Breaking News
Home / බලන්න

බලන්න

The Batman [S04 : E08] with Sinhala Subtitles |කාල තරණය [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම ...

Read More »

Mars [S01 : E05] with Sinhala Subtitles | අඟහරු: අඳුරුතම දිනයන්… [සිංහල උපසිරසි සමඟ]

MarsP1

අති දුෂ්කර ගමනක එක් සන්ධිස්ථානයක දී අයිස් සොයා ගැනීමෙන් අනතුරුව අඟහරු මත ඔලිම්පස් නැමැති ප්‍රථම මානව ජනාවාසය පිහිටුවා ගැනීමෙන් අඟහරු මෙහෙයුමේ පළමු අදියර සාර්ථක කර ගත්තා. දෙවන අදියර පටන් අරගෙන. ඔලිම්පස් නගරය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන විශේෂඥයින් සහ උපාංග ආදිය රැගෙන වේගා යානාවත් අඟහරු වෙත පැමිණ අවසන්. දැන් 2037 ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

Agents of S.H.I.E.L.D. S4

කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න. කතාව ගැන ටිකක් මතක් ...

Read More »

Patriots Day (2016) with Sinhala Subtitles | ලොවක් කම්පා කල බෝම්බ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

Patriots Day (2016)

වර්ෂ 2013ක් වූ අප්‍රේල් මස 15 වෙනිදා, සමස්ත ලෝකයටම තවත් එක්තරා සාමාන්‍ය දිනයක් පමණයි. නමුත් ඇමරිකාවට නම් සුවිශේෂී දිනයක්. ඇමරිකාවේ පැවැත්වෙන, පැරණිතම මැරතන් තරඟාවලිය වන, වාර්ෂිකව පැවැත්වෙන, බොස්ටන් මැරතන් තරඟය පැවැත්වීමට නියමිතව තිබුනේ එදිනටයි. සමස්ථ ඇමරිකාවේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම දෑස් යොමුවී තිබුනේ බොස්ටන් වෙතටයි. එනමුදු, කිසිවෙකුත් කිසිසේත් අපේක්ෂා ...

Read More »

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට ...

Read More »

Arrow [S05 : E13] with Sinhala Subtitles | තුවක්කුවේ බලේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

Arrow S5-1

ගිය සතියේ කොටසත් ගොඩක් පුදුම සහගත කොටසක් වුනා.  ඒ මොකද ඉතින් ඇරෝ කතා මාලාවේ අර කලින් වුන සිද්ධි පෙන්වන මතක සටහන් වර්ථමානයේ යන කතාවත් එක්ක එකට එක මුණගැහුනානේ. ඒ නිසා තමයි ඒ කොටස බ්‍රට්වා කියන නම දාලා තිබුනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් අය මේ කොටස ආසා වෙන්න ඇති. මට තේරුන විදියට ...

Read More »

Supernatural [S12 : E12] with Sinhala Subtitles | අපායේ කුමරු [සිංහල උපසිරැසි සමඟ]

Supernatural S12-1

බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන් එක්ක මේරී වැඩ කරන්න කැමති වුනාදෝ කියලා අපිට කලින් කොටසක දැකගන්න ලැබුනානේ. ඔව්, දැන් මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට වැඩ කරනවා. නමුත් මේ ගැන කිසිම දෙයක් සෑම්වත්, ඩීන්වත් දන්නේ නැහැ. මේ අය මේරීව දාන්නේ ලොකු අනතුරු දායක වැඩකට. නමුත් මේරී මේකෙදි සෑම් හා ඩීන්ගෙන් උදව් අරගන්නවා මේරීගේ වෙන ...

Read More »

Notorious (1946) with sinhala subtitles | වැළඳගත් අවාසනාව [සිංහල උපසිරසි සමඟ]

Notorious 1946

1946 වසරේ තිරගත උන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් මා ඔබ වෙත අරෙගෙන ආවා. දෙවන ලෝක යුධ සමයේ විශාල ලෙස කෙරුන ඔත්තු බැලීම් ඇසුරින් නිමවුන රහස් පරීක්ෂක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ සුරූපී ඉන්ග්‍රිඩ් බර්ග්මාන් සමග කඩවසම් කැරී ග්‍රාන්ට්. ඇලීෂියාගෙ පියා එක්සත් ජනපදයට විරුද්ධව නාසි ඔත්තු ...

Read More »

Mars [S01 : E04] with Sinhala Subtitles | අඟහරු: ඔලිම්පස් නගරය… [සිංහල උපසිරසි සමඟ]

MarsP1

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ කණ්ඩායම අති දුෂ්කර ගමනකින් පසුව කුඩා වැඩපොළ ඒකකය තම මූලික කඳවුරු බවට වැඩි දියුණු කරගත්තා. නමුත් අඩු පහසුකම් මැද තම ගෝලාර්ධය සකස් කිරීමට සුදුසු අයිස් සහිත ලාවා නලයක් සෙව්වත් ඒක සාර්ථක උනේ නැහැ. ඒ වගේම පෘතුවියේ ඉන්න අඟහරු මෙහෙයුම් කණ්ඩායමටත් දුෂ්කර ගමනක් තිබුණා. ඒ ...

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

Doctor Strange (2016)-New

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක ...

