නවමු තතු

Boss (2013) | සුපිරි වීරයෙකුගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

boss (2013)ඔන්න මම එක පිටම තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.හැමෝම කාලයක් තිස්සේ බලන් හිටිය එකක් මේක.. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා. Action | Comedy කාණ්ඩ වලට තමයි දාලා තියෙන්නේ. බොලිවුඩ් වල සුපිරි නළුවෙක් වන Akshay Kumar තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ, එහෙනම් ඉතිං ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැනේ නේද?? Anthony D’Souza ගෙන් තමයි අධ්‍යක්‍ෂණ දායකත්වය.

මෙන්න මෙහෙමයි කතාව තියෙන්නේ, සත්‍යඛාන්ට් ශාස්ත්‍රී කියන්නේ කීර්තිමත් ගුරුවරයෙක්. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ශිව්, සුර්යා තමයි ඒ දෙන්නා. සුර්යා කියන්නේ අයියා. එයා පොඩිකාලේදී එයාගේ තාත්තට අගෞරව කළා කියලා පාසැලේ ළමයෙක් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. මේක දුරදිග ගිහිල්ලා,අන්තිමට සුර්යා මේ ළමයව මරනවා. ඒ නිසා අවුරුදු තුනක් හිරේ ගෙවන්න සිදුවෙනවා. පස්සේ එළියට ඇවිල්ලත් ප්‍රශ්ණ ඇතිකරගන්න නිසා සත්‍යඛාන්ට් මෙයාව ගෙදරින් පන්නනවා. පස්සේ ගෙවල් අතැරලා සුර්යා දිල්ලි වලට යනවා. දිල්ලි වලදී තාවුජි කියලා කුළියට මිනිමරණ දාමරිකයෙක් හමුවෙනවා. පස්සේ එතැන ඉදලා තමයි සුර්යා “බොස්” බවට පත්වෙන්නේ. වසර ගණනාවක් ගෙවිලා යනවා.

ශිව් ලොකු වෙලා දිල්ලි වල ඉන්න පොලිසියේ වැඩකරන එයාගේ මාමා ලඟට යනවා. එහෙදි තමයි ශිව්ට අන්කිතා ව මුණ ගැහෙන්නේ. ශිව්ට හිරේට යන්න වෙනවා. දිල්ලි වල ඉන්න ACP තමයි අයිශ්මාන් තාකුර් කියන්නේ, එයාගේ නංගිතමයි අන්කිතා කියන්නේ, එයා දුෂිත නිලධාරියෙක්. පුදුම සිද්ධියක් නිසා දිල්ලි වලදී බොස්ට තමන්ගේ මල්ලිව මුණ ගැසෙනවා. සත්‍යඛාන්ට්ට තමන් ගෙදරින් පන්නපු ලොකු පුතා ලඟට අන්තිමට එන්න වෙනවා, ඒ එයාගෙ පොඩි පුතා ශිව්ව බේරා ගන්න කියලා ඉල්ලීමක් කරන්න.

මම හිතන්නේ මම කතාව ගැන කිව්වා ඇති, මොකද ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි. කතාවේ කුතුහලය තියා ගන්න නිසා මම කලින් බොරුවකුත් කිව්වා, ඒක ඔයාලට ෆිල්ම් එක අවසාන වෙනකොට දැන ගන්න ඇහැකි වේවි.

නවතින්න කලින් දෙයක් කියන්න ඕනේ. මම කලින් දවසේ කිව්වනේ ඔයාලගේ අදහස් දැක්වීම් එන්න එන්නම අඩුවෙනවා කියලා, අපේ බයිස්කෝප් එකට ගොඩවදින යාළුවො ඒකට මදි නොකියන්න ප්‍රතිචාර දක්වලා තිබුණා. බොහොම ස්තුතියි ඒ ඔක්කොටෝම. ඔයාලගේ ඒ අදහස් දැක්වීම ඔන්න මම හැමදාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් නවතින්නම්, හැමෝටම ජයෙන් ජයම පතනවා!!!!

Boss (2013) on IMDb

 

 

b13d3b7e454510acdc7e4ff1524fbd5ab0cb35a4
4a6fdb8e9b582a36edfaef916555113ed0172336
d7ddf8dc821f1ffea003821ebaf801b62fe34f59
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

153 comments

  1. මේක පට්ට දෙනකම් උන්නේ

  2. ප්‍රසන්න ප්‍රියදර්ශන

    පට්ට ෆිල්ම් එකක් වගේ…නළුවත් එළනේ..
    කොහොම උනත් සබ් එකට තැන්ක්ස්…

  3. තෑන්ක්ස් වේවා!!

