Breaking News
Home / අප‍රාධ

අප‍රාධ

The Invisible Guest (2016) Film Sinhala Subtitles | විඳවීමකින් තොරව ගැලවීමක් නොමැත.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. සෑහෙන කාලෙකට පස්සේ, හරියටම කිව්වොත් මගේ 9 වෙනි සබ් එක පළවුණු 2016 මාර්තු වල ඉඳල අවුරුදු එක හමාරකටත් වැඩි කාලෙකට පස්සේ තමයි මං මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන මේ පැත්තට ගොඩවැදුණේ. ඉතින් ඔන්න කාලෙකින් ලැබුණු විවේකයක් අතරේ සබ් එකක් කරා අලුතින්. මුලින්ම ස්තුති කරන්න ඕන මේ …

Read More »

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitles | මාල හොරා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන කිව්වොත ප්‍රසාද් (Suraj Venjaramoodu)තනිකඩයෙක්…මිනිහ ෆාමසියට යනවා දවසක් එදා ෆාමසියට කෙල්ලෙක් එනවා..එයා …

Read More »

Stranger Things [S02 : E09] with Sinhala Subtitles | දොර! [සිංහල උපසිරැසි සමඟ]

මතකනෙ කලින් සතියේ හොව්කින්ස් ලැබ් එක උඩු යටිකුරු වෙලා සතුන්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. එහෙම නැත්තම් ඩෙමො බල්ලන්ගෙන්. ඉතින් ඩොක්ට ඔව්න්ස්, හොපර්, විල්, මයික්, බයර්ස් මහත්මිය හා බොබ් එතකොට හිටියේ ලැබ් එක ඇතුලේ. ඉතිරි අයට පැන ගන්න පුලුවන් උනත් බොබ්ට නම් පැන ගන්න බැරි වෙනවා. විල්ගෙ ඇග ඇතුලෙ ඉන්න රාක්ෂයා විල්ව …

Read More »

Stranger Things [S02 : E08] Episode Sinhala Subtitles | මයින්ඩ් ෆ්ලයර්! [සිංහල උපසිරැසි සමඟ]

පුදුමසහගත සිදුවීම්වලින් පිරුණු Stranger Things කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ 08 වැනි කොටසට උපසිරැසි ගේන්න බාරවුනේ මට. කොහොමහරි තවම මුල් කොටස් බලන්න වුනෙත් නෑ. උපසිරැසිය ලබාදෙන්න තියෙන හදිසියට මට අදාල කොටස විතරයි තාම නැරඹුවේ. ඒත් ඉතින් මුල් කොටස්වල උපසිරැසි ලැබෙන විදිහට මේ කොටසට උපසිරැසි නිකුත්වෙන දවස තීරණය වෙයි. සෙවනැලි මෘගයාගෙ ග්‍රහණයට අහුවෙලා …

Read More »

Die Hard (1988) Film Sinhala Subtitles | මරන්න නැත්නම් මැරෙන්න [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේක කරන්නද කියල බයිස්කෝප් එකෙන් අහද්දි මේක වෙන කෙනෙකුට දීල තිබුනත් පස්සෙ මේක මටම කරන්න ලැබුණා. පුළුවන් ඉක්මනට කරන්න කියල ඉල්ලල තිබුණු නිසා එක දවසෙන් කරල දුන්නා. මගේ ගැන විශ්වාසෙ තිබ්බටත් සළකන්න එපායැ නේද? මේ ෆිල්ම් එක Die Hard චිත්‍රපටි මාලාවෙ පළවෙනි ෆිල්ම් එක. Baiscopelk.com …

Read More »

