Breaking News
Home / TV / අමුතුයි

අමුතුයි

Healer (2014-2015) [E07] with Sinhala Subtitles | සත් වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හීලර් එක්කගෙන හත්වෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ කිම් මූන් හෝ, සම්ඩේ නිව්ස් එකේ කට්ටියට අලු, දූලි ගසා දාලා නැගිටින්න අත දෙන හැටි තමයි. ඔය අතරේ හීලර් නිකම් ඉන්නේ නෑ, හ්වන්ග් ජේ ගුක් ට අමතක නොවෙන පාඩමක් උගන්නනවා. කාටවත් ගුටි දෙන එක බලලා හිනාවෙන එක හොද පුරුද්දක් නෙවෙයි, ඒත් …

Read More »

The Strain [S04 : E02] with Sinhala Subtitles | අමුතු ශෛලියක් ඇති පිඩා කරන්නන්ට අමුතු ශෛලියකින් පහර දීමක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවක් කියන ගමන්,ඔන්න අද අරන් ආව The Strain season 4 episode 2 කොටස. හරි එහනම් අද කතාවට බහිමුකො. පුරුදු විදිහට මේ අමුතු පිඩා කරන්නන්ට යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් කොරි.පසුගිය කොටසින් කකුල තුවාල උන කෙනාට බෙහෙත් කර ගෙන ඉන්නවා එක පැත්තක අනිත් පැත්තේ මේ හවුල්කාරිත්වය තමාගේ බලසක පතුරවන්න වෙර දරන …

Read More »

Healer (2014-2015) [E06] with Sinhala Subtitles | සයවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හයවෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ මොනවද කියලා මං කෙටියෙන්ම කියලා දාන්නම්. කලින් කොටස අවසන් වුනේ සභාපති හ්වන්ගේ ගෙදරින්, හීලර් එක්ක යොන් ශින් පැනලා යන තැනින් නේ. අද කොටසෙදි වෙන්නේ හීලර් ට පුලුවන් වෙනවා බේ සන්ග් සෝ ව ටික වෙලාවකට අල්ලගෙන එයාගේ ගාව තිබුන රෙකෝඩින්ග්ස් වගයක් අහන්න. ඒවා ඇහුවට පස්සේ …

Read More »

The Strain [S04 : E01] with Sinhala Subtitles | ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සැමටම! කලෙක නිහැඩියාවකින් පසුව නැවත ඔන්න උපසිරැසික් හැදුවා. The Strain මේ කතා මාලාව මට අලුත් එකක්.වැඩි විස්තරක් කියන්නේ නැහැ.ඇත්තටම මට තාම මේ කතාව තේරෙන්නේ නැහැ, ඉරිදියේදී බලමු එහෙනම් මට මේක භාර දුන්නු හසන්ත අයියට ස්තුතියි. අනිත් episode ඉක්මනට දෙන්න උස්සහා කරනවා එහෙනම්. වරදක් ඇතොත් කියන්න අනිත් උපසිරසෙන් ඉක්මනින්ම හැමවෙමු. …

Read More »

Healer (2014-2015) [E05] with Sinhala Subtitles | පස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පස්වෙනි වතාවටත් හීලර් එක්කගෙන ඔන්න මං ආවා. දැන් ඉතින් කතාව ටික ටික ආදරණීය වීගෙන එනවා කියලා ඔයාලට පේනවනේ. යොන් ශින් ඉන්නේ කොහෙද, හීලර් ඉන්නේ එතන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ නිසාම අජුම්මටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලයි ඉන්නේ. හීලර් කරන්නේ සාමාන්‍ය සමාජේ පිළිගත්ත රස්සාවක් නෙවෙයිනේ, බොහොම රහසිගතව, තමන්ගේ අනන්‍යතාවයවත් හෙළි කරන්න …

Read More »

Healer (2014-2015) [E04] with Sinhala Subtitles | සිව්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම හීලර් එක්කලා ඔන්න අදත් ආවා. කලින් කොටසෙදි දැක්කනේ හීලර් අලුත් රස්සාවකට ගියා කියලා. ඒකත් ලේසි රස්සාවක් නෙවෙයි, ආධුනික මාධ්‍යවේදියෙක් විදියට. ඒකත් කමක් නෑ කියමු, ඒත් හීලර් වැඩ කරන්න ගියේ යොන් ශින් වැඩ කරන ”සම්ඬේ” සමාගමටමයි. ඒකත් කමක් ම නෑ කියමු, හීලර් ව පුහුණු කිරීමේ වගකීම් පැවරුනේ යොන් ශින්ට.දැන් …

Read More »