Read More »

Pride & Prejudice (2005) with Sinhala subtitles | ආදරයට දෙවෙනි වූ අභිමානය [සිංහල උපසිරැසි සමඟ]

Pride & Prejudice (2005)

ඔයාල හැමෝම බලලා ඇතිනේ a walk to remember, notebook, dear john වගේ සුපිරි ආදර කතා. ඒ වගේම සුපිරි ආදර කතාවක් තමා pride and prejudice කියන්නේ. ආදර කතා වලට ආදරේ කරන හැමෝම නැරබිය යුතුම ෆිල්ම් එකක් කියල මම නිර්දේශ කරනවා. මේ ෆිල්ම් එක  jane austen  ගේ  pride and prejudice(1813) කියන නවකතාව ආශ්‍රයෙන් තමා හදල ...

Read More »

The Batman [S04 : E06] with Sinhala Subtitles |සොම්බි සහ බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

කොහොමද ඉතින් යාළුවනේ? මුලින්ම ස්තුති කරන්න ඕන සබ් වලට කමෙන්ට් දාලා මාව දිරිමත් කරන අයට. තාම නම් සබ් වල අවුලක් තියෙනවා කියලා කවුරුත් කියලා නෑ වගේ. 😀 මම රිප්ලයි කමෙන්ට් නොදැම්මට සේරම වගේ කමෙන්ට් ටික කියෙව්වා හොඳේ. ආයෙත් බොහොම ස්තුතියි. අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඇත්තටම ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් ...

Read More »

Timeless [S01 : E15] with Sinhala Subtitles | වතාවකට එක ප්‍රශ්නයයි [සිංහල උපසිරැසි සමඟ]

Timeless TV-2

ඔන්න ඉතින් සුපුරුදු ලෙසටම Timeless කතා මාලාවෙ 15 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ කලින් සතියෙ ලුසීට එයාගෙ තාත්තා සෑහෙන දේවල් වගයක් කියනවා. ඒත් ඉතින් ලුසි කොහොමත් කැමති නැ රිට්න්හවුස්ලගෙ කොටසක් වෙන්න. ඒත් ලුසීගෙ තාත්තා කියන්නෙ එයත් කොහෙන්හ රි කැරකිලා එතෙන්ට එයි කියලයි. පස්සෙ ලුසි එතනින් පිටවෙලා යනවා. ඔය දේවල් සිද්ද ...

Read More »

Black Sails [S04 : E03] with Sinhala Subtitles | බ්ලැක්බියඩ්ගේ අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Black Sails P1

කොහොමද හැමෝටම! සීසන් දෙකෙන් පස්සේ ආය වතාවක් කළු රුවල් ඔසවන්න ආයෙත් මම ආවා. හැබැයි ඊළඟ කොටසේ ඉඳන් ඉසුරු උන්නැහේ මේක අවසන් වෙනකන් කරගෙන යාවි. අද මේ පොඩි උදව්වකට තමයි කලින් ආරම්භ කරපු කතාව එක්ක එකතු උනේ. එහෙනම් මෙහෙම කියන්නම් කලින් කොටස ගැන. ඉසුරු කලින් කොටසේ කිව්වා වගේ ෆ්ලින්ට් බිලි කියන්නේ ...

Read More »

Second In Command (2006) with Sinhala Subtitles | ජනාධිපති බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

second in command (2006)

ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ ...

Read More »

La La Land (2016) with Sinhala Subtitles | එන්න! ජීවිතය විදින්න! [සිංහල උපසිරැසි සමඟ]

La La Land (2016)

සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් ...

Read More »

The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]

The Walking Dead S7-2

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව විමාට මගේ හදපිරි ...

Read More »

The Batman [S04 : E05] with Sinhala Subtitles | කළු වෙස්මූණා [සිංහල උපසිරසි සමඟ]

The-Batman-TV-4

ඔන්න යාළුවනේ අදත් එපියක් අරන් ආවා. වැඩිය කාටූන් බලන උදවිය නම් නෑ ඉතින් නේද? අපි නේ ඉතින් මේ නාකි වුණත් කාටුන් පිස්සෝ වෙලා ඉන්නේ 😀 ඒකට කමක් නෑ, වැඩි දෙනෙක් කාටුන් නොබැලුවත් බලන ටික දෙනා වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සබ්ටයිටල් හදන එකයි මගේ යුතුකම. ඔන්න එහෙම හදපු තවත් සබ් එකක් ...

Read More »

The Lives of Others AKA Das Leben der Anderen (2006) with sinhala subtitles | ද්‍රෝහියා ඔබයි [සිංහල උපසිරසි සමඟ]

The Lives of Others (2006)

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ Goodfellas (1990) පාතාලයේ සොල්දාදුවා ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ ...

Read More »

Mars [S01 : E03] with Sinhala Subtitles | අඟහරු: අයිස් සොයා… [සිංහල උපසිරසි සමඟ]

MarsP1

2033 දී අඟහරු බලා ගිය “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානය අඟහරු මතට ගොඩබැස්වූයේ මූලික කඳවුරට බොහෝ දුරින්. මේනිසා ඔවුන්ට කුඩා වැඩපොළක් නව මූලික කඳවුර කරගෙන ඒ වෙත යාමට සිදුවුණා. රෝවර් රථයෙන් මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ තමයි කණ්ඩායමේ සාමාජිකයින් දැන ගන්නේ තමන්ගේ අණදෙන්නා වන බෙන් සෝයර්ට අනතුරෙන් සිදුවෙලා තියෙන හානිය ගැන. ...

Read More »