Breaking News
Home / වාර්තාමය

වාර්තාමය

Confirmation (2016) with Sinhala Subtitles | අසම්මත සම්මත කිරීම [සිංහල උපසිරැසි සමඟ]

Confirmation (2016)

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළමුවෙනි උපසිරැසිය.මම හිතුවට වඩා මේ සබ් එකට කල්ගියා ඒකට හේතු නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 10 වන සංවත්සරය වෙනුවෙන් අපි කරපු වැඩ කටයුතු. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ලංකාවේ ලාබාලතම විශ්වවිද්‍යාලයක්. ශ්‍රී ලංකාවට අලුත්ම විදියේ විශ්වවිද්‍යාලයක් හඳුන්වාදීමේ උත්සහයක් ලෙසින්   2006  දී  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා.2016 වසරේ 10 ...

Read More »

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

The Man Who Knew Infinity (2015)

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. ...

Read More »

The Himalayas (2015) with Sinhala Subtitles | හිමාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

The Himalayas

ආයුබෝවන්! මම අදත් අරගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා බිද දාපු 2015 වර්ෂයේ තිරගත වුණු දැවැන්ත චිත්‍රපටියක් අරගෙන.වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.2015 දෙසැම්බර් 16 තිරගත වුණ මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 45.87 ක් වගේ ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර drama/thriller ගනයට අයත් වෙනවා. imdb 6.4 ක අගයක් ...

Read More »

Jackie (2016) With sinhala subtitles | වැන්දඹුවකගේ වැළපීම! [සිංහල උපසිරසි සමඟ]

Jackie

කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ සිනමාපටය DRAMA / BIOGRAPHY යන වර්ගීකරණවලට අයත්.එමෙන්ම මෙම සිනමාපටය සම්මාන උළෙල 31ක් සදහා නිර්දේෂ ...

Read More »

Scorpion [S03 : E16] with Sinhala Subtitles | රහස් නියෝජිතයා ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

ආයෙමත් සුපුරුදු විදිහට ස්කොපියන් කතා මාලාවේ කොටසක් අරගෙන එන්න පුළුවන් උනා. පහු ගිය සතියේ රාජකාරිමය වැඩ වගේම නොහිතපු ගැටළු කිහිපයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ද උන නිසා ස්කොපියන් කොටස අරගෙන එන්න බැරි උනා. ඇත්තටම චමල් මල්ලිට ගොඩක් ස්තුති කරන්න ඕනා මැසේජ් එකකින් අහපු ගමන් අමතර පන්ති ගොඩක් මැද්දේ හා අයියේ ...

Read More »

Scorpion [S03 : E15] with Sinhala Subtitles | සංකෙන් නැවේ නිධානය [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

කොහොමද යාළුවනේ. අද නම් හොදටම පරක්කුයි. වැඩ වැඩ වැඩ. කෝම හරි ඔන්න කරලා ගෙනාවා. දේවක සහෝ කාර්‍යය බහුල නිසා මේක කරන්න මම බාර ගත්තා. ගත්තා වගේ නෙවේ කරන් යද්දි. පුදුම ගේමක් දුන්නේ. පොඩි අඩුපාඩු ඇති උපසිරසේ ඒවාලින් කතාවට බාධාවක් නෑ හැබැයි. ඒ අස්සේ සබ හදපු පෝන් එකත් කැඩුනා. දුක තමා. ...

Read More »

One Life (2011) with Sinhala subtitles | පාපය මත භ්‍රමණය වෙන පෘථිවිය [සිංහල උපසිරැසි සමඟ]

One Life

ඉතින් හැමෝටම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! අපි ජීවත් වෙන ග්‍රහ වස්තුවට ආදරේ කරන සත්තුන්ට ආදරේ කරන කට්ටියට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි. පෘථිවියේ ලස්සන තැන් ලස්සන සත්තු ගොඩක් ඉන්නවා. පුංචි අයට උනත් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අපි සහ සත්තු අතර තියෙන වෙනස පිළිබඳව තේරුම් ගන්න පුලුවන් ...

