Breaking News
Home / ඇනිමේෂන්

ඇනිමේෂන්

Ok Jaanu (2017) with Sinhala Subtitles | මේ අපේ ආදරයයි.. (50) [සිංහල උපසිරැසි සමඟ]

ok jaanu

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙයි. සති තුනකට ෆිල්ම් දෙකක් ...

Read More »

Throne of Elves (2016) with Sinhala Subtitles | එල්ෆ්වරුන්ගේ සිහසුන [සිංහල උපසිරැසි සමඟ]

Throne of Elves (2016)

මේ කතාවෙන් කියවෙන්නේ අල්ටෙරා කියන මනඃකල්පිත ලෝකයේ මේයර් කියන එල්ෆ් කුමරිය සහ රෝස් කියන එල්ෆ් මායාකාරිය අතර ,එහි සිහසුන ලබා ගැනීමට සිදු කරන බල අරගලය ගැනයි. මේකෙදි රෝස්ට ඕන වෙනවා එල්ෆ් වරුන්ගේ ජීව මුලාශය වගේම, අල්ටෙරා වල බලය ලබා ගන්නත් පුළුවන් වෙන ජීව මානික්‍ය අයිති කරගන්න. මේ මානික්‍ය ලබා ගන්න ...

Read More »

Nausicaä of the Valley of the Wind AKA Kaze no tani no Naushika (1984) with Sinhala Subtitles | මහ පොළව වැනසී ගිය දිනෙක… [සිංහල උපසිරසි සමඟ]

Nausicaa of the Valley of the Wind [1984

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 14 වෙනි සබ් එක. කලින් වතාවේ වගේම මේ වතාවෙත් මං රැගෙන ආවේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක එදාමෙදා තුර බිහිවුනු හොඳම ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස පැසසුම් ලබන්නක්. මේ චිත්‍රපටය අපි එදිනෙදා දකින ඇනිමේෂන් චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් එකක්. සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්ම කතා තේමාවක් තමා මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන්නෙ. ඉතිං ...

Read More »

Moana (2016) with Sinhala Subtitles | මොආනා [සිංහල උපසිරැසි සමඟ]

Moana 2016

කාලෙකට පස්සෙ ආවෙ ඔන්න ඇනිමේෂන් එකක් අරගෙන. එසේ මෙසේ ඇනිමේෂන් එකක් නෙවේ, 2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Moana) මොආනා. IMDb අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද?  Walt Disney Pictures මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Walt Disney Animation Studios වෙතින්. ඩිස්නි කිවුවම ඉතින් හිතාගන්න පුළුවන්නෙ ...

Read More »

Seoul Station (2016) with Sinhala Subtitles | සොම්බි ප්‍රහාරය නැවතත් (18+) [සිංහල උපසිරැසි සමඟ]

Seoul station (2016)

ආයුබෝවන්! ඔන්න හුඟක් අය දිගින් දිගටම ඉල්ලපු ”Seoul Station” චිත්‍රපටිය තමයි මම අද අරගෙන ආවේ. ගිය පාර දුන්නු ”the tiger” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද චිත්‍රපටිය 2016 අප්‍රේල් 5 තිරගත වුණ drama/horror ගණයට අයත් වන, පැය 01යි විනාඩි 33 ක් පුරා දාවනය වෙන  imdb 6 ...

Read More »

Castle in the Sky AKA Tenkû no shiro Rapyuta (1986) with Sinhala Subtitles | අහසේ සැඟවී ගිය රාජධානිය [සිංහල උපසිරසි සමඟ]

Castle in the Sky (1986)

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 13 වෙනි සබ් එක. මේක ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. දැනට ටික කාලෙකට කලිනුත් මං ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරස ලබා දුන්නා. ඒ My Neighbor Totoro [1988] කියන චිත්‍රපටයටයි. මේකත් කලින් එක වගේම ගොඩක් ලස්සන කතාවක්. කාටුන් චිත්‍රපටයක් උනත් මෙය කිසිම  වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් එකක්. ඒ ...

Read More »

Surf’s Up 2: WaveMania (2017) With sinhala subtitles | පිස්සු හැදෙන අභියෝගේ. [සිංහල උපසිරසි සමඟ]

Surf's Up 2-WaveMania (2017)

කට්ටියට මතකද 2007දී ආව surfs up සිනමාපටය? මේ අරන් ආවේ ඒකෙ දෙවැන්න. හරියටම වසර දහයකට පස්සේ තමා Sony සමාගම WWE STUDIOS එක්ක එකතුවෙලා තමා මේක අපිට අරන් ආවේ. 2017 ජනවාරි තමා මේක රිලීස් වුනේ. IMDB අගය මේ වෙද්දී 4.7 ක් ලබාගෙන තියෙනවා. පළවැනි සිනමාපටය එක්ක බලද්දීනම් පසුබෑමක් තමා පෙන්නුම් කරන්නේ. ...

Read More »

Justice League Dark (2017) with Sinhala Subtitles | අදුරු මායාවන් වලට එරෙහිව කොන්ස්ටන්ටීන්… [සිංහල උපසිරසි සමඟ]

Justice League Dark (2017)

සුපුරුදු පරිදි හුග කාලයකට පස්සේ හමුවෙන්නේ මේ අවුරුද්දට නිකුත්වුන, පළමු DC Comic පදනම් කරගෙන වාර්ෂික ඇනිමේෂන් චිත්‍රපට පෙලෙහි පළමුවැන්න අරගෙනයි. මේක තාම නිකුත් වීමක් සිදු වෙලත් නැහැ. ඒ කියන්නේ මේක නිකුත්වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු එකක්. කිසිම හේතුවක් නැතුව දින එහෙ මෙහෙ වුණා. මොකද මේක මිට කලින් සදහන් කරලා තිබුනේ 2016 ...

