Bates Motel (2013) [ S01 – E01] | අලුත් ආරම්භයක් උදෙසා..[සිංහල උපසිරැසි සමඟ]
Bates Motel මගේ අනුමානය හැටියට නම් මේ නම අපේ ප්රේක්ෂකයනට අලුත් නමක් නෙමෙයි. IMDb අනගි 250 තුල 29 වැනි තැන තියන Psycho (1960) චිත්‍රපටයේ ඝාතකයාගේ වාස භූමියයි, ලොව එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම සිනමා කරුවන් අතර තමාගේ නම් අමරණීය කීරීමට සමත් වූ ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ අධ්‍යක්ෂණයක් වූ එය අදටත් විචාරක කතාබහට පත්වූ සිනමා පටයක්. එහි එන නම් ගම් පදනම් කොටගෙන අද ලෝකයට ගැලපෙන් ආකාරයට විශාල වෙනස් කම් රැසක්ද සමග Bates Motel ටෙලි නාට්‍යක් ලෙස 2013 මාර්තු මස 18 වැනිදා A&E ලොවට ගෙන එන්නෙ Anthony Cipriano නිර්මාණ කාර්යයක් ලෙස. මෙහි Vera Farmiga, Freddie Highmore, Nicola Peltz, Jenna Romanin අදී නළු නිළියන් රැසක් තම රංගන දායකත්වය ලබා දෙනවා. විකාශය වූ මුල් දිනයේම මිලියන් 4.6කගේ කාලය සොරාගෙන වාර්තාවක් පිහිටුවන්න තරම් මෙම Mystery | Thriller ටෙලි නාට්‍ය හපන්කම් පාල තියෙනව මේ වෙනකොට IMDb දර්ශකයේ මනාපය 7.8 (කොටස් දෙකක් විකාශය වී අවසාන වන විට). ගොඩක් දේවල් කිව්ව දැන් අපේ කතාව පැත්තට හැරෙමු……. නෝමන් කියන්නෙ අවුරුදු 17 කොලු ගැටයෙක්. අනතුරකින් නෝමන්ගේ පියා මිය යනව. හදීසි අනතුරක් ද, මිනී මැරුමක්ද? ඒක ඉස්සරහට සැක හැර දැනගන්න හැකිවේවි. නෝමන්ගේ මව නෝමා තමන්ගේ පුතනුවන් එක්ක යනව ටිකක් දුර පලාතකට ගෙයක් නවාතැන්පොළක් එක්කම මිලදීගෙන… මේ නගරෙත් ටිකක් අමුතුයි. බොහොම කුතුහලය දනවනව. ඒක ඔයාලට ඉදිරියේදි පෙනෙයි. නෝමන් ප්‍රදේශයේ පාසලට ඇතුලු වෙනව, ඉතාම වේගයෙන් තරුණ කෙල්ලො ටිකක් නෝමන් එක්ක යහළුවෙනව. ඉතින් දවසක් රෑ නෝමන්ට එයාල අඩගහනව පාඩම් කරන්න යන්න. නෝම එපා කියනව. කොහොම නමුත් කොලුකමට මිනිහ ජනේලෙන් පැනල යනව කෙල්ලො එක්ක. 😀 මොන පාඩම්ද කොල්ල රැවටෙනව…. මේ අතර වාරයෙ කෙනෙක් පොඩි සෙල්ලමක් පෙන්වනව. නෝමන්ගෙ අලුත් ගෙදර නෝමන් වෙලාවට එනව. නමුත් අම්ම ඉස්සර වෙනව. කොහොම නමුත්… නෝමාට කුමක් සිදුවේද? ඇය ඊට පිළිතුරු ලෙස කුමක් කරයි ද? ඒ සියල්ල ඔබට බලාගන්න ඇහැකි. ඉවර නෑ… ඕන් ඒක හංගන්න එපැයි මේ අතරෙ පොලීසියත් එනව… මල ජංජාලයයි කොහොම හරි නෝමන්ට මේ කතාවෙ ඉදිරියේදි ඕනෙ වෙන පොඩි පොතකුත් ලැබෙනව. ඒ ඔක්කොම ඔයාල බලා ගන්න. මම යනව ලබන ඉරිදත් දෙවෙනි කොටස එක්ක හමුවෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් කිව්ව එහෙනම්…! කමෙන්ට් එකක් දාල යන්න හොඳේ…!
