Breaking News
Home / ක්‍රියාදාම

ක්‍රියාදාම

Don’t Kill It (2016) with Sinhala Subtitles | මරන්න හිතන්නවත් එපා!! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 මාර්තු …

Read More »

Going in Style (2017) with Sinhala Subtitles | වයසක උන්දෑලගේ බැංකු මංකොල්ලය.. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තවත් සුපිරියක් අරගෙන එන්න සුදානම.සුපිරිම කොමඩියක් ගෙනාවේ මේ පාර.පොඩ්ඩක් විතාර පරක්කු වුනා කකුලක් කඩා ගත්ත නිසා.ඉතින් කකුල් කඩාගෙන අද තමා ඔන්න ඉවරකරේ කොහොමහරි.මේ ෆිලුම තිරගත වීම පටන්ගත්තේ මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 7 වෙනිදා ඇමෙරිකාවේදී.ඉතින් ඒවගේම IMDb දර්ශකයේ Comedy | Crime ගණයට.ඒවගේම ඒ දර්ශකයේ 6.7 ක් වගේ ඉතා හොද …

Read More »

Hickok (2017) with Sinhala Subtitles | නගරයට ආ පිස්තෝලකරුවා – බිල් හිකොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) …

Read More »

Moontrap: Target Earth (2017) With Sinhala Subtitles | ගවේෂණයක් පසුපස යෑම [සිංහල උපසිරසි සමඟ] (18+)

මං ඉස්සරවෙලා සුබ දවසක් කියනවා ඔයගොල්ලො හැමෝටම. ඔන්න ඉතින් මං අර Scorpion King 4 එකේ කිව්වා වගේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. ඒක ගැන කියන්න තමයි මේ සැරසෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ baiscopelk.com එකේ ඇඩ්මින් කරපු අසංක අයියට. මොකද මගේ දෙවනි ෆිල්ම් …

Read More »

Anbanavan Asaradhavan Adangadhavan (2017) with Sinhala Subtitles | පරණ පාතාලේ වයසක ප්‍රේමවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි. මෑත කාලේ ලංකාවේ ගොඩක් කතා වුනා වයසක අය තරුණ ගෑනු ළමයි කසාද බදිනවා අන්න ඒ වගේ දේවල්. ඉතිං …

Read More »

Vanamagan (2017) with Sinhala Subtitles | කැලෑ පුත්‍ර‍යා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අවස්ථාවක් ලැබුණා උපසිරසියක් කරන්න. ජයම් රවීගේ වනමගන්. සිංහලෙන් කිවුවොත් කැලෑ පුත්‍ර‍යා. ගිය වතාවේ ඇරන් ආව ආර්යාගේ කඩම්බන් ඔයාලා බලන්න ඇති. ඒ හා සමාන, නමුත් ඊට වඩා හොඳ නිර්මාණයක් තමයි වනමගන්. ජයම් රවී මේ පාර සුපිරියක් බස්සලා කියලා කියන්නත් පුළුවන්. දමිළ සිනමා විචාරකයින් එහෙම පවසනවා.   …

Read More »

Moondraam Ullaga Por (2016) with Sinhala Subtitles | තුන් වන ලෝක යුද්ධය ද මේ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා පාර වෙනස්ම චිත්‍රපටයක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඉල්ලීමක්. ඉතින් අපේ සහෝ කෙනෙක් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියල පොඩී ඉල්ලීමක් මට කරල තිබුන. ඉතින් ඒක අහක දාන්න බැරි නිසා ඔන්න ගෙනාව සිංහල උපසිරැසිය. 2016 වර්ෂයේ අඩු මුදලකින් ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක් කිව්වොත් …

Read More »

Green Zone (2010) with Sinhala Subtitles | අධි ආරක්ෂිත කාලාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව යන මේ කතාවේ ප්‍රධාන චරිතය Matt Damon දන්නවා නේ කවුද කියලා සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් අපිට මේ බයිස්කෝප් …

Read More »

Security (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව දිවි පරදුවට තබා…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ගින්දර වැඩ කිඩ තියෙන සුපිරි ක්‍රියාදාම ඇතුලත් බයිස්කොප් එකක් දෙන්නයි යන්නෙ , මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ 5.8 අගයක් හිමිවෙලා තියෙනවා , මට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිව්වෙ. සිසිල ප්‍රසාද් සහෝදරයා .. එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු . කථාව ආරම්භයේදිම මැර කල්ලියක් ඇවිත් එෆ්බිඅයි එකේ …

