Breaking News
Home / TV / අප‍රාධ

අප‍රාධ

Sense8 (2017) [S02 : E06] with Sinhala Subtitles | විශ්වාසය දිනා ගැනීම උදෙසා.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝම තම තමන්ගේ අනන්‍යතාව හෙළි කරගෙන ලෝකයා අතරට ගිහින් වෙච්ච දේ දකින්න ඇති කියලා හිතනවා. විල් රයිලි දෙන්නා අර DJ එකේදී වෙච්ච සිද්දියෙන් පස්සේ ආයේ එන ගමන් ඉන්නේ. ලිටෝට මේ වෙද්දී නැති වෙන්න දෙයක් නැහැ. මොකද එය සමලිංගික නළුවෙක් කියලා දැනටමත් සැහෙන්න දෙනෙක් දන්නවා. මේ නිසාම මෙයාව හුගක් අධ්‍යක්ෂකවරු ප්‍රතික්ෂේපත් …

Read More »

Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම …

Read More »

Shooter [S02 : E07] with Sinhala Subtitles | ජූලී අවුලක! [සිංහල උපසිරසි සමඟ]

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්, අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් …

Read More »

Game of Thrones [S7E07 – The Dragon and the Wolf] with Sinhala Subtitle (18+) | එකමුතුව, රහස හා ප්‍රාකාරය. [සිංහල උපසිරැසි සමඟ]

මේ කතා සමයත් අවසානයි එහෙනම්. මම හිතනවා ඔයාලට පරක්කු නොවී බලන්න සබ් එක ඉක්මනින්ම දෙන්න ලැබුණා කියලා. සයිට් එකට ආව අයගේ දිරි ගැන්වීම් මැද වගේම කෙනෙක් දෙන්නෙක්ගේ දොසුත් අහගෙන තමා මේ වැඩේ කළේ. ඒ අහපු දොස් ගැන නම් ඇත්තටම කියල වැඩක් නෑ. ෆොන්ට් සයිස් ලොකු කරගෙන, සබ් එක ස්ක්‍රීන් එක …

Read More »

Dark Matter [S03 : E13] with Sinhala Subtitles | නව යුගයක ආරම්භය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියම.. ඔන්න එහෙමනම් මේ සූදානම් DARK MATTER තෙවැනි සමයේ අවසානය සනිටුහන් කරන්නයි.. ඔව්, හිතවතුනි අදින් මේක අහවරයි. හතරවන කතා සමයක් ගැන තවම කිසිම දැනුම් දීමක් කරලා නෑ මේ පාරනම්. කොහොමත් මේක මෙතනින් ඉවර වෙනවනම් හොදයි කියන එක තමයි මගේ අදහස.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා.. මතක …

Read More »

The Defenders [S01 : E08] with Sinhala Subtitles | ආරක්ෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]

සබ් එකක් අරගෙන එන්න බැරි උනා ටික කාලයකින්. ඉතින් ඔන්න මම ඩිෆෙන්ඩර් අන්තිම එපිය ඔයාලාට අරගෙන ආවා. මේක භාරගෙන තිබුනේ නම් හසන්ත අයියා. ඒත් ඒක මට කරන්න කියලා එයා භාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි හසන්ත සහෝට. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. අයන් ෆිස්ට්, ලූක් කේජ්, ජෙසිකා ජෝන්ස් සහ ඩෙයා …

Read More »

The Defenders [S01 : E07] with Sinhala Subtitles | ජරමර අස්සේ බර කරත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න විමා කිවුවා වගේම මාවේල් කස්ටිය මේ පාර දීලා තියෙනවා සුපිරිම සුපිරි කතාවක්. ඉතින් ඔක්කොටම කාලිං කියන්න ඕනේ ඔයාලට කතාවේ සිංහල උපසිරැසිය ගන්න තියෙන අමාරුව වගේම තමයි අපිට මේකේ උපසිරැසිය කරන්න තියෙනවා අමාරුවේ. ඒ කිවුවේ කතා මාලාවෙන් ඒක කොටසක උපසිරසි කරන්න ලැබෙන මාහැගි අවස්ථාව. මගේ තිබුණු කාර්යබහුලත්වය …

Read More »

The Defenders [S01 : E06] with Sinhala Subtitles | යතුර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩිෆෙන්ඩර්ස් කතාමාලාවේ හයවෙනි කොටහ අරගෙන ආවා. විමා ගොයිය තමයි ඉතින් මාව මේකට සම්බන්ද කරගත්තේ. ස්තූතියි විමෝ.:-) බලමු එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් කොටස ගැන විස්තර නොකර මං මේ කොටස ගැන විතරක් කෙටියෙන් සදහන් කිරීමක් කරන්නම්. අයන් ෆිස්ට් කියන්නේ යතුරක් කියලා සොවන්ඩේ කිව්වනේ. මේ නිසා ස්ටික් කියනවා අයන් …

Read More »

The Defenders [S01 : E05] with Sinhala Subtitles | රැකවරණය..! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ The Defenders කතා මාලාවේ 05වන කොටසයි.කතාවේ තේමාව හා අනිකුත් විස්තර හැමෝම දැන් දන්න නිසා ඒ ගැන කියන්න අවශ්‍යය වෙන්නේ නෑ.එහෙනම් අද කොටස පැත්තට හැරෙමු… ආරක්ෂකයන් හතර දෙනා එකිනෙකා වාද කරමින් සිටින විට හස්තය විසින් ප්‍රහාරයක් දියත් කළා .දැන් අපි දන්නවා හස්තයේ අභිප්‍රාය මොකක්ද කියලා.ඔව් ඔව් අයන් ෆිස්ට්ව අල්ල …

