Breaking News
Home / හොල්මන්

හොල්මන්

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala Subtitles | චොක්ලට් කන්න කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුවන්. ගොඩක් අය කියවලා ඇති …

Read More »

Darkness Rising (2017) with sinhala subtitles | පහේ නීතිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ටික කාලෙකට පස්සේ තමා මේ සබ් එකක් අරන් එන්නේ. මේ පාර අරන් එන්නේ ටිකක් වෙනස් විදියේ හොල්මන් ෆිල්ම් එකක්. මේක මේ අවුරුද්දේ ජූනි 30ස් වෙනිදා තමා තිරගත වීම ආරම්භ කරේ. මේක ලියලා තියන්නේ Vikram Weet විසින් වගේම මේකේ ඩිරෙක්ටර් තමා Austin Reading. මේකේ ප්‍රධාන චරිතය වෙන මැඩිසන් ලෙස Tara Holt …

Read More »

Eloise (2017) with Sinhala Subtitles | උරුමය සොයා එලෝයිස් උන්මත්තකාගාරයට!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න අදත් සුපුරුදු විදිහටම ඔයාල වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා.ඇත්තම කිව්වොත් සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ලැබුනෙ.අන්තිමටම කලේ 2016 රිලීස් වෙච්ච Friend Request චිත්‍රපටයෙ උපසිරැසිය.ඉතින් අදත් ගෙනාවෙ Horror/Thriller ගණයට අයිති චිත්‍රපටයක්.චිත්‍රපටය තමයි Eloise. IMDB දර්ශකයෙ 4.5ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. එලෝයිස් කියන්නෙ උන්මත්තකාගාරයක්.ඉතින් කතාව ගෙතිල තියෙන්නෙ මේ එලෝයිස් …

Read More »

The Devil’s Candy (2015) with Sinhala Subtitles | මරුවා සමඟ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බ්‍රෝලා ටයි සිස්ලා ටයි මගේ හයවැනි උපසිරැසියත් ගෙනාවා. මං බයිස්කෝප් එක්ක එකතු වෙලා අවුරුදු හතරක් ළං වෙලා වුණත් තාම සබ දාලා තියෙන්නෙ (මේකත් එක්ක) චිත්‍රපටි හයකට විතරයි (මරු ඈ :p). මං ඉතිං වැඩි හරියක්ම කළේ අඩවියේ එහෙටයි මෙහෙටයි ගිය එක විතරනේ!. හරි ඒවයින් වැඩක් නෑ අපි බලමු චිත්‍රපටිය ගැන!! …

Read More »

Let Her Out (2016) with Sinhala Subtitles | ඇයට පිටවෙන්න දෙන්න [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇය කවුරුන්ද..? ඔබට සිතාගත හැකිවේවිද..? බොහෝදුරට නොහැකි වනු ඇති. මන්ද යත් ඇයව ඇමතීමට නමක් නැත, ඇය මියගොස් ඇත්තේ ඇයගේ මව් කුස තුළදීමය. එසේනම් කුමක්ද, තවත් ඈ සමඟ.. ඔබට සිතෙනු ඇති. සාධාරණයි. හිඳින්න, මා ඔබට විස්තර කරන්නම්. ඇයගේ මව, තම ශරීරය විකුණා මුදල් හම්බ කරන්නියක්. කොටින්ම කිවහොත්, වෛශ්‍යාවක්. ජීවත්වූයේ නවාතැන්පොළක. එම …

Read More »

Phillauri (2017) With Sinhala Subtitles | මල මගුලයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ? විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි. කේන්දරේ අසුබයිලුනෙ. දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ? කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ. ඒකට විසඳුමක් තියෙනව. අනූ වෙනුවෙන්නෙ. කරල දාන්න. අනූ වෙනුවෙන් නම් ඇයි අනූ කරන්නෙ නැත්තෙ? ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ. ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ. ඒත් ගහක් එක්ක? …

Read More »

Paranormal Activity (2007) with Sinhala Subtitles | හබා එන මරණය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. මඟ හැරුනු චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමින් යන ගමනේ දෙවන කඩඉමයි Paranormal Activity (2007). චිත්‍රපටි රසිකයෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමා Paranormal Activity (2007) කියන්නෙ. ඒ වගේම බය වෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙද්දි මේ චිත්‍රපටිය නරඹලත් ඇති. ඒත් සිංහල උපසිරසත් එක්ක මේ අලුත් අත්දැකීම …

Read More »

The Midnight Meat Train (2008) | මැදියම් රෑ මරණයේ දුම්රිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, මේක මගේ දෙවෙනි සබ් නිර්මාණය, මං කොහොමත් ත්‍රාසජනක ඒවට තමා කමති, ඉතින් මේපාරත් ගෙනාව සුපිරිම සලරුවක්. මේක The mid night meat train හෙවත් “මැදියම් රෑ මරණයේ දුම්රිය! ” ලෙස මම නම් කරනවා. IMBD 6.1 අගයක් දරන මෙම සලරුවට බ්‍රැඩ්ලි කූපර් රංගනයෙන් දායක වෙනව. මේකෙ කතාව ත්‍රාසය මැදි වුන …

Read More »

Christine (1983) with Sinhala Subtitles | පලිගනිමි! [සිංහල උපසිරසි සමඟ]

අමුතුම තාලේ කථා රචකයෙක් ලෙස ප්‍රසිද්ධ Stephen King ගේ තවත් විශිෂ්ට ග්‍රන්ථයක් පාදක කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටියක් ලෙස Christine චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන් (ඔයාල The Shining, The Mist වගේ ඒවත් බලල ඇතිනේ). මෙහි ඇති විශේෂත්වය නම් 1983 අප්‍රියෙල් 29 පොත ප්‍රකාශයට පත් වීමත්, ඒ අවුරුද්දෙම දෙසැම්බර් 09 වැනිදා චිත්‍රපටිය නිකුත් වීමත්ය. …