5133 downloads
Apita vikings eke last epi wala sub ikmmta dendoo
thank you
http://www.baiscopelk.com/the-adventures-of-sherlock-holmes-s04e05-with-sinhala-subtitles/#comment-536700
පුලුවන්නම් මේකේ ඉතුරු ටිකට sub දෙන්නකෝ
aiya, mama me season eke collection ekak download kara.. enisa mata subtitiles tikath eka sare ganna puluwan link ekak nadda? .. ekin eka download karanna giyama epa wenawa 😀
sub filis wedakarannene kmp player eke 389MB ,188 Mb wala poddak hoyala balanna.thanks
niyamai broo jayawewa obeta!
ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….
tnx ayya season 2 ekat one elaaa
thanxz saho….
mekath baanna one.
sub walata thankz broo. meke season 2 me awurudde enawa. eketh sub api oyagenma balaporoththuwenawa broo. jaya wewa…!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
The x-files, Vampire Diaries me tv series deketh subs ikmanata denawa nam lokuuuu deyak….
maru wage……. blamu balamu…………
Thanks bro
සමීර සහෝ මේක නියමයි…ස්තුතියි..
අඩේ අද තමයි මම මේක බලන්න ගත්තෙ. අනිවා සුපිරි කතාවක් වගෙයි පේන්නෙ. IMDB රේට් එක බැලුවමත් ඒක පැහැදිලි නොවැ. ඉතින් ගොඩාක් ස්තූතියි මේ වගේ අළුත් ලස්සන කතාවල සබ් අපට දෙනවට. ගොඩක් පි සමීර සහෝ.
ෂා නියම කථාවක් වගේ.එහෙනම් ඔන්න මේකටත් මම සෙට් වෙනවා.
good movie but subtitle not match & try to next time,good work…
niyama wadak all the best
macho eka digatama dipan macho….thanks a lot sameera..
ස්තුති ඔබට.
ඉතිරි ටිකත් ඉක්මනට ලබා දීමට ශක්තිය ලැබේවා යැය් ප්‍රාර්ථනා කරනවා
සමීර කරුණාරත්න good job machan. lassna maxxa story eka.digatama karagena yanne….
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ela ela sameera iya gigatama denna (y)
ලිපියත් අමුතුයි. කතාවත් අමුතුයි. ඒත් පුරුදු තදයමයි. බයිස්කෝප් 007 හාදයාමයි. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
“arrow” kiyala ekakut thiyenawa.ekat patta heebi. ekatat sub dapanko elakiri wage
තුන්වෙනි කමෙන්ට් එක බලන්න….
එහි ලබා දීල තියන direct link බාගන්න… එයට අනිවාර්යයෙන්ම උපසිරැස ගැලපෙනවා….
machan meke 236MB copy ekata sub hariyata weda nehene 🙁
good
@Nilanka
ow sahoo mama oya dipu direct link eka thiyana copyata thamai athamatama sub eka haduwe
Dipu direct link ekata sub eka set wen ne ne
wat 2 do?
man nikam beluwa.
එළ එළ සමීර සෙහා්
ඔයාෙග් ලිපියත් මාරම ගති.
ජය ෙව්වා
වටිනව සමීර…….
ඊළඟ කෑල්ලත් ඉක්මනට ම අරන් එන්න.
