Breaking News
Home / සංගීතමය

සංගීතමය

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

Jagga Jasoos (2017) with Sinhala Subtitles | ජග්ගාගේ කතාව! [සිංහල උපසිරසි සමඟ] (50*)

හැමෝම දන්න විදිහටම අපේ මොළේ කොටස් දෙකක් තියනවා. වම සහ දකුණ………….. වමෙන් කියවීම, ලිවීම, ගණිතය, තර්කනය, භාෂාව, හඳුනා ගැනීම, සංවිධානය, කථනය, නිරවද්‍යතාවය, පාලනය වගේ දේවල් කරනවා වගේම දකුණු මොළෙන් නිර්මාණශීලීත්වය, සංගීතය, රසවින්දනය, හැගීම්, සංවේදීත්වය, ගැළපීම, කලාව, වර්ණ හඳුනාගැනීම, කුතුහලය සහ සිතෙන් මවා ගැනීම් වගේ දේවල් ඉටු කරනවා. ඉතින් මේ “ඔබගේ …

Read More »

Half Girlfriend (2017) With Sinhala Subtitles | හැංගි විහංගි… [සිංහල උපසිරසි සමඟ]

මං දන්නෙ නෑ මගෙ ජීවිතේදි මට මෙච්චර දේවල් වුනේ ඇයි කියල. කසාදෙ…. දික්කසාදෙ…. පිළිකාව…. මේ ඔක්කොම මාව හොයාගෙන ආවෙ අවුරුදු තුනක් ඇතුළතදි. මාධව් ඔයා මගෙ ජීවිතේට දෙපාරක් ආවා. පලවෙනි පාර වෙලාව අපේ නෙවෙයි, දෙවෙනි පාර අපිට වෙලාව තිබුන නෑ. මම පට්නාවල ජොබ් එකකට ආවෙ මට සමහරවිට ඔයාව මුන ගැහෙයි කියල. …

Read More »

Aan (1952) with Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පළමු වෛවර්ණ සිනමාපටය නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. රජ පවුලක් සහ එහි රට වැසියන් අතර සිදුවන ගැටුම් මාලාවක් ගැන කියවෙන, දිල්ප් කුමාර්, නදීරා සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී …

Read More »

Saansein: The Last Breath (2016) with Sinhala Subtitles | තෘෂ්ණාවෙන් පිරි ආත්මය [සිංහල උපසිරසි සමඟ]

හලෝ යළුවනේ. අද ගෙනාපු මේ ෆිල්ම් එක ඉන්දියානු හින්දි ෆිල්ම් එකක්. Rajiv S Ruia අධ්‍යක්ෂණය කර Vivek Kar විසින් සංගිතවත් කල මේ චිත්‍රපටය විනාඩි 101 ක කාලයක් ධාවනය වෙනවා. 2016 නොවැම්බර් 25 වෙනිදා නිකුත් වු මේ ෆිල්ම් එකේ Rajneesh Duggal (අබේ), Sonarika Bhadoria (ෂෙරින්), Hiten Tejwani (සි.කේ. බිර්), Neetha Shetty …

Read More »

Munna Michael (2017) with Sinhala Subtitles | සිහිනයක අතරමංව… [සිංහල උපසිරසි සමඟ]

නමස්තේ කිව්වා එහෙනම් හැමෝටම…හම්මේ හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. ඇගිලි දහයට ජයවේවා කියලා හෙමින් හෙමින් ලෝක අමාරුවෙන් වැඩේ දෙයියනේ කියලා ඉවරකරගත්තා. ප්‍රමාදයක් අඩුපාඩුවක් උනානම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා 😃😃😄. හ්ම්ම්… කොතනින් පටන්ගෙන …

Read More »

