Breaking News

තෙළිඟු

Nenu Local (2017) with Sinhala Subtitles | මං ගමේ එකා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙළිඟුවකට උපසිරැසියක් අරගෙන ආවා. වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන …

Read More »

Khaidi No. 150 (2017) with Sinhala Subtitles | ගොවියන් වෙනුවෙන් ද්විත්ව සටනක [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවනේ!!! අද ආවේ සුපිරි තෙලිගු ෆිලුමක් අරගන, ෆිල්ම් එකනම් ඇවිත් ටික දවසක් වෙනවා.ඒත් ඉංග්ලිෂ් සබ් එක ඇවිත් සතියක්වත් නැ. පුළුවන් ඉක්මනට ඉතිං අරගන ආවා. ලයින් 2305ක් ඒත් ඉතිං අත ගහපු වැඩේ කරා. කාජල් අග්‍රවාල් සමගින් චිරන්ජීව් ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. ඒ වගේම මේ එයාගේ 150වන සිනමා නිර්මාණය,කතාව AR …

Read More »

Kick 2 (2015) with Sinhala Subtitles | හොඳ කික් එකක් නම් සුවපහසුවක් නිකන්ම එනවා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයිට අරුත්බර දිනකට සුභාසිරි ඉතින් කාලෙකට පස්සේ මම අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වුන තෙළඟු ඇක්ෂන් සහ කොමඩි වර්ගීකරණයට ලක්වුන සිනමා සිත්තමක් සමඟින් මෙම චිත්‍රපටිය සඳහා උපසිරැසි කිරිම සඳහා වෙන්කර දුන්නාට සමන් ප්‍රසාද් සහෝට ස්තුතිය පලකරමින් අපි කතාව දෙසට අවදානය යොමුකර බලමු. ඒත් එක්කම කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි …

Read More »

Sarrainodu (2016) with Sinhala Subtitles | යුක්තිය සලසවන්නා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එක්ක ඒක කරන්න බැරි දෙයක්. …

Read More »

Malli Malli Idhi Rani Roju (2015) with Sinhala Subtitles | ආයෙමත් ආදරෙන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවේවා! 2016 ජනවාරි මාසයේ තමයි කමෙන්ට් එකකින් මේක ඉල්ලලා තිබ්බේ. ඒ දවස් වල  හොයලා බලනකොට මේකට ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලා තිබ්බේ නැති නිසා වැඩේ අතෑරියා. මීට සති දෙකකට විතර කලින් උපසිරැසියක් ඇවිල්ලා කියලා දැනගත්තට පස්සේ ඇඩ්මින්ලගෙන් අහලා බැලුවා කවුරු හරි බාරගෙනද කියලා. කවුරුත් බාරගෙන තිබ්බේ නැති නිසා, බාරගෙන වැඩ අස්සේ …

Read More »

Kerintha (2015) with Sinhala Subtitles | මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යළුවනේ. මේ මගේ පලමු උපසිරැසිය‍. ඒ නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. තිබ්බොත් ඒ ගැන සමා වෙන්න. මේ ‍ෆිල්ම් එක ටිකක් පරණ උනත් සරල කතාවක් නිසා ඔයලා කැමති වෙයි කියලා හිතනවා. 2015 ජුනි 12 දින නිකුත් වු මේ ෆිල්ම් එක Romance වර්ගිකරණයට අයත් වෙනවා. මේ ෆිල්ම් එක අධ්යික්ෂණය කරලා තියෙන්නේ …

Read More »

Akhil The Power Of Jua (2017) with Sinhala Subtitles | අකිල් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම විදියට පට්ට තෙළගු ෆිල්ම එකකට සිංහල සබ් අරගෙන ආවා. මේක 2016 අවුරුද්දේ තිරගත වුනු ෆිල්ම් එකක්. මේත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ V.V. Vinayak කියන අධ්‍යක්ෂකවරයා විසින්. Akkineni Akhil කියන නළුවත් Sayesha Saigal කියන නිළියක් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපානවා. මුලින්ම කියන්න ඕනි යාළුවනේ මේ …

Read More »

Pokiri (2006) with Sinhala Subtitles | රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත්  අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ  Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අයේ …

Read More »

Sher (2015) with Sinhala Subtitles | සිංහයෙක් මෙන් නිර්භීත සොයුරකුගේ පුතකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සහා බැඳි සිටින සියලූම දෙනාහට අරුත්බර දියකට සුභාසිරි..! සෑහෙන්න කාලෙකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩවන්නේ තවත් අනර්ඝතම තෙලඟු චිත්‍රපටයක් සමඟින් ඉතින් වෙනදා වගේම මතක් කරන්න කැමතියි මෙම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ක්‍රියාදාම සහ හාත්ස්‍ය උත්පාදනය නොඅඩුව පවතින සිනමා නිර්මාණයක් යැයි මතක් කර සිටීමට මා …

Read More »

A Aa (2016) with Sinhala Subtitles | අ..ආ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අලුත්ම චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. චිත්‍රපටය ඇවිල්ලා ටික කාලයක් ගියාට ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ මීට දවස් හතරකට විතර කලින්. උපසිරැසිය ඉක්මනටම දෙනවට වඩා හොඳ ගුණත්වයෙන් දෙන්නයි උත්සහ කරේ. ඒ වගේම මේ උපසිරැසිය මට වෙන් කරලා දුන්නට විමා සහෝදරයටත් ගොඩක් ස්තූතියි. මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »

