Breaking News
Home / කොමික්

කොමික්

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. ...

Read More »

Iron Fist [S01: E03] with Sinhala Subtitles | තමන්ගේ දේ වෙනුවෙන් නැගීසිටීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගොඩවෙන්නේ සුපුරුදු මාවල් Netflix ටෙලි කතාමාලාවක් සමගයි. මේ සීරිස් විශේෂයක් තියෙනවා. මොකද මෙයා තමයි Defenders කතාමලාවෙහි අවසන් සාමාජිකයා. මට නම් පුද්ගලිකවම කතාව මාර විදිහට හිතට ඇල්ලුවා හරියට Daredevil ගානටම වගේම Jessica Jone හා Luke Cage එක්ක බලද්දී මේක නම් දාහෙන් සම්පතක්.  නමුත් මේක පොඩ්ඩක් හැලහැප්පීම් වලට ලක් ...

Read More »

Iron Fist [S01: E02] with Sinhala Subtitles | හස්තයේ පරම හතුරා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අයන් ෆිස්ට් කතාමාලාවේ දෙවැනි කොටහේ උපසිරසි බාරවෙලා තියෙන්නේ මට තමා. මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරලා නවත්තනවා. ඩැනී රෑන්ඩ් ...

Read More »

Iron Fist [S01: E01] with Sinhala Subtitles | තරුණ මකරාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ...

Read More »

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද ...

Read More »

Batman Forever (1995) with Sinhala Subtitles | සදහටම වවුල් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න මම අයෙත් ආව මගේ ජිවිතේ දෙවැනි සබ අරගෙන. ඇත්තම කිව්වොත් මම මුලින්ම නමෝ විත්තියෙන් ආරම්භ කරපු සබ තමා මේක. නමුත් සමන් සහෝ yes man(2008) දුන්න නිසා මුලින්ම එක ඉවරකලා. දිගු නිහැඩියාවකට පස්සේ තමා ඉතින් මම මේක ඉදිරිපත් කරන්නේ. කලින් සබ බලලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ...

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක ...

Read More »

Judge Dredd (1995) with Sinhala Subtitles | නිතිය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න මම මගේ අසු නව වන උපසිරැසිය අරගෙන තමා ආවේ මේ. ඇත්තටම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියේ නැ. සමන් ප්‍රසාද් සහෝදරයා තමා මට මේක වෙන්කරලා දුන්නේ. ඇත්තටම මේ චිත්‍රපටයේ නව නිර්මාණය බයිස්කෝප් වෙබ් අඩවියේ තියෙනවා. ඒක තමා Dredd 3D (2012) කියල කියන්නේ. ඒ චිත්‍රපටය හදල තියෙන්නේ ...

Read More »

Justice League Dark (2017) with Sinhala Subtitles | අදුරු මායාවන් වලට එරෙහිව කොන්ස්ටන්ටීන්… [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි හුග කාලයකට පස්සේ හමුවෙන්නේ මේ අවුරුද්දට නිකුත්වුන, පළමු DC Comic පදනම් කරගෙන වාර්ෂික ඇනිමේෂන් චිත්‍රපට පෙලෙහි පළමුවැන්න අරගෙනයි. මේක තාම නිකුත් වීමක් සිදු වෙලත් නැහැ. ඒ කියන්නේ මේක නිකුත්වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු එකක්. කිසිම හේතුවක් නැතුව දින එහෙ මෙහෙ වුණා. මොකද මේක මිට කලින් සදහන් කරලා තිබුනේ 2016 ...

Read More »

All-Star Superman (2011) with Sinhala Subtitles | තම ලොව වෙනුවෙන් දිවි පිදූ ඔහු නාමයෙන් සුපර්මෑන්ය [සිංහල උපසිරැසි සමඟ]

සචින් අකලංක සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න තව සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක සුපර්මෑන් ෆිල්ම් එකක්. මේක ඇත්තටම සුපර්මෑන්ගේ මරණය ගැන කියවෙන ෆිල්ම් එකක්. මේකෙ සුපී මැරෙනවා. මෙයට හඩින් James Denton, Christina Hendricks, Anthony dward Asner, Obba Babatundé, Steve Blum, inda Cardellini, Cathy Cavadini යන අය දායක වෙනවා. ...

Read More »

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, ...

Read More »

Superman IV: The Quest for Peace (1987) with Sinhala Subtitles | සුපිරි මිනිසා 4 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු එක් වෙනි උපසිරැසිය අරගෙන ආවා. මම දැනට දෙමින් පවතින සුපර් මෑන් කතා මාලාවේ පස්වන කොටස වගේම සුපර් මෑන් හා සම්බන්ද හතරවන චිත්‍රපටය. Action, Adventure, Family ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටය IMDb 3.6 වැනි සුළු අගයක් ගත්තත් ලිබර්ටි ප්‍රතිමාව බේරා ගැනීම වැනි දර්ශන සහිතව මෙම චිත්‍රපටය ...