Lakeer – Forbidden Lines (2004) With Sinhala Subtitles | සහොදරත්වය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කිව්ව ඔක්කොටම, ඔන්න මගේ දෙවනි සබ් එක අරගෙන ආව. පළවෙනි සබ් එක අරගෙන ඇවිල්ල ගොඩක් කාලෙකට පස්සෙ තමා ඔන්න දෙවනි සබ් එක අරගෙන ආවෙ. මගේ පළවෙනි සබ් එක Don (2007) තෙලුගු මූවි එක. බලපුනැති එකෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනව. පළවෙනි සබ් එක කරන්න තෝරගත්තෙත් ටිකක් පරණ ෆිලුමක්, …

Read More »

Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි …

Read More »

Dil Se.. (1998) with Sinhala Subtitles | හදවතින්ම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටු කරන්නයි යන්නේ. ඉල්ලලා තිබ්බ චිත්‍රපට අතරින් මේක තෝරගත්තේ මගෙත් ප්‍රියතම නළුවා ශාරුක් ඛාන් නිසයි. ඉගෙනීම් කටයුතු අතරේ කරපු නිසාත් මේක ගේන්න නම් ටිකක් පරක්කු වුනා.  මේ චිත්‍රපටය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. 1998 අගෝස්තු 21 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය මනි රත්නම්ගේ …

Read More »

Jab Harry met Sejal (2017) With Sinhala Subtitles | ආදර මාවතේ මග පෙන්වන්නා… [සිංහල උපසිරසි සමඟ]

මගෙ මගුල් මුද්ද නැති උනා! අහනව මම ඒ මුද්ද නැතුව යන්නෙ නෑ. මම කොහොමද තනියම යන්නෙ? ඔයත් එනව මගෙත් එක්ක යන්න. මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ආ? මගෙ චරිතෙ හරි නැ මැඩම්. මම කෙල්ලො දිහා නරක ඇහින් බලන්නෙ මැඩම්. මම ගෑනු ගනුදෙනුකාරයොත් එක්ක ඉඳල අහු වෙලා තියෙනවා. මේ කෙල්ලො හින්ද මට නගරෙ …

Read More »

Velaiilla Pattadhari 2 (2017) with Sinhala Subtitles | රැකියා විරහිත උපාධිධාරියා 2 [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. ! මතකද දන්නේ නෑ මාව ? ගොඩක් දවසකින් තමයි ඔයාලට උපසිරැසියක් අරගෙන එන්න වුනේ. ඒකත් මේ වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලා හොඳ කොපියක් එනකම් ඉවසිල්ලක් නැතුන බලාගෙන හිටපු Velai illatha Pattadhari චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය Velai illatha Pattadhari 2 (2017). මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර …

Read More »

Sahasam Swasaga Sagipo (2016) with Sinhala Subtitles | ජීවිතය වෙනස් කල බයිසිකල් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, මම ගොඩක්ම ආසයි තෙළිගු ෆිල්ම් වලට ඒ නිසා මගේ පලවෙනි උපසිරස සදහා මම තොරාගත්තේ IMDB අගය 7.6 ක් ලබාගත්ත සුපිරි තෙළිගු ෆිල්ම් එකක්. Gautham Menon තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ අපි හැමෝම දන්න Naga Chaitanya, ඒ වගේම ප්‍රධාන නිලියට …

Read More »

Andaz (1971) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  6.9 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු විවාහ ජීවිතයන්  ගැන කියවෙන, ෂම්මි කපූර්, රාජේශ් ඛන්නා සහ හේමා මාලිනී ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය …

Read More »

Milan (1967) with Sinhala Subtitles | ජීවනයේ මල් පිපුණා මේ මධුර වසන්තේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සෙ මං ආයෙමත් බයිස්කෝප්වාසී අපේ පැරණි හින්දි සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි ආවෙ. ඒ වගේම මම මීට පෙර ඔබ වෙත තිළිණ කළ “ඩිස්කෝ ඩාන්සර්” සිනමා කෘතියෙහි උපසිරැසිය සඳහා මා වෙත ඉතාම යහපත් ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ පිළිබඳව ඔබට සියදහස් වාරයක් ස්තූතිය පුද කර සිටිනවා.උපසිරැසිකරුවෙකු …