OtherLife (2017) with Sinhala Subtitles | ජිවිතයක් වෙනස් කල පරිඝණක වැඩසටහන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු  බයිස්කොප් අරගෙන තමයි මේ එන්නෙ මේක Crime, Mystery, Sci-Fi යන ගණයන් තුනටම අයත් වන්නක් ..මේකට IMDB දර්ශකයේ 6.3 ක අගයක් හිමිවෙලා තිබෙනවා ..මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කලේ අපේ සිසිල ප්‍රසාද් සොහොයුරා .. එහෙනම් වැඩි කථාබතා නැතිව අපි ස්ටෝරිය ගැන පොඩ්ඩක් විමසලා බලමු ..   …

Read More »

Stranger Things [S02 : E07] with Sinhala Subtitles | අතුරුදහන් වූ සහෝදරිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කස්ටිය. ඔන්න 7 වෙනි කොටසත් ගෙනාව. මේක කරන්න හිටියේ නම් යසිරු. ඒත් 4 වෙනි කොටස කරාට පස්සේ කතාවට රහ වැටුන පාර මටත් තව කොටසක් කරන්න හිතුන. වැඩ තිබුනෙත් නැති නිසා ඉල්ලගත්තට මොකද පස්සේ වැඩ ගොඩක් සෙට් උනා. ඒ නිසා පොඩ්ඩක් විතර ප්‍රමාදත් උනා දෙන්න හිතන් උන්න දවසට වඩා. …

Read More »

Bachelor Party (2012) with Sinhala Subtitles | මිතුදම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Bachelor Party (2012) මලයාලම් සිනමා නිර්මාණයක්. මේක baiscopelk වෙනුවෙන් මමඉදිරිපත් කරන දෙවන උපසිරැසි ගැන්වීම. 2013 වසරේදී Roja සිනමා පටයට සිංහල උපසිරැසි නිර්මාණයෙන් පසුව මාගේ රාජකාරී බහුලත්වය හා වෙනත් පුද්ගලික හේතූන් නිසාවෙන් මම උපසිරැසි නිර්මාණයෙන් මදකට ඈත් වී සිටියෙමි. නමුත් ඒ සඳහා මාගේ තිබුණ රුචියෙහි අඩු වීමක් නොතිබුණි. කෙසේ හෝ මෑතකදී …

Read More »

Spyder (2017) with Sinhala Subtitles | බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල …

Read More »

The Nut Job 2: Nutty by Nature (2017) with Sinhala Subtitles | පාර්ක් එකේ වීරයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු …

Read More »

Stranger Things [S02 : E06] with Sinhala Subtitles | ඔත්තුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි ආයෙමත් ඉක්මනටම මුණගැහුනා ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාව සමගින්. මේ කතාවට මම උපසිරැසි ගේන අන්තිම කොටස. කලින් කතාසමය වගේම දෙවෙනි කතාසමයත් රසයෙන් නොඅඩුව තියෙනවා. ඒ කට්ටිය බලන ගාන ටිකක් අඩුවෙලා වගේ.බලමු බලමු ඉස්සරහට. කලින් කතාවේ ඔයාලා දැක්කා විල් අතරමං වෙලා අයෙමත් ගෙදරට එනවා. විල් එහෙම ආවත් විල්ගේ අම්මට දැනෙනවා මොකක් …

Read More »

Snake Eyes (1998) with Sinhala Subtitles | සර්ප ඇස් [සිංහල උපසිරසි සමඟ]

රංජීව කේ. ලියනගේ සොහොයුරාගේ ලිපිය… මේක මම baiscopelk එකට කරන දෙවැනි උපසිරැසිය. අඩුපාඩු නැතුව, ටයිප් කරද්දි අකුරුවල කෑලි අඩුවෙන්නෙ නැතිවෙන්න, මේ උපසිරැසිය කරන්න මම පුළුවන් තරම් මහන්සි වුණා. ඒත් අඩු පාඩු තියෙනවනම් මොනව කරන්නද? නේද? කොහොමහරි බලන්න. මේ IMDB දර්ශකයේ 6.0 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. Paramount Pictures Corporation ඉදිරිපත් කරපු …

Read More »

