Breaking News
Home / All / Brüno (2009) with Sinhala Subtitles | හායි! මං බෘනෝ… [සිංහල උපසිරසි සමඟ]

Brüno (2009) with Sinhala Subtitles | හායි! මං බෘනෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3. From 23 votes.
Please wait...

පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර එනකන් හිනා වෙන්න පුලුවන් පට්ටම කොමඩියක් තමා අරන් ආවේ ඉතින්.මෙයාගේ පෙනුම දැක්කම මොන වගේ ඩයල් එකක්ද කියලා පේනවනේ.පට්ට කටු ටිකක් කාල තමා ඔන්න මේකෙ සබ් එකත් කරන් ආවේ.ඒවා ඇති එහෙනම් ෆිලුම පැත්තට යමු….

The Dictator 2012, Borat 2006, The Brothers Grimsby 2016, Ali G Indahouse 2002 වගේ පට්ට කොමඩි වල රගපාපු Sacha Baron Cohen තමා මේකේ බෘනෝ කියන චරිතයට රගපාන්නේ.මේ වගේ චරිතයක් කරන්න මිනිහට හිත දුන්නෙ කොහොමද කියලා නම් හිතා ගන්න බැරි වේවි මේක බලනකොට. 2009 ජූලි 10 දින ඇමරිකාවේ තමා මුල් වරට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ.IMDB අගය 5.8ක සාමාන්‍ය අගයක් ගන්න අතර Rotten Tomatoes අගය 68% ගන්නවා.මේ චිත්‍රපටයෙත් අධ්‍යයක්ෂක වෙන්නෙ කලින් සදහන් කල ෆිල්ම් හදපු Larry Charles කියන අධ්‍යයක්ෂකවරයායි..Borat ෆිල්ම් එක බලලා තියෙනවා නම් අන්න ඒ විදියේ කැමරාකරණයක් තමා දකින්න හම්බෙන්නේ.The Dictator හා Borat එකේ වගේ මේකෙත් මෙයා යන්නේ ඇමරිකාවට තමයි.

කතාව වෙන්නේ මෙහෙමයි බෘනෝ කියන්නෙ විලාසිතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.මෙයා අතින් වෙන එක සිදුවීමක් නිසා ඔහුට ඉන්න තත්ත්වෙයි රස්සාවයි ඔක්කොම නැති වෙලා යනවා.මෙයාට කවුරුත් නැති වෙනවා.පස්සේ මෙයාට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වලට ගිහින් ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන වෙනවා.ජනප්‍රිය වෙන්න ගිහින් පිස්සු ජෝගි තමා නටන්නේ.ඒවා මොනවද කියලා ඉතින් ඔයාලම බලාගන්න…..

මේකට මේ වෙනකන්මේ සබ් එකක් තිබ්බෙ නැත්තේ මේ ෆිල්ම් එකේ සමහර දර්ශන හා රූපරාමු නිසාද කියලත් හිතෙනවා.වැඩිහිටියන්ට පමණක් සුදුසු ආකාරයේ ෆිල්ම් එකක් නිසා 18+ වැඩි අය මේක බලනවා නම් ගොඩක් හොදයි.ආයිත් උපසිරසියකින් හම්බෙමු එහෙනම්…..ජයවේවා…….!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනිදු සිනෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 comments

  1. ශිරන්

    මචන් මේක තනිකර අසහනකරයෙක් ගැන තියෙන filme එකක් .මේ වගේ බාල film වල‍ට කාලේ නහත්ති කරන්න එපා මචන් .මොන comedy වත් නැහැ .අසහනයක් විතරය් .උබලගේ මහන්සිය මේ වගේ බාල නිර්මාණ සදහා යෙදවීම කණගාටු මචන්

    • ඔව් බං එක පැත්තකින් බැලුවොත් අසහනකාරයෙක්ගේ සීන් එකක් තමයි තියෙන්නෙ.ඔකට සබ් එක කලේ නලුවයි රේටින්ග්ස් එහෙමත් හොදට තිබ්බ නිසා බං.කරන්න ගත්තු සබ් එක නවත්තන්න බෑනේ බං ඒ නිසා දිගටම කලා.ෆිල්ම් එක බලල නෙමේ සබ් එක කරන්න ගත්තේ.මැදක් යනකොටයි ඕකේ සීන් ටික දැක්කෙ.ආයිත් මේ වගේ ගොන් පාර්ට් වලට බ් කරන් නැහැ බං…උබේ අදහසට ස්තුතී මචං.

  2. Amila Kaushalya

    Bro thanx bn mn balapu best ma comerdy film 1a bn meka saha gana kiyanna vachana na

  3. DINUSHA FERNANDO

    mona magule film akak da ban mee mula idan joke kiwwata meka hodai manda buddikayanya nai mee wage awwata sub karanna epa ban aparade kale sub karana akata thank you ath mekanai melo rak nati movie akak

    • ඒක එක එකාගෙ රසවින්දන මට්ටම බං.උබට මේක ගොන් පාර්ට් එකක් වෙන්නැති.තව එකෙක්ට කොමඩියක් වෙන්න පුලුවන්.මේ නලුවා ඉන්න Borat ෆිල්ම් එකටත් කට්ටිය ජරාවක් කියල කමෙන්ට් දාලා තිබ්බා.කොහොම උනත් උබෙ උපදෙස වටිනවා.ඊළගට හොද නිර්මාණයකින් හම්බෙමු..

  4. elama saho thanks

  5. Udaya Fernando

    Thanks bro

  6. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. thanx machn

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  9. නිරෝෂ්

    ස්තුතියි රනිඳු සහෝ.ජයවේවා !

  10. sub ekata thanx issarahatath karamu jaya wewa

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Thanks Bro.