Gentleman (2016) with Sinhala Subtitles | ආරම්භය වීරයෙක්, අවසානය..? [සිංහල උපසිරසි සමඟ]

තෙලිගු එකක් තමයි ගෙනාවෙ. මේක 2016 තිරගතවුනේ. නලුව තමයි නානි තෙලුගු බලන අය දැකල ඇති. නානි මේකෙ ගෞතම් විදියටත් ජයරාම් විදියටත් ඩුවෙල් රෝල් කරනව. ත්‍රිලර් ගතියක් එක්කම  බලන්න පුලුවන් හොද රසවත් කතාවක්. කතාව මෙහෙමයි, ගෞතම් කියන්නෙ adventure club එකක් කරගෙන යන කෙනෙක්, ජයරාම් කියන්නෙ ව්‍යාපාරිකයෙක්. කතාව පටන් ගන්නකොට මේ දෙන්නගෙ …

Read More »

Dictator (2016) with Sinhala Subtitles | ඒකාධිපතියා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා චිත්‍රපටියක් අරගෙන. වෙනද වගේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි අද ගෙනාවෙ. අද ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. තරිඳු රුක්ශාන් අයිය තමයි මේ චිත්‍රපටිය බාරගෙන බාගයකුත් කරලා තිබුනේ. ඉතින් මම ඉල්ල ගත්තා ඉතුරුටික කරල එවන්නම් කියලා. 2016 අවුරුද්දෙ ජනවාරි මාසයේ තිරගත වීම ආරම්බ වූ මේ චිත්‍රපටියේ IMDb …

Read More »

Don (2007) With Sinhala Subtitles | හිත හොද චණ්ඩියා [සිංහල උපසිරසි සමඟ]

උපසිරසියකුත් කරන්න ලොකු ආසාවක් තිබ්බ. කොහොමහරි වෙලාවක් නැති නිසා වැඩේ පහු උනා. පොඩි නිවාඩුවක් ලැබිච්ච එකේ වැඩේට අතගැහුව. අම්මො පටන් ගත්තමයි තේරුනෙ වැඩේ තියන අමාරුව. කොහොමහරි තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක්.  ඒ කාලෙ ආසාවෙන් බලපු ෆිලුමක්. නෙට් එකේ මේකට කොපි දෙක තුනක් තිබ්බත් ඒ ඔක්කොම එක්කො හින්දි ඩබ් කරපුව, නැත්තම් …

Read More »

Shivam (2015) With Sinhala Subtitles | මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna …

Read More »

Nenu Sailaja (2016) With Sinhala Subtitles | මගේ ශයිලු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016)  මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් …

Read More »

Tadakha (2013) with Sinhala Subtitles | හොරා පොලිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන දමිල ෆිල්ම් …

Read More »

Arya (2004) with sinhala subtitles | ඔබ වෙනුවෙන් මිය යමි [සිංහල උපසිරැසි සමඟ]

“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා” හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya …

Read More »

Pataas (2015) with Sinhala Subtitles | පොලිසියේ බලය. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් රසික රසිකාවියන් හට අරුත්බර දිනයකට සුභාසිරි..!!! සුපුරුදු පරිදි මා අද දිනත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වු ක්‍රියාදාම වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා පටයක් සමඟින් ඉතින් වැඩි කතාවක් නැතිවම මෙම චිත්‍රපටය මා හට වෙන්කර දීම සබැඳිව අප අඩවියේ හසන්ත අයියාට සහ විමා සහෝ යන දෙපලට ස්තුතීවන්ත වෙමින් චිත්‍රපටයේ කතා …

Read More »

Janatha Garage (2016) with Sinhala Subtitles | ඕනෑම රෙපෙයාර් එකක් කරනු ලැබේ ! [සිංහල උපසිරසි සමඟ]

දුර්වල මිනිස්සුන්ට තර්ජනය කිරීම බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක්. ඒත් වෙනසකටත් එක්ක.. දුර්වල මිනිස්සු පිටිපස්සෙත් බලවත් මිනිස්සු ඉන්නවා.. ජනතා ගැරේජ්. ඔන්න යාළුවනේ තවත් සුපිරි බ්ලොක්බස්ටර් තෙළිඟු සිනමා පටයක් ඇරගෙන ආවා. සෑහෙන කාලයක් තිස්සේ ඔයාලා මේ උපසිරැසිය එනකල් බලන් හිටියා. ඉතින් ඔන්න බයිස්කෝප් එකෙන් ඒ ආසාවත් ඉෂ්ට කළා එහෙනම්. ජූනියර් NTR ගේ ජනතා …

Read More »

Sardaar Gabbar Singh (2016) with Sinhala Subtitles | ගබ්බර් සිං නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ අරගෙන එන්නෙ, 2016 වර්ෂයේ අප්‍රේල් මස 8 වෙනි දින තිරගතවීම ආරම්භකල, තවත් සුපිරිම මට්ටමේ ක්‍රියාදාම සපිරි තෙලිඟු සලරුවක්. මාස කීපයකට කලින් හොඳ පිටපතක් ආවත්, මීට දින තුන හතරකට පෙර තමයි මෙම චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට නිකුත්වුණු පළමු උපසිරැසිය නිකුත්වුණේ. වෙනදා වගේම මේ වතාවෙත් ඒ පිළිබඳව දැනුවත් කරපු සමීර චතුරංග …

Read More »