  4. maxxa machan ohomama digatama denna

  5. එල එල සමියා.
    බලන්ට හිටපුම චිත්‍රපටියක්.
    අනිවා බැලිල්ලක්. එල.
    ස්තූතියි ජයවේවා!

  6. patta film 1k sahooo
    thanks sub walata

  7. loweth na machan txz

  8. maxxa. gindara wage

  9. thanks meyka maru film aka

  10. niyamayi macho

  11. අම්මට සිරි මම මේක හොය හොයා හිටියේ……….එල තෑන්ක්ස් ඇ……….
    කට්ටියට කියන්න පොඩි ආරංචියක් තියෙනවා….
    මේ කමන්ට් එක මකයිද දන්නෑ එත් කමක් නෑ.. මම අපේ ලාංකිකයන්ට නොමිලේ ඉන්ගිරිසි උගන්වන්න ගත්තා

    අපි නිතරම වගේ චිත්‍රපටි බලනවානේ?.ඉතින් අපි ගොඩක් වෙලාවට බලන්නේ දමිල නැතිනම් හින්දි.එහෙනම් අද සිට ඉන්ගිරිසි චිත්‍රපට බලන්න.මුලදි මේලෝ සසරක් නොතේරේවි නමුත් බලන්න.ඔයා බලද්දි සිංහල උපසිරස තියෙන ඒවානේ බලන්නේ පුලුවන්නම් එම චිත්‍රපටියට ඉන්ගිරිසි උපසිරිස යොදාගන්න.මන්ද ඉන්ගිරිසි ඉගෙන ගත යුත්තේ ඉන්ගිරිසි වලින් මිස සිංහල වලින් නොවන නිසා.අපි පොඩි කාලයේ සිංහල ඉගෙන ගත්තේ වෙනත් බසකින් නොව ඒ සිංහල වලින්මය ඉතින් එය මෙයටත් පොදු කරුණකිය. –

  12. thanks machanzzz

  13. ලොවෙත් නෑ. මේක දෙනකම් හිටියේ ෆිල්ම් එක බාගෙන. එහෙනම් බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

  14. සුපිරිනේ දිගටම දෙන්න මේ වගේ හොද ඒවා !

  15. elakiri meyka baiscope aken denakm unne

  16. ජය වේවා ෆිල්ම් එක බාගෙන සබ් එක දෙනකම් හිටියේ
    ජය!

  17. maru films meywa

  18. thanx aiye onna gattha

  19. oya thiyenne thanks kiwuwa

  20. vatinvama vadak.. fattama fata fata broo.. thankzz a lot….

  21. හර්ෂ ලහිරු

    අඩේ මේකත් ආපු ගමන්ම සමීරයා දීලා තියෙන්නෙ :P :P
    ජයවේවා සමීරයො :D :D

  22. elazz thxzzz

  23. niyamayi saho oya thiyenne wedi wage

  24. wow……
    සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………….

  25. බොහොම තුති!

  26. ane macho ubanam deiyek neve devalayak mama mekata sub denavada kiyala vikiya ayyata patta karadarayk dunne balinnam dvas 2i on sub eka athe elakiriyata dan film eka baluva haki on sub gannavanam supirima sait eka thamna ape baiscopelk eka on jayaveva…………….! sub ekata godak thank z macho….!!!!

  27. thanks broo. oyalage kapavima harima ehalai

  28. ස්තූතියි ජයවේවා!

  29. bohoma sthuthi saho,,,

  30. onna banna danma ehenam,,, jayawewaa

  31. නියමයි සහෝ

  32. bohomathma sthuthi..mama iye wikiyagen meka illuwath ekka

  33. Thanx Buddy.. download wenna damma..

  34. Niyamai Machooooooo patta Movie ekak Thanks
    sub dena eka nawathwanna epa :) (y)

  35. bohoma stuti saho….. .

  36. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචං, හොද බාන්ඩයක් වගේ නේ..
    බලමුකෝ එහෙනම්..
    ආක්ෂේ කියන්නේ මගෙත් ආසම නළුවෙක්…
    බලලම බලමු ඉතින් නේද…

  37. ehenam boss apith banawa thanx wewa

  38. thank you brother.great work

  39. mata me film eka amathaka wela thibune ban. Thanks film & sub walata.