බොහොම ස්තූතියි.
kathawa nam fatttta,,eth 236mb copy ekata sub set wenne na ,,eth jayen jaya anik copy eka banwa,,aluth wadee digatama yamu
Thanks Machan,,, Patta
අපේ කොල්ලන්ට ලංකාවෙ මල් මල් ටෙලි කාරයන්ව බංකොලොත් කරන්ට ලැබේවා 😛
එහෙම වෙන්නත් හොද නෑ ඒවටත් කැමති ඈයො ඉන්න්වනෙ අෆ්ෆා
රසවින්දනීය පරාසය විවිධාකාරයි, හොද වගේම නරකත් තියන්වනෙ සහෝ
“සුදුත් නැති කළුත් නැති ලෝකයක්නෙ මේක ඉතිං 😀
ඔන්න ඉතින් අපේ කොල්ල අළුපාට කතාවක් ගෙනල්ල,
එහෙමනම් සහෝ ජයග්‍රාහී අවසානයක් දකින්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව 🙂
ජයෙන් ජයම වේවා 😀
ස්තුතියි සහෝ.
elemantry eke sub eka ivara karannako
අම්මටසිරි පට්ට ලිපිය මචෝ…..ගින්දර….
අනික තවත් පට්ට කතාවක්…දැන් ෆිල්ම් බලන එක නවත්තන්න කාලේ හරි වගේ…..එළකිරි හොදේ….
නියමයි සමීර සහෝ.දෙපාරක් හිතන්නෙ නැතුව බාන්න දැම්ම.දිගටම කරගෙන යමු.බලල ඉවර වෙලා කියන්නම්කො හොඳ නරක.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
meka nam ela wage,, digatama sub denna,,, 🙂
thanks
ස්තුති .. මංද ගාමි ටිවි සිරිස් එකක් නොවෙවා..
අදහස් දක්වපු හැමෝටම බොහොම තුතී….
jayen jayakma weeeeewa..aluth wadak jaya
elaaaaaaaaaaaz
සමා වෙන්න ඕනේ ප්‍රමාදයට. කොහේ එන්නද අර කුසල් කොලුවයි,අනිත් කොලුවෝ ටිකයි ගහපු ගැහිල්ල පැත්තකින් දාලා. අද බයිස්කෝප් එකත් අමතක උනා ඒකට. දැනුයි එන්න වෙලාවක් ලැබුනේ. ඒ ටිකට සමීර තවත් සුපිරි වැඩකට අත ගහලා. බලමු නේද මේ යන විදිහට අපේ ලංකාවේ අයට ලංකාවේ රූපවාහිනී නාලිකා වල යන බොළඳ ටෙලි සමයං එපාවත් කරන්න පුළුවන් උනොත් ලොකු දෙයක්. මොකද දවසට එක එක විදිහේ කතා අපි දෙනකොට ඒවා එපා වෙන එක අහන්න දෙයක්ද?
ඊට හපන් සමීර මල්ලි ලියපු අපේ මේතාක් බයිස්කෝප් ටෙලි ආගමනය නම් ලස්සනට විග්‍රහා කරලා තියෙනවා. තව ඉදිරියට ඒ ගමන තවත් අලුත් සහෝදර වරුන්ගේ සහභාගිත්වය යටතේ පිටු ගණන් ලියන්න ලැබේවා කියලා හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරන ගමන් මමත් මේ කතාව බලන තවත් සාමාජිකයෙක් වෙනවා. ජයෙන් ජය හැමෝටම
සමිර සහෝ සබ් වලට බොහොම ස්තූතියි..පොඩි දෙයක් කියන්න තියනවා.ලංකාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකලා හොදයි බල්ලො නාවන්න.මොකද මෙහෙ අය දන්නෙ කොල්ලා දුප්පත් කෙල්ල පොහොසත් නැත්නම් ඒකෙ අනිත් පැත්ත ඉතින් පොඩි සීන් එකක් දාලා තේරැමක් නැතුව ඉවර වෙනවා.හොද තාක්ෂණයකුයි බර වියදම් අවශ්‍යය නෑ ගුණාත්මක නිර්මාණ බිහිකරන්න..එහෙම තත්වයක් උඩ මේ ඒකාකාරී ජිවිතෙන් මිදිලා සහනයක් ගන්න තියෙන්නෙ බයිස්කොප් තමා..ඒකනිසා බයිස්කොප් කණ්ඩායමට දහස් වරක් ස්තූතියි!!!