Read More »

Scorpion [S03 : E14] with Sinhala Subtitles | ඇත්තටම මොනවද හිල ඇතුලේ උනේ… [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

වෙනදාට වඩා පැය කිහිපයක් පරක්කුයි. හැබැයි ඉතින් එකට මම වැරදි කාරයා වෙන්න නම් සුදානම් නැ. මොකද දැන් අන්තර්ජාලයට මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් ප්‍රමාද වෙනවා . වෙනදාව මගේ වේලාවෙන් 7 ට 8 ට එන උපසිරැසිය දැන් එනකොට හවස 3 , 4 වෙනවා. පුළුවන් උපරිමයෙන් ඉක්මනට අරගෙන එන්න තමා ...

Read More »

Scorpion [S03 : E13] with Sinhala Subtitles | හොර සල්ලි එක්ක සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත් කිවා ස්කොපියන් තවම සීසන් 1-2 තරම් හොදට දැනෙන විදිහට හරි පාත් එකේ තියනවා කියලා ...

Read More »

Scorpion [S03 : E12] with Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර … [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

එහෙමනම් උදාවී 2017 වසර බයිස්කෝප් වාසි හිත මිතුරු සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතන ගමන් 2017 වසරේ මගේ පලවෙනි උපසිරැසිය අරගෙන එන්නයි සුදානම. නත්තල් නිවාඩුවෙන් පස්සේ ආයෙමත් ස්කොපියන් කණ්ඩායම වැඩ පටන් ගන්න හදන්නේ… කලින් සතියේ වෝල්ටර් ටීම් එක්ක පැටලිලා මතවාද දුර ගිහින් ටීම් මැදපෙරදිග යන්න සුදානම් උනානේ. ...

Read More »

Scorpion [S03 : E11] with Sinhala Subtitles | wifi නැති නත්තල් නිවාඩුව… [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නේ  බයිස්කෝප් සයිට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අයට මේ ටික දවසට අපි නොහිතුවට බයිස්කෝප් එක අපේ ජිවිත වලට කොයි තරම් බැදිලා තියනවද කියලා. හේතුව ඉතින් බයිස්කෝප් හිතැති අයගේ දන ගැනීමට කියනවනම් – නිල නිවේදනය හිතවත් බයිස්කෝප් රසික රසිකාවියනි, මේ දින වල ...

Read More »

Scorpion [S03 : E10] with Sinhala Subtitles | මේවත් වල වල් ද අපිට… [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

එහෙමනම් දවස් 21 කට පස්සේ ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 10 වෙනි කොටස අරගෙන එන්න තමා හදන්නේ. මේ වෙනකොට ඉතින් වෝල්ටර් : හැමදාම වගේ පේජ් ට ට්‍රයි කර කර ඉන්නවා ගිය සතියේ කතාවට එකතු උන පේජ් ගේ අම්මා කිවනේ මිනිහට උදව් කරන්නම් කියලත්. අදත් සැහෙන්න උදව් කරනවා බලමු මොනවද වෙන්නේ ...

Read More »

Planet Earth [S02 : E05] | with Sinhala Subtitles | අරුම පුදුම ලෝකයේ තණබිම් [සිංහල උපසිරැසි සමඟ]

Planet Earth II

අද මං ඔයාලට ගෙනාවේ අරුම පුදුමලෝකයේ තවත් අරුම පුදුම තැනක් වුන ලෝකයේ තියෙන තණබිම් සහ ඒවාගේ තියෙන ජීවිත වල අපූර්වත්ය පිරුණු Planet Earth කතා මාලාවේ පස්වැනි කොටසයි. යශෝ, නිර්මාණි, රොයිලි අයියා වගේම හසා මාමි කලින් ගෙනාපු කොටස්වල ඔයාලා මේ ලෝකයේ තියෙන දූපත්, කදු, කැලෑ, සහ කාන්තාර ගැන අපූරු විස්තර දකින්න ඇතිනේ. ඒ ...

Read More »

Planet Earth [S02 : E04] | with Sinhala Subtitles | කතරක ජීවය… [සිංහල උපසිරැසි සමඟ]

Planet Earth II

පෘතුවි ලෝකයේ අපේ ඇසට දැකගන්න නොලැබෙන දේ බොහොමයක් සමඟින් ඔබ හා එක වුන මේ වැඩසහනේ කාන්තාර මුලික කරගත් කොටසේ උපසිරැසි දායකත්වය ඔන්න මගෙන් එහෙනම්. මීට කලින් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියන්නේ අනිවාර්යෙන්ම මුල ඉඳල මේ වැඩසටහන බලන්න. මොකද මේ වගේ දේවල් සල්ලි කොච්චර තිබුනත් ඉවසීම නැතිනම් පියවි ...

