීමාව පසුකරගොස් ඇති මෙම චිත්‍රපටය තබා ඇති වාර්තාව තවත් වසර ගණනාවකට බිඳ හෙළිය හැකි වේ දැයි ඉන්දියානු සිනමා ලෝලීන්ටත් සැකයක් ඇති කරන්නක්.

ඒ කොහොම වෙතත් චිත්‍රපටිය චිත්‍රපටිය රිලීස් උන ගමන්ම අන්තර්ජාලයට නිකුත් වුනු පිටපතක් අරගෙන මම හෙමිහිට වැඩ පටන් අරගෙන යද්දී පසුගිය දිනක හොඳ ඩීවීඩි පිටපතක් හදිසියේම පිට වුනා. ඉතින් මම හෙමිහිට ලයින් හදාගෙන ගියපු වැඩේ ටිකක් ඉක්මන් කරන්න සිද්ද උනා. ඒ සමගම ඉංග්‍රීසි උපසිරසියකුත් පිට උනාට ඒකේ දෙබස් වල ලොකු අඩුවක් තිබුනා. ඒ නිසා මට ඒකෙන් හරි හමන් ප්‍රයෝජනයජ් ගන්න බැරි උනා. බාගෙට තියෙන ඉංග්‍රීසි උපසිරසියට සබ කරලා දෙන්න තිබුනත් බාරගත්තු වැඩේ කොලිටියටම තියෙන්න ඕන නිසා පරක්කු වෙලා හරි දෙබස් ටිය සම්පූර්ණ කරලා ඔන්න දැන් අරගෙන ආවා.

කතන්දරේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔයාලට මතක ඇති පලවෙනි චිත්‍රපටියේ අවසානයේ කටප්පා බාහුබලි මරණ තැනින් තමයි ඉවර වෙන්නේ. ඉතින් ඇයි කටප්පා එහෙම කරන්නේ කියන කුතුහලය සමගින් අවසන් වුනු පළමුවැන්න, ඒ කුතුහලය දෙවන්නට භාර කරනවා. ඔයාලට මේ චිත්‍රපටිය නැරඹීමෙන් කලින් එකේදී ආපු සියලු සැකයන් දුරු කරගන්න පුළුවන්. කතාව විස්තර කරන්න කරන්න මේකේ තියෙන අගය නැති වෙනවා ඒ නිසා අපි කතාව නතර කරමු.

යන්න කලින් අවසාන වශයෙන් මතක් කරන්න ඕන අපේ ඇඩ්ඩින් මණ්ඩලය. සයිට් එක පැත්තට එන්න යන්න බැරි උනාට, බාරගත්තු ෆිල්ම් එකක් ආවම කෙසේ හෝ දැනුම් දෙන්න කටයුතු කරනවා. ඉස්සර වගේ නිතරම උපසිරැසි දෙන්න බැරි උනාට, පුළුවන් හැම වෙලාවකම අඩවියට වෙනුවෙන් යමක් කරන්න උපරිම උත්සහ දරනවා. සහෝදර උපසිරැසි කරුවන්ගේ සේවයත් මේ වෙලාවේ ගොඩක් අගය කර මතක් කරන ගමන් මම අදට සමුගන්නවා ආයෙත් උපසිරසියක් සමගින් හමුවනතුරු ජයෙන් ජයම වේවා…!!!

Baahubali 2: The Conclusion (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Baahubali.2.The.Conclusion.(2017).Hindi.EQ-DVDRip.x264.700MB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

85 comments

  1. චින්තක

    පට්ට පට්ට ෆිල්ම් එකනම්.

  2. torrent aka kmada downlod kranne mcnla

  3. supirima film eka me awrudde balapu
    palaweni katawatath wada hodai dewani eka
    ikmanatama sub eka genawata bohoma sthuthi
    tawa hoda ewa karanna
    jaya wewa !!!

  4. Unique Aura Creations

    Mn me first time comment Karanne. Mokakwath Hinda neme. Mn to series movies pattama thogayak balana subtitle download karana kenek. Habai e hama welawema wage aduma tharame eka thankadi hari resync Karanna wuna. Mismatching words thibba.. Habai meke ehema kisima aulak Na. Patta!! Mn dakapu hodama subtitle eka.. Great work bro.. Good luck to do more superb work..

  5. sangeeth srimal

    Thanks bn

  6. thanks for subtitles.. Best of luck Guys ..

  7. meke sindu walatat sub dala dennako

  8. thanks broo superii….

  9. Night watchman

    Tnx mchn

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….

  11. sinhala sub ekath ekkama fillm ekath down lode karaganna facilities wedi karala site eka hadanna eka niyamai mita wada deyak karanna puluwan wei

    • චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන්න ලබා දෙන එක තහනම් දෙයක්නේ. මතක ඇති පහුගිය කාලේ සුප්‍රසිද්ධ ටොරන්ට් සයිට් වලට වුන දේ. ඒකයි අපේ සයිට් එකේ ටොරන්ට් ලිංක් දෙන එක නැවැත්වුවේ. ෆිල්ම් එකේ ලිංක් එක දෙන්න ගිහිල්ලා උපසිරැසි දෙන සයිට් එකත් නවත්වගන්න ඕන නෑ නේ. ඒකයි ලිංක් දෙන්න වෙනම සයිට් එකක් හදලා තියෙන්නේ baiscopedownloads.com කියලා. ඒකෙන් ඩවුන්ලෝඩ් ලිංක් ගන්න.

