Breaking News
Home / සත්‍ය කතා

සත්‍ය කතා

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

The Man Who Knew Infinity (2015)

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. ...

Read More »

Hacksaw Ridge (2016) with Sinhala Subtitles | දැවී-තැවුණ සිත් නිවී-පහන් කරනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ]

Hacksaw Ridge 2016 new

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක ...

Read More »

The Duchess (2008) with Sinhala Subtitles | ආදිපාදිවරිය!! [සිංහල උපසිරැසි සමඟ]

The Duchess (2008)

මං කලින් කරපු sub එක Testament of Youth(2014). The Duchess (2008) ඔන්න තවත් ෆිලුමක් ගෙනාවා. මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා. මේ ෆිලුම ගැන කිව්වොත්, ඉතිහාස කතාවක් ...

Read More »

Goodfellas (1990) with sinhala subtitles | පාතාලයේ සොල්දාදුවා [සිංහල උපසිරසි සමඟ]

Goodfellas (1990)

“සියලුම මිනිසුන් අපරාධ සිදු කරයි නමුත් ඔවුන් ඒවා ලොවෙන් සගවාගෙන සිටිති එනිසා අපි ඔවුන්ට බියවිය යුතු වෙමු නමුත් ඔවුන්ට හැමදාමත් ජය ගන්නට ඉඩ දී බලා සිටීම හෝ ඔවුන්ගේම එකෙකු වීම ඊටත් වඩා අපරාධයකි ” හෙන්රි හිල් මට මතක ඇති කාලෙක ඉදලාම මට ඕනෙ උනේ මැරයෙක් වෙන්න. මට නම් මැරයෙක් වෙන ...

Read More »

Ennu Ninte Moideen (2015) with Sinhala Subtitles | සදහටම ඔබේමයි මොයිදීන් [සිංහල උපසිරැසි සමඟ]

Ennu Ninte Moideen (2015)

ඔන්න යාලුවනේ මම ඔයාලට මලයාලම් සලරුවක් අරගන ආවා. මේ මගේ පලවෙනි උපසිරැසිය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගන යනවා. ඉතින් මටත් හිතුනා උපසිරසියක් කරන්න ඕන කියලා. ඒකට මම තෝරාගත්තේ Ennu Ninthe Moideen(2015) කියන මලයාලම් ෆිල්ම් එක. බයිස්කෝප් අඩවිය තුල දකින්න ලැබෙන්නේ මලයාලම් ෆිල්ම් පොඩි ප්‍රමාණයක් තමයි. ඒත් මට නම් හිතෙන්නේ දකුණු ...

Read More »

Deepwater Horizon (2016) with Sinhala Subtitles | ගැඹුරු දියේ ඛේදවාචකය… [සිංහල උපසිරැසි සමඟ]

Deepwater Horizon (2016) New

කොහොමද හැමෝටම !!! ඔන්න අපි ආයේ ආවා !!! 2016 වසරේ තිබුන අඩුපාඩු කම් මග අරවාගෙන ආයෙත් බයිස්කෝප් සිංහලෙන් දෙපයින් හිටගත්තා. මම මේ ගැන විස්තරයක් අපේ බයිස්කෝප් සිංහලෙන් පිටුවට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යට කෙටියෙන් ඒ ගැන කියල තියෙනවා. කොහොමෙන් කොහොම හරි අපි ආයේ ඔයාල එක්ක උපසිරසි බෙදා ගන්න ...

Read More »

Sully (2016) With Sinhala Subtitles | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය [සිංහල උපසිරසි සමඟ]

Sully (2016)

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක්  අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා ...

Read More »

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

Soul Surfer (2011)

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ ...

Read More »

M.S. Dhoni: The Untold Story (2016) with Sinhala Subtitles | සුපිරි පිතිහරඹයක නො ඇසූ කතාව… [සිංහල උපසිරසි සමඟ]

M.S. Dhon-The Untold Story (2016)

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස් වෙලා. ක්‍රිකට් ...

Read More »

Testament of Youth (2014) with Sinhala Subtitles | තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

Testament of Youth (2014)

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු. මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා ...

Read More »

My Dog Skip (2000) with Sinhala Subtitles | ජීවිතය කියාදුන් ආදරණීය මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

My Dog Skip (2000)

ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක  කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම ...

Read More »

The Infiltrator (2016) with Sinhala Subtitles | 20 වැනි සියවසේ විශාලතම වෙස්වලා ගත් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

The Infiltrator (2016)

කොහොමද යාලුවනේ, අවුරුදු ගානක් ම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් උපසිරසි බාගත්තට ඔන්න අද තමයි පළමුවැනි උපසිරැසිය දෙන්න පුළුවන් උනේ. මේකට කාලයක් තිස්සේ ආසාවෙන් හිටියත් රාජකාරි වැඩත් එක්ක පොඩ්ඩක් ගලපගන්න බැරි උනා. අපේ දේවක (දෙවා) සහෝ තමයි මේකට මාව තල්ලු කලේ. බාගත කරගෙන උපසිරසි බලනවා වගේ නෙමේ හදන එක කියලා තේරුනේ කරන්න ...

Read More »

Free State of Jones (2016) with Sinhala Subtitles | ජෝන්ලාගේ නිදහස් ප්‍රාන්තය [සිංහල උපසිරැසි සමඟ]

Free State of Jones (2016)

1861 සිට 1865 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ සිවිල් යුද්ධය එරට ඉතිහාසයට කළු පැල්ලමක් වශයෙන් එකතු වන්නකි. එරට ඉතිහාසයේ කවදා හෝ සිදු වූ භයානකම ලේ වැගිරීම මේ සංසිද්ධිය නිසා සිදුවූවක් වන අතර පළමු හෝ දෙවන ලෝක යුද්ධවලදී පවා මෙහිදී සිදු වූ පමණ ඇමරිකානුවන් සංඛ්‍යාවක් ඝාතනය වී නැත. ශ්‍රේෂ්ට ...