Read More »

Burning Bright (2010) with Sinhala Subtitles | රුදුරු ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදරින් එළියට යන්න …

Read More »

Sangili Bungili Kadhava Thorae (2017) with Sinhala Subtitles | සංගිලි බුංගුලි දොර ඇරපන් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසිය, හිතේ තිබුන ආසාවක් තමයි අද මේ ඉෂ්ට වුනේ. ක්‍රිකට්, ෆිල්ම් නම් ඉතිං මිස් කරගන්නෙම නැ, දෙමළද හින්දිද ඉංග්‍රීසිද බලන් නැතුව හැම ෆිලුමක්ම tv සීරියස් එකක්ම බලනවා. වැඩි කතා මොකටද සුපිරිම ෆිලුමක් සෙට් වුනා පළවෙනි වැඩේටම,ලයින් ගාන ඊට සුපිරි 2435 …

Read More »

Battledogs (2013) with Sinhala Subtitles | ​වෛරසයෙන් වෘකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම……… මම මේ වැඩේට අලුත් .හැමදාම වෙබ් සයිට් එකට ඇවිත් උපසිරසියක් බා ගෙන යන අතරෙ දවසක හිතුන උපසිරසියක් කරල බලන්න.චිත්‍රපට දෙක තුනකට බාගෙට සබ් හදන්න පටන් අරන් බාගෙට හදල නැවත්තුවා.මොකද මේ කී බෝඩ් එකට කොට කොට ඉන්න එකත් එපා වෙන වැඩක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා අපේ Snake Raj …

Read More »

The Belko Experiment (2016) with Sinhala Subtitles | අද ඔබ කන්තෝරු යන අන්තිම දවසයි! [සිංහල උපසිරැසි සමග]

” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන.. එතන තමයි මා හට ඇති විනෝද උයන…” ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. …

Read More »

Life (2017) With sinhala subtitles | ජීවය වනසන ජීවියා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ටික දොහකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක මට බාරදුන්නේනම් ඉතින් අපේ හසා අයියා තමා. බාරගෙනත් දවස් කීපයක් වුනා. හොදයි එහෙමනම් එව්වා මෙව්වා ඕනේ නෑනේ. කෙලින්ම කතාව ගැන බලමුකෝ. LIFE සිනමාපටය විකාශය වීම අරඹන්නේ මාර්තු 24 ඇමරිකාවෙන්. මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන ඇති …

Read More »

Night of Something Strange (2016) with Sinhala Subtitles | මෙහෙමත් මලයක්කු [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මම මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මෙහෙම කිව්වම හිතෙනවා ඇති මගේ පළවෙනි සබ මේ ලගකදී දීපු එකක් වෙන්න ඇති කියලා. සමහර විට ඔයාලා බලලත් ඇති මගේ පළවෙනියට සබ් නිර්මාණය කරපු ෆිල්ම් එක තමයි Grown Ups පළමු කොටස. ඒ 2013 දී. ඇත්තටම කිව්වොත් ඊට පස්සසෙ  ගොඩක් ෆිලුම් වලට …

Read More »

XX (2017) with Sinhala Subtitles | හොල්මන් කතා හතරක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම අද මම කියන්න යන්නේ හොල්මන් කතා පෙළක් ගැන ඇත්තටම කිව්වොත් මේකට මම දාලා තියෙන නම ටිකක් මේ කතාවට ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාවේ හැම තැනකම වගේ භීතිය වෙනුවෙන් සටනක් තියෙනවාමයි..මේ චිත්‍රපටිය කොටස් 4ක් වශයෙන් ධාවනය වෙනවා…කතා 4ක්. The Box (පෙට්ටිය) අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝවන්කා වුකොවික්,ජැක් කෙචම්ගේ කෙටි …

Read More »

Pokiri (2006) with Sinhala Subtitles | රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත්  අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ  Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අයේ …

Read More »

Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා. එයා කළු කොල්ලෙක්, ක්‍රිස් මෙයා සුදු කෙල්ලෙක්, රෝස් දෙන්නා දවසක් හම්බවුණා කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා කොල්ලට නිකම් හොල්මන් වගේ සුද්දියෙක් කවද්ද කලුවෙක් …

Read More »

The Texas Chainsaw Massacre: The Beginning (2006) Sinhala Subtitles | තෝමස් බ්‍රවුන් හියුවිට් කියන්නෙ කවුද….? [සිංහල උපසිරැසි සමඟ]

2වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් ආවා.  මේකත් Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.     මේක The Texas Chainsaw Massacre චිත්‍රපටය නැවත නිෂ්පාදනය (Remakes) කිරීමක් වශයෙන් 2006 දී   යලිත් ලොව පුරා  මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ  2006 ඔක්තෝබර් 6 වන දාය. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Thriller / Horror (ත්‍රාස ජනක / භය …

Read More »

Hansel and Gretel (2007) AKA Henjel gwa Geuretel with Sinhala Subtitles | හැන්සල් සහ ග්‍රේටල් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…. මගේ 200 වෙනි නිර්මාණයට සුභ පතපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේ ඉස්සරහටත් මගේ නිර්මාණ රසවිඳියි කියලා මම හිතනවා. මේක ඔයාලට ඒ වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්.. යූන් සෝ කියන්නේ ව්‍යාපාරිකයෙක්. දවසක් එයා මහ කැලයක් මැදින් වැටුන අධිවේගී  මාර්ගය දිගේ ගමනක් යනවා. ඒ  යන්නේ තමන්ගෙ අසනීප වුන අම්මව බලන්න. …

Read More »