  40. RT ප්‍රමෝද්

    බාඩේ..තැන්කූ ඈ

  41. Ela bro… thanx

  42. Enakan balan hitiye boss. Thankyou wewa.

  43. maru machanla mare maru.man inne KUWAIT wala enisa mata thwath watinanawa,thanks oyala hamotama.digatama karagena yanna.best of luck

  44. thaks yalu

  45. patta film eka…… thanxzz saho

  46. ela ela bro…thanxxx

  47. thank macho… api me move aka anakan balan hitiye…
    thawa aluth catun akakata sab danna balaporoththuwak nadda…

  48. Meka denakanmi Hitiye thanks…
    Machan tawa supiri movei ekak tiyenawa “Atharintiki Daaredi”
    kiyala Eke SUB Ikmanatama oneee..

  49. Thankzzzzz sahoooo……..
    :D

  50. machan me wagema tamil ekekuth thiyanawa ne….ekath pattei machan

  51. niyama wadak..machooo.uba num deiyeek

  52. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  53. Dan comment danne mama 1 wennai…. Comment list aka wadima damme mama wennai…. a nisa mama comment dana aka nawattuwa..
    royliyage 1 sub ake idan ada wenakan mama mekata hamadama enawa. habai comment danne ne. Comment dana aka dan patta joke akak wela ho karala tiyenne…

  54. patta machan… thanx for sub…

  55. chalana jayasanka

    elaz……….

  56. ela…ela….thanx kiwa onna………….

  57. maru maru niyama patta film ekakne genalla thiyenne

  58. ඔන්න අද තමයි ඩවුන්ලොඩ් කරලා බලන්න තරම් වටින හින්දි ෆිල්ම් එකකට සබ් එකක් ආවේ. දිගටම දෙන්න මෙන්න මේ වගේ සුපිරි ඒවා! බොහොම ස්තුතියි මචන්.!

  59. enakan balan hitiye meka.thnkzzzzz brooooo.great work

  60. when i drag subfile into vlc media player it will show boxed,

    can you tell me hw i see sinhala subtitle

    Thank You

  61. [email protected]

    එළ මචන්

  62. නියමයි සමීර සහෝ.මේක පට්ට ෆිල්ම්එකක්වගේ.සබ්වලට බොහොම ස්තූතියි…….

  63. පට්ට film එක
    දිගටම මෙහෙමම සබ් දෙමු
    ජය වේවා!

  64. PATTA THAMAI HEMADA MEHEMA KARANNE.OBATA JAYA

  65. Thankss sahoo sub ekatahhhh……meka danmaa blnnaaa oneeeee…..

  66. බෙල්ල හෝදන් නැති ගොමා

    thanx machan

  67. පට්ට සහෝ…!
    මට Housefull [2010] හින්දි ෆිල්ම් එක ගන්න ටොරන්ට් ලින්ක් එකක් දෙනවද දන්නෙ කෙනෙක්?
    1.0 GB කොපිය නම් තියනව මට ඕන පොඩි එකක් 400MB වගේ.
    [email protected]

  68. Thanks !!!!!!!!!!!!!!!!

  69. Saman Prasad ( Black Cobra )

    kastiya meka denakm ada dane hitiye… onna ithin sameera saho meka aragena awilla thiyenne. ela ela saho. wade nm supiri…. thumbs up…

  70. mn make tamil eka balala tiynwa…dn khmt hindi wadipura enna copy tma…thanks saho sub 1kta…

  71. thanx bro……………

  72. NIYAMAI THANK YOU

  73. ThanxZZ bro!! :D

  74. ela kollane patta aaaaaaaaaaaaaaa
    puluwan nam mewata direct link denna

  75. “චූටී මල්ලි”

    එල එල මචන්
    මන් සයිට් එකට ආපු පලමු දවසෙ ඉදන්
    මේ සයිට් එකෙ ගිය හැම එකකටම කමෙන්ට් කලා
    මුල් කාලෙනම් ආතල් එකට කමෙන්ට් කලෙ
    පසුව මාත් සබ් දාන්න පටන් ගත්තට පසු
    තේරුනා කමෙන්ට් එකක තියෙන වටිනාකම
    ඒක තෙරෙන්නෙ සබක් කරපු එකෙක්ටම පමනයි
    එනිසා මන් හැමෝටම කමෙන්ට් කරනවා
    සමහර ඒවානම් බලන්න වෙන්නෙත් නෑ නමුත් කමෙන්ට්
    කරනවා මොකද පසු කාලෙක හරි බලන්න ලැබුනොත් හෙම
    එතකොට අවුලක් නෑ මන් කමෙන්ට් කරලනෙ කලින්ම
    මන් හරි නෙ සමීර සහෝ???
    අපි මුලින්ම එන දවස් වල බං මේවායෙ කමෙන්ට් ලිස්ට් එක තිබුනෙත් නැද්ද කොහෙද
    සබට තුති
    ඔබට ජය……

  76. thz macho sub walata, jayen jayama wewa!!!

