Breaking News

දමිළ

Varuthapadatha Valibar Sangam (2013) With Sinhala Subtitles | දුක් නොවන තරුණ සංගමය [සිංහල උපසිරසි සමඟ]

Varuthapadatha Valibar Sangam (2013)

ඔන්න යාලුවනේ ආයෙත් මම බයිස්කොප් එකක් අරන් ආවා සලරුව නමි දමිළ නම දැක්කම මොකක්ද කියලා හිතෙනවා ඇති. පැහැදිලි කරනම් ඉතිං.. මේ සලරැව නමි තිර ගත වෙන්නේ 2010 දෙසැම්බර් 6 වෙනිදා ආදර කොමඩ් ගනයට වැටෙන තවත් හොද සලරුවක් තමා මෙක. ප්‍රධාන නලුවා හැටියට කවුරැත් දන්න sivakarthikeyan තමා රංගනයෙන් දායක වෙන්නේ මෙයාගේ ...

Read More »

Bairavaa (2017) with Sinhala Subtitles | මගේ නරක පුරුද්ද කියපු වචනය රකින එක [සිංහල උපසිරසි සමඟ]

Bairavaa (2017)

හැමෝටම ආයුබෝවන්…! ඉතින් ටික කාලෙකට පස්සේ ආවා තවත් දකුණු ඉන්දියානු සුපිරිම සුපිරි නළුවෙක් ඉන්න චිත්‍රපටයක්. හැබැයි මෙයාගේ චිත්‍රපටි බලන්නේ නැහැයි කියල ප්‍රථිපත්තියෙන් ඉන්න අයත් ඉන්නවා. ඔන්න ඊයේ රෑ තමයි ඔය ෆිල්ම් එකේ හොඳ කොපියක් ආවේ. ෆිල්ම් එක රිලීස් වෙලා මාසයක්වත් නැතුව ඇති, නොසිතු වෙලාවට නොසිතූ විදියට ෆිල්ම් එක ආපුවාම කර ...

Read More »

Dhuruvangal Pathinaaru (2016) with Sinhala Subtitles | මැදියම් රැයේ සිදුවූ අභිරහස් මනුෂ්‍ය ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

Dhuruvangal Pathinaaru (2016)

මං මුලින්ම ප්‍රශ්න දෙකක් අහලා ඉන්නම්.  පලවෙනි ප්‍රශ්නය – එක දවසකදී ඔයාලා ගොඩක් දේවල් කරනවා. සමහර දේවල් හොඳට හිතලා බලලා කල්පනාකාරීව කරනවා. තවත් සමහරක් දේවල් කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව කරන්නම් වාලේ කරනවා. මේ කරන්නම් වාලේ කරපු දෙයක් නිසා, කවදාහරි දවසක ඔයාගේ ජීවිතය උඩි යටිකුරු වෙලා තියෙනවද….?  දෙවැනි ප්‍රශ්නය –  ඒ ...

Read More »

Saithan (2016) with Sinhala Subtitles | තව කී දෙනෙක්ව බිලි ගන්න බලන් ඉන්නවද? [සිංහල උපසිරසි සමඟ]

saithan 2016

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එහෙකට සිංහල උපසිරැසියක් තමයි මේ උස්සන් ආවෙ ඕන්. ඔන්න ඉතින් වෙනද වගේම උදේන්ම මැසේජ් එකක් දාල තිබුන අපේ සදුන් මාමි ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ල කියල. ඒ විසි තුන් වෙනිද උදේ [23]. අඩේ අෆ්ෆේ එදා මන් මෙත් සිතින්, කරුණාවෙන් සිරිපාදය වන්දනාමා කරන්න යාළුවො එක්ක කෝච්චියේ ...

Read More »

Achcham Yenbadhu Madamaiyada (2016) with Sinhala Subtitles | බය යනු මෝඩකමයි [සිංහල උපසිරසි සමඟ]

Achcham Yenbadhu Madamaiyada (2016)

සුබ දවසක් හෙමෝටම. අළුත් අවුරුද්දේ සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. කාලයක් වුනා මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න. මේපාර මම අරන් ආවා Gautham Menon ගේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක්. මෙයා ගෙන හෙමෝම දන්නවා ඇතිනේ. මෙයාගේ සියලුම ෆිල්ම් වල සුපිරි ආදර කතාවක් තියෙනවා. මේ ෆිල්ම් එකෙත් ආදර කතාව නියමයි. මේකේ ප්‍රධාන ...