Read More »

Supergirl (1984) with Sinhala Subtitles | සුපිරි කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසුවෙනි උපසිරැසිය අරගෙන ආව. පසුගිය සති දෙකක කාලය තුල වැඩ අධික වීම හින්ද තමා ඔයාලට උපසිරසි අරගෙන එන්න පොඩ්ඩක් ප්‍රමාද උනේ. ඒත් බයිස්කෝප් මංසලේ ලිපි මම දිගටම දුන්නා. ඉතින් කොහොම උනත් ඒ වැඩ ඉවරයි. ඒ හින්ද සුපුරුදු පරිදි ඔන්න ඔයාලට උපසිරසි අරන් එන්න පටන් ගත්තා. ...

Read More »

Superman III (1983) with Sinhala Subtitles | සුපිරි මිනිසා 3 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ නව වන උපසිරැසිය අරගෙන ආවා. මේ මම දුන්න සුපර් මෑන් කතා මාලාවේ තුන්වන කොටස. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කරන කාලයේදී තමා මේ චිත්‍රපට මාලාවට ගැටළු රැසකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ තමා ලොයිස් ලේන් චරිතය රඟපාන ලද Margot Kidder වැනි අය සමග චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ...

Read More »

Lego DC Comics Super Heroes: Justice League – Cosmic Clash (2016) with Sinhala Subtitles | තවත් ලෙගෝ ෆිල්ම් එකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම අදහස් දක්වපු කාටත් ස්තූතිවන්ත වෙනවා. යුක්තියේ ලීගය [Justice league] කිව්වාම කවුරුත් දන්නවානේ මේක DCලගේ එකක් කියලා. ...

Read More »

Superman II (1980) with Sinhala Subtitles | සුපිරි මිනිසා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ අටවන උපසිරැසිය අරගෙන ආව. මේක මම ඉස්සෙල්ල දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මේ චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන අතර 1980 දෙසැම්බර් මස හතරවන දින පළමු වරට තිරගත වෙලා තියනවා. IMDb අගය 6.8 අරන් තියන කලාත්මක මෙන්න ක්‍රියාදාම වලින් පිරිච්ච චිත්‍රපටයක් වන ...

Read More »

Superman (1978) with Sinhala Subtitles | සුපිරි මිනිසා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හත්වන උපසිරැසිය අරගෙන ආව. මම දන්නවා බොහොමයක් යාළුවන් දැන් බලාවි මේ සුපර්මෑන් චිත්‍රපටය මොකක්ද කියල. මොකද මම දන්නවා ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඇත්තටම මේ චිත්‍රපටය කාටුන් නොවන හතරවන සුපර්මෑන් චිත්‍රපටය වගේම පළමු වර්ණ සුපර්මෑන් චිත්‍රපටය. මිට පෙර Superman 1948, Atom ...

Read More »

The Batman Superman Movie: World’s Finest (1997) with Sinhala Subtitles | ඒකාබද්ධ වූ දුෂ්ටයින්ට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසයක් අරගෙන ආවා. මේ පාර ගෙනාවේ බැට්මෑන් හා සුපර්මෑන් දෙන්නාම ඉන්න සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 1997දී. ටිකක් පරණයි තමයි ඒ වුණත් කතාව නම් සුපිරියි. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ජෝකර් යනවා වෙළෙඳසැලකට. ජෝකර් එතනින් ජේඩ්වලින් හදපු ප්‍රතිමාවක් හොරකම් ...

Read More »

Hulk Where Monsters Dwell (2016) with Sinhala Subtitles | නපුරු සිහින… [සිංහල උපසිරසි සමඟ]

ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය නිකුත්වීමට තවත් දවස් දහයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දමද මන්දා මේ අවුරුද්දේ මාවල් කොමික් වලින් නිකුත් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම හල්ක් හා හැලොවින් සන්ධ්‍යාවත් එක්කාසු කරලා නිකුත් වුන ඇනිමේටඩ් සලරුවක් තමයි අද මං ඔයාලට දෙන්න හදන්නේ. මං ඉතින් කොමික්වල සලරුවක් කලොත් ඒක ඇනිමේටඩ් එකක්. නමුත් ඉතින් ...

Read More »

Batman: Return of the Caped Crusaders (2016) with Sinhala Subtitles | අයුක්තිය අසාධාරණ වෙනුවෙන් මම නැවත වරක් ආවෙමි… [සිංහල උපසිරසි සමඟ]

කතාව ගැන පොඩ්ඩක් කියන්න කලින් පොඩි වෙලාවක් ගන්නම් විස්තර පොඩ්ඩක් කතා කරන්න. කලින් මන් සිංහල උපසිරැසි දුන්න ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා. එකේ වැරදි අඩුපාඩු තිබුනම් සමාවෙන්න ඕනේ ! හරි එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය එන මන් වගේ චුටි ළමයි වෙනුවෙන් මන් ඔන්න අරන් අවා අලුත්ම අලුත් ෆිල්ම් එකක්. නමින්ම ...

Read More »