Read More »

Budhia Singh: Born to Run (2016) with Sinhala Subtitles | ලොවක් කැළඹවූ ඔලිම්පික් සිහිනය මිලිනවී ගියාදෝ… [සිංහල උපසිරැසි සමඟ]

Budhia Singh-Born to Run (2016)

මනුෂ්‍යයා….ලොව විස්මිතම නිපැයුම. කවදා, කොහේදී, කෙසේ නිර්මාණය වීම ආරම්භ වුයේද යන්න සඳහා තවමත් හරියාකාර පිළිතුරක් නොමැත. එමෙන්ම, තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක තිබුණද, තවමත් මනුෂ්‍ය ශරීරයේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් හරියාකාරව පැහැදිලි කිරීමට තරම් හැකියාවක් නොමැත. එය තමයි මනුෂ්‍ය ශරීරයේ ඇති අපූර්වත්වය… සුන්දරත්වය… කෙනෙකු උපතින්ම අබාධිත්ව උප්පත්තිය ලබද්දී, තවත් අයෙකු විශ්මිත වූ හැකියාවන්ගෙන් ...

Read More »

The Fighter (2010) with Sinhala Subtitles | සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

The Fighter (2010)

ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල. මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ ...

Read More »

Life of a King (2013) with Sinhala Subtitles | අපූරු චෙස් ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

Life of a King (2013)

කොහොමද යාලුවනේ..! මේ තමයි මගේ මුල්ම උපසිරැසිය. ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ හීනයක් තමයි මේ හැබෑ වුනේ. බයිස්කෝප් අඩවියෙන් සේවාව ලබාගන්න පටන්ගෙන දැන් අවුරුදු දෙකා මාරක් විතර වෙනවා. එදා ඉඳන් තිබ්බ හීනයක් තමයි කවදා හරි මගේම කියලා උපසිරැසියක් කරලා සයිට් එකට දානවා කියන එක. කොහෙද ඉතින් A/L එක්ක ඕවට වෙලාව. දැන් ...

Read More »

Sarbjit (2016) with Sinhala Subtitle |නිර්දොෂි සිරකරුවෙක්..? [සිංහල උපසිරැසි සමඟ]

Sarbjit (2016)

ඔන්න  ටික දවසක් ගියත් ෆිල්ම් එකක් අරගෙන අවා.ටිකක් විතර පරක්කු නම් උනා  ඉතින්.. වැඩ ටිකක් අධික උන සබ් එක කරන්න ගත්තට,වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන බලමුකෝ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ තියන බිකිවින්ඩ් කියන කුඩා ගම්මානයේ ජිවත්උන සරබ්ජිත් සිං කියන පුද්ගලයාගේ සහ එම පවුලේ ජිවිත කතාවන් මෙලෙස ...

Read More »

Pelé: Birth of a Legend (2016) With sinhala subtitles | පුරාවෘත්තයක උපත… [සිංහල උපසිරසි සමඟ]

Pele-Birth of a Legend (2016)

මුලින්ම කියන්න ඕන උපසිරැසි ලබාදෙන්න පරක්කු උනා නම් සමාවෙන්න කියල. මාසෙකට විතර කලින් වැඩේ බාරගත්තට මොකද තියෙන අනිත් වැඩ රාජකාරිත් එක්ක බොහෝම හෙමීට තමයි ඉවර කරගන්න පුලුවන් උනේ. සමීර කරුණාරත්න සහෝදරය තමයි මේ සිනමාපටය ගැන මට කිව්වෙ,ඉතිං මුලින්ම එයාට ස්තූතිවන්ත වෙනව මේ ලස්සන සිනමාපටය හොයල දුන්නට. මේක ඇවිල්ල IMDb වර්ගීකරණයට ...

Read More »

Born to Be Blue (2015) with Sinhala Subtitles | අසාර්ථක දිවියේ සුන්දර මතකය [සිංහල උපසිරසි සමඟ]

Born to Be Blue (2015)

කොහොමද ඔන්න තවත් ඒකක් අරගේන අවා මම. ඉතින් කට්ටියට සරු ඇති කියලා හිතනවා අනේ මංදා වෙනදා වගේ ලිපිය ලියන්න පණක් නැ මොනවා වුනත් ඔන්න මම බාර ගත්ත හයවනි උපසිරැසියත් නිමකරලා ඔයාලට අරගේන අවා.. මම කලින් කිව්වා නේද ඒක ගැන.. පිස්සුනේ හරි “චැට් බේකර්” ගැන දන්න කවුරුත් ඉන්නවාද දන්නේ නැ මම ...

Read More »

This Is It (2009) with Sinhala Subtitles | සිහිනයක් වූ ප්‍රසංගය [සිංහල උපසිරසි සමඟ]

This Is It (2009)

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය… ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් වන නිර්මාණය අරගෙන ආවා. නම දැක්ක ගමන් යාලුවෝ ගොඩක් දෙනෙක් ට මේ චිත්‍රපටයේ වැදගත්කම පේන්න ඇති. Documentary, Music ගනයේ මෙම චිත්‍රපටය IMDb අගය 7.3 ගත්ත සුපිරිම චිත්‍රපටයක්. ඒත් ශෝකාන්තයක් එක්ක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. ඒවගේම ...

Read More »