Breaking News
Home / TV / අභිරහස්

අභිරහස්

Colony [S02 : E10] with Sinhala Subtitles | මෘගයින්ගේ උද්‍යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එනෙම් 10 වෙනි කොටසත් අරගන ආවා. තව කොටස් තුනයි දෙවනි සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටසින් බෝමන් පවුල නිතියෙන් පලායන්නන් බවට පත්උනා. මේ වෙනකොට විල්, කේටි සහ දරුවන් තිදෙනා බෘසාඩ්ගේ අපවහන උමගේ තමයි හැංගිලා ඉන්නේ. ඒ වගේම තමයි පිටත බ්ලොක් එකක ඉදලා ප්‍රතිරෝධි කණ්ඩායමක සාමාජිකයෙක් …

Read More »

Colony [S02 : E09] with Sinhala Subtitles | අහසින් ආ අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති …

Read More »

Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම …

Read More »

iZombie [S03 : E13] with Sinhala Subtitles | හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු. සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි …

Read More »

Colony [S02 : E08] with Sinhala Subtitles | යහපත් අභිප්‍රායන් [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙන්නේ 8වෙනි කොටසත් එක්කයි. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස් වල වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට විල් නැවත බළධාරීන් එක්ක එකතුවෙලා වැඩ කරනවානේ. හැබැයි එයා බොහෝදුරට කරන්නේ ඒක ඇතුලේ ඉදන් ප්‍රතිරෝන්ට උදව් කරන එකයි. ඒ වගේම මත ඇති කියලා හිතනවා කේටි එයාගේ මස්සිනා නෝලන්ගේ පරිගනකයෙන් හොරකම් කරපු …

Read More »

Dark Matter [S03 : E06] with Sinhala Subtitles | ඒජන්ට් සිරෝ කවුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා. අද ඔන්න පෝෂියා සහ බූන් එක්කහු වෙලා ඉෂිඩා යානයක් අත්පත් කරගන්නවා. ඒ කරලා ඉවර වෙලා මීකේ සමාගමේ කමාන්ඩර් ට්‍රොෆෝල්ට්ටත් පොඩි වංචාවක් කරනවා. ඔය අතරේ සික්ස්ගෙන් කිසිම තොරතුරක් නෑ. හරි එහෙමනම් මේ ඇති. ඊලග කොටහවත් ඉක්මනට දෙන්න …

Read More »

Colony [S02 : E07] with Sinhala Subtitles | මුක්ත ඛණ්ඩ ! [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් 7වෙනි කොටසත් බලන්නකෝ.  පසුගිය සතියේ වහල් කදවුරඇතුලේ මොකක් නමුත් ලොකු සැලැස්මක් ක්‍රියාත්මක උනා. ඒකේ අගක් මුලක් නොදැන උනත් බ්‍රෑම් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ මායා නිසයි. ඒ වගේම කේටි අර ෆයිල් එක දුන්නා බෘසාඩ් ඇතුළු කණ්ඩායමට ඒක ගැන හොයාගන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙමනම් අද කතාව බලන්න. අද කතාවෙදි …

Read More »

Colony [S02 : E06] with Sinhala Subtitles | ප්‍රතිරෝධය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 6වෙනි කොටසයි. පසුගිය කොටස් වල සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්නම්. කේටි එයාගේ නංගීගේ ගෙදරින් ෆයිල් එකක් හොරකම් කලා. ඒකේ තියෙනවා කියලා එයා හිතන්නේ බ්‍රෑම් ගැන විස්තරයයි. ඒ වගේම බ්‍රෑම් දැන් ඉන්න වහල් කදවුරේ ප්‍රතිරෝධීන් ඉන්නවා. එයා ඒ කණ්ඩායමකට එකතුවෙලයි ඉන්නේ. එයාලා මොකක්යහරි …

Read More »

iZombie [S03 : E12] with Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් හිරවෙලා තිබ්බ කථා මාලාවක කොටසක් කළා.නුවන්ත අයියා තමයි මට මේක බාරදුන්නේ.එයාට මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා එහෙන් මේක කලින් බාරදුන්නු කෙනත් ටිකක් බිසී වෙලා නිසයි මේක කරන්න වුණේ.කථාව ගැන කිව්වොත් එහෙම,අද කට්ටයට විසදන්න වෙන්නේ රවීගේ පරණ ලෝක්කා වුණු එහෙමත් නැත්තම් CDC ඒකෙ කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා.ඒ …