Read More »

Kaashmora (2016) with Sinhala Subtitles | මාගේ සාපය පෝ දින අවසන් වේවි [සිංහල උපසිරසි සමඟ]

Kashmora (2016)

ඔන්න එහෙනම් 2016 ඉවර වෙලා මේ උදා වෙලා තියෙන්නෙ 2017 අලුත් අවුරුද්ද. ඔක්කොටම කලින් ඔයාට “සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!” හරි ඉතින් මේ ලෑස්ති වෙන්නෙ මේ අවුරුද්දෙ ගේන පළවෙනි උපසිරැසිය ඔයාලට දෙන්නයි. ඉතින් මට පොඩි කතාවක් කියන්න තියෙනවා ඔයාට, මුලින්ම සමාවෙන්න උපසිරැසිය ගේන්න පරක්කු වුණාට. මැසේජ් කර කර අහපු හැම ...

Read More »

Kadavul Irukaan Kumaru (2016) With Sinhala Subtitles | දෙවියො ඉන්නවා කුමරෝ [සිංහල උපසිරසි සමඟ]

Kadavul Irukaan Kumaru(2017)

නාමය  –  Kadavul Irukaan Kumaru (2016)              ” දෙවියො ඉන්නවා කුමරෝ “ නිෂ්පාදනය  –  T. Siva චිත්‍රපට අධ්‍යක්ෂණය  –  M. Rajesh සංගීත අධ්‍යක්ෂණය  –  G. V. Prakash Kumar වර්ගීකරණය  –  Romantic & Comedy නිකුත් වූ දිනය  –  2016 නොවැම්බර් 18 ධාවන කාලය  –  පැය 2යි මිනිත්තු 9යි භාෂාව  –  දමිළ ...

Read More »

Settai (2013) with Sinhala Subtitles | පාර්සලයක් නිසා වෙච්ච දෙයක් [සිංහල උපසිරසි සමඟ]

SETTAI (2017)

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න ...

Read More »

Ghajini (2005) with Sinhala Subtitles | අහිමි කල ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Gajini 2005

හායි කට්ටිය කොහොමද. අද මම අරගෙන ආවේ කාලෙකට කලින් තිරගතවුණු ඉතාමත් ජනප්‍රිය කතාවේ දමිළ කොටස. ඔයාලට මතක ඇති නේද Ghajini කියන කතාව. එකේ දමිළ එක තමයි. කොහොම වුනත් දමිළ එක තමයි මුලින් විකාශය වුනේ. ඊට පස්සේ තමයි මේකේ හින්දි එක තිරගත වුනේ. කොහොම වුනත් දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඇස් වලට ...

Read More »

Ranna (2015) with Sinhala Subtitles | සැබෑ මුනුපුරෙක් [සිංහල උපසිරසි සමඟ]

Ranna (2015)

හැමෝටම ආයුබෝවන්. කස්ටිය මේක මගෙ පලවෙනි උපසිරැසිය. ඔන්න ටිකක් පරණ උනත් හොද ෆිලුමක් අරන් ආවා. 2015.ජුනි.12 තමා මේක නිකුත් වෙලා තියෙන්නෙ. ප්‍රධාන නලුව විදියට මේකෙ රගපාන්නෙ සුදීප්. කට්ටිය දන්නවනෙ. Imdb අගය 6.5/10 ලබා ගෙන තියනවා. Action, Comedy ,Drama කාන්ඩෙට තමා මෙික දාල තියෙන්නෙ. ෆිලුම ගැන කියනවනම්, සෑහෙන පෝසත් පුද්ගලයෙක්. ඔහුගේ ...

Read More »

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා. [සිංහල උපසිරසි සමඟ]

Kodi-2016

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, ...

Read More »

Marudhu (2016) with Sinhala Subtitles | ම්ලේච්ඡත්වයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

Marudhu 2016

හැමෝටම ආයුබෝවන්…..! වැඩ රාජකාරි බොහොමයක් අස්සේ ඔන්න ගෙනාව තවත් අලුත්ම අලුත් දමිල සිනමාපටයක්. මේක ඉක්මනින් ගෙන ඒමට උදව් කල ඉමේෂ් කුමාර මල්ලීට ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශාල් ගැන ඉතින් ගොඩක් දන්නවානේ දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන ඉතාම දක්‍ෂ නලුවෙක්. මෙය 2016 මැයි මස 20 දින ලෝකය පුරා තිරගත ...

Read More »

Something Something… Unnakum Ennakum (2006) with Sinhala Subtitles | ආදරයේ බලමහිමය [සිංහල උපසිරැසි සමඟ]

Something Something... Unnakum Ennakum (2006)

ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMපාවිච්චි කරලා.එහෙනම් ඉතින් අපි ...

Read More »

Asal (2010) With Sinhala Subtitles | සහෝදර වෛරයක අවසානය කෙබඳු වේවිද? [සිංහල උපසිරසි සමඟ]

Asal (2010)

සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ  අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින්  සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa Reddy, Prabhu, Sampath ...