ela ela alutma alut unu unu katawakne…
bohoma stuti saho..
wedi wediyen sub danna lebewa,… 🙂
සිනමාපට අනන්තවත් ලෝකේ නිමැවෙනවා, නමුත් මතකයේ රැඳෙන්නේ අතලොස්සයි.එම සිනමාපට තුලින් බිහිවන විවිධ චරිතත් ඒ සමගම මතකෙන් ඈත් වෙලා යනවා. එසේ නොවී මතකයේ රැඳුනු චරිත ඇත්තේ කීයද? ආචාර්ය හැනිබාල්, ආචාර්ය ජෝන්ස්, ඔස්කාර් ශින්ඩ්ලර්, රොකී වගේම නෝමන් බේට්ස් චරිතයත් මතකයේ රැඳුනු චරිතයක්.
onna dammaaaaaaaaaaa
niyamai………
niyama kathawa
පට්ට පට්ට හොදේ
Thnx
aluth kathawa nam niyamai wage balamu balamu…
mulin liyapu visthare nam maxaa parana tv series gana
GOOD LUCK BROTHER.
Thnx
aluth kathawa nam niyamai wage balamu balamu…
mulin liyapu visthare nam maxaa parana tv series gana
GOOD LUCK BROTHER
පට්ටම කතාවක්නේ .. බොහොම ස්තුතියි සහෝ, අලුත් වැඩේට මගෙනුත් සුබ පැතුම්! ජයවේවා!
mama thama 1 st
direct link දුන්න එකනම් අගෙයි හොදේ
අනික ඒවටත් දෙන්න ඩිරෙක්ට් ලික්න්ස්
තවත් අලුත් ටීවී සීරීස් එකක් නේද? මේක රහස් පරීක්ෂක කතාවක්ද මචං? මේ දෙන හැටියට බලන්න තමයි වෙලාවක් නැත්තේ.. මමත් ඔන්න බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න. මේ වගේ සුපිරි නිර්මාන හඳුන්වලා දීලා ඒවට සිංහල උපසිරැසිත් දාලා අපිට ලබා දෙනවට බොහොම ස්තූතියි.. ජයවේවා!
නියමයි දිගටම දෙමු කතා ටික
supiri bro
supiri 😀
jaya wewa!!!!!!!!! maxxxaaaa
මෙන්න අලුත් කතාවක්. මේක ගැන ඇමරිකාවෙ තිබ්බ උනන්දුව කොයි තරම් ද කියල, අපේ මලය ලියල තියෙනවා. රූපවාහිනී ඉතිහාසයෙ ඉහළතම ප්රේක්ෂකත්ව වාර්තාවක්. ලෙහෙසි නෑ. නමුත් මේක හැබෑ අභියෝගයක්. හේතුව? ඇල්ෆ්‍රඩ් හිච්කොක් හදාපු ප්‍රතිරූපය නොනසා ඉදිරිපත් කිරීම එසේ මෙසේ වැඩක් නෙවෙයි. මම එහෙම කියන්නේ Psycho මුල් චිත්‍රපටයෙන් පස්සෙ අනුබැදි දෙකක් සහ පෙරබැදි එකක් ලෙස තවත් චිත්‍රපට තුනක් හැදුණ නමුත් ඒ අකක්වත් කිට්ටුවකට එන්ඩ තියා, ඔළුව උස්සගන්ඩවත් තරම් සාර්ථක ඒවා නොවූ නිසා. හේතුව ඒවා හැදුණේ වෙනත් අය අතින්.