Healer (2014-2015) [E03] with Sinhala Subtitles | තෙවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

”මගේ හීනේ තවදුරටත් හීනයක් නෙවෙයි. එදා ඉදන්, මම එකම හීනයක් දකින්න පටන් ගත්තා. සමහර දවස් වල, ඒ හීනේ යටපත් වෙලා තිබුනා. ඒත්, අවස්ථාවක් ලැබුන ගමන් ම ඒ හීනේ මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. මං දන්නේ මං අපරාධයක් කරලා තියනවා කියනෙක විතරයි” ඔන්න ඔය විදියට තමා අද කතාව පටන් ගන්නේ. …

Read More »

Dark Matter [S03 : E11] with Sinhala Subtitles | පිටසක්වල ආක්‍රමණයක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය..ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා 11වන කොටහ. ඒ කියන්නේ තවත් කොටස් දෙකක් විතරයි එන්න නියමිත තව. හරි එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද වික්ටර් ඇන්ඩ්‍රොයිඩ්ට පෙන්නපු මතකයක් පස්සේ තමා කස්ටිය යන්නේ. ඒ අනුව ඩ්වෝෆ් ස්ටාර් එකේ ගොඩනැගිල්ලක් හොයාන තමා යන්නේ. මෙයාලා එතනට ගියාම තව සැට් …

Read More »

Healer (2014-2015) [E02] with Sinhala Subtitles | දෙවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද හීලර් ගේ දෙවනි කොටසත් අරගෙනයි ආවේ. කලින් කොටසෙදි දැක්කනේ හීලර්, චේ යොන්ග් සින්ග් පස්සේ පන්නන්න ගත්තා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා වගේම, යොන්ග් සින්ග් ගේ ජීවිතේ හැංගිලා තිවුන සිද්ඪි ටිකක් එළියටත් එන හැටි මේ කොටසින් බලා ගන්න පුලුවන්. ඔය අතරෙදි මූන් හෝ මෙච්චර කල් හොය හොයා හිටපු …

Read More »

Healer (2014-2015) [E01] with Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

”මගේ එක හීනයක් තියනවා. කිසිම මනුස්සයෙක් නැති, කොළ පාට ගහ කොළ වලින් පිරුන, නිල් කැට වගේ වතුර තියෙන සාගරයක් මැද්දේ තියෙන ඒ දූපතේ අයිතිකාරයා වෙන්න.”                                                                                                                               – Healer- ”මගේ පළවෙනි හීනේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන එක”                                                                                    – යොන්ග් සින්ග් – ”මගේ හීනේ හැම දවසක ම කළ යුතු දේ කිරීම සහ …

Read More »

12 Monkeys [S03 : E10] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ දැක්ම සහ වදුරන්ගේ නැගීසිටීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 10 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. ඉතිං 09 වැනි කොටසෙදි ඊතන්ගේ එහෙමත් නැත්නම් සාක්ෂිකරුගේ අතීතය ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහු අහබු ලෙස වසරෙන් වසරට ගමන්කරමින් විනෝදවත් ජීවිතයක් ගතකරනවා. නමුත් හදිසියේම 1891 වසරේදී ඔහුගේ කාල තරණ ඇදුම අක්‍රීය වීම නිසා එය …

Read More »

Dark Matter [S03 : E10] with Sinhala Subtitles | නිර්මාතෘවරයා මුණගැසීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් අරගෙන ආවා DARK MATTER තෙවන කතාමාලාවේ 10වන දිගහැරුම. ඒ කියන්නේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නේ හරියටම කොටස් ත්‍රිත්වයක් පමණයි.. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. මතකනේ ගිය සතියේ අන්තිමට වගේ පෙන්නනවා ඇන්ඩ්‍රොයිඩ්ගෙ යාලුවා වෙන වික්ටර් හාදයා කතා කරලා උදව් ඉල්ලනවා.. ඉතින් රාසා කණ්ඩායම යනවා මෙයාලට …

Read More »

Dark Matter [S03 : E09] with Sinhala Subtitles | ටෙරා ප්‍රයිම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් මේ සුදානම නවවන කොටස රැගෙන එන්නයි.. පසුගිය සති කිහිපයට වඩා තරමක් ඉක්මනට මෙවර කොටස රැගෙන එන්න හැකියාවක් ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. කලින් කොටසේ දැක්කනේ අන්තිමට ක්ෂණික ධාවකය පරික්ෂා කරද්දී ඒකෙන් මොකක්ද කිරණයක් පිටවෙලා හැමෝම සිහිය නැතුව වැටෙනවා. ඔන්න අද ඒකට හේතුව දැනගන්න …