Read More »

Let Her Out (2016) with Sinhala Subtitles | ඇයට පිටවෙන්න දෙන්න [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇය කවුරුන්ද..? ඔබට සිතාගත හැකිවේවිද..? බොහෝදුරට නොහැකි වනු ඇති. මන්ද යත් ඇයව ඇමතීමට නමක් නැත, ඇය මියගොස් ඇත්තේ ඇයගේ මව් කුස තුළදීමය. එසේනම් කුමක්ද, තවත් ඈ සමඟ.. ඔබට සිතෙනු ඇති. සාධාරණයි. හිඳින්න, මා ඔබට විස්තර කරන්නම්. ඇයගේ මව, තම ශරීරය විකුණා මුදල් හම්බ කරන්නියක්. කොටින්ම කිවහොත්, වෛශ්‍යාවක්. ජීවත්වූයේ නවාතැන්පොළක. එම …

Read More »

Phillauri (2017) With Sinhala Subtitles | මල මගුලයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ? විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි. කේන්දරේ අසුබයිලුනෙ. දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ? කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ. ඒකට විසඳුමක් තියෙනව. අනූ වෙනුවෙන්නෙ. කරල දාන්න. අනූ වෙනුවෙන් නම් ඇයි අනූ කරන්නෙ නැත්තෙ? ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ. ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ. ඒත් ගහක් එක්ක? …

Read More »

The Mummy (2017) with Sinhala Subtitles | අඳුරට කැප වූ සුන්දරිය.. [සිංහල උපසිරසි සමඟ] 150*

බයිස්කෝප් සිංහලෙන්, මේ අපූරු සහෘද කැළ සමඟ සම්බන්ධ වෙලා මේ වන විට වසර 4 ක් පමණ ගත වී තිබෙනවා. 2013 දෙසැම්බර් මස John Carter (2012) චිත්‍රපටය වෙනුවෙන් මා පරිවර්තනය කළ සිංහල උපසිරැසිය අඩවියේ පළවීමත් සමඟම උපසිරැසිකරුවෙක් ලෙස මාත් මේ සහෘද කැළට බොහොම සාඩම්බරයෙන් එකතු වුනා. 2014 අගෝස්තු මාසයේදී Heropanti (2012) …

Read More »

Kill Switch (2017) with Sinhala Subtitles | පෘතුවිය බේරාගැනීමේ මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් …

Read More »

Hindi Medium (2017) with Sinhala Subtitles | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්… [සිංහල උපසිරැසි සමග]

  “නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.” ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ. දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග …

Read More »

Nenu Local (2017) with Sinhala Subtitles | මං ගමේ එකා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙළිඟුවකට උපසිරැසියක් අරගෙන ආවා. වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන …

Read More »

The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ …

Read More »

The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් …

Read More »

Khaidi No. 150 (2017) with Sinhala Subtitles | ගොවියන් වෙනුවෙන් ද්විත්ව සටනක [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවනේ!!! අද ආවේ සුපිරි තෙලිගු ෆිලුමක් අරගන, ෆිල්ම් එකනම් ඇවිත් ටික දවසක් වෙනවා.ඒත් ඉංග්ලිෂ් සබ් එක ඇවිත් සතියක්වත් නැ. පුළුවන් ඉක්මනට ඉතිං අරගන ආවා. ලයින් 2305ක් ඒත් ඉතිං අත ගහපු වැඩේ කරා. කාජල් අග්‍රවාල් සමගින් චිරන්ජීව් ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. ඒ වගේම මේ එයාගේ 150වන සිනමා නිර්මාණය,කතාව AR …

Read More »

Bangkok Adrenaline (2009) with Sinhala Subtitles | සූදුවක් ගිය දුරක් [සිංහල උපසිරැසි සමඟ]

හායි යාළුවනේ මම ඉෂාන්(LB) මෙි සබේ එමට වැරදි ඇති මොකද මෙක පලවෙනි සබ හින්දා තවත් කියන වනන් මෙිකේ ඉංග්‍රීසි සබ නැතිව වෙන භාෂාවක එකක් තමයි වෙනස් කරල ඔයාලට ගෙනාවේ මෙි සබේ දෙබස් වලට සිංහල තේරුම හරියට ගැලපුනේ නැත්තන් සමාවෙන්න මොකද කතාවෙි කතාකරන පෙලක් තැන් පැහැදිලි නැ එකයි මම කතාවේ සීන් …

Read More »

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන …

Read More »