Breaking News
Home / මනඃකල්පිත

මනඃකල්පිත

Wu Kong (2017) sinhala subtitles | දෙවියන්ට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ පස්වෙනි සබ්එක. මගේ කලින් සබ Teen Titans: The Judas Contract (2017) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔයාල හැමෝම සන් වූ කොංග් ව අදුරනව ඇතිනෙ. මෙයාව සන් වුකොංග්, කොංග්, සුන් වුකොංග්, මංකි කිංග්, ගෝකු කියන නම් වලින් වගේම තවත් නම් ගොඩකින් හදුන්වනු ලබනවා. …

Read More »

Doomsday (2008) Film Sinhala Subtitles | ලෝක විනාස දිනය! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) …

Read More »

Paradox (2017) with Sinhala Subtitles | තම දියණිය සොයා තායිලන්තයෙ සිදුකල බිහිසුණු මෙහෙයුම.! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු වැඩ කිඩ තියෙන බයිස්කොප් එකක් අරගෙන තමයි ..මේක සටන් ජවනිකා පිරිගිය බයිස්කොප් එකක් .. මේ පට්ටම බයිස්කොප් එකත් මට කරන්න කියලා දුන්නෙ සිසිල ප්‍රසාද් සහෝදරයා .. මට මේක ලැබුණේ ඊයේ රාත්‍රියේදි මේක පට්ටම එකක් ඔයාලා හැමෝම මෙකේ අනෙක් බයිස්කොප් දෙක බලලා ඇති මයි හිතේ බලලා …

Read More »

Valerian and the City of a Thousand Planets (2017) with Sinhala Subtitles | සහජීවනය, එකමුතුකම, සමාව සහ ආදරය.. [සිංහල උපසිරසි සමඟ]

මං හිතන්නේ ගොඩක් දෙනෙක් කතාව ලැබෙනකං මග බලාගෙන ඉන්න ඇත්තේ. ඉතිං වෙන කතා වගේ නැතුව මේක පරක්කු නොකර මම ඉක්මනට ගොනාවා. කතාව කලින් ලිපිය දෙන්න ඕනේ වුනත් ලිපියට ලියන්න ගොඩක් දේවල් නැති නිසා මෙදා පාර විකිපීඩියා වලින් තමයි මම වැඩි විස්තර ලිපිය වෙනුවෙන් ලබා ගත්තේ. මොකද කිව්වොත් මේක කොමික් විදියටත්, …

Read More »

OtherLife (2017) with Sinhala Subtitles | ජිවිතයක් වෙනස් කල පරිඝණක වැඩසටහන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු  බයිස්කොප් අරගෙන තමයි මේ එන්නෙ මේක Crime, Mystery, Sci-Fi යන ගණයන් තුනටම අයත් වන්නක් ..මේකට IMDB දර්ශකයේ 6.3 ක අගයක් හිමිවෙලා තිබෙනවා ..මේ බයිස්කොප් එක ගැන මාව දැනුවත් කලේ අපේ සිසිල ප්‍රසාද් සොහොයුරා .. එහෙනම් වැඩි කථාබතා නැතිව අපි ස්ටෝරිය ගැන පොඩ්ඩක් විමසලා බලමු ..   …

Read More »

Battle for the Planet of the Apes (1973) with Sinhala Subtitles | වානර ලෝකයේ සංග්‍රාමය [සිංහල උපසිරසි සමඟ]

මුළින්ම කියන්න ඕන මේක මම baiscopelk එකට කරන මුල්ම උපසිරැසිය. අඩුපාඩු තිබුණොත් ගණන් ගන්න එපා. මට මුළින්ම උපසිරැසි කරන්න ලැබුණෙ පරණ චිත්‍රපටියකට වුණත් මේක ගොඩක් ජනප්‍රිය Planet Of The Apes කතාමාලාවේ පස්වෙනි සහ අවසාන කොටස නිසා උප සිරැසි කරන්න හිතුණා. මේ චිත්‍රපටි මාලාවෙ පළමු චිත්‍රපටිය එළිදැක්වෙන්නේ Planet of the Apes …

