Home / එළ / Behind Enemy Lines Colombia[2009]

Behind Enemy Lines Colombia[2009]


මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්..ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ,අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්..ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න..අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්..කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. :)

මෙන්න මෙතනින් බාගන්න!

Check Also

Good Kill 2015

Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ...

Leave a Reply

21 Comments on "Behind Enemy Lines Colombia[2009]"


Guest
gayan
1 year 12 days ago

meka elakiri movie ekak

Guest


නියමයි
😛
තුති……. :)

♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

Guest
pasindu
1 year 8 months ago

මට Behind Enemy Lines II – Colombia සිංහල subtitle දෙන්නකෝ plese………………….

Guest
senuri sewwandi
1 year 9 months ago

ko subtitle naane?

Guest
2 years 9 months ago

මේක සිංහල සබ් එකත් එක්ක දැන් තියෙනවා නේ අපි ලගම…. 😀

Guest
senuri sewwandi
1 year 9 months ago

mata sub ganna thanak kiyanawada? plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz…. mail me