Breaking News
Home / තීරණය ඔබේ

තීරණය ඔබේ

Good Time (2017) with Sinhala Subtitles | නරක වෙලාව! [සිංහල උපසිරසි සමඟ]

ඉක්මනටම එහෙනම් 45 වෙනි උපසිරසියත් උස්සගෙන මේ පැත්තට ආවා. මේක බාරගෙන නම් ටික දවසක් වෙනවා, බාර ගත්තට පස්සෙ මේක ඉතුරු කරගෙන තමයි කලින් ෆිල්ම් දෙක උපසිරසි ගැන්නුවෙ.හේතුව , මේක තමයි මගේ උපසිරසි ජීවිතේ වැඩිම ලයින් ගානක් තිබ්බ උපසිරසිය. ඒක නිසා හෙමින් හෙමින් කරලා වැඩේ ඉවර කලේ. හරි, කතාව ගැන යමක් …

Read More »

Fidaa (2017) with Sinhala Subtitles | සැඟවුනු ආදරයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද නම් අරගෙන ආවේ ලස්සනම ලස්සන ආදර කතාවක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විසින් උඩින්ම ඔසවා තැබූ චිත්‍රපටයක්. වරක් නැරඹූ ප්‍රේක්ෂකයන් නැවත නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති චිත්‍රපට අතරින් මුල් තැනක් හිමි කරගන්නට හැකියාව ලද චිත්‍රපටයක්. (තෙලංගානා ප්‍රාන්තයේ වැඩි පිරිසක් මේ චිත්‍රපටය 10 වතාවකට වඩා නරඹා ඇති බවටයි වාර්තා වෙන්නේ) ඒ වගේම …

Read More »

The Healer (2017) Film Sinhala Subtitles | ජිවිතයේ අරුත! [සිංහල උපසිරසි සමඟ]

“ඒකෙ මාතෘකාව “හුස්ම ගන්න .” “ “හැම කෙනෙක්ටම කොයිම වෙලාවෙදී හරි ,හුස්ම ගන්න එක නතර කරන්න වෙනවා” ” මොකද වෙන්නේ අපි ජීවත් උනොත් ඒක හුස්මකට ඒක පාර ගානේ ? “ ඔයාලට මොන වගේ දෙයක්ද හිතුනේ මගේ යාලුවනේ මෙහෙම කතාවක් ඇහෙද්දී ?.ඔව් අපි හිතන්නෙවත් නැති දෙයක් නේද ? ජිවිතේ කියන්නේ හරි …

Read More »

The Invisible Guest (2016) Film Sinhala Subtitles | විඳවීමකින් තොරව ගැලවීමක් නොමැත.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. සෑහෙන කාලෙකට පස්සේ, හරියටම කිව්වොත් මගේ 9 වෙනි සබ් එක පළවුණු 2016 මාර්තු වල ඉඳල අවුරුදු එක හමාරකටත් වැඩි කාලෙකට පස්සේ තමයි මං මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන මේ පැත්තට ගොඩවැදුණේ. ඉතින් ඔන්න කාලෙකින් ලැබුණු විවේකයක් අතරේ සබ් එකක් කරා අලුතින්. මුලින්ම ස්තුති කරන්න ඕන මේ …

Read More »

Solo (2017) Film Sinhala Subtitles | සිව් මුහුණුවරය [සිංහල උපසිරැසි සමඟ]

  “සෙමින් සෙමින් අහසේ සිට ඇද හැලෙමින් පොළොව තෙමා දමයි. අඛණ්ඩ ලෙසින් වාෂ්ප ලෙස අහස පුරවාලයි. වැස්සක් ලෙසත් ගංගාවක් ලෙසත් මහා සාගරයක් ලෙසත්, මහා ගමනක නිරත වෙයි. තණ,පුෂ්පයන් සහ මිනිසුන් අවදිව සිටින්නේ ඔබ නිසයි. ඔබ කෙතරම් පුරාතන වන්නේද, එතරම් ම ඔබ නව්‍ය වෙයි! ….. මා සෙමින් සනහාලන මන්ද මාරුතයෙනි, හමනා …

Read More »

Secretariat (2010) Film Sinhala Subtitles | විශිෂ්ඨත්වයෙත් විශිෂ්ඨතමයා! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! මේ මගේ පළමු උපසිරස නිර්මාණයයි.2010 ඔක්තොම්බර් 08 වෙනිදා නිකුත් කල මේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. මේ ෆිල්ම්එක IMDb දර්ශකයේ 7.2ක අඟයක් අරන් තියෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 35ක වියදමින් හදපු මේ ෆිල්ම් එක Randall Wallaceගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම කියන්නම් මේ ෆිල්ම්එක තෝරගත්තේ ඇයි කියලා. එකක් මම කවදාවත් මේ වගේ විශිෂ්ඨ අශ්වයෙක් …