Read More »

Colony [S02 : E05] with Sinhala Subtitles | සමාගම්කරු! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවුන දේවල් මතක් කරලා ඉන්නම්. මේ වෙනකොට චාලි ගෙදර ඇවිල්ලා හිටියත් බෝමන් පවුල සම්පුර්න නැහැ. මොකද බ්‍රෑම් ඒ කියන්නේ පවුලේ වැඩිමලා මේ වෙනකොට ඉන්නේ වහල් කදවුරක. ඒ කොහොම උනත් බෝමන් පවුලේ අයට චාලිගේ පැමිණීම ලොකු සතුටක්. ඒ ඇරුනම ජෙනිෆර් …

Read More »

Dark Matter [S03 : E05] with Sinhala Subtitles | ඒජන්ට් සිරෝ කවුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා පස්වැනි කොටහ.. සතියක්ම පමා වුනා… මේ දවස්වල හොදටෝම කාර්යබහුලයි.. පමාවට සමාව භාජනයකට දාන්න කියන ගමන්ම කතාවේ වෙන්නේ මොකෝ කියලා කෙටියෙන්ම කියන්නම්.. අද කතාව යන්නේ ටේබර්ගේ පෙම්වතියව බේරගන්න රාසා කණ්ඩායම කරන මෙහෙයුමක් ගැන. ඒ වගේම තමා මෙයාලා මේක කරන්නේ ෆෙරස් සමාගමේ රහසක් දැනගන්නත් එක්ක. ඔය අතරේ රියෝටනම් ඉතාමත් …

Read More »

iZombie [S03 : E11] with Sinhala Subtitles | හැමදේම වැරදෙයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අයි සොම්බි කථා මාලාවේ එකොලොස් වෙනි කොටසයි.ලිපිය ලියන්නේ වගේම පහළින් නම තිබ්බට නුවන්ත අයියා තමයි වැඩි හරියක් ටයිප් කරලා තිබ්බේ.මට තිබුණේ ලයින් එකසිය ගාණක් වගේ.ඒ දේවල් වලින් වැඩක් නැහැ කථාව පැත්තට හැරෙමු, අන්තිමේදී ඉවර වුණේ රවී බ්ලේන්ගේ සහයකයාව බේරගන්න හාර්ලි ඇතුළු පිරිසට යන්න දෙන්නේ නැහැ.ඉතින් කොහොමහරි හාර්ලිලා …

Read More »

Colony [S02 : E04] with Sinhala Subtitles | ප්‍රවීක්ෂණ සිපිරිගෙය! [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මේ අරගන ඇවිල්ලා තියෙන්නේ කොලනියේ දෙවනි සීසන් එකේ 4වෙනි කොටසයි, පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් මතක් කරන්ම්කෝ. මේ වෙනකොට විල්ට වගේම හෝම්ලෑන්ඩ් එකේ ඉන්න ජෙනිෆර්ටත් රහසක් නෙවෙයි කේටි බෝමන් කියන්නේ ප්‍රතිරෝධියෙක් කියන කතාව. ඉතිං විල් ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම ‍ජෙනිෆර් හදන්නේ කේටිව පාවිච්චි …

Read More »

Colony [S02 : E03] with Sinhala Subtitles | උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්. පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට …

Read More »

24: Legacy [S01 : E12] with Sinhala Subtitles | මෙහෙයුමක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

කතා මාලාව විකාශය වෙලා අවසන් වෙලා මාසයක් විතර වෙනවා. ඇත්තටම මේ කොටස නොකර හිටියේ පුද්ගලික වැඩ ගොඩක් හිර වෙලා නිසා. එත් ඊයේ හසා අය්යා ආපහු මතක් කල නිසා සිරිස් එකක් ඉවර කරන්න ඕනා නිසාම කරන්න පටන් ගත්තා. කාලෙකින් උපසිරසියක් කරන නිසා ටිකක් විතර ඇදුනා. එත් අද අනිවා දෙනවා කියලා පොරොන්දු …