  77. patta.. enakan hitiye.. thanks alot!!!

  78. shook wage… balamu balamu..

  79. supirima thamai thank you saho……!

  80. thank you sub ekata……..jaya wewa….. :D

  81. supiri 1k ne genath thiyenne.sub 1kata thanks sahoo. jaya wewa….

  82. සබ් එකට තැන්ක්ස්…

  83. Thanks. Peg is not a Drink
    See Wikipedia.http://en.wikipedia.org/wiki/Peg_(unit)
    A peg is an informal unit of measurement of alcoholic spirits; it is similar to a jigger. Peg measures for use in preparing alcoholic drinks can hold anywhere from 1 to 2 fluid ounces (30-60 ml). In some jurisdictions the “peg” is a standardized measure. 1units=30ml whiskey =100 ml wine= 250 ml beer

  84. ELA ELA ELA ELA ELA ELA Saho….. Mama Sahena kalayaka Idan Balagana Hitiye SUB Kaur Daida Kiyala. Thanks…………… Sameera…. Idiriyatath Hamadamath Apith Eka Inna… Thanks…….. in All Sri Lankikayan…..

  85. man anakan Balan Hitiya Film Aka Sahota Thank…

  86. patta kollo…elama thamayi…..me film eka denakal balagena hitiye….jaya wewa!!!!

  87. patta macho digatama karagena yanna

  88. maru macho… thanks 4 u ..

  89. lassana film akak sinhala sub valata thanks

  90. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  91. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  92. සමීර චතුරංග macho sab ekata.patta film ekak ne.akshege ekak nisa kiyala wedak ne.ela ela

  93. mudiya / මුදියා

    එල එල.
    කාලෙකින් ආකිගෙ එකක් බැලුවෙ නෑ.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  94. Elakiri.. Thanks lot.

  95. නියමයි සමී ජය වේවා!

  96. මේක ඩවුන්ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා……….

  97. mama kematrhi akshege action film walata eath meya dan vikatayek wela iwarai

  98. Very good job guys..really helpfull

  99. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  100. Machan Sharuk Ge Film ekak Dapanko … Boss PaTTA Ela Machan ,,,…. Dilwale, Sajan Ewage Ewa Danna baida bn

  101. pahara film eka!!!

  102. oyaaata bohoma pin sidda wenawa bro api enuwen wen karana kaaaletaaaa eka mila dudal walat wadaaa godaaak watiiiwi kawadaaakama hooo oyataaa

  103. සුපිරි මචෝ එනකම් උන්නේ
    එලම තමා
    සබට බොහොම තුතිදැන් බාන්න දානවා පස්සේ බලනවා එහෙනම් ;)

  104. oya…supiri..atine?

  105. api meke lifetime membrsla thnkzzz meka maru

  106. බොහොම ස්තුතියි සහෝදරයා, ආක්ෂේ ගේ අලුත් එකනේ!
    ඔන්න බෑවා, සිංහල සබට ස්තුතියි ඈ!

  107. ado machan supiri aaa….thawa dhigatama dhanna machan supiri weda kida film walata sub,,,ubanam machan elal ela ela

  108. Nice film……………..
    Thanks for Adding this

  109. thankq wewa kollooo

  110. Isuru Savithmalka Deshaaranga Liyanage

    Elakiri machan

  111. Thank you very much Saho !!!

  112. ammaaaaaa….asama naluwek….elakiri mchn

  113. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  114. ඔන්න මමත් බාන්න දෑම්මා.ඉදිරියේ තව තවත් සබ් දෙන්න ලෑබේවා.

  115. thanks machan,akshege film ekaknam ithin supiri

  116. th machaaaaaaaaaaaaaaaan

  117. Nilantha Balasooriya

    ජය ජය ජය වේවා….!!!

  118. Givantha Arshakularathne

    සුපිරි.තෑන්ක්ස් සහො.

  119. Isuru Wijesinghe

    khiladiyon ka khiladi one 1996

  120. fatta film eka…thanks sahoo sub ekatahh…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>