නවමු තතු

සිංහල උපසිරැසි

The 100 [S01E06 - His Sister's Keeper] | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

the 100 2014

මුලින්ම පටන් ගන්නම් Revolution රසිකයන්ට හොඳ ආරංචියක් දෙමින්. ලබන සතියේ ඉඳන් ඔන්න රෙවොලූෂන් ආපහු පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන සති හතරකින් අවසාන කොටස් හතර දෙන්න ... Read More »

Hostel (2005) | නවාතැන් සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

hostel

හලෝ යාළුවනේ!! මේ තමා මගේ පළවෙනි උපසිරසිය. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියලා..හොදයි මම අද අරගෙන ආවේ ... Read More »

Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

Merlin Series 3

ආයුබොවන්!!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා ... Read More »

The Originals [S01 : E17] | බලය අතට ගැනිමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

the originals

ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි ... Read More »

The Tomorrow People [S01 - E20] | මරණින් අවදි වීම.. [සිංහල උපසිරැසි සමඟ]

The Tomorrow People

එහෙනම් ඔන්න කතාවේ 20 වෙනි කොටසටත් ලඟා උනා. තව කොටස් දෙකකින් මේ කතාවත් අවසන් වෙනවා. හැබැයි තාම කිසිම ඉඟියක් නැහැ දෙවෙනි කතා සමයක් ගැන. අපි ... Read More »

Shanghai Knights (2003) | රාජකීය මුද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

Shanghai Knights (2003)

ආයුබෝවන් සියලුම දෙනාට.. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙන තුන්වන උපසිරසි නිර්මාණය.. මේ කතාව ගැන කියනවනම් කවුරුත් දන්න කවුරුත් ආස කරන ජැකී චෑන් කියන නළුවා තමයි ... Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E19] | පැරණි පෙමක්..[සිංහල උපසිරැසි සමඟ]

Marvels Agents of S H I E L D

සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ... Read More »

Joe (2013) | ජීවිත ගමන. [සිංහල උපසිරැසි සමඟ]

Joe (2014)

කොහොමද කට්ටියට? හැමෝම දන්නවනේ නිකල්ස් කේජ් කියන්නෙ මොන වගේ සුපිරි නළුවෙක්ද කියලා. මෙන්න ගෙනාවා එයාගේ තවත් චිත්‍රපටියක්. නිකන්ම එකක් නම් නෙවෙයි. IMDB ශ්‍රේණීගත කිරීම් වල ... Read More »

True Detective [S01 : E07] | කැළලක් ඇති මිනිහා… [සිංහල උපසිරැසි සමඟ]

True Detective

ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් ... Read More »

Supernatural [S03 : E12] | යුක්ති සහගත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

supernatural 2

ඩීන්ව අවුරුද්ද තව එපිසෝඩ් 5කින් ඉවරයි! ඒත් ඩීන්ව බේරගන්න කිසිම විදිහක් තවම පේන තෙක්මානේවත් නෑ. ඒ මදිවට ආරක්ෂාවට තියෙන එකම ආයුධෙත් බෙලා හොරකම් කරලා. හොදයි, 2.12 ... Read More »

The Blacklist [S01 : E17] | කවුද මේ අයිවන්…? [සිංහල උපසිරසි සමඟ]

The Blacklist

ආයුබෝවන් ! ඇමරිකන් රජයේ සයිබර් අපරාධ පරීක්ශණ ගාරයකට සිදුවන අනපේක්ශිත හැක් කිරීමක්, රජය සතු න්‍යශ්ටික අවියකට සමාන බලයක් සහිත සයිබර් තාක්ෂණයක් සහිත උපකරණයක සොරාගෑනීමක් කරන ... Read More »

The Keeper of Lost Causes (2013) | අපූරු නඩුව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න මම තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේක ටිකක් අමුතු විදියේ කතාවක්. විකියා සහෝදරයා තමයි මාව මේ කතාව ගැන දැනුවත් කළේ. මුලින්ම ඔහුට ... Read More »

Merlin [S04 : E11] | දඩයක්කාරයාගේ හදවත… [සිංහල උපසිරැසි සමඟ]

Merlin tv

ආයුබොවන්…!! ඔන්න ඊලග කොටසත් එක්ක ආව. එන්න එන්නම මොගානගේ හතුරුකම් වැඩිවෙනවා. මතකනේ ගුවේන්ට කරපුදේ… ඔන් අද කොටසින් මුලින්ම සුභ ආරන්චියක් ආතර් ‘නේමත්’ රජ්‍යය සමග ඇති ... Read More »

Frozen Planet [E02] | මිදුණු ග්‍රහයා – වසන්තය [සිංහල උපසිරැසි සමඟ]

Frozen Planet

පළමු කොටසින් ඔබට මෙම අපූරු ලොව පිළිබඳ මූලික වැටහීමක් ලැබෙන්න ඇති. මෙම දෙවන කොටසින් මිදුණු ග්‍රහයාගේ වසන්ත කාලය පිළිබඳ අපට පෙන්වා දෙනවා. අයිස් දියවී ගොස් ... Read More »

Shutter (2004) | කරන කලට පව් මිහිරිය මී සේ, ගෙවන කලට…? [සිංහල උපසිරසි සමඟ]

detail_shutter

සුබ දවසක් හැමෝටම.ඔන්න එහෙනම් මං උපසිරසි ගන්වපු පළමුවෙනි Horror ෆිල්ම් එක. මං පෞද්ගලිකවනම් Horror ෆිල්ම් වලට කැමති නෑ. ඒත් මේක අහම්බෙන් බලද්දී පොඩි කුතුහලයක් ඇතිවුණා ... Read More »

Game of Thrones [S4E03 - Breaker of Chains] (18+)| සැකය. [සිංහල උපසිරැසි සමඟ]

Game+of+Thrones

හොඳයි මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි අදියරේ තුන් වෙනි කොටස. වෙනදා වගේම අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. ඩ්‍රෙඩ්ෆෝඩ් වලට එනවා රොබ් ස්ටාක්ට ... Read More »

The Wolf of Wall Street (2013) | සාර්ථකත්වයේ අසාර්ථකත්වය! (18+)[සිංහල උපසිරැසි සමඟ]

The Wolf of Wall Street 2013

“හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ! “ ඔන්න මම ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. නිකම්ම එකක් නෙවෙයි සම්මානනීය චිත්‍රපටයක්. ගොඩක් අය ... Read More »