Read More »

12 Monkeys [S03 : E09] with Sinhala Subtitles | ආදරයේ වේදනාව සහ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 09 වැනි කොටස. ඉතිං පෙර කොටසේදී සාක්ෂිකරුගේ වචනය නිර්මාණය වන ආකාරය දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම හැනා සහ ඩීකන් කෝල් සහ කැසී පසුපස ජෙනීෆර් ගේ දර්ශන මගින් ඔවුන්ව දඩයම් කරමින් ඔවුන් පසුපස හඹා යනවා. ඒ වගේම ජෙනීෆර් ඔවුන්ට බොරු කරන බව …

Read More »

Dark Matter [S03 : E08] with Sinhala Subtitles | නපුරු ඇන්ඩ්‍රොයිඩ් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා අටවන කොටහ..සුපුරුදු පරිදි සතියක්ම ප්‍රමාදයි. ඒකට ඉතින් වෙනදා වගේම සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි කතාව ගැන බලමු.. හොදයි එහෙමනම් ඔන්න මේ කොටසේදී රියෝ ආපහු සැරයක් එනවා ධාවකය හොයාගෙන. ඒ වගේම මෙදාපොටේ එයාට යානයේ කෙනෙක්ගෙන් උදව් එහෙමත් ලැබෙනවා. හොදයි එහෙමනම් ඒ කවුද කියලා බලලම දැනගන්න. …

Read More »

12 Monkeys [S03 : E08] with Sinhala Subtitles | සාක්ෂිකරු දඩයම් කිරීම. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ඉතිං මගේ 50 වැනි උපසිරැසියට සුබ පතපු සියළුදෙනාටම ස්තූතියි කියනව. ඉතිං පසුගිය කොටස ගැන බලනවා නම් හැමදෙනාම සියළු සැලසුම් සූදානම් කර සාක්ෂිකරුව මරාදැමීමට සැරසෙනවා. නමුත් මේ මෙහෙයුම සදහා එක්වීම කැසී ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඇය ජෝන්ස් ගෙන් ඇගේ මවව හමුවීමට කාලය හරහා යවන ලෙස ඉල්ලා සිටිනවා. ඉතිං ඇය කාලය …

Read More »

Dark Matter [S03 : E07] with Sinhala Subtitles | මතකයන්,යතාර්ථය සහ මවාපෑම්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ගෙනාවා 7වන කොටහ. සතියක්ම පමා වුනා මෙදාපොටෙනම්.. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා.. ගිය සතියේ දකින්න ඇතිනේ සික්ස් ගිය ග්‍රහලෝකෙට ප්‍රහාරයක් එල්ල වෙලා තිබ්බා. අද ඉතින් අපිට ඒ ගැන තොරතුරු දැනගන්න ලැබෙනවා. අද කතාව මුළුමනින්ම පාහේ ගෙතෙන්නෙ සික්ස් වටා කිව්වොත් නිවැරදියි. එහෙමනම් මං යනෝ..අටවන …

Read More »

12 Monkeys [S03 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසාත් මගේ 50 වැනි …

Read More »

iZombie [S03 : E13] with Sinhala Subtitles | හැමදේම කනපිට [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් වැඩ අස්සේ කරන්න කෙනෙක් නැතිම නිසා මේක කොහොමහරි ගොඩ දැම්මා. රවිඳු මලයත් කලින් කොටස් දෙකක් ගොඩ දාලා දුන්නා, බොහොම ස්තූතියි මලේ. මේ තමයි අයිසොම්බි තුන්වෙනි කතාමාලාවේ අන්තිම කොටස. එහෙනම් කතාව පැත්තට හැරෙමු. සොම්බි දිවයිනක් හදන වැඩේ ඇත්තටම වෙයිද ? නෑ ඒක වෙන්නේ නෑ. සේරම කනපිට හැරෙනවා. එයාලා වෙනම සොම්බි …

Read More »

Dark Matter [S03 : E06] with Sinhala Subtitles | ඒජන්ට් සිරෝ කවුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා. අද ඔන්න පෝෂියා සහ බූන් එක්කහු වෙලා ඉෂිඩා යානයක් අත්පත් කරගන්නවා. ඒ කරලා ඉවර වෙලා මීකේ සමාගමේ කමාන්ඩර් ට්‍රොෆෝල්ට්ටත් පොඩි වංචාවක් කරනවා. ඔය අතරේ සික්ස්ගෙන් කිසිම තොරතුරක් නෑ. හරි එහෙමනම් මේ ඇති. ඊලග කොටහවත් ඉක්මනට දෙන්න …

Read More »