Read More »

Shrek (2001) with sinhala subtitles | කුමරියකට පෙම්බැඳි රාක්ෂයෙක්… [සිංහල උපසිරසි සමඟ]

Shrek (2001)

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා. මේ  චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක ...

Read More »

Scooby-Doo and the Reluctant Werewolf (1988) with Sinhala Subtitles | වෙයාවුල්ෆ් ෂැගී [සිංහල උපසිරැසි සමඟ]

Scooby Doo and The Reluctant Werewolf (1988)

ආයෙත් ආවා ස්කුබී ඩූ එකකින්. මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්.IMDB අගය 6.9ක් විතර ලැබිලා තියෙනවා. මේකෙ යාළුවො සෙට් එකම නම් නෑ හැබැයි. ඉන්නෙ ෂැගී, ස්කුබී,ස්ක්‍රැපී විතරයි. තව ඉන්නවා ෂැගීගෙ පෙම්වතිය ගූගල්. කතාව ගැන ටිකක් කියනව නම් ෂැගී කාර් රේස් ශූරයෙක්. කවුන්ට් ඩ්‍රැකියුලත් ට්‍රාන්සිල්වේනියාවේ වාර්ෂිකව පවත්වනවා යක්කුන්ගේ කාර් රේස් එකක්. ඒකට වෙනද ...

Read More »

All-Star Superman (2011) with Sinhala Subtitles | තම ලොව වෙනුවෙන් දිවි පිදූ ඔහු නාමයෙන් සුපර්මෑන්ය [සිංහල උපසිරැසි සමඟ]

All-Star-Superman-(2011)

සචින් අකලංක සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න තව සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක සුපර්මෑන් ෆිල්ම් එකක්. මේක ඇත්තටම සුපර්මෑන්ගේ මරණය ගැන කියවෙන ෆිල්ම් එකක්. මේකෙ සුපී මැරෙනවා. මෙයට හඩින් James Denton, Christina Hendricks, Anthony dward Asner, Obba Babatundé, Steve Blum, inda Cardellini, Cathy Cavadini යන අය දායක වෙනවා. ...

Read More »

Trolls (2016) with Sinhala Subtitles | සතුට බෙදන ට්‍රොල්ස්ලා [සිංහල උපසිරසි සමඟ]

Trolls (2016)

මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා ඇතිනෙ. ...

Read More »

Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

Storks (2016)

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි ...

Read More »

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles | ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]

Road to Ninja-Naruto the Movie (2012)

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.  හරි අපි කතාව ...

Read More »

Boruto: Naruto the Movie (2015) with Sinhala Subtitles | බොරුටෝ [සිංහල උපසිරසි සමඟ]

Boruto-Naruto the Movie (2015)

ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය. Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ ...

Read More »

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

DC Super Hero Girls-Hero of the Year (2016)

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, ...

Read More »

Snowden (2016) with Sinhala Subtitles | ඔහු ද්‍රෝහියෙක්ද? වීරයෙක්ද? (100) [සිංහල උපසිරැසි සමඟ]

Snowden (2016)-100

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා! හැබැයි අද නම් විශේෂයි. මොකද අද මගේ උපසිරැසිකරණයේ වැදගත් කඩයිමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආසාවට වගේ පටන්ගත්ත මේ වැඩේ මෙච්චර දුර එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ.කොහොමහරි 2015 ජුනි 21වෙනිදා පටන්ගත්ත වැඩේ අද 2016 දෙසැම්බර් මාසය වෙද්දී උපසිරැසි 100ක් දක්වා ඇවිල්ලා තියෙනවා. විවිධ කතාමාලා 9ක කොටස් ...

Read More »

Tom and Jerry Blast Off to Mars! (2005) with Sinhala Subtitles | “අඟහරු ලොවේ කුරුමිට්ටන් සොයා” [සිංහල උපසිරැසි සමඟ]

Tom and Jerry Blast Off to Mars! (2005)

මේ පාර ආයෙත් ගෙනාවා Tom and Jerry එකක්. IMDB අගය 5.9ක් මේකට හිමිවෙලා තියෙනවා. දෙන්නගෙ වැඩවලට මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් විද්‍යාඥයො පිරිසක් අඟහරු වලට යවන්න රොකට් එකක් ලෑස්ති කරනවා. ඒකෙ අරමුණ අඟහරු වල ජීවීන් ඉන්නවද කියලා තහවුරු කරගන්න එක. මේ රොකට් එක තියෙන පර්යේෂණ භූමිය ඇතුළට Tom පන්නගෙන යනවා Jerry ...

Read More »

Chill Out, Scooby-Doo! (2007) with Sinhala Subtitles | හිමාලයේ ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

Chill Out, Scooby-Doo! (2007)

ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. ...

Read More »

Scooby-Doo on Zombie Island (1998) with Sinhala Subtitles | ස්කූබී ඩූ සහ සොම්බි දූපත [සිංහල උපසිරැසි සමඟ]

Scooby-Doo on Zombie Island (1998)

කොහොමද ඔයාලට? දැන් නම් කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. විභාගෙ අස්සෙ සබ් හදන එක මගඇරිලා ගියා. දැන් ඉතින් ආයෙමත් නිදහස්. අද මම ගෙනාවෙ ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්. ස්කූබි ඩූ ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. IMDB අගය 7.8ක් වගේ ඉහළ අගයක් මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා. 1998 ආපු එකක් වුනත් ...

Read More »