Breaking News
Home / TV

TV

Shadowhunters: The Mortal Instruments [S02 : E16] with Sinhala Subtitles | වැලන්ටයින්සොයා… [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා. ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ …

Read More »

Colony [S02 : E10] with Sinhala Subtitles | මෘගයින්ගේ උද්‍යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා බෘසාඩ්ගේ අපවහන උමගේ තමයි හැංගිලා ඉන්නේ. ඒ වගේම තමයි පිටත බ්ලොක් එකක ඉදලා ප්‍රතිරෝධි කණ්ඩායමක සාමාජිකයෙක් …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 13] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍යුන් කුමරුන්ව …

Read More »

12 Monkeys [S03 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසාත් මගේ 50 වැනි …

Read More »

Colony [S02 : E09] with Sinhala Subtitles | අහසින් ආ අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති …

Read More »

Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම …

Read More »

iZombie [S03 : E13] with Sinhala Subtitles | හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු. සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි …

Read More »

Colony [S02 : E08] with Sinhala Subtitles | යහපත් අභිප්‍රායන් [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන් හොරකම් කරපු …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E15] with Sinhala Subtitles | පිය පුතු දෙදෙනා හමුවීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට යනවා. එතනදි වෙන දෙයින් සයිමන් සහා ක්ලැරි අතර තිබ්බ සම්බන්ධය පලුදු වෙනවා. ඒ වගේම වැලන්ටයින්ව මරන්න …

Read More »

Dark Matter [S03 : E06] with Sinhala Subtitles | ඒජන්ට් සිරෝ කවුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා. අද ඔන්න පෝෂියා සහ බූන් එක්කහු වෙලා ඉෂිඩා යානයක් අත්පත් කරගන්නවා. ඒ කරලා ඉවර වෙලා මීකේ සමාගමේ කමාන්ඩර් ට්‍රොෆෝල්ට්ටත් පොඩි වංචාවක් කරනවා. ඔය අතරේ සික්ස්ගෙන් කිසිම තොරතුරක් නෑ. හරි එහෙමනම් මේ ඇති. ඊලග කොටහවත් ඉක්මනට දෙන්න …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 07] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස සෝ ජුන් තමන්ට හංගන දේවල් ගැන මා රින් දැන් දැන් සැක කරන්න පටන් ගන්නවා. එයා කොච්චර අවස්ථාවන් දුන්නත් සෝ ජූන් තමන්ට ඒ දේවල් නොකියන එක ගැන ඇය හරිම දුකින් ඉන්නේ. මේ අතර අනාගතේට යන සෝ ජූන්ට එක රැයක්ම ගෙදර එන්න බැරි වෙන නිසා මා රින් ඔහුත් සමග තරහ …

Read More »

Colony [S02 : E07] with Sinhala Subtitles | මුක්ත ඛණ්ඩ ! [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් 7වෙනි කොටසත් බලන්නකෝ.  පසුගිය සතියේ වහල් කදවුරඇතුලේ මොකක් නමුත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක උනා. ඒකේ අගක් මුලක් නොදැන උනත් බ්‍රෑම් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ මායා නිසයි. ඒ වගේම කේටි අර ෆයිල් එක දුන්නා බෘසාඩ් ඇතුළු කණ්ඩායමට ඒක ගැන හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙමනම් අද කතාව බලන්න. අද කතාවෙදි …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 12] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස චේ ග්‍යුන් කුමරුන් ගැන තිබෙන විශ්වාසය ගැන රජතුමා බොහොම කෝපයෙනුයි සිටින්නේ. ඉතින් මංගල දිනයේදිම ඔහු ඔවුන් අතර සැකයේ බීජය වපුරනවා. ඒත් චේ ග්‍යුන් තවමත් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවයි. මේ අතර සියො නොහ් ගේ පියා කුමරුන් සොයා පැමිණෙනවා. තමන් සතුව මෙතෙක් කලක් තිබූ රජුගේ රහස් පණිවිඩය ඔහු …

Read More »

12 Monkeys [S03 : E06] with Sinhala Subtitles | ජන්ම ගතිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 06 වැනි කොටස. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ. ගිය සති කිහිපය රැකියාව නිසා සෑහෙන්න කාර්යය බහුල වුණා. ඉතිං ඒ නිසා අමාරුවේ වැටිල හිටපු වෙලාවේ මෙහි 05 වැනි කොටස බාර අරගෙන කරපු “රවිදු රුක්ෂාන්” සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ඉතිං 05 වැනි …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 11] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේම …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 06] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

6 කොටස සොන්ග් මා රින් ට සෝ ජූන් ගැන සැක හිතෙන ගොඩක් දේවල් දැන් දැන් හමුවෙනවා. ඒත් ඇය ඒ ගැන කිසිම දෙයක් ඔහුගෙන් අහන්නෙ නැහැ. ඒත් සෝ ජූන් කොයි වෙලාවක හරි තමන්ට මේ ගැන කියයි කියලා ඇය බලන් ඉන්නවා. මේ අතරතුර අනාගතේට ගිය සෝ ජූන් දකිනවා තමන් අතුරුදහන් වෙලා ගිහින් …

Read More »

Colony [S02 : E06] with Sinhala Subtitles | ප්‍රතිරෝධය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 6වෙනි කොටසයි. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්නම්. කේටි එයාගේ නංගීගේ ගෙදරින් ෆයිල් එකක් හොරකම් කලා. ඒකේ තියෙනවා කියලා එයා හිතන්නේ බ්‍රෑම් ගැන විස්තරයයි. ඒ වගේම බ්‍රෑම් දැන් ඉන්න වහල් කදවුරේ ප්‍රතිරෝධීන් ඉන්නවා. එයා ඒ කණ්ඩායමකට එකතුවෙලයි ඉන්නේ. එයාලා මොකක්යහරි …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 10] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස කුමරුන්ගේ පැමිණීමෙන් පසු ඔහු පිළිබඳව තිබූ බය රජතුමා වෙත නැවතත් ඇතිවෙනවා. ඉතින් රජතුමා අසල සිටින පාලිකාවගේ අදහස වෙන්නේ චේ ග්‍යුන් කුමරුන් වෙත පාවා දී ඇය ලවා ඔහු පිළිබඳව ඔත්තු බැලීම කල යුතු බවයි. එය කිරුලේ ආරක්ෂාවටත් යහපත් බව පැවසීමෙන් පසු රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් වෙත විවාහ වීමට …

Read More »