Breaking News
Home / අභිරහස්

අභිරහස්

Vikram Vedha (2017) with Sinhala Subtitles | හොරා-පොලිස් [සිංහල උපසිරසි සමඟ]

උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක …

Read More »

A Cure for Wellness (2016) with Sinhala Subtitles | ප්‍රතිකාරය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇත්තටම මේ මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. කාලෙකට පස්සෙ තමා අයෙමත් සබ් එකක් කරන්න පටන් ගත්තෙ. වැඩ ගොඩක් වැඩි නිසා සබ් එකක් කරන්න වෙලාවක් හම්බුනෙ නෑ. පොඩි විවේකයක් හම්බුන නිසා ආයෙමත් සබක් කරන්න ඕනි කියලා හිතුනා. ඇත්තටම ෆිල්ම් එක පැත්තට හැරුනොත් මම කරපු සබ් 5න් අමාරුම සබ් එක මේක කියලා කියන්න …

Read More »

Maigret Sets a Trap (2016) with Sinhala subtitles | ඇටවූ උගුල [සිංහල උපසිරැසි සමඟ]

මේ 1955 වසරයි. පැරිස් නුවර මොන්මාට්‍රා නගරයේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගන්නවා. ඝාතන සමඟ මුළු නගරයම භීතියෙන් වෙලී යනවා. මෙහි සුල මුල හොයන්න භාරවෙනවා බොහොම ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන ජූල්ස් මිග්‍රේට් හට.ඔහු පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ ප්‍රධාන පරීක්ෂකවරයාය. ඒත් මේ අපරාධකරුවා අල්ලන වැඩේ හිතන තරම් ලේසි පහසු …

Read More »

Rope (1948) with sinhala subtitles | සමු ගැනීමේ සාදය. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න කැමති අයට බලන්න තවත් හිච්කොක් ෆිල්ම් එකක්. 1948 තිරගත වෙන මේ සලරුව මේ නමින්ම වෙදිකා ගතවූ නාට්‍යක්. IMDb අගය 10 න් 8 ලබා ගැනීමට සමත් වන මෙම චිත්‍රපටය විනාඩි 80 ක් පුරා දිවයන්නක්. ඩික් හෝගන්,ජෝන් ඩෝල්, ෆර්ලි ග්‍රේන්ජර්, ජොආන් චැන්ඩ්ලර්, ඩග්ලස් ඩික්, ජේම්ස් ස්ටුවර්ට් යන නලු නිලියන්ගෙ හැඩවන මෙය …

Read More »

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් …

Read More »

Personal Shopper (2016) with Sinhala Subtitles | පුද්ගලික සාප්පු යන්නිය [සිංහල උපසිරසි සමඟ]

අද ලිපිය කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ. මේ චිත්‍රපටයට මං උපසිරැසිය හදන්න බාර ගත්තේ සෑහෙන කාලෙකට කලින්. දෙන්නම් දෙන්නම් කියල හිතුවට එක එක හේතු නිසා ගොඩක් පරක්කු උනා. මං ඇත්තටම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් සමාවත් ඉල්ලනවා. මේ ලිපිය ලියන්නෙත් ඔෆිස් එකේ හවස ඉඳලයි. …

Read More »

The Heir Apparent: Largo Winch (2008) with Sinhala Subtitles | ලාගෝ වින්ච් [සිංහල උපසිරසි සමඟ]

දමිත් තරංග සහෝ ගේ ලිපිය ත්‍රාසජනක හා ක්‍රියාදාමවලින් සපිරි ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ දෙවනි එක මීට කලින් මම දුන්නා The Burma Conspiracy (2011) කියන නමින්. ඒක බලපු අය නම් දන්නවා ඇති කොයිතරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්ද කියලා. දැන් තමයි ඔන්න පලවෙනි චිත්‍රපටය ගෙනාවේ. වින්ච් සමූහ ව්‍යාපාරයට අධිපති වන ලෝකයේ පස්වෙනියට විශාලතම …

Read More »

Raabta (2017) with Sinhala Subtitles | ආත්මගත ආදරයක්.! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ මේක මම කරන්න ආසාවෙන් උන්නත් අපේ හින්දි ගුරා මේක කලින්ම බාරගෙන තිබුනේ, කොහොමහරි වදෙන් පොරෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තට කාලයත් එක්ක සටනක් තාමා කරන්න උනේ, හේවගේ තරජන බැනුම් නිසාම ඉක්මනට ඉවර කරගත්තා කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් …

Read More »

Rangoon (2017) with Sinhala Subtitles | මියන්මාර දේශයේ අබිරහස් රත්‍රන් ජාවාරම…! [සිංහල උපසිරැසි සමඟ]

ඉපදෙන්න හරිම ලේසියි… මැරෙන එක ඊටත් වඩා ලේසියි… ඒත්, ජීවත්වෙලා ඉන්න එක තමයි අමාරුම දේ! මං ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි… බුරුම දේශයේ. බුරුමයේ, රැන්ගූන් කියන හරි ලස්සන පුංචි ගම්මානයේ තමයි ඉපදුණු දවසේ ඉඳලා මං උස් මහත් වුනේ. අම්මයි, මමයි, නංගියි විතරයි බුරුමයේ හිටියෙ. තාත්තා හිටියෙ ඉන්දියාවේ. තාත්තට ඉන්දියාවේ, චෙන්නායි වල මාකට් …

Read More »

The Kite Runner (2007) with Sinhala Subtitles | සරුංගල් ලුහුබදින්නා [සිංහල උපසිරසි සමඟ]

