Breaking News
Home / නාට්‍යමය

නාට්‍යමය

Fences (2016) with Sinhala Subtitles | ගලන ගඟකි ජිවිතේ…[සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම පුත්‍රයා තමයි …

Read More »

Part Time Spy (2017) AKA Bijeonggyujik Teuksuyowon with Sinhala Subtitles | රස්සාව වෙනුවෙන් ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඉතින් මගෙ 50 වෙනි උපසැරසියෙන් පස්සෙ ගේන පළවෙනි චිත්‍රපටිය තමයි මේක.සේරටම කලින් මට සුබ පතපු සහ ”Confidential Assignment” චිත්‍රපටියට ප්‍රතිචාර දක්වපු හැමෝටම සහ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.හරි ඉතින් අද චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2017 මාර්තු 16 තිරගත වුණ Action/Comedy ගණයට අයත් වෙන imdb 6.00 ක අගයක් ගත්තු …

Read More »

Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි …

Read More »

Sahara (2017) with Sinhala Subtitles | ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා …

Read More »

Begum Jaan (2017) with Sinhala Subtitles | වෙසඟනන් ලෙස ජීවත් වූහ, රැජිණියන් ලෙස සටන් කළහ..(50) [සිංහල උපසිරැසි සමග]

බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ කවද්ද කියලා මතක නැහැ. ඒ ගැන දැනගත්තේ කොහොමද කියලවත් මතක නැහැ. හැබැයි පලවෙනි දවසෙම පිස්සුවෙන් වගේ හොල්මන් චිත්‍රපටි කැටගරිය පීරූවා මතකයි. අද වෙද්දී ඒවයින් බාගයක් විතර බලලා තියෙනවා වගේම හොල්මන් චිත්‍රපටි වලට තිබ්බ පිස්සුවත් නැත්තටම නැති වෙලා ගිහින්. ඉතින් ඔන්න ඔය වගේ චිත්‍රපටියක් තමා Case 39 …

Read More »

The Sting (1973) with Sinhala Subtitles | මෙහෙමත් ඇන්දිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1936 වර්ෂය තුළ සිදුවු කතාවක්. කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නෙ ජොනී හුකර් නැමැති තරැණයෙක්. විවිධාකාර කූට උපක්‍රම යොදාගෙන මිනිසුන් රවටා කීයක් හරි කඩා වඩාගන්න එක තමා මේ තරැණයාගේ වෘත්තිය.  ලූතර් කෝල්මන් නැමැති පුද්ගලයෙකු හා එක්වයි ඔහු එම වංචනික ක්‍රියාවල …

Read More »

Rangoon (2017) With Sinhala Subtitles | නිදහස වෙනුවෙන් යුද වදිනෙමි. [සිංහල උපසිරසි සමඟ]

1943….දෙවෙනි ලෝක මහා යුද්ධය….බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමට වෙර දරන ඉන්දියාව….ඉන්දියානු ජාතික හමුදාවත් සමග එක් වූ ජපන් හමුදාව….දිල්ලිය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙයුමක්…. බ්‍රිතාන්‍ය සිර කඳවුරකින් පැන ආ යුද්ධයේ සිර කරුවෙක්….බඩු රැගෙන යන්නෙක්….ඇඳුම් පෙට්ටියක්…ඒ තුළ සැඟවූ  මහරාජා කෙනෙකුගේ කිසිදා පැරදවිය නොහැකි කඩුවක්….කඩුවේ ඉරනම කුමක් වේවිද? සිනමා තරුවක්….හමුදා සංදර්ශනයක්….දුම්රියක්….බුරුමයට….පෞද්ගලික ආරක්ශකයෙක්….වල් අලි ප්‍රහාරයක්….ගඟ …

Read More »

Like Crazy (2011) With Sinhala Subtitles | රටවල් දෙකක සිරවූ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

මේ සිනමා පටය IMDb වර්ගීකරණයට අනුව නාට්‍ය සහ ආදර යන වර්ගීකරණයට ඇතුලත් ලස්සන ආදර කතාවක්.  “Drake Doremus” විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට “Anton Yelchin” විසින් පණපොවන අතර කතා නායිකාව ගේ චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී “Felicity Jones” විසිනි. 2012 ජනවාරි මස 27 වන දින එංගලන්තයේදී …