Read More »

Iru Mugan (2016) with Sinhala Subtitles | වේග බෙහෙත [සිංහල උපසිරසි සමඟ]

Iru Mugan (2016)

ආව සුපිරි ශොට් එකක් අරන් ගින්දර වගේ. 😀 ඉතින් අපේ වික්‍රම් මේ පාර සුපිරිම චිත්‍රපටයක් එකක් තමයි කරල තියෙන්නෙ. ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. මන් ගොඩක්ම ආස මේ චිත්‍රපටයේ වික්‍රම්ගේ විලාසිතාවට. කොන්ඩෙ, රවුල ආයෙ ඉතින් සුපිරිම තමා. ඉතින් මන් කොච්චර ආසයිද කියන වනම් සැප්තැම්බර් විසි නම (29) වැනිදම උපසිරැසිය හදල ...

Read More »

Jay Jay (2003) With Sinhala Subtitles | දෛවය හා බැඳුණු සොඳුරු ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

Jay Jay (2003)

සුභ දවසක් හැමෝමටම. Nayaki (2016) ෆිලුමට උපසිරැසි ලබා දීලා පැය 24 ක් යන්න කලින්ම මගේ පස්වන උපසිරැසියත් අරගෙන ආවා [ 2016/11/09 ] – 10.20 PM. මේ වතාවෙ අරගෙන ආවෙ, දෛවය සහ ආදරය පදනම් කරගෙන නිර්මාණය වුණු, දකුණු ඉන්දීය සිනමා නළු  Madhavan රඟන ලස්සන සලරුවක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය  Saran විසින් සහ සංගීත අධ්‍යක්ෂණය ...

Read More »

Nayaki (2016) With Sinhala Subtitles | පළිගැනීමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

Nayagi (2016)

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ හතරවන උපසිරැසියත් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන ආවෙ  2016 සැප්තැම්බර් 16 වනදා තිරගතවීම ආරම්භ කළ  Comedy, Horror, Thriller ගණයට අයත් වෙන සලරුවක්. මෙහි අධ්‍යක්ෂණය  Goverdhan Reddy විසින් හා සංගීත අධ්‍යක්ෂණය Raghu Kunche විසින්  සිදු කරලා තියෙනවා. මෙය IMDb අගය ලෙස 5/10 වැනි අගයක් ලබා ගැනීමට ...

Read More »

Sandai Kozhi (2005) with Sinhala Subtitles | නොසන්සිඳෙන වෛරය [සිංහල උපසිරසි සමඟ]

Sandakozhi 2005

හැමෝටම ආයුබෝවන්….! අද මම ඔයාලට අරගෙන ආවේ 2005 වර්ෂයේ දෙසැම්බර් මස 16 වන දින තිරගත වුන ක්‍රියාදාම ගණයට අයත්වන එන් ලිංගුස්වෙමෙයි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද, වික්‍රම ක්‍රිෂ්වා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වේ. තවම මෙම චිත්‍රපටයේ IMDb අගය ලෙස 6.8/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ ...

Read More »

Kallattam (2016) With sinhala subtitles | හොරුන් සමග සෙල්ලමක් [සිංහල උපසිරසි සමඟ]

Kalattam new 2016

කොහොමද හැමෝටම.. ඔන්න ටික දවසකට පස්සේ මම සිනමාපටයක් අරන් තමා මේ ගොඩවෙන්නේ. වෙනදට ඉතින් මම එන්නේ ටීවී සීරිස් සහ ඉංග්‍රීසි සිනමාපට අරන්නෙහ්. ඔන්න එහෙනම් පළවැනි වතාවට මම දමිල සිනමාපටයක් උපසිරසි ගැන්නුවා. සදුන් අයියා තමා මේක මට කරන්න දුන්නේ ඉතින්.හොදයි එහෙමනම් මම කතාව ගැන කෙටියෙන් කියන්නම්කො. කතාවේ ප්‍රධාන නළුවා ලෙස NAndha ...

Read More »

Devi (2016) with Sinhala Subtitles | රඟ මඬලේ සොඳුරු හොල්මන [සිංහල උපසිරසි සමඟ]

Devi (2016)

ඔන්න අද මම ඇරන් ආවා අරුම පුදුම හොල්මන් කතාවක්. සාමාන්‍යෙයන් හොල්මන් කතාවක් කීවාම අපි කියන්නේ ඒක ත්‍රිලර් මූවි එකක් කියලා. නමුත් මට දැනුණ විදියටනම් මේ හොල්මන් කතාව එහෙම නෙවෙයි. හුඟක් වෙනස්. අවුරුදු ගාණකට පස්සේ ප්‍රභූ දේවා ඉතාමත් හොඳ චිත්‍රපටියක් අපිට ඇරන් ඇවිත් තියනවා. ඒ තමයි දේවී. හොඳම දේ තමයි ප්‍රභූ ...

Read More »