  12. Thank you bro sub walata.hoda copy ekak awama update karamu hode..haa da 😛 😀

  13. Thanks machan

  14. Suren sangeeth

    Sub eka nisa film eka 3 weni paratat baluwa.thanx bn

  15. Thanks……

  16. එන්.විජිත අසංක

    Thank you bro 4 the sub….

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. thanks bro……………..

  19. Ammata hukapan

  20. Motta Shiva Ketta Shiva & Shivalinga…

    Oya Film Dekatath Ikmanata Sub Dunnoth Loku Udawwak…

  21. බොහොම ස්තුතියි සහෝ සබට. ඔයා නියමෙට කරලා තිබුනා.
    මේකේ තෙලුඟු version එකේ හොඳ කොපි එකක් ආවාම සබ update පාරක් දාලා ඕනේ හොඳේ.
    ජයවේවා…!!!

  22. enakan bala bala hitiye. thanks macho subata

  23. Thnxs mcn

  24. උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Thanks yalu oyage welawa api wenuwen wen kalata

  26. bohoma thuthi saho..

    meka enakam balan hitiye,,

    apu gamanma sub ekath deela…

  27. Thanxxx broo…

  28. බොහෝම ස්තුතියි සහෝ අපි වෙනූවෙන් මහන්සි උනාට.

  29. මෙකෙ තෙලුගු එක නැද්ද

  30. Ela bro tks

  31. tanku tanku bohoma tanku..

  32. පට්ටයි ආ…. උඹලගේ ෆ්‍රී වෙලාව අනිත් උන් වෙනුවෙන් වැය කරන එකට තෑන්ක්ස් මචන්.

  33. thelingu version akata sub hadala denna hekinam…….. thanx.

  34. ammmmmmmmmmmmmmmmmmmmmmmmmmoooooooooooooooooooooooooooooo
    awillllllllllllllloooooooooooooooooooooooooooooooooooo
    ela ela thanks bro….

  35. [email protected]

    Baiscopedownloads එකේ තියන 1.4GB direct එක ගන්න. 1.4 කියල තිබ්බය 840MB විතර තියෙන්නේ.ඒක කොලිටී සෑහෙන්න.සබ් එකට ස්තූතියි සහෝ

  36. මෙි සබ දලා හින්දි එකටද ?
    ටැමිල් එකටද?

  37. elaama saho thnaks

  38. හම්මේ මම හිතුව පිටපතටම සබ් එකත් දීල තියෙන්නේ. මගබලාගෙන හිටියේ මේක එනකම් එල එකක් මචං එල එකක් ….. <3

  39. Thanks machan sub ekata.ela

  40. උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

  41. හම්මේ ඉතින් තෑන්ක්ස් ආ

  42. niyaamaaaaaaaaaaaaaaaaaaaaaai tnx

  43. මනුර විමුක්ති

    ස්තුතියි සහෝ සබ් එක එනකල් මඟ බලන් හිටියේ ….

  44. Supiri ahhhh… Thx Brother

  45. mekata har yana film torent ka dennko ikmnta kawuru hari

    • ඔය ලිපියේ අන්තිමට දාලා තියෙන්නේ සහෝ.
      baiscopedownloads.com වෙබ් අඩවියට ගිහිල්ලා ගන්න.

  46. හම්මේ තාරක සහෝදරයගෙන් කාලෙකින් උපසිරැසියක්.
    තාරකගෙන් නම් ඉතින් සුපිරියක් තමයි.
    බොහොම ස්තූතියි තාරක උපසිරැසියට.
    මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා…
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  47. බොහොම ස්තූතියි සහෝ……

  48. Movie eka Downloard karana link eka kohada?

  49. tnx saho…..

  50. thnx sub ekata

  51. Tnx bro…Fttai

  52. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  53. Thanx saho enakn balagena hitiye elamh

  54. රංගික සිනෙත් කාරියවසම්

    එල මචන්.සබ එනකමි හිටියෙ. ෆටිට වැඩක්.

  55. එලකිරි බ්‍රෝ…
    ජය වේවා…!!!

  56. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shoo

  57. Thilina chamara

    බොහොම ස්තූතියි…

  58. Godak Pin sahoo….

  59. Thanx bro sub ekata ela digatama wade karan yamu jayama wewa!!

  60. බොහොම ස්තූතියි .

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  61. ahhh….THARAKA saho sahena kalekin….niayamai…denakm balan hitapu filumak..br 1ka enkm innawa.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  62. Ela ela bro me dvd pita patha pahadilida.

  63. super brother thank you very much

  64. චමිල්

    බොහොම ස්තුතියි ….