Read More »

On – Drakon (2015) AKA He’s a Dragon with Sinhala Subtitles | එක් මකරෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ.මගෙ දෙවනි උපසිරැසිය විදියට ඔන්න ගෙනාව මේ සැරේ රුසියන් කතාවක්.මේක 3D විදිහට ආපු සලරුවක්.මේක 2015 දෙසැම්බර් මාසෙ තමා රුසියාවෙ නිකුත් වෙලා තියෙන්නෙ.ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වියදමක් දරල තියනව මේකට. විනාඩි 107 පුරා දිවෙක්න මේ සලරුව Adventure,Fantasy,Romance ගනයට තමා දාල තියෙන්නෙ.6.5/10 IMDb අගයක් මේ සලරුව අරන් තියනව. එතකොට …

Read More »

Malli Malli Idhi Rani Roju (2015) with Sinhala Subtitles | ආයෙමත් ආදරෙන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවේවා! 2016 ජනවාරි මාසයේ තමයි කමෙන්ට් එකකින් මේක ඉල්ලලා තිබ්බේ. ඒ දවස් වල  හොයලා බලනකොට මේකට ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලා තිබ්බේ නැති නිසා වැඩේ අතෑරියා. මීට සති දෙකකට විතර කලින් උපසිරැසියක් ඇවිල්ලා කියලා දැනගත්තට පස්සේ ඇඩ්මින්ලගෙන් අහලා බැලුවා කවුරු හරි බාරගෙනද කියලා. කවුරුත් බාරගෙන තිබ්බේ නැති නිසා, බාරගෙන වැඩ අස්සේ …

Read More »

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං …

Read More »

Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්,  Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය …

Read More »

Oru Mexican Aparatha (2017) Sinhala Subtitles | ශිෂ්‍ය විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ …

Read More »

The Sweet Life (2016) Sinhala Subtitles | මිහිරි ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මේක මගේ පලවෙනි උපසිරැසිය. දැන් හුග කාලෙක ඉදන්  Baisecope වෙබ් අඩවියෙන් උපසිරසි අරන්  film බලන එකේ මටත් හිතුනා උපසිරසි හදන්න එකතු වෙන්න.  ඉතින් උපසිරසි කණ්ඩායමට එකතු වෙන්න කැමති කිව්වාම  Baisecope එකේ සහෝදරයෙක් තමයි මට මේ චිත්‍රපටියට උපසිරසි හදන්න කැමතිද කියලා මේ චිත්‍රපටිය දුන්නේ. කලින් කිව්වත් වගේ මේක මගේ පලවෙනි …

Read More »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. …

Read More »

Men & Chicken (2015) AKA Mænd & høns with Sinhala Subtitles | අරුම පුදුම සහෝදරයෝ [සිංහල උපසිරසි සමඟ]

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්. අද …

Read More »

Mr. and Mrs. Iyer (2002) with Sinhala Subtitles | හිමි අහිමි [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමුවෙනි උපසිරසියෙන් හරියටම මාස 10 කට පස්සේ තමයි මේ දෙවැනි උපසිරැසිය ඔයාලට දෙන්නේ . ඉඩ තියෙන තියෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසි කරන්නේ . සුපුරුදු විදියට මෙය මට භාර දුන් ශාන් විමුක්තිට මගේ ස්තුතිය හිමිවෙනවා . මේ චිත්‍රපටියත් මම විදේශ ගතවෙලා ඉන්නකොට ආශාවෙන්  බලපු එකක්.  වෙනස් ආකාරයක කතාවක් අඩංගු,  මා …

Read More »

Orange (2015) with Sinhala Subtitles | අපි සැමදා එකම යහළුවො වෙමු[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත්  මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්.  මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම  අනුව …

Read More »

Something’s Gotta Give (2003) with Sinhala Subtitles | හැමදේම හිතන විදියට වෙනවා නම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම් වලට. මේක අයිති වෙන්නෙ Drama, Romance කාණ්ඩයට. මේකෙත් කොමඩි තියනවා.හැබැයි මේකේ ෆිල්ම් එක බලල නම් නෙමෙයි උපසිරැසිය හැදුවේ. ඒ …

Read More »

Albela (1951) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  6.5 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, බගවාන් සහ ගීතා බාලි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී …

Read More »