Read More »

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් …

Read More »

Anti Matter (2016) with Sinhala Subtitles | ප්‍රති-අංශුව! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මුලින්ම කියන්න ඕනේ මේක තමයි මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. බයිස්කෝප් එකට හැමදාම ආවා ගියාට උපසිරැසියක් කරන්න අදහසක් තිබුනේ නෑ කවදාවත්. එත් මට හිතුනා කරලා බලන්න ඕනේ කියල.site එකේ දාලා තිබුන දැනට සබ් කරලා නැති ෆිල්ම් ටිකක්. මං sci-fi වලට ආස හන්ද මේකට සබ් කරන්න නිකමට මට හිතුන.ඉතින් මං …

Read More »

Slither (2006) with Sinhala Subtitles | පිටසක්වලින් ආ පණුවා! [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් එක් වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම් අධ්‍යක්ෂවරයා …

Read More »

The War of the Worlds (2005) with Sinhala Subtitles | ලෝක අතර යුද්දය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය නව වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම ගොඩ කාලයක් ගියා මේ උපසිරසියත් කරන්න. එත් හිතනවා මෙතන ඉඳන් ආපහු සුපුරුදු විදියට ඔයාලට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල. ඇත්තටම මේ චිත්‍රපටය මම ඔයාලට කලින් දුන්න The War of the Worlds (1953) චිත්‍රපටයේම …

Read More »

To the Forest of Firefly Lights (2011) AKA Hotarubi no mori e with Sinhala Subtitles | වනවදුලක බැඳි දෙහදක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, බයිස්කෝප්වාසි සියලුදෙනාට. ආයිත් නම් ටික දවසකට උපසිරැසියක් කරන්නේ නෑ කියලා හිතාගෙනමයි Your Name 2016 ජපන් ඇනිමේෂන් චිත්‍රපටය ගෙනාවේ. හැබැයි ඉතින්, ඒකට කට්ටිය දක්වපු ප්‍රතිචාර දැක්කම කොයි තරම් වැඩ තිබුනත් ඔයාලා වෙනුවෙන් තව ඇනිමේෂන් චිත්‍රපටයක් ගේන්න ඕන කියලා හිතුවා. ඔන්න ඔය නිසයි, අද මම To the forest of firefly lights …

Read More »

Annabelle: Creation (2017) with Sinhala Subtitles | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න එහෙනම් 2015දි නොවැම්බරයේ Redeemer 2014 චිත්‍රපටියෙන් ආරම්භ කරපු මගේ උපසිරසි ගමනේ පළවෙනි කඩයිම පහුකරන්නයි මේ සූදනම් වෙන්නේ.මගේ උපසිරසි වලින් 13ක් චිත්‍රපටි, ඉතිරි ටික ටීවී සීරිස් එපි . ඉතින් මේ වගේ කඩයිමකට එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. මේකෙදි මම මුලින්ම ස්තූති කරන්න ඔනි අශාන් විමුක්ති අයියට. මොකද එයා නැත්තම් මම …

Read More »

The Box (2009) with Sinhala Subtitles | අත්භූත පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

පළමු උපසිරැසියෙන් අවුරුදු දෙකකට පස්සේ තවත් චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුවා. මේ චිත්‍රපටිය තෝරාගන්න ඇත්තටම හේතුව වුණේ youtube වීඩියෝ එකක්. 15 incredible movies that will blow your mind කියල තිබුන මේ වීඩියෝ එකේ තිබුන අනිත් චිත්‍රපට සියල්ලම මගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුවේ තිබුන ඒවා. මගේ ප්‍රියතම නිළිය මේ චිත්‍රපටයේ රඟපාන නිසාත් , …

Read More »

If Only (2004) with Sinhala Subtitles | වෙනස් කල හැකිද දෛවය [සිංහල උපසිරසි සමඟ]