Read More »

Raabta (2017) with Sinhala Subtitles | ආත්මගත ආදරයක්.! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ මේක මම කරන්න ආසාවෙන් උන්නත් අපේ හින්දි ගුරා මේක කලින්ම බාරගෙන තිබුනේ, කොහොමහරි වදෙන් පොරෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තට කාලයත් එක්ක සටනක් තාමා කරන්න උනේ, හේවගේ තරජන බැනුම් නිසාම ඉක්මනට ඉවර කරගත්තා කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් …

Read More »

Dhruva (2016) with Sinhala Subtitles | තනි මිනිසෙක්..එකම අරමුණක් ! [සිංහල උපසිරසි සමඟ] 50*

දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව …

Read More »

Disco Dancer (1982) with Sinhala Subtitles | ඩිස්කෝ ඩාන්සර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම පැරණි හින්දි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් 80 දශකය තුළ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයකටයි මේ සිංහල උපසිරැසිය රැගෙන ආවේ. ඒ තමා “ඩිස්කෝ ඩාන්සර්”. බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ගෙන එන මාගේ හතරවන සිංහල උපසිරැසිය මෙයයි. Action, Romance, Musical ගණයට වැටෙන මෙම චිත්‍රපටයට 6.4 ක හොඳ IMDb අගයක්ද ලැබී තිබෙනවා. මෙම …

Read More »

Hungama (2003) with Sinhala Subtitles | ජංජාල කෝටියයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ආවේ සුපිරි කොමඩියක් අරගෙනයි. නම දැක්කම පේනවනේ කොමඩියක් තමයි කියලා. ෆිල්ම් එක ගැන කිව්වොත් imdb දර්ශකයේ දැනට 7.5 ක් අරන් තියනවා. Paresh Rawal(රාධේශ්‍යාම් තිවාරි ), Akshaye Khanna(ජීතු), Rajpal Yadav(රාජා ), Rimi Sen(අංජලී ), Aftab Shivdasani (නන්දු ) රංඟනයෙන් දායක වෙනවා. කතාව වෙන්නේ මෙහෙමයි, නන්දු කියන්නේ ගායකයෙක් වෙන්න …

Read More »

Kismat Konnection (2008) with Sinhala Subtitles | දෛවයෝගය! [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ ලැබෙන සමහර දේවල් ඔයාගේ වාසනාව, එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම නෑදෑයෙක් ගේ, එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ගේ වාසනාව නිසා ඔයාට ලැබුනා කියලා ජීවිතේ එක වතාවක්වත් හිතිලා ඇති. මං දන්නවා, මේ අත්දැකීමටත් වඩා තවත් කෙනෙක්ට අවාසනාව ගැන හිතිලා ඇති. අවාසනාව, වාසනාව… මේ මොන අත්දැකීමක් ලැබුනත් අපි හැමෝටම ඕන …

Read More »

Vanamagan (2017) with Sinhala Subtitles | කැලෑ පුත්‍ර‍යා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අවස්ථාවක් ලැබුණා උපසිරසියක් කරන්න. ජයම් රවීගේ වනමගන්. සිංහලෙන් කිවුවොත් කැලෑ පුත්‍ර‍යා. ගිය වතාවේ ඇරන් ආව ආර්යාගේ කඩම්බන් ඔයාලා බලන්න ඇති. ඒ හා සමාන, නමුත් ඊට වඩා හොඳ නිර්මාණයක් තමයි වනමගන්. ජයම් රවී මේ පාර සුපිරියක් බස්සලා කියලා කියන්නත් පුළුවන්. දමිළ සිනමා විචාරකයින් එහෙම පවසනවා.   …

Read More »