L.A. Confidential (1997) with Sinhala Subtitles | “පෙනෙන සියල්ල සත්‍ය නොවෙයි….” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් ගෙනාවා.මේ වතාවේ අරගෙන ආවේ මං මෙතෙක් නරඹපු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක්. Crime / Mystery / Thriller වර්ග වලට අයත් මෙම චිත්‍රපටය, ත්‍රාස්‍යජනක සහ රහස් පරීක්ෂක කතා වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක්. 1997 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය …

Read More »

Stranger Things [S02 : E05] with Sinhala Subtitles | පොළව යට ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටයට දැන්නම් කතාව නැගලම යනවා ඔන්න කලින් සතියේ මතකනේ දැන් විල්ට ලග ලග සිද්ධි පේන්න අරන්. එයා ‍ගොඩක් භය වෙලා ඉන්නෙ හෙවනැලි රාක්ෂයා එයාව අල්ල ගනී කියලා. දැන් කො‍හොමහරි විල්ගේ අම්මත් දන්නවා ආයෙම උඩු යටිකුරුවෙන් රාක්ෂයෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම හොපර් දාපු නීති කනකට ගන් නැතුව එලවන් යනවා මයික්ව …

Read More »

Stranger Things [S02 : E04] with Sinhala Subtitles | හෙවනැලි රකුසා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මතක ඇතිනේ පසුගිය කොටස ඉවර උනේ විල් ඉස්කෝලෙදි ආපහු උඩුයටිකුරු ලෝකෙට ගියාම. ඉතින් ඔන්න හොඳම හරිය පටන් ගන්නේ මෙතන ඉඳන් කතාවේ. ඒ නිසා කස්ටිය අනිත් ටික එක හුස්මට බලන්න එකතු උනා නම් හොඳා. එච්චරට කතාව කුතුහලය අවුස්සනවා. විල් ඒ ලෝකෙට ගියාම එයාට මතක් වෙනවා බොබ් කිව්වදේ. මතකනේ එයා කිව්වා …

Read More »

Lucknow Central (2017) with Sinhala Subtitles | ලක්නව් බන්ධනාගාරයේ පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

Prison brake tv series එකට පස්සේ බලපු Prison brake එක, හැමෝටම මුලින්ම නරබන්න ආරාධනා කරනවා… පංජාබ් සංගීතයෙන් හැඩ වෙලා Imdb අගය ලෙස 6.1ක් ලෙස සටහන් කරමින්  Thriller Crime කාණ්ඩයෙන් නිර්මාණය වූ lucknow central සිනමා පටය කාලෙකින් කුතුහලය උපරිමේම තියාගන බලන්න පුළුවන්  සිනමා පටයක්…..බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 සැප්තැම්බර් මස …

Read More »

Stranger Things [S02 : E03] with Sinhala Subtitles | පොලිවොග් [සිංහල උපසිරැසි සමඟ]

අදඔයාලට ගෙනාවේ ස්ට්‍රේන්ජ තින්ග්ස් කතාමලාවේ තුන්වෙනි කොටසයි. අද කලින් කතාවේදී ඔයලා දැක්කා විල් ආයෙමත් උඩුයටිකුරු ලෝකයට යන්න පටන් අරගෙන කියලා. කලින් කතාසමය වගේම මෙදා සැරෙත් මෘගයෙක් ඉන්නවා. තැන් කීපයක ඔයාලා දකින්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම පෙන්නුවේ නැහැ. විල් දකින හීනවල සිදුවීම් එයා චිත්‍රයට නගන නිසා විල්ගේ අම්මත් පිටතට නොපෙනුවාට ඉන්නේ ලොකු …

Read More »

The Book of Henry (2017) with Sinhala Subtitles | හෙන්රිගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ. අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක …

Read More »

Bhoomi (2017) With Sinhala Subtitles | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති …

Read More »

Brawl in Cell Block 99 (2017) with Sinhala Subtitles | සිරකරුවෙකු තනියම කල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය , ඒක නම් එච්චර …

Read More »