මාගේ තෙවන උපසිරැසි නිර්මාණය ලෙස මෙම අති විශිෂ්ට චිත්‍රපටය ඔබ හමුවට ගෙන ඒමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සළකමි. ඒ සදහා අවස්ථාව සලසා දුන් අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මාගෙ ස්තූතිය… IMDB 7.6 ක් වැනි ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුලු සම්මාන 22 කට නිර්දේශ වන අතර …

Read More »

North by Northwest (1959) with sinhala subtitles | උතුරින් දකුණින් රටවට [සිංහල උපසිරසි සමඟ]

ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ තවත් සිනමා පටයක සිංහල උප සිරැසියක් ඔබ වෙත ගෙන ඒමට හැකිවීම ගැන මා සතුටු වෙනවා. 1959 වසරේ තිරගතවූ North By Northwest නම් සිනමා පටයයි ඔබ වෙත ගෙන ආවේ. අර්නස්ට් ලෙහ්මන් ගේ තිර රචනයක් වන මෙම සිනමා පටයට කැරී ග්‍රාන්ට්- රොජර් තෝර්න්හිල් ඊවා මාරි සෙන්ට්- ඊව් කෙන්ඩල් …

Read More »

Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]

වසර කීපයකට පෙර… නවකතා ප්‍රකාශක – එන්න, එන්න ජීවන්! එනකම් තමයි මං මේ බලාගෙන හිටියෙ. නවකතාව නියමෙටම ලියලා තියෙනවා. මේ විදියේ නවකතා වලට තමයි දැන් කාලේ ඉල්ලුම තියෙන්නෙ. ඔයාගේ පළවෙනි පොත ප්‍රකාශනය කිරීමේ වගකීම මං බාරගන්නවා. දිගටම මේ විදියේ පංකාදු පොත් ටිකක් ලියමු. ජීවන් – බොහොම ස්තුතියි, සර්. වසර දෙකකට …

Read More »

Paranormal Activity (2007) with Sinhala Subtitles | හබා එන මරණය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. මඟ හැරුනු චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමින් යන ගමනේ දෙවන කඩඉමයි Paranormal Activity (2007). චිත්‍රපටි රසිකයෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමා Paranormal Activity (2007) කියන්නෙ. ඒ වගේම බය වෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙද්දි මේ චිත්‍රපටිය නරඹලත් ඇති. ඒත් සිංහල උපසිරසත් එක්ක මේ අලුත් අත්දැකීම …

Read More »

The Mummy (2017) with Sinhala Subtitles | අඳුරට කැප වූ සුන්දරිය.. [සිංහල උපසිරසි සමඟ] 150*

බයිස්කෝප් සිංහලෙන්, මේ අපූරු සහෘද කැළ සමඟ සම්බන්ධ වෙලා මේ වන විට වසර 4 ක් පමණ ගත වී තිබෙනවා. 2013 දෙසැම්බර් මස John Carter (2012) චිත්‍රපටය වෙනුවෙන් මා පරිවර්තනය කළ සිංහල උපසිරැසිය අඩවියේ පළවීමත් සමඟම උපසිරැසිකරුවෙක් ලෙස මාත් මේ සහෘද කැළට බොහොම සාඩම්බරයෙන් එකතු වුනා. 2014 අගෝස්තු මාසයේදී Heropanti (2012) …

Read More »

Kill Switch (2017) with Sinhala Subtitles | පෘතුවිය බේරාගැනීමේ මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් …

Read More »

The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ …

Read More »

The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් …

Read More »

Colony [S02 : E04] with Sinhala Subtitles | ප්‍රවීක්ෂණ සිපිරිගෙය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කොලනියේ දෙවනි සීසන් එකේ 4වෙනි කොටසයි, පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්ම්කෝ. මේ වෙනකොට විල්ට වගේම හෝම්ලෑන්ඩ් එකේ ඉන්න ජෙනිෆර්ටත් රහසක් නෙවෙයි කේටි බෝමන් කියන්නේ ප්‍රතිරෝධියෙක් කියන කතාව. ඉතිං විල් ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම ‍ජෙනිෆර් හදන්නේ කේටිව පාවිච්චි …

Read More »

2:22 (2017) with Sinhala Subtitles | පෙර භවයන් තුනක ආත්ම තුනක, නැවත නැවතත් පුනරාගමනය වීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මේ ආත්මේ මෙහෙම මනුස්ස ආත්මයක් ලබලා හිටියට, ඔයා දන්නවද ඔයා හිය ආත්මේ කවුරු වෙලා ඉන්න ඇතිද කියලා? සාස්තර බලලා නම් ඇතැම් දෙනා කියනවා අහවල් කෙනා අහවල් කෙනා වෙලා හිටියා කියලා. ඒත් ඔයාට පුලුවන් නම් මේ ආත්මෙදි ඔයාට එදිනෙදා හමුවෙන හැමදේකම රටාවක් දකින්න. හරියට තරු එකිනෙක හදුනාගෙන තරු පන්ති අදුරගන්නවා …

Read More »

The Midnight Meat Train (2008) | මැදියම් රෑ මරණයේ දුම්රිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, මේක මගේ දෙවෙනි සබ් නිර්මාණය, මං කොහොමත් ත්‍රාසජනක ඒවට තමා කමති, ඉතින් මේපාරත් ගෙනාව සුපිරිම සලරුවක්. මේක The mid night meat train හෙවත් “මැදියම් රෑ මරණයේ දුම්රිය! ” ලෙස මම නම් කරනවා. IMBD 6.1 අගයක් දරන මෙම සලරුවට බ්‍රැඩ්ලි කූපර් රංගනයෙන් දායක වෙනව. මේකෙ කතාව ත්‍රාසය මැදි වුන …

Read More »