ටිකක් පරණ වුනත් ලස්සනම ලස්සන ආදර කතාවක්. කාල පරාස දෙකක් පෙන්වනවා. එකක් හීනයක් වගේ, එහෙමත් නැත්නම්  Deja vu වගේ සිද්ධියක්. අනික හැබෑම ලෝකයේ වෙන සිද්ධියක්. Ian Wyndham ගේ පෙම්වතිය වෙන Samantha Andrews අර කලින් හීනය කියන කතාවෙදි මිය යනවා. මේ හීනය පේන්නේ Ian Wyndham ටයි. නමුත් ඇත්ත ලෝකෙට ආවට පස්සේ …

Read More »

Fool’s Gold (2008) with Sinhala Subtitles | රැජිනගේ නිධානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු නිධානයකට සම්බන්ධ ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙන්නෙ 2008 අවුරුද්දෙ පෙබරවාරි 8 වෙනිද, ඇමෙරිකාවෙදි තමයි ප්‍රථම වරට ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එකේ IMDB අගය 5.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Andy Tennant කියල කෙනෙක්, ප්‍රධාන චරිතය …

Read More »

The War of the Worlds (1953) with Sinhala Subtitles | ලෝක අතර යුද්දය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය අටවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඉතින් ඉස්සරවෙලාම කියන්න දෙයක් තියනවා. එක්ස් මෑන් කතා මාලාව නැවතිලා නැ කියන එක. සීසන් 5 තියෙන ඒ කතා මාලාවේ එක සීසන් එකක් දැනට දීල තියෙන්නේ. සීසන් දෙකක් දැනට සබ් කරලා තියෙන්නේ. ඒත් චිත්‍රපට අතරට ඒවා දෙන්න …

Read More »

Cars 3 (2017) with Sinhala Subtitles | නව පරපුරෙන් අභියෝගයක් [සිංහල උපසිරසි සමඟ](50)

මිනිසුන් ජිවිතයේ බොහෝ දේ කරන්නේ යම් අරමුණක්,ඉලක්කයක් වෙනුවෙනුයි. උපසිරැසිකරණය. මා මේ ක්‍රියාදාමය ආරම්භ කලෙත් යම් අරමුණක් හිතේ තබාගෙනයි.එසේ නොමැතිනම් යමකට පිලියමක් වශයෙනුයි.එනම් මෙයින් වසර 2ට පෙර සමාජ ජාලවලට (මුහුණු පොත නොවේ) අධික ලෙස ඇබ්බැහිවී සිටි මා එයට පිලියමක් ලෙස චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා නැරඹීම ආරම්භ කලා. (ඉඟුරු දීලා නයි කොච්චි …

Read More »

Kill Switch (2017) with Sinhala Subtitles | පෘතුවිය බේරාගැනීමේ මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් …

Read More »

Alien: Covenant (2017) with Sinhala Subtitles | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දිනය – 2104 දෙසැම්බර් 5 අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට් කාර්‍ය මණ්ඩලය – 15 ජනපද වැසියන් – 2000 කළල – 1140 ගමනාන්තය – ඔරිගෙයි-6 ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් …

Read More »

The Shack (2017) with Sinhala Subtitles | පරවුණු කුසුමක කදුළු කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකේ හැමෝටම හිමිවෙන දෙයක් තමයි අහිමී වීම කියන්නේ, සමහරැ ඒක දරාගෙන කොහොම හරි ඉන්නවා… තවත් සමහරැ කාලයත් එක්ක ටිකින් ටික ඒ දේවල් අමතක කරන්න උත්සහ කනවා, එත් හිතන්න ලස්සන ප්‍රංචි මල් කැකුලක් වගේ කෙලි පැටික්කියක් හිතාගන්නවත් බැරි මොහොතක , හිතාගන්නවත් බැරි විදිහට අමාණුෂික ලෙස ඝාතනය වුනොත් ඒ අහිමි වීම …

Read More »