Breaking News
Home / All / Bruce Lee (2017) with Sinhala Subtitles | අපොයි මට නම් බැහැ [සිංහල උපසිරසි සමඟ]

Bruce Lee (2017) with Sinhala Subtitles | අපොයි මට නම් බැහැ [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7. From 59 votes.
Please wait...

ඉතින් යාලුවනේ කොහොමද ? සැහේන කාලෙකට පස්සේ වැඩවගයකට හිර උනා එකයි උපසිරැසියක්වත් හදා බැරි උනේ..ඔන්න අරන් අවා දෙමල චිත්‍රරපටක් දෙමල උපසිරැසි හදන්න මගේ ලොකු කැමැත්තක් නැහැ..පොඩි කැමැත්තක් තිබුනා එනිසා මේක කලේ..ආයේ නම් දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවා,අම්මපා *:) happyමොකද මේවායේ  ඉන්න නළුවෝ සැහෙන කියනවා..මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය වැරදි ඇති,සමාවෙන්න ඒවාට.ඒවගේම කියන්න ඕනේ මේක උපසිරැසි කරන කොට විහිළුවට බර වෙන්න තමයි හැදුවේ..මොකද මේක විහිළුවට බර චිත්‍රරපටයක්. මේක කරන්න තියෙනවා කියලා මතක් කරලා දුන්නු හසන්ත අයියටත් විමුක්ති අයියත් ස්තුතියි. ඕන එහෙනම් පුරුදු විදිහට කතාවට යමු..

Bruce Lee කියන්නේ ලස්සන කැල්ලක් දාගෙන අහිංසක විදහට ඉන්න කොල්ලෙක් අහිංසකයි කියන්නේ ලොවෙත් නැතිවෙන්න අහිංසකයි. ඒවගේම පොලිසියට පට්ට බය කෙනෙක්. කෙල්ල නම් එහෙම නැහැ (මන් කතා කරලා ඇහුවා එයට එහෙම අවුලක් නැහැ කිවුවා ) ඉතින් දවසක් මේ අහිංසකයයි එයාගේ කෙල්ලයි,යාළුවයි යාළුවගේ කෙල්ලයි එක්ක යනවා සැනකෙලියකට එතැනදී තමයි මල කෙලියක් වෙන්නේ. වෙන්නේ මොනවද කියලත් පොඩ්ඩක් කියන්නම් යාළුවායි මේ අහිංසකයයි  බොන්න නම් උපන් හපන් දෙන්නක්.ඉතින් මේ සැනකෙලියේ තරගයක් තියෙනවා වළල්ල දාන තරගය (දැන් අවුරුදු උස්ත්සව වලත් තියෙනවා) එකේ ප්‍රථම ස්ථානය හම්බුවෙන්නේ හොදවයින් බෝතලයක්(හොද බෝතලයක් ) .එක ගන්න තමයි මෙයා තරග කරන්නේ ,එත් හම්බවෙන්නේ වෙනම දෙයක් ,එතනින් එහාට මන් විස්තර කරන්නේ නැහැ ,අරගෙන බලන්න..හාද ??

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

සමහර විට මේක වෙන්න පුළුවන් මන් සිංහල අවුරුද්දට කලින් දෙන උපසිරැසිය .අවුරුද්දෙන් පස්සේ අයෙමත් ආයෙමත් හමුවෙමු.මන්මෙක අවස්ථාවක් කර ගන්නවා ඔයාලට අවුරුද්දට සුබ පතන්න (කලින් වැඩි තමයි එත් වැඩියේ හිතන්න එපා) එහෙනම්..

ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

 

Bruce Lee (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bruce Lee 2017 HDRip

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 comments

  1. motta Shiva Ketta Shiva 2017 akata sub dahanko puluwannam

  2. Quality film godak awith tynwa.sub na ekakawath

  3. Thanks for the Subtitles …

  4. Thanks sahoo sub ekata… YAMAN 2017 tath sub eka denna…

  5. Saho Sub Eke time line eka hari yanne nehe neh mage gawa thiyena video file ekath ekka

  6. tamil fiim walata sub dana kattiya issara nam film aka hd copiyak apu gaman sub aka danawa.
    dan original awath danna nane.

    * yaman
    *motta siva ketta siva
    *kuttram 23
    ko………………………………

  7. Thanks..
    Happy New Year..

  8. Sub ekata thanx

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Film eka download karala godak kal hitya sub eka denakan thanq

  11. Sub ekata thank’s saho. Jayawewaa!

  12. niayamai…tamil nm bamak thama.thanks SAMITHA saho..sub ekata..keep it up…jaya wewa……

  13. supiri sub eka machan
    raees original dala.ekat puluwannam ekmanata denna broo

  14. [email protected]

    සබට ඉස්තූතී… මේ ෆිලුමේ ඉන්න බටු ඇට දෙකක් උස නැති හිපාටු නලුව පේන්න බැරි මට විතරද බන්.lol

  15. Thanks…

  16. meka match wenne 400mb ekatada 700mb ekatada bro?

  17. ස්තුතියි සහෝ උපසිරසියට
    ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

  18. obatat esema wewa sahoo tnx for sub

  19. ubata dammama awurudu labuwa da bn? 😀 😀 thank u sub walata 😀

  20. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  21. balan hitiyeee !!!! thanks dr….

  22. Thnx bro. Wish u the same…… 🙂 🙂

  23. ස්තුතියි සහෝ උපසිරසියට

  24. damith chathuranga

    thanks for tha sub

  25. thanks machan sub ekata…………………

  26. supun madushanka

    sub ekata thanks bro….