Read More »

Planet Earth [S02 : E03] | with Sinhala Subtitles | වනාන්තර හී ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

Planet Earth II

කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී  “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්තා. හැබැයි කලින් එකට වඩා ...

Read More »

Planet Earth [S02 : E02] | with Sinhala Subtitles | ලොවෙන් සැඟවුන කඳුකර ජීවිත.. [සිංහල උපසිරැසි සමඟ]

Planet Earth II

ප්ලැනට් අර්ත් කණ්ඩායම කඳු වලට බොහොම කැමැත්තක් තියන පාටයි. මොකද පලවෙනි කතා සමයේදීත් දෙවැන්න වෙන් උනේ කඳු වලට. මේ පාරත් එහෙමමයි. ඉතින් කඳු කියපු ගමන් අල්ලපු වැටේ තියන හිමාලය මතක් උනාට අපිට කවදාවත් ඒවායේ ජිවත් වෙන සත්තු ගැන හිතිල නැහැ නේද? අපිට නොහිතුනත් අපුරු අන්දමේ සතුන් විශේෂ රැසක්ම මේ කඳු ...

Read More »

Scorpion [S03 : E09] with Sinhala Subtitles | අම්මාගේ කරදරේ [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

කීප දෙනෙක්ගේ බැනුම් අතරේ තවත් ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසාම ස්කොපියන් 3වෙනි කතාවේ 9 වෙනි කොටසත් එක්ක එකතු වෙන්නයි මේ සුදානම. ලබන සති වල ඉදන් පොඩ්ඩක් පරක්කු වෙයි උපසිරසි වෙලාවටම නම් ලැබෙන එකක් නැ. පොඩි වැඩ ගොඩකට හිර වෙනවා අවුරුද්දේ අන්තිම මාසේ නිසා. ඒ නිසා එකට පොඩ්ඩක් කට්ටියම සමා වෙන්න ඕනා. ...

Read More »

Scorpion [S03 : E08] with Sinhala Subtitles | ගමට ගිහින් එහෙත් ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

වෙනදා වෙලාවටම කතාව දෙන්න පුළුවන් උනත් හිතේ ලොකු දුකවල් දෙකක් තියාගෙන තමා මේ කොටස නම් කලේ… හසන්ත අයියාට පොරොන්දු උන නිසා මග නතර කරන්නේ නැ කියලා කරන්න වෙනවා. මොකද මම අද දැක්කා බුකියේත් දාලා තියනවා මොකක්ද අමුතු ක්‍රමයකට මරනවා කියල. මෙහේ ඉන්න එකේ ඇවිත් මැරුවොත් එහෙම. ලගම එකට ඉදපු යාලුවෙක් ...

Read More »

Planet Earth [S02 : E01] | with Sinhala Subtitles | ලොවෙන් සැඟවුන දූපත් ජිවිත.. [සිංහල උපසිරැසි සමඟ]

Planet Earth II

පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති වන්නේ කාටද කියල? ඒ තමා ලෝකප්‍රකට BBC නාලිකාව මගින් නිෂ්පාදනය කරන ලොව ජනප්‍රියම පාරිසරික වැඩසටහන මේක කියල කිව්වොත් ...

Read More »

Scorpion [S03 : E07] with Sinhala Subtitles | චන්දේ වතුරේ ද? [සිංහල උපසිරැසි සමඟ]

Scorpion S3-1

එහෙමනම් ඉතින් සුපුරුදු පමා වීමත් එක්කම ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 7 වෙනි කතාවත් එක්ක එකතු කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් මට කතාව විකාශය වෙලා දවස් දෙකක් යනවා උප සිරැසිය දෙන්න ( තාම නම් දවස් දෙකක් නැ පැය 30ක් විතර )  බෑන්ක් එකේ වැඩ නිසා (9 ඉදන් රැ 9 වෙනකන් ...

Read More »