Read More »

Dark Matter [S03 : E04] with Sinhala Subtitles | මාකස්ගේ කාල චක්‍රය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් දින තුනක පමාවකින් පස්සේ මම 4වන කොටසත් රැගෙන ආවා. හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. අද ඔන්න මාකස්ව තමා කරදරේක පැටලිලා තියෙන්නේ. මිනිහව නිම නොවෙනා කාල චක්‍රයකට මැදිවෙලා. හැමදාම එකම දවස. ඔන්න ඔය ජරමර අස්සේ රියෝගේ ඝාතකයෙක් එහෙමත් අද යානයට ගොඩ වෙනවා. අනාගතයේ වෙන්න යන සිදුවීම් …

Read More »

The Originals [S04 : E13] with Sinhala Subtitles | සැමවිටම හා සදහටම’හී අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

හෝප්ගේ ඇගට ආවේශ වෙච්චි හොලොව් එයාව හුගක් දුරටම අල්ලගෙන තිබුණේ. නමුත් කිසිම කෙනෙක්ට දැනුනේ නෑ එයාට එහෙම දෙයක් වෙලයි කියලා. ඒත් වින්සන්ට් අර පොත පාවිච්චි කරලා හොලොව් නොහොත් ඉනාඩුගේ අම්මට ලගාවෙලා එයා කලින් හොලොව්ව විනාශ කරන්න පාවිච්චි කරපු මන්තරේ දැනෙගන ඒක පාවිච්චි කරලා එයාව විනාශ කරන්නයි වින්සන්ට්ගේ සැලසුම වෙලා තිබුණේ. …

Read More »

Dark Matter [S03 : E03] with Sinhala Subtitles | විප්ලවයක් ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනේ එහෙමනම් මේක ගේන්න ටිකක් පමා වුනා. ටිකක් කිව්වට ගොඩක්. ඉස්සරහට හැමදාම මෙහෙම පමාවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි කියන්නේ. හරි එහෙමනම් කතාව ගැන කෙටියෙන් බලමුකෝ. අද රාසා කණ්ඩායම තමන්ගේ කලින් හසුරුවන්නා වුන ටේබර් කල්චෙක්ව හොයාගෙන ට්‍රොගොට් සමාගමට අයත් ජනපද ලෝකෙකට යනවා. මේ ලෝකේ …

Read More »

The Originals [S04 : E12] with Sinhala Subtitles | හෝප් තමයි සදාකාලික හොලොව් [සිංහල උපසිරැසි සමඟ]

එලයිජාව අර පෙන්ඩන්ට් එක අතුඅට දාගෙන හිටියට ඒක වැඩිවෙලා කරන්න ලැබුනේ නැහැ මොකද ඒ පෙන්ඩන්ට් එක පිපිරෙන්න ගත්තා. ඒ නිසා එදා රෑම හොලොව්ව මරලා එයාගේ බලය සම්බන්ධ කරගෙන එලයිජාව නැවත ජීවයට ගෙන්නයි හැදුවේ. මේ අතරේ හොලොව් කෝල්වත් අල්ලගෙන තියෙන්නේ ඩවීනාව නැවත ජීවයට ගෙනාපු නිසා. ඒ කියන්නේ එයා වැඩ කරන්නේ හොලොව්ට. …

Read More »

Dark Matter [S03 : E01/02] with Sinhala Subtitles | යුද්දයේ ගිනිදැල් ඇවිලී යයි.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් මං ටික දොහකට පස්සේ ආයෙත් ආවා ටීවී කතාමාලාවක් රැගෙන. මේක විකාශය වුනේ 9වෙනිදා කොටස් දෙකක් එකවර ආව නිසාවෙන් උපසිරසිය ටිකක් විතර දීර්ඝ වුනා නොවෑ. ඒකයි මේ කල් ගියේ. හරි එහෙනම් කතාව ගැන බලමුකෝ.  මේ ගෙන ආවේ DARK MATTER කතාමාලාවේ තෙවන සමයයි. SYFY නාලිකාවේ තමයි ඉතින් මේක විකාශය වෙන්නේ. IMDB …

Read More »