මුල් චිත්‍රපටයට හානියක් නොවුණත් මුල් චිත්‍රපටයෙන් තැනූ නෝමන් ප්‍රතිරූපයට කැළලක් ඉන් එක්වන්නට ඇති බව මා අනුමාන කරනවා. එහෙමනම් අපි සමීරත් එක්ක නවාතැන් අරන් බලමු නෝමන් බේට්ස්’ගෙ ප්‍රතිරූපය ඉදිරිපත් කරන හැටි කොහොමද කියලා මේ අලුත් කතාවෙන්.
ඒ එක්කම සමීර එක්ක නොදුටුව ඉසව්වක අදුරු අහුමුළු හොයාගෙන යන්ඩත් අපට ඉඩ ලැබෙනවා. අපි ගමන් කරන්නේ මිනිස් මනසෙහි ඇතුළතට! ගිහින්ම බලමු ඒකෙ සැගවුණු අදුරු රහස් කොයිවගේද? ඒකෙ අදුරු අහුමුළු කොයිවගේද? කියලා.
මම හිතන්නෙ මනස ගැනත් එය හැසිරෙන විදිහ ගැනත් සහ මානසික ව්‍යාධීන් ගැනත් කිනම් හෝ අවබෝධයක් සුලු තරමින් හෝ ලබන්නට මේක අවස්ථාවකුත් වෙයි අපට.
එහෙමනම් ආරාධනා කර සිටිනවා බේට්ස්’ගෙ නවාතැනේ සැරිසරන්නට! සමීර අපට මගපෙන්වාවි. ජය වේවා සමීර සහෝ!
එල මම එක කොටසක් බාලා තිබ්බේ වෙලාවට බැලුවේ නෑ දැන් සබ් එක්කම බලන්න හැකි.
හැදින්වීම නම් එල හොදේ
ඇත්තටම ලංකාවෙ නාට්ටි ගැනනම් කතා කරලා වැඩක් නෑ
දැන් තියෙන්නෙ මහ හද්ද ගොන් නාට්ටි.
මේක එල කතාවක් වගෙ
එහෙනම් දිගටම දෙන්න හරිද
ඔබට ජය…
පට්ට පට්ට මාත් එහෙනම් ඕන් ගත්තා 🙂
දිගටම කරමු වැඩේ
dwn karanwa dan balanna one 😀
මේක පට්ටම කතාවක් මචෝ. සබ් දුන්න එකට දහස් වරක් පින්
thnxxxxxxxxxxxxxxxxxxxxxxxx
ela…
supiri kathwak
මේකේ ඇවිත් තියෙන අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න .. තවම 2 කයි නේ ඇවිත් තියෙන්නේ
ජයම වේවා!!!!!
goda goda mageth asama type ake kathwak
maxxa maxxa mamath kamathi mey wagey kuthuhalayen balanna puluwan katha walata…
තවත් මැක්සා වැඩකට අතගහල වගේ සමීර සහෝ එහෙනම් දිගටම කරගෙන යමු
Thanks
niyama storyak wage thxxxxx sahota 007 awath ikmanata demu ne 😀
එලස් බාන්න දැම්ම ජය වේවා
loweth na sameera tx
thanks
මේක පට්ටලු බලන යාලුවෙක් කිවුවේ ජයම වේවා සමීර හොද කතා අපිට සබ් එක්කම ගෙනත් දෙන එකට
wow…. maru 😀
එල මචං දිගටම දෙමු 007 එකත් ඕනේ ඔන්න ඉක්ම්නටම
තෑන්ක්ස් වේවා තවත් පට්ටම කතාවක් වගේ
maxxama thama machan
elazzz thnxzzzz
pattama thama amchan thawath supiri akak
direct link 150 mb
http://www.embedupload.com/?d=7CFRJKGTEU
මම පළමු එක බැලුවා කලින් පට්ට මේක දිගටම දෙමු 🙂
අඩේ පට්ටම එකක් නේ දිගටම දෙමු