Read More »

The Defenders [S01 : E04] with Sinhala Subtitles | හස්තයේ පැටිකිරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. …

Read More »

Shooter [S02 : E06] with Sinhala Subtitles | මැරීන් දඩයම දිගටම! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් ඉක්මනටම අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් හතරක් විතරයි විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ කොටසින් සොලටෝව් ගැනයි, ඇට්ලස් ගැනයි විස්තර දැන ගන්න ලැබුනනෙ, ඒ වගේම සොලටෝව් සෙන්ඩර්වත් මරලා දානවා, මේ කොටසෙ ගිය පාර එකටත් වඩා වැඩ ගොඩක් තියෙනවා ,ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.හැකි …

Read More »

The Defenders [S01 : E03] with Sinhala Subtitles | බ්ලැක් ස්කයි..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් මට තමයි DEFENDERS කතාමාලාවේ තෙවැනි කොටස බාර වුනේ. හරි එහෙමනම් කෙලින්ම කතාවට බහින්නම්කො..අද කොටසින් පෙන්නනවා ඉලෙක්ට්‍රාගේ පුනරුත්පත්තිය. මතක ඇතිනේ ඩෙයාඩෙවිල් කතාමාලාවේදී ඉලෙක්ට්‍රා මරණයට පත් වෙනවා.. හෑන්ඩ් එක ඇයව යළිත් ජිවයට අරන් එනවා. හැබැයි ඒ ඉලෙක්ට්‍රා විදිහටනම් නෙවෙයි බ්ලැක් ස්කයි විදිහට. ඔන්න ඔය අලකලංචි සේරම වෙන අස්සේ …

Read More »

The Defenders [S01 : E02] with Sinhala Subtitles | හක්ක රිදෙන්නම..! [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම ඔන්න මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරන් ඉක්මනටම ඔයාලා ගාවට ආවා මෙක නම් ඉතින් හැමොම කාලයක් තිස්සේ එනකන් මග බලන් හිටපු එකක්.ඒ වගේම සබන් බොල විරයොන්ගේ කතා වගේ නම් නෙවේ ඉතින් මෙක පට්ටෙටම තියෙනවා. හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ …

Read More »

The Defenders [S01 : E01] with Sinhala Subtitles | විරයන්ගේ එකතුවිම..! [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් …

Read More »

Dark Matter [S03 : E12] with Sinhala Subtitles | ඉෂිඩා පෙළපතෙහි බිදවැටීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වෙනි කොටහ. ඒ කියන්නේ තව එක කොටසක් පමණයි එන්න නියමිත. ඔව් හිතවතුනි ලබන සතියෙන් මේ කතාමාලාව අවසන් වෙනවා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.. පෝෂියාව බුන් රියෝ ගාවට අරගෙන යනවා. රියෝ රාසා යානයට කියනවා තමන්ගේ මාලිගාවට එන්නය කියලා… එහෙම නැත්නම් ක්ෂණික ධාවකය දීලා …

Read More »

Shooter [S02 : E05] with Sinhala Subtitles | ඇට්ලස්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් පහක් විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්ණ වශයෙන්ම දැන ගන්න පුලුවන් …

Read More »

Game of Thrones [S7E06 – Beyond the Wall] with Sinhala Subtitle (18+) | අපොයි…. [සිංහල උපසිරැසි සමඟ]

මේ හරිම කොපියයි. 🙂 ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම හින්දම ලීක් කොපියට සබ් එක දෙනවා. දෙම්දෝ නොදෙම්දෝ කියල හිතලා අන්තිමේ ඉල්ලීම් වලට ඉඩ දුන්නා. ඒක බලන්න පුළුවන් මට්ටමේ තියෙන හින්දා තමා දෙන්නේ. සඳුදට හරි එකට දාන්නම්. ලීක් කොපි සමහරක් කෑලි කඩල තියෙන්නේ. මේක සම්පුර්ණ එක. සමහර සම්පූර්ණ ඒවල අගින් කොටස් අඩුයි. …

Read More »

Game of Thrones [S7E05 – Eastwatch] with Sinhala Subtitle (18+) | ඔප්පු කිරීම් [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ගිය සතියෙ එපිය නේද? ආර්යා වින්ටර්ෆෙල් ආවා. ලිට්ල්ෆින්ගර් ගල් ගැහුණා. ඒ ඔක්කොටම වඩා සටනෙන් කොයි පැත්ත ගන්නද කියලා හිතාගන්න බැරිවුණා. ජේමිවයි බ්‍රොන්වයි මැරෙනවට කැමතිත් නෑ. මකරට හෙල්ල වදිනවට කැමතිත් නෑ. පළවෙනි පාරට කොයි පැත්තට සපෝට් කරන්නද කියල හිතාගන්න බැරුව උන්නයි කියමුකෝ. මේ පස්වෙනි කොටසයි. තව තියෙන්නෙ කොටස් දෙකයි. 🙁 …

Read More »

Dark Matter [S03 : E11] with Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය..ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා 11වන කොටහ. ඒ කියන්නේ තවත් කොටස් දෙකක් විතරයි එන්න නියමිත තව. හරි එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද වික්ටර් ඇන්ඩ්‍රොයිඩ්ට පෙන්නපු මතකයක් පස්සේ තමා කස්ටිය යන්නේ. ඒ අනුව ඩ්වෝෆ් ස්ටාර් එකේ ගොඩනැගිල්ලක් හොයාන තමා යන්නේ. මෙයාලා එතනට ගියාම තව සැට් …

Read More »

Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම …

Read More »