Breaking News
Home / ළමයින්ට

ළමයින්ට

Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි …

Read More »

Sahara (2017) with Sinhala Subtitles | ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා …

Read More »

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං …

Read More »

Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්,  Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය …

Read More »

Oru Mexican Aparatha (2017) Sinhala Subtitles | ශිෂ්‍ය විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

සති කිහිපයක නිහැඬියාවකින් පස්සේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා.මේක Action Thriller ප්‍රභේද ඔස්සේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.මේක ටිකක් වෙනස් ෆිලුමක්.රැඩිකල් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේකේ තියෙන්නේ මීට අවුරුදු 40කට විතර කලින් ඉන්දියාවේ සිද්දවුන සිද්දියක් ගැන.ඒ කියන්නේ පරණ පසුබිමක් තමයි ෆිලුමේ තියෙන්නේ.ඒ නිසා ඒ …

Read More »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. …

Read More »

Beauty and the Beast (2017) with Sinhala Subtitles | හැඩකාරිය සහ මෘගයා [සිංහල උපසිරැසි සමඟ] *100*

උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩක් විතර …

Read More »

Wildlike (2014) with Sinhala Subtitles | අරමුණක් නැතිව [සිංහල උපසිරසි සමඟ]

දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම් තමයි …

Read More »

Something’s Gotta Give (2003) with Sinhala Subtitles | හැමදේම හිතන විදියට වෙනවා නම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම් වලට. මේක අයිති වෙන්නෙ Drama, Romance කාණ්ඩයට. මේකෙත් කොමඩි තියනවා.හැබැයි මේකේ ෆිල්ම් එක බලල නම් නෙමෙයි උපසිරැසිය හැදුවේ. ඒ …

Read More »

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් …

Read More »

Power Rangers (2017) with Sinhala Subtitles | පහේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ] (100)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට පනහට මාස නවයක් ගතවුනා …

Read More »

Vertical Limit (2000) with Sinhala Subtitles | හිම තුල සිරවී [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න …

Read More »

Small Soldiers (1998) with Sinhala Subtitles | යුද සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු අට වන උපසිරැසිය තමා මේ අරගෙන ආවේ. ටිකක් විතර දුක් විඳලා හදාගත්ත සබ් එකක් කිව්වොත් හරි. මොකද මේකේ අමුතු තාලේ ඉංග්‍රීසි වලින් යුගල ලයින් එක්දහස් දෙසීයක් වගේ තියනවා. ඒ කියන්නේ තනි ලයින් විදියට ගත්තොත් ලයින් දෙදහස් හාරසීයක්. එත් ඉතින් කොහොම හරි IMDb අගය …

Read More »

The Space Between Us (2017) with Sinhala Subtitles | කුජ නීච වේවිද????? [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ල‍ංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්‍යාපෘතියේ යහපත තකා මෙම සිදුවීම් …

Read More »

Mulan (1998) with Sinhala Subtitles | වීර දියණිය [සිංහල උපසිරසි සමඟ]

කලින් ලිපිය තියන හින්ද දීර්ග ලිපි අවශ්‍ය නෑ. මම මේ ටික විතරක් කියන්නම්. මේ මගේ පලවෙනි sub එක බලලා වැරදි අඩුපාඩු කියන්න. කලින් ලිපිය පහත තියනවා. බොහොම ස්තුතියි. උදා සොහොයුරාගේ ලිපිය අද මම අරගෙන ආවේ කාටූන් එකක්. චීනයේ එක ගමක වෙසෙන පවුලක එකම දරුවා වෙන්නේ දියණියක්. ඇය හරිම නොසැලකිලිමත්, දඟකාර …

Read More »

A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති …

Read More »

Pokiri (2006) with Sinhala Subtitles | රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියට ලැබුවා වු සිංහල දමිල අලුත්  අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියා මම ඉස්සල්ලාව ප්‍රර්ථනා කරනවා හැමෝටම මම. අද අවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අද මම අරගෙන ආවේ තෙලගු සිනමා සිතමක් අපේ ‘MB’ගේ  Box office වාර්තා තියපු ෆිලුමක් තමා ඉතිං IMDB 7.9 කැරකිලා තියෙනවා කියන්නේ ඉතිං අයේ …

Read More »

Batman & Robin (1997) with Sinhala Subtitles | බැට් මෑන් සහරොබින් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තුන්වෙනි සබ් එක විදියට සුපිරිම ෆිල්ම් එකකට සබ් අරන් මම ආපහු ආව.මමත් හොඳ DC රසිකයෙක් තමයි ඒක නිසා මේ ෆිල්ම් එකට සබ් දාන්න තීරනය කලා.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම් එකට 3.7ක imdb අගයක් ලැබිල තියෙනව. මේකෙ වෙන්නෙ බැට් මෑනුයි රොබිනුයි එකතු වෙලා …

Read More »

The Texas Chainsaw Massacre: The Beginning (2006) Sinhala Subtitles | තෝමස් බ්‍රවුන් හියුවිට් කියන්නෙ කවුද….? [සිංහල උපසිරැසි සමඟ]

2වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් ආවා.  මේකත් Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.     මේක The Texas Chainsaw Massacre චිත්‍රපටය නැවත නිෂ්පාදනය (Remakes) කිරීමක් වශයෙන් 2006 දී   යලිත් ලොව පුරා  මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ  2006 ඔක්තෝබර් 6 වන දාය. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Thriller / Horror (ත්‍රාස ජනක / භය …

Read More »

Doctor Dolittle (1998) with Sinhala Subtitles | සත්තු දොස්තර [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ.. මෙන්න ගෙනාව මගෙ 3වෙනි සබ් එක.. මේක ලියද්දී වෙච්ච දේවල්..කීබෝඩ් එකත් කඩාගෙන තමයි ලියල ඉවර උනේ. ෆිල්ම් එක තමයි Dr Dolittle. මේක ගොඩක් අය සිරසෙ ගිය පාර අනිව බලල වෙන්නැති ..බලපු අයයි ආපහු බලන්න ආස අයයි බලපු නැති අයටයි කතාව පොඩ්ඩක් කියන්නන්. imdb ratings 5.3ක් හිමිවෙච්ච මේ බොක්ස් …

Read More »