Read More »

It’s Kind of a Funny Story (2010) Sinhala Subtitles | මානසික වාට්ටුවේ සතියක් [සිංහල උපසිරසි සමඟ]

” මම ක්‍රෙග්, ක්‍රෙග් ග්ලිනර්. මම මානසික රෝගියෙක්. ම්ම්ම් නෑ නෑ සැර වැඩියි. මට මානසික ආතතිය තියෙනවා. ඒ නිසාම මං හිතුවා පාලමෙන් පැනලා දිවි නසාගන්න. මේ සිද්ධිය පටන් ගන්නෙ එතනින්. කොටින්ම පාලමෙන් පනින්න හිටිය මං නැවතුනේ ඉස්පිරිතාලෙක. ඇත්තටම කාලයට කොච්චර දේවල් වෙනස් කරන්න පුලුවන් ද ! සතියකින් මගේ ජීවිතේ කනපිට …

Read More »

The Gracefield Incident (2017) Sinhala Subtitles | ග්‍රේස්ෆීල්ඩ් අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ලංකාව ඇතුලු බොහෝ රටවලත් U.F.O (unidentified flying objects) සිදුවීම් සෑම විටම වාර්තා වෙනවා.ඒ නිසා මෙම සිදුවීම් දැන් ලෝකය පුරා බහුලයි. සමහරු පවසනවා පිටසක්වල ජීවින් සිටිනවා කියලා සමහරු එය පිළිගන්නෙ නැහැ. කෙසේ නමුත් තවම එයට ස්ථිර පිළිතුරක් මෙ වෙනකම් ලැබිලා නෑ. කොහොම උනත් මගෙ පෞද්ගලික මතය මේ විශ්වයේ අපි විතරක් තනි …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E03] with Sinhala Subtitles | අල්ට්‍රා සංවිධානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඕමාර් ඉඩ්‍රිසි වගේම ජේන් ලව්රි තමන්ට ඕන කරන ආයුධ සපයාගන්න ඕන කරන මුදල් කලීඩ්ගෙන් ගසා කෑවට පස්සේ අයිව්ස් එක්ක ආයුධ ගණුදෙනුව කලා. අයිව්ස් තමන්ගේ ආයුධ ටිකත් දීලා මුදල් හුවමාරුව කරගන්න මහා කාන්තාරයක් මැද්දට හෙළිකොප්ටර් එකකින් ආවා. එයාගේ ආරක්ෂාවටත් දෙන්නෙක් හිටියා. මේවා එයා වික්කේ නිකන්ම නිකන් ආයුධ නම් නෙවෙයි. හරිම දරුණු මහා පරිමාන …

Read More »

Michael Jackson’s Halloween (2017) Film Sinhala Subtitles | සාන්තුවරයන්ගේ දිනයේ රෑ සාදයට මයිකල් ජැක්සන් පැමිණෙයි! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නෙ 2017 හැලොවීන් දිනේදි CBS Television එකේ විකාශනය කරපු විශේෂ සජීවීකරණ හැලොවීන් චිත්‍රපටියක් (Special Animated Television Film). Michael Jackson’s Halloween කියලා නම් කරපු මේ චිත්‍රපටිය Mark A.Z.Dippé ගෙ අධ්‍යක්ෂණයක්. The Estate Of Michael Jackson ආයතනය තමයි මේකෙ නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන …

Read More »

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitles | මාල හොරා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන කිව්වොත ප්‍රසාද් (Suraj Venjaramoodu)තනිකඩයෙක්…මිනිහ ෆාමසියට යනවා දවසක් එදා ෆාමසියට කෙල්ලෙක් එනවා..එයා …

Read More »

Doomsday (2008) Film Sinhala Subtitles | ලෝක විනාස දිනය! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) …

Read More »

Brüno (2009) with Sinhala Subtitles | හායි! මං බෘනෝ… [සිංහල උපසිරසි සමඟ]

පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර එනකන් හිනා වෙන්න පුලුවන් පට්ටම කොමඩියක් තමා අරන් ආවේ ඉතින්.මෙයාගේ පෙනුම දැක්කම මොන වගේ ඩයල් එකක්ද කියලා පේනවනේ.පට්ට කටු ටිකක් කාල තමා ඔන්න මේකෙ සබ් එකත් කරන් ආවේ.ඒවා ඇති එහෙනම් ෆිලුම පැත්තට යමු…. The Dictator 2012, Borat 2006, The Brothers Grimsby 2016, Ali G Indahouse …

Read More »

Days of Glory (2006) Film Sinhala Subtitles | විජයග්‍රහණයේ නිරුවත…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Black Book (2006) හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ …

Read More »

Raju Gari Gadhi 2 (2017) film Sinhala Subtitles | නිවාඩු නිකේතනයේ අභිරහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පට්ටම ෆිලුමක් උස්සන් ආවා, ඉතින් තෙලිගු හෝරර් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හුගක් ආසාවෙන් හිටියේ, දවසක් මේ ගැන අපේ සසිත් සඳරුවන් සහෝදරයට කිව්වට පස්සේ එයා මේක මට හොයලා දුන්නේ, ඉතින් එයාම තමයි ඊයේ උදේ මේකේ හොද කොපි ඇවිත් කියලා මාව දැනුවත් කලේ, ඒ වෙලාවෙම අපේ නවින් නිසල් අයියට කියලා …

Read More »

Die Hard (1988) Film Sinhala Subtitles | මරන්න නැත්නම් මැරෙන්න [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේක කරන්නද කියල බයිස්කෝප් එකෙන් අහද්දි මේක වෙන කෙනෙකුට දීල තිබුනත් පස්සෙ මේක මටම කරන්න ලැබුණා. පුළුවන් ඉක්මනට කරන්න කියල ඉල්ලල තිබුණු නිසා එක දවසෙන් කරල දුන්නා. මගේ ගැන විශ්වාසෙ තිබ්බටත් සළකන්න එපායැ නේද? මේ ෆිල්ම් එක Die Hard චිත්‍රපටි මාලාවෙ පළවෙනි ෆිල්ම් එක. Baiscopelk.com …

Read More »

The Villainess (2017) AKA Ak-Nyeo Film Sinhala Subtitles | වියරු පළිගැනීම! [හි සිංහල උපසිරසි]

ඉක්මනටම මගේ 44 වෙනි උපසිරසි නිර්මානය විදියට තවත් සුපිරි කොරියානු චිත්‍රපටියකුත් අරගෙන මේ පැත්තට ආවා.කොරියන් ෆිල්ම් බලන අයනම් මේක දෙනකම් මඟ බලාගෙන ඉන්න ඇත්තෙ.මුලින්ම කියන්න ඕන මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙමෙයි. ඒ නිසාම මේක තමයි මම උපසිරසි ගන්වන පලවෙනි කොරියානු චිත්‍රපටය.මම වැඩිය කොරියන් චිත්‍රපටි බලලත් නෑ.අන්තිමට බැලු වේ Train To …

Read More »

My Pet Dinosaur (2017) Film Sinhala Subtitles | මගේ සුරතල් ඩයිනොසර් [හි සිංහල උපසිරසි]

හායි යාලුවනේ කොහොමද ඉතින්, සබ හදන්න නම් ටිකක් කල් ගියා. කොහොම හරි මගේ තෙවන උපසිරැස, මගේ පලවෙනි ඉංග්‍රීසි ෆිලුම. ෆිල්ම් එක ගැන කිව්වොත්, 2017 අප්‍රේල් 22 ලොව පුරා තිරගත්වුන ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් . නමින් “ද පෙට් ඩයිනෝසර්” (The Pet Dinosaur-2017). ඒ වගේම ත්‍රාසජනක, ක්‍රියාන්විත, පවුලේ සැමට බලන්න පුලුවන් නියම ෆිල්ම් එකක්. …

Read More »

The Beguiled (2017) Film Sinhala Subtitles | ආගන්තුකයා [හි සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට. මම රසික ප්‍රදීප්. මේ මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම මේ පැත්තට ඇවිත් සබ් අරගෙන යන අතරෙ මටත් හිතුනා සබ් එකක් කලා නම් හොඳයි කියල. මුලින්ම් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ ෆිලුම වෙන් කරල දුන්න හසන්ත අයියාටත් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්. මේක කරන්න භාර අරගෙන නම් ටිකක් කල්. පලවෙනි සබ් එක …

Read More »

Paradox (2017) with Sinhala Subtitles | තම දියණිය සොයා තායිලන්තයෙ සිදුකල බිහිසුණු මෙහෙයුම.! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු වැඩ කිඩ තියෙන බයිස්කොප් එකක් අරගෙන තමයි ..මේක සටන් ජවනිකා පිරිගිය බයිස්කොප් එකක් .. මේ පට්ටම බයිස්කොප් එකත් මට කරන්න කියලා දුන්නෙ සිසිල ප්‍රසාද් සහෝදරයා .. මට මේක ලැබුණේ ඊයේ රාත්‍රියේදි මේක පට්ටම එකක් ඔයාලා හැමෝම මෙකේ අනෙක් බයිස්කොප් දෙක බලලා ඇති මයි හිතේ බලලා …

Read More »